Run All Night (2015) |එක් බිහිසුණු රාත්‍රියක්.. [සිංහල උපසිරැසි සමඟ]
මේ දවස් ටිකේ සුපිරි ෆිල්ම්ස් ටිකක් අන්තර්ජාලයට එකතු වුණා කියලා අපේ යාළුවෝ දන්නවනේ. ඊයේ දුන්නු Focus 2015 එකෙන් පස්සේ තවත් ෆිල්ම් එකක් අරගෙන අද ගොඩ වදින්නයි මේ සැරසෙන්නේ. අතිශය ජනප්‍රියත්වයට පත්වූ Taken ෆිල්ම්ස් සෙට් එකේ රඟන Liam Neeson තමයි මේකේ ඉන්නේ. නිකුත් වුනේ මාර්තු 13 වැනිදා. IMDb එකට අනුව 6.9 ක අගයක් ලැබිලා තියෙනවා. Action, Crime ෆිල්ම් එකක්, පැය දෙකකට ආසන්න කාලයක් එක හැල්මේ බලන්න පුළුවන් ඔන්න. ක්‍රියාදාම වලින් අඩුවක් එහෙම නැහැ. ඇක්ෂන් ෆිල්ම්ස් බලන්න කැමති යාළුවෝ ගොඩක් කැමැති වේවි ඔන්න.
ෂෝන් මැග්වයර් සහ ජිමි කොන්ලන් කියන්නේ ගජ මිතුරෝ දෙන්නෙක්. තරුණ අවදියේ හමුදාවේ ඉඳන් පැවතගෙන එන මිතු දමක්. ජිමී තමයි ෂෝන්ගේ ඔක්කොම ජඩ වැඩ කරන්නේ. කියන ඕනෙම එකක් කරනවා. මේ නිසා මෙයාට තමන්ගේ පවුලේ අයගෙනුත් ඈත් වෙන්න සිදු වෙලා. ජිමි ගේ පුතා තමයි මයිකල් කොන්ලන්, බිරිඳ ගාබ්‍රියෙලා, කේලියන් සහ ලිලී දරුවෝ දෙන්නෙකුත් ඉන්නවා. නමුත් ජිමි සහ මයිකල් අතරේ හොඳක් නැහැ. ඒ ජිමි ගේ මේ අසාධාරණ වැඩ නිසා. අඩුම ගානේ ගෙදරට ගෙන්න ගන්නෙත් නැහැ. මයිකල් ලිමොසින් එකක රියදුරෙක් විදියට තමයි වැඩ කරන්නේ. ඊට අමතරව බොක්සිං පුහුණු උපදේශකයෙකුත් වෙනවා.
ඩැනි කියන්නේ ෂෝන්ගේ පුතා. ඔහුත් නීතිවිරෝධී ජාවාරම් තමයි කරන්නේ. දවසක් එක් රාත්‍රියක මයිකල් ලිමොසින් එකෙන් ඩැනි ලඟට සේවාදායකයෙක් අරගෙන යනවා. එතැනදී ගැටුමක් ඇති වෙලා කිහිප දෙනෙක්ම මැරුම් කනවා. මේ ඝාතන ඩැනි කරනවා මයිකල් දැක්ක නිසා, මයිකල් ව මරණ්න ඩැනි උත්සාහ කරනවා. ඔන්න ඔතනදි තමයි වසර ගණනාවක ෂෝන් – ජිමි මිතුදම දෙදරා යන්නේ. ඒ දරුවන්ගේ නොමනා වැඩ නිසා. දැන් තමයි නියම ගැටුම පටන් ගන්නේ. ඔක්කොම කියාගෙන ගියොත් වැඩක් නැහැනේ, ඉතුරු ටික දැනගන්න බලන්නකෝ.
හොරෙන්ම ඇවිල්ලා උපසිරැසිය බාගත කරගෙන යන්නේ නැතුව, අඩුම තරමින් උපසිරැසිකරුවන් තම වටිනා කාලය වැය කරමින් ඔයාලා වෙනුවෙන් මේ කරන ව්‍යායාමය ට ස්තුතියි කියලා වත් කියලා යන්න කියලා ඉල්ලා සිටිනවා. ඒක ඒ අයට ගොඩක් වටිනවා. ජය වේවා එහෙනම්. සුබ දවසක් හැමෝටම….!!!!
18878 downloads
thanx
Thnx bro
Thanks…
Thank you
tnxx bro
බොහොම ස්තූතියි සහෝ.
ජයවේවා….
Sub akata Thanks..Film akath Hodai wage..Leam Neeson Kiyanne aai Hodama Actor kenek.. Meyage Okkom film Superb..
Sub 1kta thanks mcho
Thanks ban….supiri wadak ubala karanne…
Thanks dear, for your sub,
good job bro
ස්තූතියි සහෝ
thanks sub ekata (sameera chathuranga) jayawewa…….
Thanks mcn
thanks
supiri bro thx
ela thanxx bn
ela
thank you bro!!!
tz sub ekata……
thanx bro
ඔයාලට ජය
ස්තූතියි මච
ස්තූති සහෝ
patta
eh man kawadawath thanks karala ne. thanks eka mathk kalatai sub ekatai 2tama
Thanks bro sub eka dunnata..
Jaya wewa!
thanks…
thanks
ගොඩක් ස්තූති සහෝ
thanks for the sub bro
Thanks saho…
Thank you for the effort
Thx a lot..
බොහොම ස්තුතියි.ජයවේවා
Niyamai Broooo
Niyamai brooooo
Gindara wadak thnx
Liam neesonge film hamadamath supiri.sub ekata thanksss.
Thanks macho
Thax a lot,Gud job keep it up
thank u veryyyy much brooo……..
Tkanks a lot
Thank dr
Thank you bro…..
sub ekata thanks saho!!!!!!!!
noqwata me page eka naththam piliwelakata sinhala sub ganna thanak wena na broo…good luck and thank u guys…
thank you very much bro !!!!
thank you
thank you macho..
ela ela digatama sub demu..
jaya wewa…!!!
thankz sub ekata
සබට ස්තුතියි
Thanks brother
thanx for sinhala sub….. good luck all the best guys
patta
Thank dr
Thanks very much dr
බොහෝම ස්තූතියි උපසිරැසි වලට.. දිගටම කරගෙන යන්න. සුභ pපැතුම්. 😀
නියමයි යාළු.දිගටම කරගෙන යන්න.ජයෙන් ජය……..
