The 100 [S06 : E03] Sinhala Subtitles | ගේබ්‍රියල්ගෙ දරුවන්! [සිංහල උපසිරැසි සමඟ]
සමාවෙන්න ඕන අද කොටස ගේන්න ටිකක් පමා උනා. පමා උනා කිව්වට උපසිරැසිය ඇවිත් පැය 24ක් ඇතුළත වැඩේ ඉවරයක් කරගන්නනම් පුළුවන් උනා හැබැයි. ඔන්න එහෙමනම් අපි බලමු කතාවේ මොකද වෙන්නෙ කියලා.
ගිය සතියේ කොටස ගැන කතා කළොත් ඔබට මතක ඇති ඇල්ෆා ග්‍රහලොවට මුලින්ම ආව පිරිස ගැන පෙන්නුවා කියලා. එයාලා ඇවිත් තිබ්බේ පවුල් වශයෙන්, ඉතින් මෙහෙම ඇවිල්ලා මේ ලෝකය ගැන විස්තර එකතු කරමින් බොහොම සතුටින් ඉන්න අතරේ තමයි එයාලටත් මුලින්ම රක්ත සූර්යයාගෙ බලපෑම විදින්න සිද්ද උනේ. ඉතින් ඒක ඉවරයක් උනෙත් එයාලගේ කීප දෙනෙක්ම මැරිලා. වෙන ඕන නෑ තමන්ගෙම බිරිද සහ දැරුවා මරන්න පවා මේ රක්ත සූර්යයාගෙ බලපෑම නිසා මිනිස්සු පෙළඹෙනවා.
ඉතින් කොහොමහරි එමෝරි කාටත් කලින්ම පිස්සු නටන්න ගත්තා. එමෝරිගෙ හැසිරීමයි පෙර පාසලකින් හම්බවෙච්ච පොතයි නිසා ක්ලාක් ඇතුළු පිරිසට තේරුම් ගියා තමන්වත් මේ රක්ත සූර්යයාගෙ බලපෑමට අහු වේගෙන එන්නෙ කියලා. ඉතින් ඒකට ක්‍රියාමාර්ගයක් විදිහට මතක ඇතිනේ කට්ටිය දෙන්නා ගානේ බෙදිලා දම්වැල් දාගෙන ඉන්න එකග උනා. ඒ වගේම හදිසියක් උනොත් කියලා හැමෝම ගාව නිර්වින්දකයක් තිබ්බා. ඉතින් එමොරිත් එකෝ දෙන්නා, මිලර් ජැක්සන් දෙන්නා, සහ බෙලමි ,ක්ලාක් සහ මර්ෆි තුන්දෙනා විදිහට තමයි කට්ටිය කාමරවලට බෙදුනේ.
කොහොමහරි මේ සූර්යයාගෙ බලපෑමෙන් මිදිලා ඉන්න කියලා මේ වැඩේ කළත් ඒ වැඩෙත් අසාර්ථක උනා මතක ඇති. අන්තිමේ බෙලමි, මර්ෆි, ක්ලාක් තුන්දෙනා එකිනෙකා මරාගන්න පටන් ගන්නවා. ඇත්තම කිව්වොත් ක්ලාක් සියදිවි නසාගන්න උත්සහ කරන්නෙ, එතකොට මර්ෆි හැමෝවම ආරක්‍ෂා කරන්න. ඉතින් බෙලමි තමයි කට්ටියව මරන්න හදන කෙනා උනේ. කොහොමහරි මර්ෆියි ක්ලාකුයි එකතු වෙලා බෙලමිව නතර කරන්න උත්සහ කළා මතක ඇතිනේ. පස්සේ තුන්දෙනාටම සිහිය නැතිවෙලා නතර උනේ.
ඔය අතරේ ප්‍රවාහන යානය හොරකම් කරගෙන ඇල්ෆා ග්‍රහලොවෙන් ගිය හතරදෙනෙක් එලිජියස්වළ හැමෝමව සිරබාරයට ගන්නවා. කට්ටියවම එකම කාමරේක හිර කරලා තියෙද්දී ඔක්ටේවියා අනිත් අය එක්ක පැටලුනා කට්ටියට මතක ඇති. හැබැයි එළියේ හිටිය රේවන් මේ කට්ටියව මුදාගන්න ඩියෝසාගෙ උදව් ගන්න එයාව ඇහැරවනවා. කොහොමහරි අවසානයේ ඩියෝසාගෙ සැලසුම් අනුව මැඩීවත් ඇහැරවලා යානයට ආව හතරදෙනාගෙන් තුන්දෙනෙක්වම මරලා දාලා කට්ටියව බේරගන්නවා. පස්සේ ඒ කට්ටියත් ක්ලාක් ඇතුළු පිරිසට මොකද උනේ කියලා හොයාගන්න පොළවට ආවා මතක ඇති.
ඉතින් අද කතාව එතන ඉදලා. එහෙමනම් අද මොකක්ද වෙන්නෙ කියලා මම කියන්නෙ නෑ. කට්ටිය බාගෙනම බලන්න. එහෙමනම් ලබන සතියේ හමුවෙන තෙක් ඔබ සැමට ජයෙන් ජය!
