Safe (2012) with Sinhala Subtitles | මෙන්න වැඩකරු නැවතත්… [සිංහල උපසිරැසි සමඟ]
කොහෙමද යාලුවනේ? ඔන්න ගින්දර වගේ මගේ හතරවෙනි උපසිරැසි නිර්මාණයත් අද දෙන්න යන්නනේ. මේක 2012 වසරට ආපු සුපිරිම සුපිරි බයිස්කෝප් එකක්, ඔන්න පුළුවන් ඉක්මණට මේකට උපසිරසත් දාලා උණු උණුවෙම ඔන්න ගෙනාවා..
ඉතින් එහෙනම් අපි කතාව බලමුකෝ? ආ .. සුපිරි නලුවෙක් නේ ඉන්නේ.අපි කොයි කවුරුත් නමින් ම දන්න මෙයා සුප්‍රසිද්ධ Transporter චිත්‍රපට මාලාවේ මෙන්ම The Expendables වැනි සුපිරි ෆිල්ම් වල වීරයා උනා. ඒ වගේම සටන් ක්‍රම මනාව පුරුදු උන දක්ෂ සටන් නළුවෙකු ලෙස කවුරුත් පිළිගන්නා මොහු Jason Statham ය.
කතාව ගැන නම් වැඩිය කියන්නේ නෑ. ආරක්ෂාකාරී සේප්පු දෙකක්? මොනාද මේ සේප්පු වල තියෙන්නේ? ගණිතයට උපන් හපන් කම් ඇති පුංචි කෙල්ලක්. තමුන්ගේ ගුරුවරයාට පවා උගන්වන. මේ කෙල්ල පස්සෙන් පන්නන කණ්ඩායම් දෙකක් ඉන්නවා. කවුද ඒ අයගෙන් මෙයාව බේර ගන්නේ? මේ ගැටලු ලිහා ගන්න මේ චිත්‍රපටිය ඔයාලට නරඹන්නම වෙනවා.ඇග කිලි පොලා යන සටන් ජවනිකා ගැටුම් පරිපූර්න වූ මෙම බයිස්කෝප් එක ඔබ සිනමා රසිකයෙක් විදියට අනිවාර්යයෙන් නැරබිය යුතුමය…
ඒ වගේම IMDB දර්ශකයේ 6.7 ලබා ගත් මේ වසරේ තිරගත වූ ජනප්‍රියතම චිත්‍රපටියක්.එහෙනම් මං ගියා. යන්න කලින් මේ චිත්‍රපටිය ගැන මට කියලා උපසිරැසි හොයලා මාව දිරිමත් කරපු විකියා සොයුරාට හදවතින්ම ස්තුති කරන්න කැමතියි. ඒ වගේම අදහස් පළකරලා මාව දිරිමත් කරන හැමෝටමත් ස්තුති කරනවා.
ජයෙන් ජයම වේවා…..!
Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරසි BR පිටපත් සඳහා අදාළ වේ.
19438 downloads
Subtitle Contributor Rank
NEW MEMBER
JOINING DATE – 2012-02-29
thank you for the subtitle brother
THANKS
Film එකේ භාගෙක සබ් තියනවා. බාගෙක නෑ. මරු හැබැයි
Sirawata
Thnks Kelum Saho..!!
hukapan
TThanks for sub!
Thank you
thanks…
ස්තූති සබ් එකට
Thanks….
thanks ……………………………good luck ……………………..
tnx bro
Thanks
niyamai bos..
Thanks ayiye
thanks…
thanks bro
නියම ෆිල්ම් එකක් හැබැයී sub එකනං ටිකක් අවුල් බ්‍රෝ.ගොඩක් තැන්වල උපසිරසි නැනෙ.මේක ගොඩක් පරන sub එකක් හින්ද වෙන්න ඇති.දැන් නම් baiscopelk එකේ sub වල කිසිම අවුලක් නැ පට්ටෙටම තියනව ජය වේවා දිගටම කරමු.sub එකට ස්තුතියි බ්‍රෝ.
Thanks broo….
ආපහු වතාවක් බලන්න හිතුණා…
සබ් එකට ගොඩක් ස්තූතියි සහෝ…
මෙ චිත්‍රපට අයෙ බැලුව සබ් අරගෙනෙ.. පට්ට උපසිරැසි නම්.
