Shooter [S02 : E03] with Sinhala Subtitles | මැරීන් දඩයම ඇරඹෙයි…. [සිංහල උපසිරසි සමඟ]
ඔන්න එහෙනම් තුන් වෙනි කොටසත් අරගෙන ආවා, අගහරුවාදා කතාව විකාශනය උනාට පස්සෙ බදාදා උදේ 10 විතර වෙද්දි ටොරන්ට් එකක් වැටුනට ඉංග්‍රීසි සබ් එක වැටෙද්දි බදාදා හවස් වෙනවා. ඉතින් ඊයේ සබ් එක ආපු වෙලාවෙ ඉඳලා ටයිප් කරලා පුලුවන් ඉක්මනට තමයි මේ අරගෙන ආවෙ. 🙂
හරි කතාව ගැන කියනවනම් ගිය සතියෙ ගෝල්ඩන් ක්‍රෙසන්ට් කියල සමාගමක් මැරීන් භටයෝ මරන්න හදපු වැඩේට සම්බන්ද වෙනවනෙ, තව මේකට සම්බන්ධ අතීත කතාවත් ටිකක් එලියට එනවා,අන්තිම කොටසෙදි අයිසැක්, ලින් තායිලන්තෙදි මැරුම් කෑවට පස්සෙ ඇමරිකාවට එනවා, මිනිහා බොබ් ලීත් එක්ක මොකද්ද කරන්න යන්නෙ කියලා මේ කොටසෙදි බලාගන්න පුලුවන්. ඒ වගේම බොබ් ලී තව ගොඩක් දේවල් මේ කොටසෙදි හොයා ගන්නවා කියලා විතරක් කියන්නම්. ඔයාලම බලන්නකො මොකද වෙන්නෙ කියලා.
එහෙනම් ඊලඟ කොටසත් අරගෙන එන පොරොන්දුව පිට මම යනවා, කවුරුත් කමෙන්ට් එකක් දාගෙන යන්න අමතක කරන්න එපා. ජය!!
Due to copyright issues, we do not provide any torrent link
මෙම ලබා දී ඇති උපසිරැසිය HDTV පිටපත සඳහා අදාළ වේ.
සිංහල උපසිරැසි මෙතනින් බාගන්නSInhala Subtitles
-- Count 12486 --
[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2017/08/Shan-e1501746084111.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ උදාර රාජපක්ෂ (ශාන්)” සොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]
Subtitle Contributor Rank
BRONZE MEMBER
JOINING DATE – 2014-07-14
SUBMAKER RATING BY ADMINS
බොහොම ස්තූතියි සහෝ උපසිරැසි ගැන්වීමට! ජය!
Download wenne nahane…
Thanks Bro…………..
THANKS BROTHER
බොහොම ස්තූතියි..
කිසිදු ලාබ අපේක්ෂාවකින් තොරව
ඔබ විසින් කරන්නාවූ
මේ උතුම් සත් කාර්යය වෙනුවෙන්
මාගේ ගෞරවණීය ප්ර්ණාමය ඔබට පුද කරමි.
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛
thannkzzz
supiri
Thank you
Baganna bene bn. Mail ekk dapanko
e-mail address eka diyan machan 🙂
down wenne neneeeeeee
Thank you very much
Ko download karanna bane sub eka
Puluwan Mchn Ehema Awlk Nane 🙂
elaaaaaaaaaaaaaaa
උපසිරසියට බොහොමත්ම ස්තුතියි සහෝ
Thank bro….
Thank you bro
ස්තූතියි උප සිරැසියට 😀
Thanx bro
බෝම ස්තූතියි උප සිරැසියට..
ජය වේවා..
Thanx bro
උපසිරැසියට බොහොම ස්තූතියි…..
bohoma sthuthi.. 🙂
tnx macho
niyamai macho..
Thanks machan…..jayawewa…..!
Tnx mcn
Supir bn Thank You !!!
Thanks for the sub
niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……
Thanx For Sub mc….,
Thanks ………………..
Meke torrent eka hoya ganna bane, gatta kenk link ekak dannako plz
උපසිරැසියට බොහොම ස්තුතියි
ELA
Thx
thankZZZZZZZZZZZZZZ bro!!!!!!!!!!!!!!!
°°°°°°°උපසිරැසියට බොහොම ස්තුතියි සහෝ.°°°°°°°°
°°°°°°දිගින් දිගටම උපසිරැසිකරණයේ යෙදෙන්න ශක්තිය ධෛර්යය ලැබේවා සහ ජීවිතයේ සියලු වැඩකටයුතු සාර්ථක වේවා කියලා එක සිතින් ප්‍රාර්ථනා කරනවා….°°°°°°°
Good Luck. Keep Subtitling 🙂
Elzzzzzzzzzzzz..
බොහොම ස්තූතියි සහෝ……
elz…
|•|•|•|°උපසිරසට බෝහොම තුති සහෝ°|•|•|•|
~~~~~~~~~~බුදුසරණයි~~~~~~~~~~~
Thnk u bn
thanks bro
Ikmanata dena ekata thanksa machan……Jaya wewa…