නියමිත යාළු.දිගටම කරගෙන යන්න.ජලයෙන් ජය……..
Niyamai. Supiri Film ekak.. Thanks machn….
Thank you…..!!!
Supiri macho….
Elaaaaas ……… bro
ela mchan………….
Thanq wewa bro
thanx bro…….
sub eka download kala . bohoma stuti sub ekata.baiscopelk tath oba hamatath jaya wewa!
tkz a lot
tnx
thnx mchn.well done
thanx sameera jaya wewaa !!!!!!
Thanks saho….. patta work…..
thanks machan 🙂
Thnkxs bro. Pattah
thnkx
Thanks broo…
ape bashaawen ubalage mahansiyen notherena bashawak danna sinhalen hadala peyaganakata hari apiwa sathutu karanawata ubalata bohoma isthuthi machanla………….
gindara film ekak wage. liam innawa nam ithiin ahannath deyakye. (Y) tanku wewa eehh
උපසිරැසියට තුති……
ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
ඔබට ජය
බොහොම ස්තූතියි
Godaaak pin sahooooo……
Thanks kollo
thavath supiri vadak…..! niyamayi samira bro…,thanks also…!
thanks
Thanks saho…
NIYAMAI MACHAN TNX
බොහොම ස්තූතියි
patta sub macn tnx
thx for sub 🙂
Tnks…..
supiri machan supiri, bohoma sthuthiyi, hamotama jayen jaya……..
thanx…..
බොහොම ස්තූතියි සමීර අයියේ.
ජය වේවා
tnx…lot of
සබට තුති සමීර සහෝ
ThankQ a lot Sub akta ……
Thank U Sameera.
Thanks machn !!!
හොරෙන්ම ඇවිල්ලා උපසිරැසිය බාගත කරගෙන යන්නේ නැතුව, අඩුම තරමින් උපසිරැසිකරුවන් තම වටිනා කාලය වැය කරමින් ඔයාලා වෙනුවෙන් මේ කරන ව්‍යායාමය ට ස්තුතියි කියලා වත් කියලා යන්න කියලා ඉල්ලා සිටිනවා. ඒක ඒ අයට ගොඩක් වටිනවා. ජය වේවා එහෙනම්. සුබ දවසක් හැමෝටම….!!!!
බොහොම පින්.ජයෙන් ජය!!අපි නම් comment ඒක දන්නේ සබ් ඒක බෑණත් කලින්..
නියමයි නියමයි සමීර අයියේ. ELA ELA Gindara Sub 1ka
elaa kiri kollo……
ela mcn
ස්තුතියි සහෝ …
thank you
Thanks machan…
mchn white chiks film ekata sub dennakoooo
thankz bro
සුපිරියක් වෙන්නම ඕනා..ස්තූතියි සහෝ..
මම චිත්‍රපටිය බාගත කල. බලලම කියන්නම්කෝ…..
thank you
thanks bro..
saho puluwan nm bluray copy sub update karanna..
thnkss…
හම්මේ සහෝගේ ලිපිය නිසා පලවෙලා තියෙන කොමෙන්ටු ගොඩ …
ඔන්න අපිත් බාගත්ත .. සබ bluray කොපියත් එක්ක වැඩ කරයි නේද අවුලක් නැතිව ??
සහොල කරන වැඩේ ලේසි නැහැ ..එකදිගට සබ හදනවා කියන්නේ අමාරු වැඩක් ..
නමුත් ඉතින් එකේ අමාරුව දන්නේ හදන අය විතරනේ සහෝ …
ඒ හින්ද අනෙක් අය කොමෙන්ටු දැම්මා නොදැම්මා කියලා දුක් වෙන්න එපා ..
හැමදාම කොමෙන්ටු දාන පිරිස අනිවා ඒ වැඩේ කරයි ..කතාව නිසා තැන්කු කියන්නත් බැරි වුනා ..
ඔබට ස්තුතියි සහෝ … ජයවේවා
Run.All.Night.2015.720p.BluRay.x264.YIFY BR eka avitha thiyenne sub eka dan nadda?????
Thanku saho
thanks bro
thanks macha for subtitle……will give us to more and more sub……congrtn…..
කැමතිම නළුවෙක් ඉන්නේ ඒ නිසා ඔන්න බානවා………සබ් එකට thanks මචන්…….
කැමතිම නළුවෙක් ඉන්නේ අ නිසා ඔන්න බානවා………සබ් එකට thanks මචන්…….
saba gaththooo. thanku wechchawe!!!
thanks
sub එකට thanks… දිගටම දාන්න ශක්තිය ලැබේවා…
patta saho. jaya wewa
Thanx a lot brother
thanks..
maru machen ……………!
Thanx Bro……….
Tnxx Bro…………………!
thnx bro
tnx brooooooooooooo………….
thanks aiya
Ela Thanks
download 3733
comment 185
awesom
dont worry
thanks machan……………………….
බොහොම ස්තූතියි සමීර සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛
white chiks kiyana film ekata sub danna puluwanda 🙂
එල ෆිල්ම් එකක් වගේ. බොහොම ස්තුතියි වැඩේට…..
jayawewa 😀 Bohoma Sthuthi Bro 😀
bohoma sthuthi sahoo degatama karagena yamoo jaya…
බොහොම ස්තුතියි…
Thanks brother.
thanks
thanx dr ediriyata yanna jaya patanawa mama
thanx dr ediriyata yanna jaya patanawa
meka enakal balan hitiye…. thanks a lot………
එල..
aniwaa balanawaa with BR
සබට තුති
ඔබට ජය……
thank u a lot……
Thank you very much dear…
ela saho jaya wewa
thanx mchnzzzzzzzzz
Thanks
Sub ekata wecha mahansiyata bohooma pin…..!!! Thanx……, digatama wedee karagena yanna suba pethum.
Thanks saho.. digatama sub danna shakthiya lebewa…!!!!
නියමයි සමීර අයියා !
අනිවා බානවා .
ආසාවෙන් බලාගෙන හිටියේ .
බොහොම ස්තුතියි සබට .
බොහොම ස්තූතියි… සහෝග පටටි කමන්ටි ටිකක් තියෙනවා නේද!? අනේ මොනදේ උනත් සබි දගටම දෙන්නග අපි ඉන්නවා ඔයාලත් එක්ක. ඔයාලා හැමෝටම බොහෝම පිං යාඑවනේ……
thanks mchn
pattai weda,, .. tnx wewa..