බොහොමත්ම ස්තුතියි මෙ කරන සෙවෙට
thanks Kelum! harima lassana film ekak. wenasma kathawak. me site ekema me wage lassanafilms thawa kochchara thiyenawa adda? ee athare thawa aluthin dana ewa. kawada balala iwara karannada manda.pls, Kelum thawa niyama films tikakata suba denna!
සබ් එකට බොහෝම ස්තූතියි!
Actorgena kiyanna deyak nehene..niyama film 1ta Sub demmata thanx saho..
thanks bro ela
maxxa
Thanx a lot
thnxxxxxxxx
hanks a lot i have a film but i waiting for sinhala subs thanks again
Thanks
superb kelum…. thanks..
patttttttttta
ela
Video quality eka hodai..sound thamai aula.anyway A/6 V/10..!
elazzz mamath dwn karanawa thnxxxxx
thnxx macho 🙂
aiye mata filme eka down karanna ba ne 🙁
thanx machoooo.mamath kemathima naluwek thami.den ithi bagena balanna one…
thanx shahoooooooooooooooo
thank u dr
supiri film 1k
sinhala sub niyamai
jayawewa!
Superb…THANK YOU!thank you!!!Thank You!!!……..(puluwankamak thiyenawanam John carter ekata sub dana hode)..JAYAWEWA!!……..
කොපි එක qualityද?
good thanks
maxxa macho
බොහොම ස්තූතියි මචං. මම හැම තැනම බැලුවා. ඒත් මේකෙ සබ්ස් දීළ තිබුනේ ඔයා විතරයි.. බොහොම පිං… ජය වේවා. ඉස්සරහටත් මේ වගේ වැඩ කරන්න.. ස්තූතියි
thanx
හරි කලින් බෑවට ඊයේ තමයි ෆිල්ම් එක බලුවේ..
ෆිල්ම් එක නම් සිරා… ජේසන්ගේ ෆිල්ම් වලින් චාටර් එකකට තිබ්බේ මට මතක හැටියට
Crank [http://www.imdb.com/title/tt0479884/]
Crank: High Voltage[http://www.imdb.com/title/tt1121931/]
කියන චිත්‍රපට දෙක පමණයි.
ජේසන්ගේ මම බලපු අනිත් චිත්‍රපට සේරම හොඳයි.
ආ: ඒක නෙමෙයි කැළුම් සහෝ දීලා තියෙන චිත්‍රපට කොපියේ සවුන්ඩ් වල කොලිටි තත්වට අඩුයි.. මම හිතන්නේ Safe චිත්‍රපටියේ ආපු කොපි බොහෝමයක ඔය අවුල තිබුණා මොක ද මම එහෙම කියන්නේ,මම යාළුවන්ගෙන් ඉල්ලන් ආපු කොපි දෙකකත් ඔය අවුල තිබුණා…
ඉතිං හේ අවුල කැළුම් සහෝගේ වැරැද්දක් නෙමෙයි. මම මේ ගැන කිව්වේ අනෙක් අයට පොඩ්ඩක් දැන ගන්න.
හරි එහෙමනම් කැළුම් සහෝ නැවත වරයක් ලබා දුන් සබ් වලට ස්තුති වන්නත වෙනවා
—————-
ෆිල්ම් එක නම් පට්ටමය….. 🙂 රූප රාමු මාරු වීම, විශිෂ්ඨයි….. සිංහල සබ් එකත් එලකිරි වගේ තිබේ….. 🙂
Jason inna nisa baluwa… katawa echcharama gathiyak ne…..
ela kollek ne thanks macho digatama sinhala sub depan.
Tks kalum, kora film eka, daapu sub walt pin, hodata rasa winda. thawa thawath shakthiya dahiriya labewa.
Jayama wewa
niyama film ekak. balalama comment 1k danna hitiye. sub hodai. baiscope 1ke sin sub wala kiyanna tharam waradi na. a wagema old films walata wadiya new films walata sub dena 1 nam godak hodai. thanks for everythings.
පට්ට ෆිලම් එකක්.බොහෝම ස්තූතියි සබ් වලට
පට්ට ෆිල්ම් එක සිOහල සබ් දුන්නට ගොඩක් ස්තුති…..
ජය වේවා
Thanks yaluwa
THANKS MACHAN,,,
එලම කිරි… :ඪ්
කොහොම හරි මාත් film එක download කරගත්තා.ගොඩක් ස්තූති සහෝ.
