Ruler: Master of the Mask (2017) [EP 25:26] with Sinhala Subtitles | වෙස්මුහුණේ පාලකයා! [සිංහල උපසිරසි සමඟ]
වෙනදා වගේම පසු ගිය කොටස මතක් කරගෙනම කතාව පටන් ගමු. ඔයාලට මතක ඇතිනේ. රැජිණිය ව්‍යාජ රජු නැත්නම් ලී සුන් සමඟ ගණුදෙනුවක් සිදු කරනවා. ඒ තමයි ඔහුගේ විවාහය. රැජිණිය දැනගන්නවා රජු ගා යුන්ට කැමති බව. ඒ නිසා ඇය ඔහුට ගා යුන් ලබා දීමට පොරොන්දු වී ඔහු තමාගේ පාර්ශවයට එක් කරගැනීමටයි උත්සාහ කරන්නේ. ඒ නිසා රැජිණියගේ ප්‍රධානත්වයෙන් මාළිගාවේ නව රැජිණක් තේරීමේ තරගයක් සංවිධානය වෙනවා. ඇය සිතන්නේ එමඟින් ඇයට ප්යෝන්සෝ කල්ලිය පාලනය කළ හැකි බවයි. නමුත් මේ පිළිබඳව ප්යෝන්සෝ කල්ලියත් කිසිවක් නොකරමින් සිටින්නේ නැහැ. ඔවුන්ගේ කණ්ඩායමේ සිටින රාජ්‍ය ඇමති වරුන්ගේ රූමත් දියණිවරුන් දෙපළක් ඔවුන් මේ තරගය සඳහා සහභාගී කරවනවා . කෙසේ හෝ දක්ෂ මෙන්ම රූමත් කුමරියන් තරගයට සහභාගී කරවීමෙන් ඔවුන් බලය අල්ලා ගැනීමට උත්සහ කරනවා. අවසානයේ එයට ගා යුන්ටත් රැජිණියගේ අණ පරිදි සහභාගී වන්න සිදු වනවා. මේ පිළිබඳව වෙළඳ ප්‍රධානීතුමා ලෙස සිටින කිරුළ හිමි කුමරුන් දන්නේ නැහැ. ඇය තරග අවස්ථාවේ දැකීමෙන් ඔහු කලබල වෙනවා. තරගයට හොඳින් තරග වැදෙන ගා යුන් ගැන සැවොම පැහැදීමට පත් වන විටම සිදු වන්නේ කිසිවෙකු නොසිතු දෙයක්.
සියල්ලන්ම සිහි විසඥ වෙනවා. ගා යුන්ටත් සිදු වෙනවා විෂ පානය කරන්න. සියල්ලන්ම සිහිසුන් වීමේ පණිවිඩය රජුට ලැබෙනවා. මාළිගාවේ තත්ත්වය නරක අතට හැරෙන බවයි සියල්ලන්ම සිතන්නේ. ව්‍යාජ රජු සිහිසුන් වූ සියල්ලන් අතරින් පළමුව සොයන්නේ ගා යුන්. පළමුව ඇයට ප්‍රතිකාර ලබා දෙනවා. මාළිගාවේ සුළු සේවකයෙකු ලෙස සිටින කිරුළ හිමි කුමරු මෙයින් තවත් අසරණ බවට පත් වෙනවා. නමුත් පසුව වූ බූ ගුරුතුමා සහ කිරුළ හිමි කුමරුගේ පිරිසට සැකයක් ඇති වනවා කවුරුන් මේ විෂ ඇතුල් කලාද යන්න. අවසානයේ ඔවුන් පිළිතුර දැනගන්නවා. එය ඇදහිය නොහැකි පිළිතුරක්. ඒ පිළිතුර කුමක්ද කියලා කතාව රසවිඳලාම බලන්න. ඊළඟ උපසිරසියෙන් හමුවෙමු.
Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරැසි HDTV පිටපත් සඳහා අදාළ වේ.
සිංහල උපසිරැසි මෙතනින් බාගන්නSInhala Subtitles
-- Count 3034 --
[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2016/12/IMG_3164.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “සොනාලි තාරිකා” සොයුරියට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඇගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]
Subtitle Contributor Rank
BRONZE MEMBER
JOINING DATE – 2016-12-02
SUBMAKER RATING BY ADMINS
[box]
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
[/box]
මේ උතුම් සත් කාර්යය වෙනුවෙන්
මාගේ ගෞරවණීය ප්‍රණාමය ඔබට පුද කරමි
සිංහල උපසිරසියට බොහොම ස්තුතියි,
බුදු සරණයි!!ජය වේවා!!!
අනිත් අය වෙනුවෙන්,තමන්ගේ කාලය කැප කරගෙන මේ කරන වැඩේට
ආදරෙයි..ආ ..
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛
|•|•|•|°උපසිරැසියට බෝහොම තුති සහෝ°|•|•|•|
~~~~~~~~~~~~~~~බුදුසරණයි~~~~~~~~~~~~~~~~
niayamai…thanks sis..sub ekata..digatama sub demu.jaya wewa……
Thanks..
Good Luck..
කිසිදු ලාබ අපේක්ෂා වකින් තොරව
ඔබ විසින් කරන්නාවූ
මේ උතුම් සත් කාර්යය වෙනුවෙන්
මාගේ ගෞරවණීය ප්‍රණාමය ඔබට පුද කරමි.
ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
………බුදු සරණයි – දෙවි පිහිටයි………!
බොහොමත්ම ස්තුතියි සිස්.ටිකෙන් ටික රසවත් වීගෙන එනවා නෙහ්හ් කොහොමද කියනවනම් කොටස් දෙක බලලා ඊලග දවසේ සබ් එක දෙනකන් ඉවසිල්ලක් නෑ කියන්නකො.බොහොම තුති
Thnxxxxxxxxxxxxxxx
බොහෝමත්ම ස්තූතියි කියනවාට වඩා ගොඩාක්ම පින් කියලා කියන්න ඕන .
sthuthiyi
මන් අද one
……………………ගසකින් කොලයක් වැටීම ජිවත් වෙන්නට කරන ඉගියකි…………………………..
ඕලන්ද කියමනකි