දිගටම කරගෙන යන්න bro… Good Luck…
Thanks Sameera bro!!!
good job
Thanks Machan good work
thnkz mcn
sub ekata thanx aaaaaaaaaa
thanks
Thanks machan godakma 🙂 Digatama sub denne,
Thawa kenek wenuwen Oyala wena Mahansiya Mulu hadawathinma
Agaya karanawa.
thanks bro,,
THanks Verry much Bro
Maru niyamai machn…thankzzz lot of..salli walata nathuwa nikan karana me wada walata.iyage kale wayakarana ekata kohoma thankzzz kalath madi.. 🙂 🙂 <3 <3
ela
thn Q 🙂
නියමයි මචො………. thanx………….
bohoma sthuthi
නියමයි ලොක්කා
බ්ලූ රේ ම බලනව ආවම අප්ඩේට් කරල චුට්ටක් මතක් කරහන් මචෝ
ජය වේවා (y)
thnk u wewaa brother..
ඇහුවොත් සබ් එකක් කරන්නවත් ටයිම් නැ බං කියලා කියන්නේ,
එත් ඉතින් සුපිරි ෆිල්ම් ටිකක් ළඟ නමලා ගන්නවා වගේ නේද..??
එල එල සමීර අයියේ ජය,ලියම් ලොක්කා ඉන්න එකක් කොහොමද අතාරින්නෙ
ඔන්න මමත් ගත්තා සබට බොහොම තුති!!
thnx ayya
Gotak thanx saho…meka wqada nokarapu dawas wala meke aduwa mata thadinma danuna…oyalata mama suba pathanawa..thwath sub karanna shakthiya dhahiraya labewa kiyala mama pathanawa…
Thxx Bro!
thax bro
ස්තූතියි මචන්…..එල
good
සියල්ලන්ටම බොහොම ස්තතියි. ඔයාගේ මහන්සියට
thank you machan
Subata thanx..
සමීර චතුරංග තැන්ක්ස් මචෝ සබ් එකට
මම නම් කියන්නෙ සබ් දාන අය අපිට කරන්නෙ සේවයක්.මම නම් අලුතින් ෆිලුමක් ආව ගමන් බලන් ඉන්නෙ සි0හල සබ් දානකන්.බයිස්කෝප් එකේ සබ් දාන අයට මම ස්තුතිවන්ත වෙනව මහන්සි වෙලා සබ් දානවට.ඒ අයට ලෑබෙන එකම සතුට තමයි comment එකක් දාල යන එක.කවුරු මොනව කිව්වත් ඔයලා comment ඉල්ලපු එකේ මම වරදක් දකින්නෙ නෑ.ඔයාල එක එක අය කියන දේවල් ගනන් ගන්නෙ නෑතුව දිගටම කරගෙන යන්න.මම බයිස්කෝප් එකේ සබ් දාන හමොටම සුබපතනව!!!!!!!!!!!!
nice.. thanx brother
පට්ට අයිතමක් වගේ,
බොහොම ස්තුතියි සහෝ සබට
ඕන් මමත් බාගත්තා…
elaz bro…. niyamai.. thx
අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
ඉතා ගෞරවයෙන් අගය කරනවා…… බොහෝම ස්තුතියි සබට
thanx machn
thanks machan sub walata. jaya wewa!!!!!!!!!!!!!!
yaluwa mehema kiuwata tharaha wenna apa.puluwannam chaines sub dub karala nethi hoda torrent akak akka danakota danna.tharaha ganna apa saho……..
සින්හල උපසිරසට බොහොම ස්තුතියි සහෝ.
thanks yaluwa jaya wewaaaa……….
බොහොම ස්තූතියි
ජය!
Thanks a lot dear friend..
godak pin machan
බොහොම ස්තූතියි
godak pin machan ..thawama bawe natha..
Thanks Bro..!
බොහොමයක් පිං ඔබ තුමාට මේ කරනා වු කුසල ආනිසන්සයේන් දිර්ගායු ලබේවා !!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!
thankzzzz attatama hode
niyama flumak. thanks mcn sub ekata.
digatama me wage film walata sub demu.
Ela ela ayya.oyanm patta a
අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
ඉතා ගෞරවයෙන් අගය කරනවා……….
සුභපැතුම්.
ඉදිරියටම යමු…!
ජයවේවා……
බුදු සරණයි.. !!!
Niyamai macho.. keep it up.
thanks for the sub
api ehema ne saho…………..
Thanks…
සිංහල උපසිරැසියට
බොහොම ස්තූතියි…keep it up bro….!!!
Thanx bro
moka mona de kiwwath ela kiri wedak tamai meyala karanne…eka gena aye kata dekak ne..so pls respect them
කමෙන්ටු ගැන දිගටම කතාවක් තියෙන හින්දා මටත් ඒ ගැන අදහසක් ලියන්න හිතුනා. සත්‍ය වශයෙන්ම මේ සිංහල සබ් එක්ක චිත්‍රපටයක් බලනකොට, මේකේ වටිනාකම කොතරම්ද කියා සැමවිටම මතක්වෙනවා. ලංකාවට බොහොම ඈත රටක පදිංචිව සිටියත්, ඉංග්‍රීසියෙන් චිත්‍රපට බැලීමේදී තේරුම් ගැනීමේ එතරම් ප්‍රශ්නයක් නොවුනත්, සිංහල සබ් එක්ක බලනකොට මේක ඇඟටම වදිනවා. මගෙන් පටන්ගෙන, මේ සයිට් එකට ඇබ්බැහි වුනු බොහොමයක් දෙනා මෙහේ ඉන්නවා. ඒ අය කමෙන්ටු දානවද නැතිද කියා අදහසක් නැති වුනත්, මම හැකි අවස්තාවකදීම දාන්න උත්සහ කරනවා. නමුත් මේකේ කලින් දක්වලා තියෙන විදිහට, බොහොමයක් අය නම් කරන්නේ, සබ් එක බාගෙන පැනලා යන එක තමා.