අඩොස් පට්ට පට පට…. තැන්ක්ස් වේවා… එල කිරි බයිස්කෝප්..
ගොඩාක් ස්තුතියි සබ් එක්ක දුන්නට
thank machoooooooo
Thanks
Jason Statham ඉන්න ෆිල්ම් එකක්…. සිංහල සබ් එක්කම….. 😀 ජයවේවා….. 🙂
බොහෝම ස්‌තූතී සහෝ
හරි මචංලා වැඩේ ගොඩ.අර ඩවුන්ලෝඩ් ටොරන්ට් එකට පහලින් කියෙන කොටුවෙ ටික් එක අයින් කරාම වැඩේ ගොඩ ගියා.ඔන්න එහෙනම් අපි බානවෝ.ජයවේවා.බොහෝ………..ම ස්තූතියි…!
ජය වේවා……
මමත් මානවෝ …..
කොහොම හරි මම ෆිල්ම් එක ඩවුන්ලෝඩ් කර ගත්තා, වැඩේ ගොඩ මමනම් හිතන්නේ ඩයලොග්ලා බ්ලොක් කොරලා ඇති.
@ Namal
http://www.baiscopelk.com/?page_id=1863
මෙන්න මේ පිටුවට ගොහින් බලන්න සහෝ, උපසිරැසියක් සිංහල ගන්වන්න වුවමනා කරන මූලික අවශ්‍යතා ගැන යමක් දැන ගන්න ලැබෙයි.
උපසිරැසි යොදන කොට තවත් වැඩිපුර දේවල් කිහිපයක් වුවමනා වෙනවා. ඒ සම්බන්ධව වැඩි දුර විස්තර වුවමනා නම් ඔයාගේ කාරණේ සඳහන් කරලා; contact{@}baiscopelk{.}com යන වි-ලිපිනයට ලිපියක් යොමු කරන්න. අපේ කර්තෲ සහෝදරවරු ඔයාට අවශ්‍ය සියලූම දේවල් නිවැරදිව, පැහැදිලිව කියලා දේවි.
මේ ගැන රොයිලිගෙන් අහන්න ඕනි නම්, එයාගේ ලිපිනය ඔය කිව්ව පිටුවේ සඳහන් වෙනවා.
නාමල් යාලුවා. සිංහල සබ් දාන්නේ මෙහෙමයි. ඔයා මොකක් හරි චිත්‍රපටියක් ගත්තා කියන්න. ඊට පස්සේ ඊට අදාල උපසිරැසි ගොනුවත් ගන්නවා. දෙක එකට ගැලපෙන්න ඕන. ඒ කියන්නේ චිත්‍රපටියේ නම සහ උපසිරැසි ගොනුවේ නම. ඊට පස්සේ අදාල උපසිරැසි ගොනුව Note Pad හරහා විනෘත (open) කරගන්නවා. ඊට පස්සේ ඔයාට ඒක ඇතුලේ තියන උපසිරැසියට අදාල වචන පෙනෙයි. තියෙන්නේ ඉංග්‍රීසි වලින් නේද? ඒක මකල සිංහලෙන් ටයිප් කරන්න ඕන. තේරුනාද? (Right Click on the Sub file -> Select open with -> Select notepad)
isikomita oo aye ayeee xD pattaaa..thanks wewa subs walata..jaya \m/
(kohomada royili ayiya sinhalen sub danne tharaha nathiwa kiyala denna puluwanda mama me computer wada gana wadiya dnne naha.) ane royili ayiiya mekata wisadumak kiyala mata comment ekak danawada.
thnxs a lot macn……….
kohomada machan sinhalen sub danne thaha nathiwa kiyala denwawada saho
“කැළුම් ගුණසේකර” සහෝ, ගොඩක් ස්තූතියි sub වලට. එලz
😛 😛
කොහොමද මචංලා මේක බාගන්නෙ.isohunt එකේ ඩවුන්ලෝඩ් ටොරන්ට් ගියාම වෙන මොකක්ද සොෆ්ට් වෙයාර් එකක්නෙ ඩවුන්ලෝඩ් වෙන්නෙ.ටොරන්ට් ෆයිල් එක බාගන්නෙ කොහොමද.දෙමුද කවුරු හරි පොඩි සපෝට් එකක්.මගේ තියෙන්නෙ යූ ටොරන්ට්.බිට් ටොරන්ට් ඕනිද.මං ඉතිං වැඩිපුර දන්නෙත් නෑනෙ ඔව්වා.
