Ruler: Master of the Mask (2017) [EP 01:02] with Sinhala Subtitles | වෙස්මුහුණේ පාලකයා! [සිංහල උපසිරසි සමඟ]
සුභ දවසක් බයිස්කෝප් යාලුවෝ හැමෝටම, තවත් අලුත් කොරියන් කතා මාලාවක් ඔයාලට දෙන්නයි හදන්නේ. මමයි නංගියි, කරපු Legend of the blue sea කතා මාලාවට ඔයාලගෙන් ගොඩක් ප්‍රතිචාර ලැබුනා,ඒ ගැන අදහස් දක්වපු අයටත් ස්තුති කරන ගමන්ම, අලුත් කතාව දිහාවට හැරෙමු,
මේක ඉතිහාස කතාවක්, (The Emperor: Owner of the Mask ).මේ කතාව විකාශය ආරම්භ වුනේ, මේ අවුරුද්දෙ, මැයි ,මාසයේ. මෙය කොටස් හතළිහකින් සමන්විතයි, එහෙත් එක් කොටසක් විකාශය වෙන්නේ විනාඩි තිස් පහක කාලයක් පමණයි, එම නිසා එකවර කොටස් දෙකක උපසිරැසි ඔබට ලැබේවි. මේ කතාව ආරම්භ වෙන්නේ ජෝසන් රජ සමයෙන්, ඒ කාලේ ප්යෙන්සෝ නමැති රහස් සංවිධානයක්, ගොඩනැගෙනවා. මොවුන් එවකට රජවී සිටි රජු ඝාතනය කොට, වෙනත් අයෙකු දේශයේ රජු බවට පත් කරනවා, ලී සුන් නාමයෙන්. එසේ කරන්නේ එක් කොන්දේසියක් මත,එය තමයි යම් දිනෙක රජුට ලැබෙන පළමු දරුවා, එනම් ඔටුන්න හිමි කුමරුන් මේ සංවිධානයට බැඳවීමේ පොරොන්දුව මත. රජු සියලුම දේ කල යුත්තේ මේ සංවිධානය ලබා දෙන අණට අනුවයි.
කෙමෙන් කාලය ගෙවී යද්දී, මේ රූකඩයක් බඳු රජුට මේ ගැන කලකිරීමක් ඇති වෙන්වා,එහෙත් ඔහුට ප්යෙන්සෝවට එරෙහිව නැගී සිටින්න තරම් ශක්තියක් නැති වෙනවා. කල් යත්ම රජ බිසවුන්ට පුතෙකු ලැබෙනවා. ඉතා බලගතු හඳහනකට මේ කුමරු උරුමකම් කියනවා. රජු ඔහුට ලි සුන් යන නාමය තිලින කරනවා, ඒ යම් දිනක ඔහු ප්යෙන්සෝව පරාජය කරනු ඇතැයි බලාපොරොත්තුවෙන්. ඒවගේම මේ සංවිධානයට වුවමනා වෙනවා දේශයේ වතුර වල සියලුම පාලනය තමන් අතට ගැනීමට, එනම් නොමිලයේ සැමටම හිමි වෙන වතුර මුදලට විකිණීමේ අයිතිය. රජු මෙයට විරුද්ධ වෙන නිසා ඔවුන් ඔටුන්න හිමි කුමරුන්ගේ ජීවිතය නැති කිරීමට උත්සහ කරනවා. මේ සිද්ධිය නිසා රජු එතැන් සිට ඔටුන්න හිමි කුමරුන් නිසි වයසට පත්වෙන තෙක් වෙස්මුහුණක් පැළඳ සිටීමට අණ කරනවා. ඒ ඔහු ගේ අනන්‍යතාවය සඟවා තැබීමට.කුමරුගේ මුහුණ දකිනා ඕනෑම අයෙකු මරා දැමීමට අණ කරනවා.