ඒක අපේ සිංහල ක්‍රමේ හින්දා, වැඩිය තදට ගණන් ගන්න එපා සහෝ. මේ බයස්කෝප් අඩවියෙන් කරන්නේ ඉතාමත් මිල කල නොහැකි සේවාවක්. පසුගිය සතියක මේක දින දෙකක් වැඩකරපු නැතිවෙලාවේ, මේකේ වටිනාකම තදින්ම දැනුනා. කලින් බාගත්ත කීපයක් තිබුණු හින්දා, ඒවායින් පිරිමහගත්තා.
නමුත් සහෝ, කමෙන්ටු නොවැටුනාට අධර්යමත් වෙන්න එපා. දැන් අපිට සබ් දුන්න කෙනාව බලලා, චිත්‍රපටය ගැන වැටහීමක් ගන්න පුළුවන්. ( මම දැන් බලන්නේ ඒ විදිහට තෝරලා තමයි )
මේ විදිහට තවත් සබ් හැකියාව ලැබේවා පතනවා. ඔබට ජය.
Thank you
ela wadak saho!!!
Thanks mcn. eka eka minissunge adahas wiwidai. kalabala wenna epa. api mey karapu dey miniisunge sathuta wenuwen karamu neda? mokada kageth hith hoda karan mey gamana yanna amarui bro. salenna epa. idiriyatama yamu
THANKS FOR SUB… JAYA WEWA…
Thankzz For The sub… Great work.. 😀
සිංහල උපසිරැසියට
ඔන්න බා ගත්තා..
බොහොම ස්තූතියි
ජය!
Thanks
උපසිරසියට ස්තූතියි
නිකන් යන්නෙ නැතුව දවස් දෙක තුනකට පාරක් ඔය දාල තියෙන ඇඩ් එකක් ක්ලික් කරගෙන ගියාට කම්ක් නෑ
thnkss sahoo..jaya wewa…
Thank You
ස්තුතියි
ස්තුතියි සමීර චතුරංග සහෝ උපසිරැසියට…
ස්තුතියි සමීර චතුරංග සහෝ උපසිරැසියට…
ඔන්න බා ගත්තා..
ජයෙන් ජය…
thanks dr.all the best.
thanks machan sub ekata
machan sameera. thanks. kawru comment nodammath umbala karanne loku deyak machan.
thanks again.
sameera
machan sameera. thanks. kawru comment nodammath umbala karanne loku deyak machan.
thanks again.
gud job bro keep going…………
niyamai machan.liam ayyage filumak nobala atha arinawada.cmnt gana dala thbba 1a hariyata hari.api sub karala nathi unata wachanayak hari type karala tyena hinda oyagollange kapaweema gana hitha ganda puluwan.kawda manda uda kyala thbba sinhala type karanda dan nathi hindalu samahara aya comment dan naththe kyala paw neda e ahinsaka kattiya babala.e babala 4n 1n msg 1k wath yawan nathuwa athi singlish walin…..(math 4n 1n sub banne.1i singlish kotanne.anika ara uda mamata kyanda lankawe sinhala walinma cmnt karanda one kyala neethiyakuth na).
පට්ට පදුරු සුපිරි කොර වැඩක් බන් මේක …..නොබා කොහොමෙයි ඉතින් බානවා දැන්මම .ස්තුතියි ලොක්ක .ඔයාලගේ පිහිටෙන් අපි fun එක ගන්නවා ඉතින් .ජය වේවා
Saho oyata godak tanks .wedi wediyen mewa karanna lebenna ona
සිංහල උපසිරැසියට ගොඩ ගොඩාක් ස්තූතියි!!!
දිගටම සබ් කරන්න අවැසි ශක්තිය හා කාලය ලැබේවා!!!
ජයෙන් ජයම වේවා!!
වීරයා නැවතත් කරලියට…. 😀
නියමයි නියමයි අයියා,
කමෙන්ට් ගැන මතක් කලාම සමහර අයට තරහා ගිහිනුත් තියනවා වගේ දැක්කා,
අපි ඉල්ලන්නේ කාලය වැය කරලා ලයින් 1000+ විතර කොටලා ලබාදෙන උපසිරැසිය වෙනුවෙන් පුංචි වචන දෙක තුනක් විතරයි,
එහෙම ඉල්ලන එක අසාධාරණ වෙන්න බෑ,
ඒකට තරහා ගන්න දෙයකුත් නෑ,
කවුරු මොනවා කිවුවත් සමීර අයියා සැලෙන්න එපා,
ඔයාගේ වැඩේ දිගටම කරගෙන යන්න,
බොහොම ස්තූතියි!!!
ජයවේවා!!!!
thanxxx. fattai aaa
ela
මාත් උපසිරැසි ගොඩාක් බාගෙන තියනවා,, Comment දාලානම් නෑ.. ඒකට සොරි වෙන්න ඔනී.. ගොඩක් ස්තුතී.. දිගටම කරගෙන යන්න ශක්තිය ලැබේවා.. (copy +paste from nish)
onna apith bawaaa…………. 🙂
thanks bro keep go in
ජයවේවා සහෝ………..!!!
Project Almanac Film එකටත් ඉක්මනට Sub දෙන්න……
https://yts.to/movie/project-almanac-2014
thanx machoooo it is vry gd one
ජයවේවා………..!!!
thank you bro and good luck!!!
උපසිරැසිය දෙනකම්ම තමා බලන් හිටියෙ..ස්තූතී! ලොකු දුකක් දැනුන කොමෙන්ට් කියෙව්වම.. 🙁 මොනා කරන්නද ලංකාවෙ මිනිසුන්ගෙ හැටි ඔහොම තමා.. නිකන් ලැබෙන දේ නිසා ඒකෙ වටිනාකමක්, මහන්සියක් ඒ අයට තෙරෙන්නෙ නෑ… කොමෙන්ට් එකකින් ලැබෙන සතුට ඒ උපසිරැසිය කරපු කෙනාට තමා තේරෙන්නෙ.. මොකද මමත් උපසිරැසි කරපු නිසා.. ඒ අත්දැකීම මට හොදට තියෙනවා..
රැයක් දවාලක් නොබලා..
උපසිරැසී ඔබලට දීලා..
කිසිම වාසියක් අපහට නම් නෑ..
ඇත්තේ.., හිතේ සතුට පමනයි…
එලස් මචෝ…
නීසන් අයියා ඉන්නවා නම් කවුද අප්පේ නොබලන්නේ…
එලස්…
මෙන්න බානවා…
සබට තුති…
ජය වේවා…!!!