Thanks balala westara kiyannam…
සබ් එක හොදයි,ඒත් මේ විදියට baiscopelk කියල film එක පටන් ගත්ත වෙලේ ඉදලා ඉවර වෙනකල්ම යටින් වෑටෙන එක මහ මෝඩ වෑඩක්,
ඒක රසවින්දනයට බාධාවක්,
ඔයාලා දෙයක් කරනවා නම් ඒක කරන්නේ මිනිස්සුන්ගේ රසවින්දනය වෑඩි කරන්න නම් ඈයි එහෙම කරන්නේ,එක්කෝ මුලින් හරි අන්තිමට හරි දාන්න ඔයාලගේ නම,එහෙම නෑතුව මුලු ෆිල්ම් එක පුරාවටම එහෙම දාල දෙනවා නම් ඒක බලන මිනිස්සුන්ට කරදරයක්,
සිංහල සබ් එක තිබුනත් මම english sub දාගෙන බෑලුවේ,
ඔයාලා කරන වෑඩේ හොදයි,ඒත් එහෙම කරන්න එපා
@aragon,
ස්තූතියි අදහසට. ඒත් ඒක වැටෙන්නෙ බොහොම පහලින් බොහොම කුඩාවටනේ. ඒක නොපෙනෙන ගානට වගේ තමයි අපි සෙට් කරන්නෙ. ඔයාට ඒක ලොකු කරදරයක් වුනා කියන එකෙන් අදහස් කරන්නේ ඒක සබ් බලන්න බැරි තරමට ලොකුවෙලා පේනවා කියන එකද? මොකද මීට කලින් කෙනෙක් එහෙම දෙයක් මතුකරපු වෙලාවෙ අපි බලද්දි ඒක ඒ පුද්ගලයා බලන Player එකේ setting වල තිබ්බ අවුලක් නිසා වුනු දෙයක් 😛
oya sub ake format aka wenas, akai oya awl okkoma..sub aka notepad akakata dala “srt” vidiyata save karanam kisima awlak ne
මෙන්න බොලේ අලුත්ම ෆිල්ම් එකක්.මං මේක බලන්නෙ කවදද කියල හිතාගෙන හිටියෙ.දැන්නම් දවසට පැය 24ක් කොහොමත්ම මදි.හැබැයි ඉතිං අතඅරින්නෙ නෑ මේ එක ෆිල්ම් එකක් වත්.රෑට නිදා ගන්නෙ නැතුව හරි බලනව.කෑළුම් ගුණසේකර සහෝට පිං.ජයවේවා.බොහෝ………..ම ස්තූතියි…!
jaya wewaa machooo pattama thamai menna bewooooooooooo
ඔන්න මගෙනුත් සුභ පැතුම්..කැළුම් අලුත්ම බයිස්කෝප් එකක් සබ් එක්කම ගෙනාපු එක ගැන..
පොඩ්ඩක් කමෙන්ට් කරන්න පරක්කු උනා.
තවත් අලුත් පරණ හොද බයිස්කෝප් උපසිරසත් එක්කම රැගෙන එන්න..
ජයෙන් ජය~!
එළ… 8)
සිoහල සබ් වලට බොහොමත්ම ස්තූතියි මචන්… 🙂
දිගටම ෆිල්ම්ස් වලට සිoහල සබ් දාන්න… 😀
ජයවේවා කිවුවා හැමෝටම…! [thumbsup]
එරංග සහෝ,සමහරවිට ඩයලොග් නිසා ද කියන්න බැහැ. මම දැනුත් ලොග් වෙලා බැලුවා. පොඩ්ඩක් බලන්න ඔයාගේ කම්පියුටරේ දිනය වෙලාව හරියට ම හරිද? කියලා. Time Zone එකත් බලන්න. මේවා වෙනස් වුනාමත් එහෙම වෙන්න පුලුවන්.
ඇක්ෂන් ෆිල්ම් බලන්න කොහොමත් අපි කැමතීනේ.. ඉතින් මේ ෆිල්ම් එක ඩවුන්ලෝඩ් කරන්න ට්‍රයි එකක් දුන්නා. ම්හ්. වැඩේ හරි ගියේ නෑ. මෙන්න මෙහෙම මෙසේජ් එකක් එනවා.
