ඔන්න කිව්ව විදියටම කතාමාලාව අගෝස්තුවලින් ඉවරයක් කළා. ඊයේ කොටස බලන්න ඇතිනේ. ටිකක් මතක් කරගමු. මාක් ඇන්ටනි හා ක්ලියෝපැට්‍රා එකතු වෙලා ඔක්ටේවියන්ට පාඩම් උගන්වනවා. රෝමෙට ධාන්‍ය ආව ප්‍රධාන ප්‍රදේශයක් වෙච්ච ඊජිප්තුවෙ ඉඳන් ඔවුන් දෙන්නා නැව් එවන්න ප්‍රතික්ෂේප කරනවා. ඔවුන්ට අවශ්‍ය මිනිසුන්ව ඔක්ටේවියන් එක්ක…

ඔන්න කිව්ව විදියටම කතාමාලාව අගෝස්තුවලින් ඉවරයක් කළා. ඊයේ කොටස බලන්න ඇතිනේ. ටිකක් මතක් කරගමු.
මාක් ඇන්ටනි හා ක්ලියෝපැට්‍රා එකතු වෙලා ඔක්ටේවියන්ට පාඩම් උගන්වනවා. රෝමෙට ධාන්‍ය ආව ප්‍රධාන ප්‍රදේශයක් වෙච්ච ඊජිප්තුවෙ ඉඳන් ඔවුන් දෙන්නා නැව් එවන්න ප්‍රතික්ෂේප කරනවා. ඔවුන්ට අවශ්‍ය මිනිසුන්ව ඔක්ටේවියන් එක්ක තරහක් ඇති කරවලා ජනතා ප්‍රසාදය දිනාගෙනම යුද්දෙන් ඔක්ටේවියන්ව පරද්දන්නයි. ඒ සඳහා හැම දෙයක්ම ඇන්ටනි කරනවා. අවසානයේ ඔහුගේ බිරිඳ වු ඔක්ටාවියා හා පෙම්වතිය වූ අටියා දෙන්නවත් ප්‍රතික්ෂේප කරනවා. හැබැයි ඒ එක්ක පොස්කා ඔක්ටේවියන්ට වාසිදායක ලියවිල්ලක් අරගෙන එනවා. ඒ හා සමගම රෝමය ඇනටනි හා යුද්දෙට එළඹෙනවා. ඔවුන් සමඟ පූලෝත් ඊජිප්තුව බලා යනවා වොරීනස්ව ගලවාගන්නා අටියෙන්. අද එහෙනම් එතන ඉඳන් ඉතුරු ටික බලන්න.
හොඳයි එහෙනම් කිව්ව වගේම ඔන්න පොරොන්දුව රැක්කා. අගෝස්තු මාසේ ඉවර වෙන දා එහෙනම් කතාමාලාව ඉවරයක් කලා. එහෙනම් මෙතෙක් කමෙන්ට් දාපු අතලොස්සට මම ණය ගැතියි. ඒ ටික දෙනා හින්දා තමා තව කතාවකට හරි උපසිරැසි දාන්න හිත දෙන්නේ. එහෙනම් එතෙක් සමුගන්නම්. ජය෴෴
Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරැසිය Bluray anoXmous පිටපත් සඳහා අදාළ වේ.
5,238 downloadsDownload 201808291042Rome.S02E10.zip86 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/08/RoylyFdo.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “රොයිලි ප්‍රනාන්දු” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