බොහොම ස්තූතියි සමීර අයියේ.ජය වේවා
මාත් උපසිරැසි ගොඩාක් බාගෙන තියනවා,, Comment දාලානම් නෑ.. ඒකට සොරි වෙන්න ඔනී.. ගොඩක් ස්තුතී.. දිගටම කරගෙන යන්න ශක්තිය ලැබේවා..
thanks sahoo>
thank bro………
thanks bro
sub 1ta tanks bro
තෑන්ක්ස් තෑන්ක්ස්
හෙට අනිවා බානවා
උපසිරැසියට තුති
ජයෙන් ජය
ඔබ මේ කරන සද්කාර්යයට ගොඩක් පින්. ඒවගේම තවත් ශක්තිය ලැබේවා කියල ප්‍රාර්ථනා කරමි.
thanx macho……..coment box eka udin thiyana widihata hadanna puluwanda?
ela ela samy..
aaeyth parana kaale matahk welaa wage…
hodai hodai…
action nisaa baamdo nobaamdo kiyala thawama sithamin inne…
eth heta dihata niwaqdu nisaa 12n passe baalaa danawa..
jaya wewaa!!
supiri wedak,issarahatath me wage weda karanna jaya pathanawa
නියමයි සහෝ…
කියන්න වචන නෑ…
ස්තූතියි…
ජය…
ඔයා අන්තිම ඡේදේ කිව්ව කථාව නම් ඇත්තම ඇත්ත.
Patta aha elaa kiri good luck
anika api methenta enne comments kiyawanna neweyne saho, films walata sub da ganna ok
ehenam oyagollo comments site ekakuth patan ganna chat karanna. ok
අසේල ඔයාගේ කතාව නම් බොහොම වැරදී සහෝ… ඔයාල එන්නේ comment බලන්න නෙමේ වෙන්න පුළුවන්… එත් මේ sub දාන අය තමන්ගේ වටිනා කලේ වෙන් කරලා කරන කැප කිරීමට thanks කියන්නවත් මනුස්සකමක් තියෙන්න ඕනේ නේද? අපි මේ දාන comment කාටත් වඩා sub දාන අයට වටිනවා.. එයාලගේ මහන්සියට වටිනාකමක් ලැබෙන්නේ අපේ ඒ comment වලින් කියන එක හොදට මතක තියාගන්න. පුලුවන්නම් දාන්න නැත්තන් නිකන් ඉන්න කියන්න ඔයා කවුද? ඔයා ඔය දාපු comment එක නොදා ගියානම් ඊට වඩා හොදයි…
සිසිර මාමේ ඔයාගේ කතාව නම් බොහොම වැරදී සහෝ… ඔයාල එන්නේ comment බලන්න නෙමේ වෙන්න පුළුවන්… එත් මේ sub දාන අය තමන්ගේ වටිනා කලේ වෙන් කරලා කරන කැප කිරීමට thanks කියන්නවත් මනුස්සකමක් තියෙන්න ඕනේ නේද? අපි මේ දාන comment කාටත් වඩා sub දාන අයට වටිනවා.. එයාලගේ මහන්සියට වටිනාකමක් ලැබෙන්නේ අපේ ඒ comment වලින් කියන එක හොදට මතක තියාගන්න. පුලුවන්නම් දාන්න නැත්තන් නිකන් ඉන්න කියන්න ඔයා කවුද? ඔයා ඔය දාපු comment එක නොදා ගියානම් ඊට වඩා හොදයි…
සිසිර මාමේ ඔයාගේ කතාව නම් බොහොම වැරදී… ඔයාල එන්නේ comment බලන්න නෙමේ වෙන්න පුළුවන්… එත් මේ sub දාන අය තමන්ගේ වටිනා කලේ වෙන් කරලා කරන කැප කිරීමට thanks කියන්නවත් මනුස්සකමක් තියෙන්න ඕනේ නේද? අපි මේ දාන comment කාටත් වඩා sub දාන අයට වටිනවා.. එයාලගේ මහන්සියට වටිනාකමක් ලැබෙන්නේ අපේ ඒ comment වලින් කියන එක හොදට මතක තියාගන්න. පුලුවන්නම් දාන්න නැත්තන් නිකන් ඉන්න කියන්න ඔයා කවුද? ඔයා ඔය දාපු comment එක නොදා ගියානම් ඊට වඩා හොදයි…
ochchara kuhaka wenna epa.
Sisira Hegoda
2015 May 17 at 7:14 pm
“හොරෙන්ම ඇවිල්ලා උපසිරැසිය බාගත කරගෙන යන්නේ නැතුව ” කියලා කියන්න එපා.
මේක හොර පොලක් නෙවෙයිනේ. අනික වේදනාවක් තියෙනවනම් මේ වැඩේ අත අරින්න. බය නැත්නම් කරන්න.
එන යන කාටවත් බනින්න එපා.
අපි හිතන්නෙ මේක පවුලක්. පවුලක එක එක්කෙනා වෙනස් උනාට එකතුයි නේ.
අපි නිතරම ඔයාලව දිරි මත් කරනවා.
නමුත් සමහරුන් ඇත්තටම දන්නෙ නැතව ඇති කොමෙන්ටු දාන්න. අපි හිතනව අනිත් අයත් අපි වගේ දන්න අය කියල.
නමුත් පේනවද unicord වලින් සිංහල යතුරු ලියන්න දන්න අයත් කීය ද ඉන්නෙ. ඉවසීමෙන් කරපු දේ ඉවසීම නැතුව වටිනාකම බස්ස ගන්න එපා. ස්තූතියිmy frist comments loku line one na thamange wade witharak hariyata karamu nathnam nokara nikan imu saho ok……………………..
