Rurouni Kenshin (2012) Sinhala Subtitles | නපුරු අතීතය [සිංහල උපසිරැසි සමඟ]
බොහොම කාලයකින් පසුව ඔන්න මම උපසිරැසක් අරගෙන ආවා. මෙය බාර ගෙන නම් බොහෝ කල්. ඒත් අධික වැඩ මැද බොහෝ කලක් ප්‍රමාද වූවා. ඒ පිළිබඳව සමාව ලැබේ යැයි සිතමි. මේ බයිස්කෝපයට උපසිරැසි දැමීමට යෝජනා කළේ සැමදා වගේ ම අපේ විකී මලයණ්ඩී තමයි. ඒ නිසා මෙය නරඹා ඔබ වින්දනයක් ලබන්නේ නම් එහි පින ඔහුට ද ලැබිය යුතුමයි. මෙවර මා උප සිරැසි යෙදුවේ ජපන් සමුරායි සටන් ඇති සළරුවකටයි. එවැනි චිත්‍රපට ගැන උනන්දුවක් දක්වන අයට මෙය බොහොම සතුට ගෙන එන නිර්මාණයක් වනු නොඅනුමානය. වේගවත් සටන් ඔබව වශිකෘත කරනු නොඅනුමානය. එසේ නම් කථාව සැකැවින් මෙසේය.
බකුමට්සු යුද්දෙන් පසුව මිනීමරුවෙකුව සිටි කෙන්ෂින් හිමුරා නැවත මිනී නොමැරීමට සපථ කොට උදව් අවැසි අයට උදව් කරමින් ජපානය පුරා ඇවිදමින් කාලය ගතකරයි. ඔහු කඔරු-ඩොනො ට සිදු වූ කරදරයකදී උදව්වට පැමිණි කෙන්ෂින් ඇයගේ ආරාධනයෙන් ඇයගේ ඩොජෝ (සටන් පුහුණු පාසලේ) නවතියි. කෙන්රියු නමින් වූ මත් ද්‍රව්‍ය ජාවාරම් කාරයෙකු අබිං පිරිසිඳු කිරීම සඳහා මෙගුම ටකානි තරුණියක් පාව්ච්චි කරයි. ඇය එතැනින් පලා ගොස් කඔරු-ඩොනො නම් වූ තරුණිය ලඟ නතර වෙයි. කෙසේ වෙතුදු කෙන්ෂින් ගේ නපුරු අතීතය ඔහුට බළපෑම් කරයි. ඒ සඳහා ඔහුට සටනට එළැබෙන්නට වෙන්නේ මත් ද්‍රව්‍ය ජාවාරම් කරුවා සමඟයි. කඔරු-ඩොනෝ හා කෙන්ෂින් අතර සම්බන්ධය වැඩිවෙයි. කෙන්ෂින් ගේ නව සපථ කිරීම මිනීනොමැරීමටයි. මිනී නොමරා සටන් කරන්නේ කෙසේ දැයි බලන්න එසේ නම් මේ සළරුව බලන්න.
Due to copyright issues, we do not provide any torrent link.
මෙම ලබා දී ඇති උපසිරැසි BR පිටපත් සඳහා අදාළ වේ.
සිංහල උපසිරැසි මෙතනින් බාගන්නSInhala Subtitles
-- Count 5994 --
[author] [author_image timthumb=’on’]https://www.baiscope.lk/wp-content/uploads/2012/10/වා.මු.-නිලන්ත-පියසිරි.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “වා.මු. නිලන්ත පියසිරි” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]
Subtitle Contributor Rank
BRONZE MEMBER
JOINING DATE – 2010/09/28
මේක සුපිරි ජපන් ෆිලුමක්..ඒත් දාලා තියෙන්නේ කොරියන් ෆිල්ම් එකක් කියලා ඒ වරද නිවැරදි කරන මෙන් ඇඩ්මින්ලගෙන් ඉල්ලා සිටිමි….උපසිරසියට ස්තුතියි….
supirima wedak.Ela storya
උපසිරසියට බොහොම ස්තුතියි.ඒත් මේක බාගන්න බෑනේ
|| නියමයි ||
| 😛 |
🙂 උපසිරැසියට තුති……. 🙂
♪♫•*¨*•.¸¸0¸.•*¨*•♫♪
සිංහල උපසිරැසි වලට බොහොමත්ම ස්තූතියි
එළ එළ.. 8)
සිංහල සබ් වලට බොහොමත්ම ස්තූතියි මිත්‍රයා.. 🙂
දිගටම ෆිල්ම්ස් වලට සිංහල සබ් දාන්න.. 😀
ජයවේවා කිවුවා හැමෝටම.! [thumbsup]
මචං iris..කියල 2009 ගියපු පට්ට drama එකක් තියෙනවා ඒකට සිංහල උපසිරසි හදල දෙන්න පුළුවන් නම් කියල වැඩක් න මචං…
එල එල ඔහොම යන් 🙂
ප්‍රතිචාර දැක්වූ සියළු දෙනාට ම බොහොම පිං.
fight nam aye ekenma patta….
bohoma stuti saho..