“This website/URL has been blocked until further notice either pursuant to Court orders or on the Directions issued by the Department of Telecommunications”
ඒ නිසා වෙන ෆිල්ම් එකක් ඩවුන්ලෝඩ් කලා. ඊට පස්සේ කෝකටත් කියලා අයි.පී එඩ්‍රස් එක හයිඩ් කරලා අයේ ට්‍රයි කලා. මෙන්න බඩු වැඩ. බොහෝම ස්තූතියී කැලුම් සහෝ වැඩේට. ඒත් ඇයි ඒ සයිට් එකට නෝමල් විදියට යන්න බැරි. මගේ නෙට් කනෙක්ශන් එක ඩයලොග්. එයාලා බ්ලොක් කරලාද තියෙන්නේ මේ සයිට් එක..
@ඉසුරු සම්පත්, එකපාරටම තේරෙන්නේ නෑ තමයි. තව සැරයක් බලන්න. ඔයාට තේරුම් ගන්න පුලුවන් කතාව.
ජේසන් ඉන්න ඒවනම් අත් අරින්නෑ……
මේක බැලුවා
හැබැයි මෙලෝ දෙයක් තෙරුනෑ..
මැක්ස් වැඩක් මචන් කලෙ………
උනු උනුවෙම දුන්නම තමා වටිනාකම වැඩි
thawa thawa karnna issarahatth okkkkkkkkkkkkk
අම්මෝ … 116ක්. ඇඩෙනව තනි ඇහැට. ස්තුතියි යාලුවනේ හැමෝටම. පරක්කු වුනාට සමාවෙන්න ස්තුති කරන්න.
ඒ වගේම කීපදෙනෙක් පමණක් දන්න නොදන්න කතාවකුත් තියනවා. විකිය තමා මේ හැමදේකම පිටිපස්සෙන් හිටියේ. ෆිල්ම් එක ගත්තට ගැලපෙන සබ් එකක් ලැබුනේ අන්තිම දවසේ වගේ. ඒකත් හොයලා දුන්නේ විකියා. සබ් එක දීලා නිකන් ඉදියේ නෑ. පුලුවන් හැම වෙලේම මට කතා කරලා මාව උනන්දු කරා. සෙනසුරාදා රෑ 12.00 වගේ තමා සබ් එක විකියාට දුන්නේ. එයා අඩුපාඩුත් හදලා දෙනකොට පාන්දර 3යි. අපි දෙන්නගේ ඔලු පැලෙන්න අමාරුයි. ඒ අමාරුව අමතක වුනා මේ ටික දකිද්දි. ස්තුතියි යාලුවනේ. හදවතින්ම. මේක මගේ තනි මහන්සියක් ම නෙවෙයි. ඒ නිසා ඔයාලා කමෙන්ට එකක් දෙද්දි අපේ විකියි සහෝටත් ස්තුති කරන්න. මොකද මටත් වඩා එයා නිසයි අද ඔයාලා මේක බලන්නේ. හැමෝටම ස්තුතියි යාලුවනේ …..
thank you very much brother .
mokada me film eka download karanna beri?
thanx machan 🙂
සිංහල උප සිරැසි වලට බොහොම පිං. මේතරම් ඉක්මනින් උප සිරැසි දෙන්න, උපරිම දක්ෂයෙක් වෙන්න එපැයැ. මෙවන් වීරක්‍රියා කෙරුමට කැළුම් මලයාට තව තවත් දිරිය විරිය සහ සවිය ලැබේවා. බයිස්කෝප් එක බාගෙන හිටියේ උප සිරැසි හරියටම හරිය යාවිද දන්නේ නැහැ. බලා පසුව තව කියන්නම්.
Thanks a lot for giving us the latest films with Sinhala subtitles brother. Cheers!!
මම දැන් තමයි මේක බලලා ඉවර උනේ. ඇත්ත කියන්න ඕනේ. ෆිල්ම් එකක් බලන්න කලින් ෆිල්ම් එක දැකපු ගමන් comment දාන්න මට හිතෙන්නේ නෑ. ඒකයි ෆිල්ම් එක බලලම කොටාගෙන යන්න හිතුවේ.
