Roswell (2000) [S03 : E09] Sinhala Subtitles | රොස්වෙල් වලට නත්තල් [සිංහල උපසිරැසි සමඟ]
ඉතින් ඔන්න වෙනද වගේම අදත් මම රොස්වෙල් තුන්වන කතා මාලාවේ නමවෙනි කොටසත් අරන් ආවා. මේ රොස්වෙල් වලට නත්තල් කාලයයි. ඉතින් මැක්ස් මයිකල් ලිස් ඉසබෙල් මරීයා සෙට් එකත් නත්තලට ලැහැස්ති වෙනවා. ඉතින් මෙයාලා ක්‍රැෂ් ඩවුන් එකේ ඉන්නකොට අහම්බෙන් පොඩි ළමයෙක් මැක්ස් ළඟට ඇවිත් “තාත්තා“ කියනවා. ඒත් මැක්ස් පුදුම උනේ නෑ මොකද මේ ළමයට උන වැරදීමක් කියලා හිතලා. ඒත් ඔහුගේ අම්මා ළඟට ඇවිත් කියපු දෙයින් ඔක්කොමලා පුදුම වෙනවා. ඊට පස්සේ මේ ළමයා පස්සෙන් මැක්ස් ඇත්තටම මෙතන වෙන්නේ මොකක්ද කියලා හොයාගෙන යනවා. මැක්ස් හිතන්නේ එයාගේ ළමයා ඔහු එක්ක සම්බන්ධ වෙන්න හදනවා කියලා. ඉතින් නොසිතූ දෙවල් ගොඩක් මේ කොටසෙදිත් වෙනවා. එහෙනම් ඉක්මනින්ම ඊළඟ කොටසින් හමුවෙමු. ජය වේවා…!!!
Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරසි HDTV පිටපත් සඳහා වලංගු වේ.
584 downloads
Subtitle Contributor Rank
BRONZE MEMBER
JOINING DATE – 2013-02-27
SUBMAKER RATING BY ADMINS
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛
subata thanks saho
සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ
ඊලග කොටසෙන් නැවත හමුවෙමු…
ජය