ඔයාලා මහා ආත්මාර්ථකාමී කුහක මිනිස්සු. ඔයා කියන විදිහට ඔයාල එන්නේ කොමෙන්ට් කියවන්න නෙමේ නම්. මෙයාල මොකටද ඔයාල වගේ කිසි කෙලෙහි ගුණයක් නැති මිනිස්සුන්ට තමන්ගේ කාලේ නාස්ති කරගන්නේ? එක එක අයට එක එක හේතු තියෙනවා. කවුරු කොහොම කිව්වත් මේ උපසිරසි කරන අයට ලැබෙන එකම සතුට ලැබෙන කොමෙන්ට්. ඔයාල මෙයාලගෙන් දෙයක් ගන්නකොට ඒකට ස්තුතියි කිව්වම ආනන්තර්ය පාපකර්මයක් වෙන්නේ නැහැ. එත් ඒක අර සිසිර මහත්තයා කිව්වා වගේ හදවතින් හිතිලා වැටෙන්න ඕනේ. නැතුව බලහත්කාරෙන් ගන්න කොමෙන්ට් වලින් කිසි පලක් නැහැ. ඒ වගේම සිසිර මහත්තය කියපු තව දේකට මම එකඟ නැහැ “වේදනාවක් තියෙනවා නම් මේ වැඩේ අතාරින්න” කියන්නේ හැමෝම ඇතාරියොත් මේකේ කොමෙන්ට් කරන්න තියා සබ් එකක් බාගන්න වත් පෝස්ට් එකක් වැටෙන එකක් නැහැ. මේ දේවල් කිව්වට වැඩක් නැහැ හෝද හෝද මඩේ දානවා වගේ. මොකද ලංකාව කියන්නේ තමන්ගේ වැඩේ උනා නම් එතනින් එහාට උනේ කොහෙමද වෙන්නේ කොහොමද කියල හොයන ජාතියේ ඉන්න මිනිස්සු රටක් නෙමේ. ඔය කාරණාව නිසා පුද්ගලිකව මම කොමෙන්ට් ගැන අදහස අත්හැරලා ගොඩක් කල් :/ කිසි කෙනෙක්ට මේ ගැන කිසිම අගයක් නැත්තේ නිකන් දෙන නිසා. ඒකයි ප්‍රධාන හේතුව.ඒ අතරේ මේකේ අගය දන්නා කෙලෙහි ගුණ දන්න පිරිසක් ඉන්න එක ගැන අවංකවම සතුටුයි.
@ හසන්ත අයියේ,සමීර අයියේ ඔයාල කරන කැපකිරීමට වචනයකින් දෙකකින් වත් ස්තුතියි කරලා යන්න බැරි ඈයෝ ඕන තරම් ඉන්නවා.හැමෝම දන්නේ නෑ සබක් කරන්න කොච්චර දුක් විදින්න ඕනද කියල.මමත් මේකට ඇවිත් සබ් අරන් යන එකයි කරන්නේ.මට තියෙන ප්‍රශ්න වගයක් නිසා කවදාවත් සබක් දීලා නෑ.මම ඒ ගැන ලජ්ජා වෙනවා.ඔය කව්රුවත් මාමලා අයියාලා කියන ඒවා ගණන් ගන්න එපා මචංලා.උබල කරගන්න පින කාටවත් නවත්ත්වන්න හෑල්ලු කරන්න බෑ…ජයෙන් ජය!!!
ඔයගොල්ලන් නැත්තම් අපි film එකක් බලලා හමාරයි…..keep it up boys!!!!!!!!!
pattai wage aaaaaaaa thankz broooooooo
“හොරෙන්ම ඇවිල්ලා උපසිරැසිය බාගත කරගෙන යන්නේ නැතුව ” කියලා කියන්න එපා.
මේක හොර පොලක් නෙවෙයිනේ. අනික වේදනාවක් තියෙනවනම් මේ වැඩේ අත අරින්න. බය නැත්නම් කරන්න.
එන යන කාටවත් බනින්න එපා.
අපි හිතන්නෙ මේක පවුලක්. පවුලක එක එක්කෙනා වෙනස් උනාට එකතුයි නේ.
අපි නිතරම ඔයාලව දිරි මත් කරනවා.
නමුත් සමහරුන් ඇත්තටම දන්නෙ නැතව ඇති කොමෙන්ටු දාන්න. අපි හිතනව අනිත් අයත් අපි වගේ දන්න අය කියල.
නමුත් පේනවද unicord වලින් සිංහල යතුරු ලියන්න දන්න අයත් කීය ද ඉන්නෙ. ඉවසීමෙන් කරපු දේ ඉවසීම නැතුව වටිනාකම බස්ස ගන්න එපා. ස්තූතියි.
මාමේ, මේකයි සීන් එක…
මම දැකලා තියෙනවා ඔයානම් “ස්තුතියි” කියලා වගේ ගොඩක් දිග කමෙන්ට් දානවා…
ඒක හොදයි..
උපසිරැසි කරන අයට ඒකත් ලොකු හයියක්…
එහෙව් ඔයා නිකං අද මේ දාපු කෙටි කමෙන්ට් එකනම් හින්ට් එකක් ගැහුවා වගේ මට පේන්නේ..
මාමා අවුල් උනේ ඔය “හොරෙන්ම ඇවිල්ලා උපසිරැසිය බාගත කරගෙන යන්නේ නැතුව ” කිව එකටද?
කමෙන්ට් නොදාන ඈයොන්ට එහෙම කිව්වා හොද වැඩියි..
මාම කියනවා වේදනාවක් තියේනම් මේක අතාරින්නලු…
අනේ ඉතින් මෙව්වා දැක දැකත් සබ් කරන අයටයි ගහන්න ඕනේ…
අනික “ඉවසීමෙන් කරපු දේ ඉවසීම නැතුව වටිනාකම බස්ස ගන්න එපා.” ලු.
ඉතිං මාමේ මේ ඉන්න එවුන් වටිනාකමක් නොදෙන නිසානේ වටිනාකම ඉල්ලලා හරි ගන්න හදන්නේ.
ඒ නිසා මාමේ වචන පරිස්සමින් පාවිච්චි කරන්න..
පොඩි දේටත් හිත රිදෙන අය ඉන්නේ..
ජය වේවා!!
බෑනෝ දිග කොමෙන්ට් හරි කෙටි කොමෙන්ට් හරි මම දැම්මෙ ඔයාලව දිරිමත් කරන්නයි. ඔයාට ඒකත් වදයක් වගෙයි. කියන දේ නොතේරෙනකොට මම මොනවා කරන්නද කොමෙන්ට් නොදෙන ඈයොන්ට මොනවා කීවත් වැඩක් වෙයිද? වටිනාකම ඉල්ලලා හරි ගන්න පුලුවන්ද? වටිනාකම තියෙන්නෙ හිතේ බෑනෝ. ඒක බලෙන් ගන්න පුලුවන් දෙයක්ද? වටිනාකම තේරෙන අය තමයි තේරුම් ගන්නෙ ඒ වගේම වටිනාකම අගය කරන්නෙ. මාමගෙ වයසට ආවම ඒක තේරේවි. අනික පොඩි දේටත් හිත රිදෙනවනම් ඔයා තාම බාලාංශ පැටියෙක් නේ.
so true
Sisira mame .oya nahinne nathuwa innawada .apita nikan dena deth nathi karanne nathuwa..