මේක සහෝ නියම ෆිල්ම් එකක්. ආයිත් කතා කරලා වැඩක් නෑ.සබ්ස් ටිකත් සුපිරි එකටම තිබ්බා. ඔය MC අස්සේ රු.500 විතර ටිකට් ගෙවාගෙන බලන්න ඕනේ එකක් ඔයා නිසා සිංහල සබ්ස් එක්කම ආතල් එකේ ගෙදර ඉදන් බැලුවා. බොහෝම ස්තූතියි සහෝ 🙂
adooooo, patta pata pata.. wena kiyanna deyak na.. jayen jayama wewaa
ela kiri yaluwa.mama dan dwn wenna danawawa balala kiyanamko
jaya
මේක නම් සුපිරිම ෆිල්ම් එකක් අයෙ නියමයි ලොවෙත් නෑ..
නියමයි නියමයි ඉස්තූතී
maxxa wow 🙂 🙂 🙂
පට්ට පට්ට ෆිල්ම් එක නම් මම බැලුවා..සබ් එක පට්ට
Ela mekata sub denkan balan hitiye…
thanks. niyamai.
thnkx
dodaaak sthuthii kalum gumasekara sahoo.dhigatama karagena yamu.mage suba pathum.
🙂 THX BAISCOP & KALUM 🙂
එලම තමා මාත් ගන්නවා ජේසන් ඉන්නවා නම් ඒ ඇති අපිට
ඉස්තූතී !!!!!!
good
maxxa macho
indika කතාව සහතික ඇත්ත මචෝ
වැඩේ ගොඩ මචෝ මමත් බානව දැම්මම
100% සිංහල උපසිරස දැම්මහම අපෝ චා නෙ බන්..එතකොට නිකන් බස් එකකට නැගල ඉල්ලනවද මට ආසනය දෙන්න කියල
ෂිට් එක කියන්නේ නැතුව. එතකොට මවුස් එකට මූසිකය කියලා කියනවද 100% දැම්මොත් එහෙම තමා දාන්න වෙන්නේ..මම නම් කියන්නේ අපි එදිනෙදා කතා කරන විදියට සබ් එක දාන්න ඕනේ නැත්තම් ඕක ප්රෝෆෙසනල් දාන්න ගිහින් චා කර ගන්න වෙන්නේ. 🙁
මේ සබ් දාලා තියෙන විදිය නියමයි 🙂
මචන් maxaaa sub ekak machan…thank u very much and wikiya mee site ekata godak sewayak karanwa
thanks wiki and all
කාලෙකින් බලපු නියමම ෆිල්ම් එකක් ඒ වගේම සේෆ් හවුස් එකත් පට්ට ඇක්ට් ඔෆ් වයලර් ….සුපිරි දැන් බයිස්කෝප් එකේ සබ් දෙන ෆිල්ම්ස් මැක්සා ආ..කියන්න අමතක උනා කැළුම් දුන්න ට්‍රාන්ස්සිට් ෆිල්ම් එක ආ එකත් සුපිරි
ඔන්න බලලා කමෙන්ට් පහරක් දැම්මේ සුපිරි මචංලා මේ වැඩේ
@ජවන්ත, 100% සිංහල උපසිරසි??? අනිවා ඒක නම් බලන්න එපා වෙනවා. සිංහල අපි කතා කරන කොට අම්බානක් ඉංග්‍රීසි වචන පාවිච්චි කරනවා. මගේ නම් අදහස අපි කතා කරන විදියටම තාත්වික භාෂා ශෛලිය පුලුවන් තරම් උපසිරසි වල රැක ගන්න ඕනේ. එතකොට තමයි ෆිල්ම් එක ඇඟට වදින්නේ. ඒ නිසා සිංහල උපසිරසි කිව්වම අනිවා ඒකෙ සිංහලෙන් ලියපු ඉංග්‍රීසි වචන යම්තාක් දුරට අඩංගු වෙන්න ඕනෙ…
හහා එලකිරි මචෝ.. මම හෙට බානවා මේක
ඔන්න මේක එනකම් මාත් උන්නේ සබ් එකට රොම්බ තෑන්ක්ස්
නියමයිනේ උණු උණුවේම මෙන්න සබ් දීලා.ස්තූතියි.
maxxxa kalum
දෙනකොට ටොකු ඇන ඇන නෙ දෙන්නේ දැන්..මෙව්වා දෙන තරම බලන්න සතියක් වත් නිවාඩු දාන්න වෙයි.
