Rome [1×6 – Egeria ] – Sinhala Subtitle | වාසිය කණපිට පෙරළෙන ලකුණු (18+) [සිංහල උපසිරැසි සමඟ]
ඔන්න පොරොන්දු වෙච්ච විදියටම 06 වෙනි කොටසත් ඉක්මනින්ම ගෙනාවා. ඉතුරු ටිකත් ඉක්මනින්ම ගේන්න බලන්නම්. එහෙනම් කලින් කොටස පොඩ්ඩක් මතකෙට ගම්මු.
සීසර්ගේ සාම යෝජනාව (ඒක සාම යෝජනාවකට වඩා අපහාසයක් ගානයි.) ප්‍රතික්ෂේප කරාවි කියලා සීසර් හිතුවට පොම්පෙයි ඒක පිළිගන්නවා. දැන් සීසර්ට වෙන විදියක් බලන්න වෙනවා පොම්පෙයිව සටනට පොලඹව ගන්න. නැතිනම් ජනතා සහය සීසර්ට නොලැබෙන හින්දා. මේ අතර පූලෝ හා ඔක්ටේවියන් දෙන්නා නයෝබිගෙ රහස දැනගන්නවා. ඒ වගේම වොරීනස් ගෙන් ඒක හංහලා එවැන්ඩර්ව සදහටම ඉවරයක් කරලා දානවා.
සීසර් මුලින්ම පොම්පෙයි පස්සෙ එලෙව්වෙ නැතුවට, සීසර්ගේ රහස් සම්බන්දේ එළිකරලා අටියා පාරේ කැලෑ පත්තර (චිත්‍ර) ගහන හින්දා සීසර්ට සෙවීලියාව අත ඇරල දාන්න වෙනවා. ඒ වගේම සීසර් පොම්පෙයි පසුපස හඹා යන්න තීරණය කරනවා. හැබැයි මාක් ඇන්ටනිට නගරේ පාලනය බාර දීලා යනවා. වොරීනස් නගරේ මදාවියා වෙච්ච එරස්ටීස්ගේ කල්ලියට සම්බන්ධ වුණාට ඒක හරි යන්නෙ නැති හින්දා අන්තිමේ ආපහු මාක් ඇන්ටනිගේ සේවයට අකමැත්තෙන් වුණත් බැඳෙනවා. කථාවේ අන්තිම හරියෙදි සෙවීලියා සීසර්ගෙන් හා අටියාගෙන් පළිගන්න තීරණය කරනවා වගේම සීසර් එනකොට පොම්පෙයි ග්‍රීසියට පැනල ගිහින් හමාරයි.
එහෙනම් ඊළඟ කොටසෙන් හමුවෙමු. ජය෴෴
Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරැසිය Bluray anoXmous පිටපත් සඳහා අදාළ වේ.
සිංහල උපසිරැසි මෙතනින් බාගන්නSInhala Subtitles
-- Count 6078 --
[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2014/08/RoylyFdo.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “රොයිලි ප්‍රනාන්දු” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]
Subtitle Contributor Rank
ADMIN MEMBER
JOINING DATE – 2009/03/10
SUB MAKER RATING BY ADMINS
[box]
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
[/box]
Thanks bro..
සබ් එකට ගොඩක් ස්තුති සහෝදරයා
sub ekata thanks aiye..jaya wewa!!
Thanks………….
thanks saho budusaranai
thanks
thank
උපසිරසියට ස්තූතියි සහෝ.තවත් උපසිරසි කරණයට ශක්තිය
ධෛර්යය ලැබේවා.බයිස්කෝප් එකට ජය වේවා…!!!
ikmanatama dunnata thanks
Thank you… Next episode ekatath ikmanata denna. ජය වේවා…
තැන්ක්ස් බොක්ක
බොහොම ස්තුතියි.
niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……
සිංහල උපසිරැසියට බොහෝම ස්තූතියි…
සොරි වෙනද ඕනි කමෙන්ට් කරන්ඩ පරක්කු උනාට
ඉස්සර වගේ den අතල් එකේ එන්ඩ වෙන්නේ nethi ලිනේ එකක තියෙන්නේ
dialog එකේ උන් පිස්සු කෙලලානේ
time pekej අයි න් කරලා
මොන කරන්ඩද කියල හිතාගන්ඩ බැරුව ඉන්නේ daන්
Thank you saho ikmanatama dunnata
thanx bro
downlod karaganta link ekak ewantako
නියමයි…සබ් එකට තැන්ක්ස්…
ඉක්මනටටම දීලා…
downlod link ekak diyanko ban
thanks saho anit tikat ikmanata denawa neda
මෙන්න මෙහෙම දෙන්න දෙයියෝ…
සිංහල උපසිරැසියට ස්තූතියි රොයිලි අයියේ
ඊලග කොටසෙන් නැවත හමුවෙමු…
ජය
Thanks bro……jayawewa……!
බොහොම ස්තූතියි සහෝ
thanks for sub
මෙදා සැරේ හරි ඉක්මනින්. ඉබොහොම ස්තූතියි
ස්තුති රොයිලි සහො …..
දිගටම සබ් දෙන්න
තෙරැවන්සරණයි
සබ් එකට බොහොම ස්තුතියි අයියෙ..