Sisira mame .oya nahinne nathuwa innawada .apita nikan dena deth nathi karanne nathuwa..
ha ha, sirawata
ubala nam niyamai bn……
@Sisira Hegoda
Ane Aththata man dakala na oya ohoma comment daanawa. honda comment witharai dakke. ehew eke ai ada wedi wage sub dena porakata mehema kiwwe. hari oya mamaa sub dena aya bala anshe Mama sub denna baala anshe ayata nikang inna dila. ai ane api singlishwaling type karanna barida? sinhala witharada thiyenne? sub karana ayata mehema dhos kiyanna epa pleas! api mekeng witharai sub ganne.
තාරක නුවන් දිල්හාර kiwwa wage ඔයා හැමදාම මෙහෙ ඇවිත් කමෙන්ට් දාගෙන යනවා මම දැකලා තියෙනවා.
ඉතින් ඔයාට මේල අදාළ නෑ.
ජය වේවා….දීර්ගායුෂ…!!
Molayak nathi buddiyak nathi ewunta kochchara kiwwathwadak na uncle.kochchara agaya karah wadak na.comments walata peretha manasika leddu.therena ekekta therei.anith ewun udu burai.
යුනිකෝඩ් ටයිප් කරන්න දන්නේ නැති උනාට.
ඉන්ටනෙට් එන්න පුළුවන් ඕන ළදරුවෙක් අඩුම තරමේ Copy Paste කරන්න හරි දන්නවනේ.
කමෙන්ට් එකක් ලියන්න යුනිකෝඩ්ම ඕනද..?
“වේදනාවක් තියෙනවනම් මේ වැඩේ අත අරින්න. බය නැත්නම් කරන්න” කියලා කිව්වා නේද ඔයා
අපි නම් ණයත් නෑ බයත් නෑ…
අපිට මේකෙන් ලැබෙන එකම ලාභය හිතේ සතුට විතරයි..
මේකේ තමන්ගේ සබක් පල උනාම උදේ හවස ඇවිත් බලනවා කීයක් බාගෙනද, කීයක් කමෙන්ට්ස් වැටිලද කියලා.
එහෙම බලාගෙන යනකොට ”ස්තුතියි” ” තෑන්ක්ස් මචං”
කියලා තියෙනවා දැක්කම හිතට දැනෙන සතුට කොච්චරද කියල සබ් කරන උන් හොඳටම දන්නවා.
මෙතනට එන විෂබීජ වලට ඒවා තේරෙන්නේ නෑ.
..
තව දෙයක්..
මෙතනට මිනිස්සු වර්ග කිහිපයක් එනවා.
එක සබ බාගෙන තමන්ට අවශ්‍ය වැඩේ කරගෙන කමෙන්ට් එකක් දාගෙන මෙතනින් සතුටින් එලියට යන අය.
දෙක වටපිට නොබලාම සබ බාගෙන කෙලින්ම උඩට ගිහින් Close බටන් එක ක්ලික් කරන අය
තුන මේකේ බාගත කිරීම් කියද, කමෙන්ට්ස් කීයද කියලා විතරක් බලලා ඉරිසියාවේ පැලී පැලී එලියට යන අය.
හතර මේකේ සබ අරගෙන අහවල් සයිට් එකේ දාන්න කියලා උස්සගෙන යන අය..
පහ මෙතනට ඇවිල්ලා සබ් එක බාගෙන කමෙන්ට්ස් ටික කියවලා,
මෙතනට පොඩි ආතල් එකක් දීගෙන යන්න ඕන කියලා හිතන අය.
තව වර්ග ඉන්නවා පස්සේ ඒ ගැන කතා කරමු ඈ..
.
අපි කතා කරන්නේ ඔය දෙවැනි වර්ගය ගැන. ඒ වර්ගයේ අය ඉන්නවනම් එයාලාට සමීර අයියා කිව්ව කතාව
නිකන්ම තේරෙන්න ඕන.. ඒක තේරිලා හැදුන අයත් ඉන්නවා පේනවා ඇතිනේ ඔයාට..
..
ඔයා හැමදාම මෙහෙ ඇවිත් කමෙන්ට් දාගෙන යනවා මම දැකලා තියෙනවා.
ඉතින් ඔයාට මේල අදාළ නෑ.
ජය වේවා….දීර්ගායුෂ…!!
Machang mama nam sisira uncle ge kathawata ekagai.horen awith horen yana ewun meke na.anika me karanne sewawak.ithin eka eka maanasika leda hadaganna one na comments gaana balalal.awankawama me wade karana kenekta ekkenek ge agaya kirimath maha merak tharam watinawa.anika konda pana tiyena aathma wishwasayak tiyenawa kenek wa agaya karath naththath thamnge wade karanawa mona de wunath.godak aya mekata enne thamanta ona de ikmanata aragena yanna.a athare comment ekak dagena yana ayath innawa.ehma comment ekak damme na kiyala a ayata nikan charter widiyata kathakarana eka bohoma kathai machang.sisira uncle api ubalata wada me loke gana danna kiyana kenek.athdakeem bahula kenek.ubalata apita wada samaje gana minissu gana danna kenek.ithin aduma tharame wayasatawath garu karala kathakarapalla.sub damma kiyala lokkek wenne na.thaman ge sathuta wenuwen thamange aathma thrupthiya wenuwen karana deyak meka.manasika leddu wennaepa machang.comments walata peretha kame me wade karanna epa.samaja sewayak kiyala hithala karapan.karana waden thaman sathutu weyan anith ewun monawa kiwwath.khomath issara tharam dan meke subs enne na.
anika comments mechchara godak tiyeddith mokakda bn ubalata thawa amaru? eka comment ekakwath natnam ohma kiyana sadaranai.a th mechchara comments tiyeddith comments walata peretha wena tharam manasika leddu wenna epa.danathmakawa hithapan.anika comments balaporoththuw wena eka waraddak nemei.comment ekak kiyawaddi danena sathuta nodannawa nemei.a th bn ohma charter wena ekanam kathai.kidenek kochchara agaya karala tiyenawada.therumganna molayak tiyena ekek terum ganiy man kiyapuwa.nikan comments higaman yadinna epa bn.
mamath sisira uncle kiyana de hari kiyala hithanawa 🙂
rowdy 2014 theligu film eke sub ekath dannako
NIYAMAi yaluwana!!!!!!oyala makarana da hugak watinawa .digatama ma site aka theyagana yanna!thank you!!!!
thanx dear.
