Rurouni Kenshin Kyoto Inferno (2014) |අඳුරු සෙවනැලි අතරින් රුදුරු ගිනිදැල්… [සිංහල උපසිරැසි සමඟ]
බයිස්කෝප් එන කොල්ලෝ කෙල්ලෝ කොහොමෙයි ඉතින්.. අද නම් මම මේ අරගෙන එන්න හදන්නේ වෙනස් භාෂා සලරුවක්. ජපන් එකක්. මේක කරන්න ඕනේ කියලා හිතුනේ IMDb එකේ මේ වෙනකොට සැලකියයුතු ප්‍රේක්ෂක සංඛ්‍යාවක් සාමාන්‍ය 8 ක ලකුණු ප්‍රමාණයක් දීලා තියෙන නිසා. ෆිල්ම් එක බැලුවහම තමයි තේරුනේ පට්ට ක්‍රියාදාම එකක් කියලා. අපි වෙනදා ජපන් ෆිල්ම් වල තියෙන සටන් ජවනිකා මේකෙත් ටිකක් විතර වැඩියෙන් තියෙනවා ඔන්න. මේක නිකුත් වෙලා තියෙන්නේ අගෝස්තු පළමු වැනිදා, හොඳ කොපියක් නම් ආවේ ඊයේ.. මකොතෝ නගරයේ සිදුවන මනුෂ්‍ය සංහාරයක් මත පදනම් වෙලා තමයි මේක කතාව ගොඩ නැගිලා තියෙන්නේ. කෙන්ෂින් කියන්නේ දක්ෂ කඩු සටන් ශිල්පියෙක්. එයා තම ජාතිය බේරා ගැනීම වෙනුවෙන් බලසම්පන්න ශිෂියෝ ට විරුද්ධව සටන් කරනවා. අද නම් මම කතාව මිට වැඩිය කියන්න යන්නේ නැහැ ඔන්න. බලන්න කැමති අය බලන්නකෝ.
යන්න කලින් තවත් දෙයක් කියන්න ඕනේ. අද දවසේ අවසාන උන රුපවාහිනි කතා මාලාවක සිංහල උපසිරැසි ඔක්කොම ටික හෙට දෙන්න බලාපොරොත්තුවෙන් ඉන්නේ.. ඒකත් බලන්න සුදානම් වෙන්න කියන ගමන් අදට සමු දෙනවා. නැවත හෙට මුණගැසෙමු.. හැමෝටම සුබ දවසක්… ජය!!!
5496 downloads
Machan Mekata Pin Ubata…..Eth meke second part akath sinhala subtitle akka dapan pan…pin sidda wei….Jayen Jaya Ubalata….
සබ් එකට බොහොම ස්තුතියි සහො 😛 ජය
thank U වේනා!
මේ මිනීමරැවන්ග මූණු හරි හුරතල් නේද?
IMDb 8.0 kiyanne supirima athi. thanks bro.
waiting for “Rurouni Kenshin: The Legend Ends” 😀
බොහොම ස්තූතියි සමීර සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛
patta ,supiri machan .thank you very much,pls machan meke next film 1th dapan ikmanntama.(The Legend Ends)
සුපිරිමයි බොස්……………… ගොඩාක් ස්තූතියි…………………..
thankz machooooooooooooooo
anith kotasa kawadda anne iwara nene film aka akath ikmanata danna thanks
ටීවී සීරීස් එක මොකක්ද?
එල එල
සුපිරියි අයියේ.
ඔහොම යමු. නියමයි.
සිංහල උපසිරැසියට ගොඩාක් ස්තූතියි,….
දිගටම සබ් දෙන්න අවැසි ශක්තිය ලැබේවා!
ජයෙන් ජයම වේවා!!!
“සමීර චතුරංග” aiya oyata suba pathanna meka awastawak karagannawa. oya dunna “Rurouni Kenshin: Kyoto Inferno” film 1ka niyama එල කිරි film 1kak. meke ilaga film 1ka wana “Rurouni Kenshin: The Legend Ends” me film 1ka oyata puluwan eppanin denna! mekata SUB dunnata තැන්ක්ස් mage illeema salaka balanna . ජයම වේවා…!!!
ටීවී සීරීස් එක මොකක්ද ?
කොහොමවුණත් බොහොම තුති උපසිරැසියට .
පට ගාලා සබ දෙනවනේ .
😀
උපසිරැසියට ගොඩක් ස්තූතියි..
ඉදිරියම යමු..
ජයම වේවා…!!!
සමීර චතුරංග තැන්ක්ස් සබ එකට පට්ට
Thanks Bro…!!!
Thanks…
Thank you. best of luck friend.
නියමයි
😛
උපසිරැසියට තුති…… 🙂
ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
ඔබට ජය .. 🙂
Niamy aiyaa. mewa thamai api hoyanne. thanks for sub. Go ahead!
elaaaaaaaaaaa thanx ………
අනිවා සුපිරි සහෝ…
මේකට සබ් එක දානකං බලන් හිටියේ
භෝම ස්තුති… ජයවේව!!!
පෂ්ට සහෝ පෂ්ට
ජපන එව්වනම් බලලා නැති තරම්
සබට තුති
ඔබට ජය…………
මොකක්ද බොලේ ටීවි සීරියස් එක.?
මොකක්ද බොලෝ ටීවි සීරියස් එක.?
එල ඈ..
ඔයා දුන්න් එකක් නොබල ඉන්නෙ කොහොමද?
අනික IMDb 8ක් තියෙද්දිත්.
කතා මාලාවක් කරන එකනම් පට්ට ඈ. (ඔක්කොම එක සැරේ. 😉 )
ඒ වැඩෙත් දිගටම කරගෙන යන්න.
ජය වේවා. !
raja natwarlal එකට සිංහල සබ් දෙන්නකෝ…..
thanks saho…
best of luck..
Thanks
niyamai patta tnxxxxxxxxxxx
නියමයි සමීර සහෝ.
ඊයේ ආවා අද දුන්නා.
බොහෝම ස්තුතියි සබ් එකට.
එල කිරි තැන්ක්ස් සබ් එකට මිට වඩා හොද රිප් එකක් ආවම බලමු
හම්මෙ මොකද්ද ටිවි සිරියස් එක :*
supiri film 1k wge…subata thanks SAMEERA Aiye.digatama sub demu.obata jaya………..
එලෝ ජය වේවා
එල එල
සමීර අයියා ඔයා නම් මරු
මේ දවස් වල වැඩ නැහැ වගේ
සබ් මැෂිම ඔන් කරලා තියෙන්නේ
උපසිරැසියට තුති……….!
thanks mchn…
me film eke sub eka enakam hitiye