කාලයේ අවෑමෙන් කුමරු වැඩිමහල් වියට පත් වෙනවා. එහෙත් මේ වෙස්මුහුණක් පැළඳ ගෙවන ජීවිතය කුමරුට ඉතා නීරස වෙනවා. ඔහු හොර රහසේම මෙයට හේතු සොයන්නට පටන් ගන්නවා. දිනක් ඔහු වෙස්වලාගෙන රහසේම පළා යනවා. ඒ සත්‍ය දැනගැනීමේ අභිලාෂයෙන්. නගරයට යන කුමරුට දැනගන්න ලැබෙනවා සෑම අයෙකුටම නිදහස් අයිතියක් ඇති වතුරටත් මිලක් නියම වී ඇති වග. ඔහු බොහෝ කලකිරීමට පත් වෙනවා. නමුත් මේ යන ගමන ආපසු ලේසියෙන් මාලිගයට ඒමට නොහැකි ගමනක් බව කුමරු දැන සිටියේ නැහැ. ඒ අතරතුර ඔහුට මාලිගයේ කිසි දිනෙක නොසිටි මිතුරන් මුණ ගැහෙනවා, ඒ අයගෙන් එක් කෙනෙක් තමයි, ගා යුන් කියන්නේ, ඇය කුමරුට ගොඩක් සමීප වෙනවා. ඒවගේම මේ ජල අරගලය විසඳීමට, ප්යෙන්සෝව පරාජය කිරීමට ඇය උදව් කරනවා. මේ අරගලය තමයි මේ කතාවෙන් කියවෙන්නේ.
මේ කතාවේ ප්‍රධාන චරිත රඟ දක්වන්නේ.
එහෙමනම් ඔයාලට බලන්න ආරාධනා කරනවා. ඉතුරු කොටස් ටික නංගි තමයි අරගෙන එන්නේ.එහෙනම් තවත් උපසිරැසියකින් හමුවෙමු. ජය….
Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරැසි HDTV පිටපත් සඳහා අදාළ වේ.
4171 downloads
Subtitle Contributor Rank
BRONZE MEMBER
JOINING DATE – 2013-12-01
SUBMAKER RATING BY ADMINS
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitle file eka download kalata open wenne nane! Error ekak watenawane
Thank you Sub ekata
thanks dear give us more korean historical dramas
SUPPER
බයිස්කෝප් අඩවිය වෙනුවෙන් කරන කැපවීම බොහෝ අගය කොට සලකනවා…
තව තවත් උපසිරසි ලබාදෙන්න ශක්තිය ධෛර්යය ලැබේවා…
ජය…
e bn video eka download krgtte kohenda sub ekt match da
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛
menna link eka
Akke mekat asub dunnata nam godaaaaaaaaaaaaaaaaaaaak sthuthiyi
kiyanna wachana neeeeee…….
karana siyaluma wada sarthaka wenna kiyala eka hithin prarthana karanwa
wadi wadiyen labenna oniiii
|•|•|•|°උපසිරැසියට බෝහොම තුති°|•|•|•| ~~~~~~~~~~~~බුදුසරණයි~~~~~~~~~~~~~
download karana widiha danaganna puluwanda?
THANX…
Thnxxxxxxxxxxx Sis…. downlaod karanna link1k kiyanawda ?? plz ??
Superb Sis…
Thank you..
Godak lassana kathawak thxxx sub ekata.digatama sub denna
Download කර ගන්න ලින්ක් නැ දිලා baiscopedownload එකෙත් නැ
නියමයි !!!බොහොම ස්තූතියි
Lassana kathawak wage.
Thanks sub walata.
Good Luck..
බොහෝම ස්තුතියි
බොහෝම ඉස්තුති !!!!!!!!!!!
එත් පොඩි ප්‍රශ්නයක් තියෙනවා මෙක බාගත කරන්නේ කොහොමද ??
Torrent වලත් නෑනේ ????????????
Niyamai Akki Jaya Wewa!!!!!
නියමයි අක්කේ.. ස්තූතියි!
බොහොම ස්තුතියි…
ඉක්මනට ඉතුරු තිකත් දෙන්න..
niayamai…thanks sis..sub ekata..digatama sub demu.jaya wewa……
ගොඩක් ස්තූතියි මේ කතාවට සබ් දෙනවට.
ලස්සනම ලස්සන කතාවක් ඉතුරු ටිකත් ඉක්මනටම දෙන්න බලන්න ඉවසන්න බෑ
ආපු ගමන්ම බාගත්තා… … පට්ටයි .
කියලා වැඩක්නෑ ආයි මේ කතාවනම් නියමයි…
බොහෝම ස්තුතියි මේ කරන කැපවිමට.
අනේ මේ වගේම playful kiss season 2
එකත් සබ් දෙන්නකො සම්පුර්ණ කතාවම .
ස්තුතියි, ඒ කතාවටත් උපසිරැසි දෙන්න බලන්නම්..
Sub ekta thnk you. Lassana drama ekk. Aniwa blnwa. Meka. Meke ep 1&2 ektada thiynne?
ඔව් කොටස් දෙකක් එක සැරේ දෙනවා.
me sub ekt gelapena video ekk gnn puluwn site ekk dennako, sub ekt thanks