ඔන්න දැන් ආවේ අදත් වැඩ අපිට සබ් එක එළකිරි සුපිරි නළුවෙක් නෙ ඉන්නේ
එහෙනම් අපි ගියා ජය
නියමයි කැළුම්……ජය වේවා……
kalum machan bohoma pin subttile akata jaywam wenna oney
mara subtitle’s nae upload wennae may dawas wala …thank you wewa ….!
ජය වේවා බයිස්කෝප් 🙂
මැක්සා.. කොල්ලා
මේක නම් නියම මූවී එකක්
ෆිල්ම් එක බලලා ඉවරයි ඔන්න බලලම කමෙන්ට් එකක් දැම්ම..අයෙ කියන්න දෙයක් නෑ පට්ටම ෆිල්ම් එකක් 2012 බැලුව සුපිරිම සුපිරි..
@ජවන්ත
මම නම් හිතන්නේ කැළුම් සබ් දාන විදියත් එක අතකට නියමයි.මොකද තමන්ට අනුරූපව එකිනෙකා සබ් දමන ක්‍රමට්ක් හදාගෙන තියෙනවා.උදා ගෙ නිලන්ත අයියා විකියා උදාර දිනේෂ් අනිත් සේරම ඒ ඒ අයට වෙනම ස්ටයිල් එකක් තියෙනවා.හැමෝම එකම ක්‍රමයකට කොටු වෙලා සබ් දෙන්න ගියොත් සබ් එකේ වෙනසක් නැතිවෙනවා..මම නම් හිතන්නේ මේ සබ් දෙන ක්‍රමේ 100% සාර්ථකයි..විවිධතත්වයක් තියෙනවා.
අනික් දේ අපේ සහෝලා හැමෝම බලන්න..මේක සුපිරි බයිස්කෝප් එකක්
ජය වේවා බයිස්කෝප් 🙂
මේකේ ෆිල්ම් එක හම්බවෙලා සිංහල සබ් නැතිව බලන්න හිත හදාගෙන ඉන්නකොට තමයි ….බයිස්කෝප් එකෙන් සබ් දුන්නේ….නියම වැඩක් සහෝදරයා දිගටම කරගෙන යන්න…..
ලින්ක් එක බ්ලොක් කරලා කියලා වැටෙන අය. ප්‍රොක්සි සර්වර් එකකින් ගිහින් ඩවුන්ලෝඩ් කරගන්න.. http://www.hidemyass.com
aasaawen hitiye mea film aka balanna,
den sub akkama balanna puluwan.
thnx sahoo sub walata..
onna banna demma..
jaya weawa ahenam,,,,
tawath supiri wedak aran anna suba pethum ahenam…
niyama wadak elakiri.thanks
meeke torrent eka download kara ganna thiyenne koheda…plz help thank you
ෆිල්ම් එක කලින් බැලුවා .සබ් තියෙන නිසා අයේ බලනවා.ස්තූතියි කොල්ලා
pissu kora maxxxa macho
ela …!!! niyamaiii…patta…!!!
තැංකු කැළුමා…….
ඔබේ උත්සාහය අගය කරනවා. නමුත් දෙයක් කියන්න ඕනේ. මේකේ බාගෙට බාගයක්ම තියෙන්නේ ඉංග්‍රීසි වචනයි. එහෙම්මම පරිවර්තනය කිරීමකින් තොරව යොදා තියෙනවා. ඔබේ උත්සාහයට ගරහනවා කියල හිතන්න එපා. මමනම් හිතන්නේ සිංහල උපසිරැසි යක් කියන්නේ 100% ක්ම ඒක සිංහල වෙන්න ඕනේ.
ජේසන් ඉන්නවා නම් අයෙ මොන කතාද බයිස්කෝප් ඒක බලනවා ඇරෙන්න
අම්මෝ කවු ද බන් හිතුවේ මෙච්චර ඉක්මනට සිංහල සබ් දෙයි කියලා. ඔන්න ඔහොමනේ සබ් දෙන්න ඕනේ. මෙන්න අපෙන් අත් උස්සලා සද්දේ සබ් වෙනුවෙන්. එළ කැළුම් ලොක්කා. වීකීයගේ සපෝර්ට් එකටත් 😀
thnx
Access to this site has been blocked as per Court Orders
very thanks bro.
