Roswell (2000) [S02 : E19] with Sinhala Subtitles | අලුත් සාමාජිකයෙක් [සිංහල උපසිරැසි සමඟ]
සුබ දවසක් හැමෝටම. අද මම අරගෙන ආවේ Roswell දෙවෙනි කතා මාලාවේ 19 වෙනි කොටස.මේ කොටසේ ගොඩක් වැදගත් සිදුවීම් කිහිපයක්ම සිද්ධ වෙනවා. අපි හැමෝම දන්නවා පිටසක්වළ ජිවින්ගේ එකම අරමුණ මොකද්ද කියල. ඒ තමයි එයාලගේ සැබෑ නිවහනට යන එක. ඒකට මේ කොටසේදී මග සැලසෙනවා. ඒ වගේම පිටසක්වල ලෝකයට අලුත් සාමාජිකයෙක් එකතු වීමට සුදානම් වෙන බවත් අපිට දැනගන්න පුළුවන්. ඒ කවුද කියන එක මේ කොටස නරඹලා ඔයාලම දැනගන්න.
අදට මම ගිහින් එන්නම්.ආපහු ඊළඟ කොටසත් සමග හමුවෙමු.
Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරසි HDTV පිටපත් සඳහා වලංගු වේ.
සිංහල උපසිරැසි මෙතනින් බාගන්නSInhala Subtitles
-- Count 1319 --
[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2012/10/Normal-.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “රුෂානි දිසානායක” සොහොයුරියට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඇයගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]
<<Previous Episode All Episodes Next Episode >>
thanks.
බොහොම ස්තූතියි සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛
තෑන්ක්ස් සහෝදරී
20 ත් හැකි ඉක්මනින් දාමු
එලම…
ස්තූතියි රුශානි සහෝදරී
තව කොටස් 2 යි තියෙන්නේ…
#ජය
නියමයි සහෝදරී
ඊලග කොටහත් ඉක්ම්නට දෙමු ඈ…
තෑන්ක්ස් සබට සිසි
20 ත් ඉක්මනට ඕනා
සබ් එකට තුති රුශානි
20 වෙනි කොටසෙන් හමු වෙමු
සිංහල උපසිරැසියට ස්තූතියි සහෝදරී
ඊලග කොටසෙන් හමු වෙමු
෴෴ජය වේවා෴෴
බොහෝම ස්තූතියි උපසිරැසියට
නියමයි….සබ් එකට තැන්ක්ස්…
Thanks..
Thanks
Thanks..