ADMIN MEMBER
JOINING DATE – 2009/03/10
SUB MAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
රොයිලි ප්‍රනාන්දු
Subtitles
65 comments
K P
Nuwan
සබ් එකට බොහොම ස්තුතියි අයියෙ.පොරොන්දු උනා වගේම ඔයා ඒක ඔප්පු කරලත් පෙන්නුවා එකටත් බොහොම ස්තූතියි අයියෙ..ඒ වගේම ඉක්මනින්ම තවත් ලස්සන සුපිරි කතාමාලාවක් ගෙනෙයි කියල අපි මග බලන් ඉන්නවා..
Viraj
sub ekata thanks aiye.. jaya wewa!!
Rvmendis85
Sub walata thanks .....
Tharidumadushan
බොහොම ස්තූතියි අයියේ ජය වේවා!
Soori
බොහෝම ස්තුතියි රොයිලි සහෝ....
ඔක්කොම උපසිරැසි ටික ගත්තා.
දැන් තියෙන්නේ එක දිගට බැලිල්ල....
ජය...!!!sachintha
මේ වගේ විශිෂ්ට නිර්මානයකට සිංහල උපසිරැසි ලබා දුන්නට ගෝඩාක් ස්තූතියි රොයිලි අයියේ
තවත් උපසිරැසියකින් නැවත හමුවෙමු...
ජයSamadi
බොහොම ස්තූතියි..ජයවේවා....
sinethrandula
thanks
harshahjk
බොහෝම ස්තූතියි රොයිලි කියපුදේ ඒ විදිහටම කලා. ඇත්තම කියනවානම් අපිට මේ වීදෙස් කතා මාලා බලන්න ලැබුනේ බයිස්කෝප් අඩවිය නිසයි. නැතීනම් අපි මේ ගොඩක් කතා මාලා දන්නේම නෑ. ඒනිසා මචෝ උඹ ඇතුලු බයිස්කෝප් අඩවියෙ කිසිම කෙනෙක් අපිට නය ගැතිනෑ. ඒ වාගෙම රොයිලි උඹ සබ දාපු හැම ටිවී සීරිස් එකක්ම මම බලලා තියනවා. කිසිම එකක් මට මග ඇරිලා නෑ. ඉදීරියටත් එහෙමයි. ඉඩ ලැබෙන විදිහට අපිත් එක්ක ඉන්න පුලුවන් වේවා කියලා පතනවා. ජයවේවා
Suranjan
Thanks bro okkoma kathawa dunnata.......jayawewa.......!
lcw
❤️❤️❤️
Batman
ela bn thamks..
Athala kolla
ස්බ් එකට බොහොම ස්තූතියි!!! දිගටම ඉතිහාසය අල්ලලා හදපු කතා වලට සබ් දෙන්න!!! ඒක ගොඩක් වටිනවා!!!
malaka kodithuwakku
thank you.......
Kelum chethiya
ාබාහොම ස්තුතියි....
AGCHarshana
එළකිරි, ආසම ටීවී සිරිස් එකක් අවුරුදු දෙකක් තිස්සේ බාල තිබ්බ එකක්, බලන්න සබ දුන්නත් ස්තුතුයි
Ishan Madusha
නියමයි.බොහොම ස්තූතියි සහෝ
thanushkadasantha
Thankx Bro GOOD jOB.........
Rasindu Perera
නියමයි...සබ් එකට තැන්ක්ස්...
ඉක්මනටම ඉවර කරලා..
පට්ට කතා මාලාවක්...
තවත් මේ වගේ සුපිරි කතා මාලාවක් අරන් එමු...virajkd
patta aiya thawa mewageme ela story 1 kate sub denna
Thanks royle sahodaraya.
panagama
thanks................ budusarani !!!!!!!!!!!!!!!!!!!!!!!!!
Kulanjana Maduranga
subata thanks.....keep it up....
Dineth Sachiranga
උපසිරැසියට බොහෙම ස්තුතියි සහෝ,
ජයෙන් ජයම වේවා…!!Navanjanaishan
Thank's a lot aye me vage patta akak denna
Achi
තැන්ක්ස් බොක්ක..ආදරෙයි...ආයෙත් ෆට්ට එකකින් හම්බෙමු එහෙනම් ❤️
Rajitha Kumarage
රොයිලි දැම්මොත් සබක් පට්ට තමා .. ඔබගේ කැපකිරීම අගය කොට සලකනව සහෝ. ජයෙන් ජය....!!
Udara Damith Dissanayaka
thankss
sumed
උපසිරසියට ස්තූතියි සහෝ.තවත් උපසිරසි කරණයට ශක්තිය
ධෛර්යය ලැබේවා.බයිස්කෝප් එකට ජය වේවා...!!!madushanka
බොහොම ස්තූතිය...........
harshani11112
ස්තුති රොයිලි සහො ..... ඉක්මනින් සබ් දුන්නා.... අනාගතයේ හොද කතාවලට සබ් දෙන්න ...අපි වෙනුවෙන් කාලය යොදවා කරන සේවය අගෙකරනවා...
අනාගතයට සුභපැතුම් ඔයාට....ජයවේවා
තෙරැවන්සරණයිBandaramudiyansi
Sthuthii godak meka finish kalata.dm itin sab tika aram balanna ona .❤️❤️❤️❤️❤️❤️
nuwan maduranga
Thanq ayye...thawa kathawak denna mewagema ithihasa kathawak...godak sthuthi...
maxek500
thanks macho sabata
බයිස්කෝප් වාසියා [ Baiscopian ]
jaya & thanks BrooO ... :) :cool:
npmuweerasinghe
thanks.....
tharindugds
Better call soul එකට සබ් දෙමු මේකෙන් පස්සෙ,
ඒක season 1වලින් පස්සෙ නැවතිලා තියෙන්නෙ,Wijith666
THNAKS bro Sub Walata. Man balapu lassanama Tv series ekak. e wagema subth hondata pehediliwa balanna asa hithena widihata dala thiyenawa.
udeshpe
thanks bro
Lahiru Kekulandara
thanks bro
NALING45
Great Work Brother.
NALING45
HBO එකේම Dead Wood,The Sopranos,Broadwalk Empire,The Night Of වගේ ඒවත් කරන්න පුලුවන්නම් ගොඩක් හොදයි..ස්තුතියි ...
Sk
ගොඩක් ස්තුතියි.ජයෙන් ජයම වේවා..මේවාගේ ටිවී සිරිස් ගොඩක් උපසිරසි කරන්න .
AmalNishshanka
බොහොම ස්තූතියි sub වලට
geethkamal
serama sub tika eka paara baagatte. tnx saho sub dunnata.
kasun@rko
Supiri wedak saho
Tharindu07
Thank you very much Aiyaa......!!!!
Gayanm66109
උපසිරැසි ලබාදුන්නට ගොඩක් ස්තුතියි .ජයවේවා .
KUSAL LIYANAGE
සබ් එකට ගොඩක් ස්තුති,ජය වේවා
Praveen
ස්තුතියි
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series

Great job රොයිලි අයියා, top series එකක්, ලඟදිම තව අලුත් එකකට අත ගහන්න, අපි බලන් ඉන්නවා, ගොඩක් ස්තූතියි ඔයාට. ජය වේවා...