ඒ වගේම දැනුම් දීමක් කරන්න තියෙනවා අපේ නවතම බයිස්කෝප් සිංහලෙන් වෙබ් අඩවිය වෙනුවෙන් නිර්මාණය කල ෆේස්බුක් පිටුව ගැන. මොකක් හෝ අහේතුවකට 130,000 අධික ලයික් ප්‍රමාණයකින් යුතු අපේ ෆේස්බුක් පිටුව මකා දමා තිබෙනවා. ඒ වෙනුවෙන් අපි නැවත ෆේස්බුක් පිටුවක් ආරම්භකොට තිබෙනවා. මුහුනුපොත තුල උපසිරැසි පළකිරීම් ගැන දැනුවත් වෙන්න ඒ පිටුව සමහ මෙතනින් එක්වෙන ලෙසින් හැමෝටම ආරාධනා කරනවා.
Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරසි HDTV සහ BR පිටපත් සඳහා අදාළ වේ.
සිංහල උපසිරැසි මෙතනින් බාගන්නSInhala Subtitles
-- Count 28925 --
[author]
මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “මධුකප්‍රිය පෙරේරා” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author]
Subtitle Contributor Rank
PLATINUM MEMBER
JOINING DATE – 2015-04-19
SUBMAKER RATING BY ADMINS
[box]
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
[/box]
thank you brother
උපසිරැසිය ලබා දුන්නට බොහොම ස්තූතියි…
උපසිරැසියට ස්තූතියි සහෝ
බොහොම ස්තූතියි සහෝ..
ඊලඟ එපියටත් ආපු ගමන්ම සබ් එක දෙමු.
ජයවේවා..!
ඔබ ලබාදුන් සිංහල උපසිරැසට ස්තූතියි…..
thanks bro. jaya wewa…!!!
thanks
thanks ……………….
Tanks bro subtitles එකට
Ela saho Supiri…..
Thanks
Thanks for Sub!
උපසිරැසියට බොහොම ස්තුතියි සහෝ ….!
බොහෝම ස්තුතී සිංහල උපසිරැසිය ලබාදුන්නාට ජය වේවා
thanks
thanks machn….
Thank you bro
Ela
Webrip ekatath sub dennako HDTV ekata wagema .tnx
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛
උපසිරැසියට ස්තුතියි!
ස්තූතියි
Sub ekata Thanks bro…..!
thanks
thankz bro
thanks bro
Thanks for sub
tz sub ekata……
Thanks bro
thanx bro.. bs
Thanks for sub
සබ් එකට ගොඩක් ස්තූතියි සහෝ.ජයවේවා……….!
Thanks bro..
Thanx saho
බොහොම ස්තූතිය සහෝ… බලමු කොහෙන්ද අර පොඩි සෙට් එක අවෙ කියල
ස්තූතියි සබ් එකට
උපසිරැසියට බොහෝම ස්තුතියි සහොා්……
ජය වේවා !!!!!!!
උප සිරැසියට බෝම ස්තූතියි..
ජය වේවා,,,
ලුසිෆර් එකට සබ් දෙන්න කාරුත් නෑ වගේ නේ..
තව ටිකක් ඉක්මනට දුන්නා නම්
Thanks brother
thanks thawa tikak ikmanata hamba wenawanam hondai
thanks sub ekata
Sub ekata tnx bro❤️❤️
WEBRip akatha match wenne na neda?
Thanks machan……jayawewa……!
බොහෝම ස්තූතියි මධූක සබ අරගත්තා. ජයවේවා
Thank You broo…❤️
Supiri brola. Thanks
thanks bro…
sub ekata thnks..lucifer season 4 eke sub denna puluwanda..
පමා වුනත් ,, ela සහෝදරයා ,,up
මාත් කීප සැරයක්ම ආවා. මෙහෙමවත් ඉක්මනට හම්බවෙනවා මදැයි. බයිස්කෝප් ඇර වෙන කොහෙන් ගන්නද මේවා? බොහොම ස්තූතියි, සහෝ.
ස්තුතියි සබ් එකට….
Tnx bro..
thanks..
ela broo
Ele ela thanks
බොහොම ස්තූති සහෝ උපසිරසට…බුදුසරණයි…ජය වේවා!
video aka download karaganda puluwan link akak dendako saho
බයිස්කෝප් ඩවුන්ලෝඩ්ස් එකට යන්න
thanks
thnq fb ekathh ok
thanks machan sub ekata
බොහොම ස්තුතියි සහෝ උපසිරැසියට…… ජය වේවා!!!
Thank you
Thank You Sub Ekata
thanks bro
ela
eye idn bala bala hitiye meka enkn. thank you so much!
ela aiyeeeeeeee
thx
thnx bro
සිංහල උපසිරැසියට ස්තූතියි
Tnx bro subata
thanks
බොහොමයක් ස්තූතිය සහෝ !
Thanks mchn.
Thankz saho
thx brooo
Sub ekt thnx saho
thanzzzz brooo
Thanks saho
Thzz saho
Thanks
Ada dawasata 10parakata wada awa site ekata sub eka awith blanna… Thnx saho…
සුපිරි බන්…….
ස්තූතියි …..මචන්ලා
එළම…….tnxxx
thank you
Thanks bro..
Thankz machaannnn ❤️ iwasillak nathuwa hitiye. Jaya weewaa
thank you macn
Thanx mchan❤️
නියමයි…සබ් එකට තැන්ක්ස්….
Download කරා විතරයි සබ් එකත් දීලා…
kohomda video eka down krane >>?
mona sorry saho parakkuvak neee thzzz
Patta. Thanks broo
Thx brother
thnks bro dahaparak vithara awa site ekata
elaa kiri
tnx sahooooooooooo
Thanks bro