නියම වැඩක් යාළු…..T.V. සීරිස් එකක් තියනවා….සබ් දෙනවද????????
Hawaii Five වලට
patta thankzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzz lot
Ela Kiri…
Thanku saho
niyamai macho mm kamatima naluwek inn jaya wewa
ස්තුති ඔබට
බලන්න ම ඕන එකක් වගේ. ස්තුතියි මල්ලී උපසිරැසියට.
thanks bro!
අද දෙන්න බැරිවෙයි, අද දෙන්න බැරිවයි කියලා බොරුවටනේ අඬලා තියෙන්නේ.
ඔය දීලා තියෙන්නේ අපූරුවට
නිවාඩු දවස් දෙකම උපසිරැසි වෙනුවෙන් කැප කළා නේද..?
කරන වැඩ කටයුතු සියල්ල සාර්ථක වේවා..
තව තවන් උපසිරසි කොටන්න ශක්තිය ලැබේවා..
අන්තිමට කියලා තියන කතාවට නම් මසුරන් දෙන්න වටිනවා.. 😛
ජය වේවා..
thanks……
thanks
580 MB (720p HD x265 HEVC) කොපිය nam wena movie 1k neda..?
tanks for sub
BluRay කොපියක් එනකල්ම ඉන්නව අයියෝ… බොහොම ස්තූතියි… මාත් මේක දෙනකල් බලන් උන්නෙ… bluRay එක ආවම update කරන්න… ජය වේවා!
meka nm maxxa 1k ne….balannama ona filumak.thanks SAMEERA Aiye..sub ekata..digatama sub demu.jaya wewa……
උපසිරැසි බාගෙන ඇති පන්සීයගානක්වත්.. එකම එක කමෙන්ට් එකක් නොදාපු මම අද දානවා පලවෙනි කමෙන්ට් එක. මොකද මාත් එකක් බාරගත්තු නිසා දැනුනා ටිකක්. 😉
ela sub eka bro
thaz machoo sub ekata
සබට ස්තුතියි
580 MB (720p HD x265 HEVC) කොපියෙ ලින්ක් එක වැරදි. Focus එකේ ලින්ක් එකක් තියෙන්නේ.
මෙන්න Torrent ලින්ක් එක.
http://torcache.net/torrent/6C54F7ED1941F613BC2138BCD20B3B6B065EABEA.torrent?title=Run.All.Night.2015.720p.HC.HDRip.2CH.x265.HEVC-PSA
මෙන්න Direct ලින්ක්.
http://clicknupload.com/fgtxdrgeslvg
http://uptobox.com/89jy98a18y81
Thanks My Brow..
hammeh..film eka baala balan hitya sub eka denakan..thankuu wewaa..
tnx bro
mul torrent eka poddak chek karanna
thank u machan
සබට ස්තුතියි ලොක්කා. සුපිරි වැඩක් ඈ….
Liam Neeson ඉන්නවා කියන්නේ එකෙන්ම බෑමක් තමා. but wait for BR tnxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxx elxx
kollek kiyanne ela kiri patta kollek ban good luck salli denna puluwan unannam ammapa denawa ubata pattttttttta machannnn
thanks ayya meka mama wenuwen karata godak pin
Thank you.
Thanks machanla
Thx සමීරයො
අඩේ පට්ටයි මචෝ.
Liam Neeson ඉන්නවා කියන්නේ එකෙන්ම බෑමක් තමා.
බොහෝම ස්තුතියි මචො සබට.
ජයවේවා!
සිංහල උපසිරැසියට
බොහොම ස්තූතියි
ජය!
නියමයි නියමයි සමීර අයියේ.
වෙඩි වගේ සබ් එක ගෙනල්ලා නේ.
ඒ කිව්වේ ඊයේ ෆෝකස් එක දුන්නා, අද මේක දීලා…
අප කවුරුත් දන්නවා ඉතින් ඔයාට තමා ඔය වේගෙන් සබ් කරන්න හැකියාවක් වගේම උනන්දුවයි කැපවීමයි තියෙන්නේ කියලා.
මේකත් අනිවා බලන ලිස්ට් එකට වැටෙනවා.
සිංහල උපසිරැසියට ගොඩ ගොඩාක් ස්තූතියි!!!
දිගටම සබ් කරන්න අවැසි ශක්තිය හා කාලය ලැබේවා!!!
ජයෙන් ජයම වේවා!!
(අන්තිමට ලිපියේ කියලා තියෙන දෙ පරම සත්‍යයකි .)
super………….thanks
නියමයි. සුප්පා. සබ් දෙනකන් බලන් හිටපු ෆිලිම් එකක්. ජය වේවා
thank you
ela
අඩේ! ෆෝකස් එක බලා ඉවර කළා විතරයි තව පට්ට කතාවක් බස්සලනේ.
ස්තුතියි සැමි… එලස්ස් වේවා!
ජය වේවා!
සිංහල උපසිරැසියට
බොහොම ස්තූතියි
ජය!
Thanku saho, patta
Thankx a lot
පට්ට කතාවකින්ම ලිපිය ඉවර කරලා තියෙන්නේ. මමත් පොඩ්ඩක් පරක්කු උනා කොමෙටුවක් දාන්න.
කාලෙකට පස්සේ කොමෙන්ට් ගැටුමක් දැක්කා. එකෙත් පොඩි කික් එකක් තියෙනවා අප්පා. 😛
කොහොමහරි කොමෙන්ට් දාන්න අමතක වෙන සැට් එකට මතක් වෙන්නත් එක්ක හැමදාම ඔක මතක් කරත් කමක් නැ.
ලබන් නිවාඩුවටත් පට්ට 1ක් 2ක් දෙන්න කියලා ඉල්ලන ගමන් ඔන්න අපි ගියා.
සබ් එකටයි ලිපියටයි ගොඩක් ස්තුතියි සහෝ. 😉
ජය වේවා. ! 😀
Thanks machan