සිංහල සබ් වලට ස්තූතියි.
ගොඩ කලකට පසු,ඔබගේ උපසිරසියක් ,බොහොම ස්තුතියි සහෝ,ජයවේවා.
මේක සුපිරි ජපන් ෆිලුමක්..ඒත් දාලා තියෙන්නේ කොරියන් ෆිල්ම් එකක් කියලා ඒ වරද නිවැරදි කරන මෙන් ඇඩ්මින්ලගෙන් ඉල්ලා සිටිමි….උපසිරසියට ස්තුතියි….
thanks
කාලෙකට පස්සෙ නිලන්ත අයිය වැඩට බැහැල තියෙන්නෙ.අනිව සුපිරි ඇති.ජයවේවා.බොහෝ………………………..ම ස්තූතියි…!
ස්තුතියි සහෝ…
ජයවේවා……
බොහොම ස්තූතියි නිලන්ත අයියේ. අම්මෝ සෑහෙන කාලෙකට පස්සේ නේද මේ? අනිවා මෙන්න බානවා. ජය෴෴ 😛 😛
එල කතාවක් වගේ
ඒත් දුක තමා
දැන්ම බලන්න වෙන්නෙ නෑ
පස්සෙ අනිව බලනව
සබ් එකට බොහොම තුති වා.මු අයියා 🙂
Thanks
එළනෙ නිලන්ත සහෝ
වෙලාව තියෙන හැටියට තව දෙන්න
නියමයි නිලන්ත අයියේ.. පට්ට ෆිල්ම් එකක් වගේ.. ජය වේවා෴
ela wadak ne saho
maxxama wadak ayye
thxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxx
බොහෝම ස්තූතී
ෆිල්ම් එක තියේ දැන් ඉතින් බැලිල්ලක් තමා . ජයම වේවා නිලන්ත සොහොයුරාට
බාමි බාමි එක සිතින් තුති
cool 😀 thz baiscope
banna damma.kiyana widiyata patta film akak wagey
නියම ෆිල්ම් එකක් වගේ
මිනී නොමරා සටන් කරන හැටි අනිවා බලන්න එපාය
එළකිරි අයියේ මේක නම් අනිවා බලනවාමයි
Thankooo ayye
ඔය දීලා තියෙන්නේ ඉදලා ඉදලා නියමම එකකට. තවත් සබ් දෙන්න., නොදී ඉන්න එපා අයියේ
mazza saho
පට්ට ෆිල්ම් එකක් වගේ ජය…!
i lv this film.
නියමයි අයියේ.අයියගේ සබ් නම කොහොමත් සුපිරි
bohoma pin nilnatha ayye
බයිස්කෝප් එකෙන් දෙනවා නම් ආයේ පට්ට ඒවා තමා. ජය වේවා!
dwn wemin pawthi.thxx so much
patta pata pata
Thanks
නිලන්ත අයියා දුන්න එකක් නොබලා කොහොමෙයි ඔන්න බාන්න දැම්ම
loweth na tx
ජපන් එකක් නේද. ආයේ නියමෙට සටන් එහෙම ඇති,.වෙනසකටත් එක්ක නියම ෆිල්ම් එකක්.බොහොම පින් අයියේ උන මහන්සියට
danma download wenna danwa. thnxxxx
sha,,, niyamai 😀
thanks
බොහොම පින් අයියේ දිගටම සබ් දෙන්න.
wow,,,, maru 😀
maxxama akak wagey aniwa balanna one adu size akak deelath akkane thx
elakiri ayye 🙂
ජය වේවා ආයෙත් ඇවිත් තියෙන්නේ අයියා..මං බැලුවා අමතක වෙලා වත්දෝ කියලා.
පට්ට ෆිල්ම් එකක් වගේ අනිවා බලන්න ඕනේ ජය තවත් ඒවා ඕනේ