අද නිවාඩු දවසේ නියමෙට බලන්න හැකි
බොහොම ඉස්තූතී බයිස්කෝප් උපසිරස කණ්ඩායමට.
thnx
එලම කිරි ජයෙන් ජය යාලුවේ
වා…….ව්….. කැළුම් සුපිරි හොදේ
එළකිරි මමත් ගන්නෝ ජය වේවා කැළුම්
හ්හ්හ්හ්හ්හ් 😉 😉 මෙන්න බයිස්කෝප්..සුපිරි සුපිරී මම මේ කොපිය බා ගත්තා කලින් මීඩියාර් ෆයර් වලින් දැන් ඉතින් බැලිල්ලක් තමා තියෙන්නේ….. 🙂
එල කිරි කැලුම් අයියේ. මත බාන්න දැම්මා. බලලම කොහොමද කියල කියන්නම්.
pattta kalum thnx lot
පට්ටයි.. ආ.. දැන් නම් ලoකාවේ අoක් එකේ ස්යිට් එක බයිස්කෝප් එක තමා.. සබ් එක දුන්න සහෝදරයට බොහොම ස්තුත්යි…
ජය වේවා බයිස්කෝප්
elakiri machan……Thanks for subs.
බොහොම ස්තූතියි කැළුම් සහෝ සබ් එකට. උණු උණුවෙන්ම හැමෝම බාගෙන බලන්න. 😛
පට්ටම ෆිල්ම් එකක් නෙ මචෝ මේක උබලා නම් දෙයියෝ බන් මේවා දෙන එක ගැන අයෙ ඔන්න මාත් පින් දීලා බානවා එහෙනම්
ෆිල්ම් එක බෑවුනා සිපිඩ් සීඩ් තියෙනවා.ඔන්න දැන් බලන්න යන්නේ බලලා කියන්නම් මචෝ.උපසිරසට තුති මචෝ …
Elama kiri baiscop
ela machan…thanx..
NIYMAY KALUM ELA KIRI
ELAZZZ
පිස්සු හැදෙනවනේ.. උනුඋනුවේම උදේ පාන්දරම පට්ට පතුරු බයිස්කෝප් එකක්නේ දීලා තියෙන්නේ. මේක මේ තරම් ඉක්මනට ලැබෙයි කියල කීයටවත් හිතුවේ නෑ. ගොඩාක් ස්තූතියි කැළුම් සහෝ….
ජයවේවා බයිස්කෝප්…!!!
මෙන්න සුපිරි එකක් අයෙ ලොවෙත් නෑ කැලුමෝ නියමා….යි
සුප….ර්
PATTA PATTA MACHO 🙂 ELAMA KIRI
paatta machanla.bohoma isthuthi
පට්ට මචං maxxa
tks macho, baana damma, balalama dennam commentuwak.
jayama wewa
වැඩ අහවර කරලා ආව ගමන් දැක්කේ ස්තැතම් අයියා ඉන්නවා. පට්ට පතුරු පිචැර් එකක් ඉන්නකො බාගන්නකං.ස්තුතියි කැළුම් සහෝ සිංහල උපසිරැසි දුන්නට.ස්තුතීයි විකී.ජයවේවා බයිස්කොප් එකට………………. 🙂
කියන්න දෙයක් නෑ මේක සබ් එක්ක දුන්න එක නම් මිල කරන්න බෑ …ජයම වෙන්න ඕනේ බයිස්කෝප් එකට
අම්මෝ කියන්න වචන නෑ.. මේක මේ තරම් ඉක්මන දෙයි කියල හිතුවේ නෑ.. කැළුම් මාර වැඩ්ඩෙක්නෙ.. උදේ විකියා කිව්වමයි දන්නේ සබ් දීලා කියලා. මේකේ දවසකින් විතර සබ් දාපු එකනම් ආයෙ ලොවෙත්.. ඉස්සරනම් කට්ටිය ෆිල්ම් එක බාල මාසයක් විතර බලන් ඉන්නවා සබ් එක ගන්න. දැන් අපිට සබ් එක අරගෙන ෆිල්ම් එක බාගන්නකන් ඉන්න වෙලා.. ජය වේවා කැළුම්, ජය වේවා බයිස්කෝප්!!!
good thnx saho
මෙන්න බලනවා නම් බයිස්කෝප් අයෙ අමුතුවෙන් කියන්න දෙයක් නළුවා දැක්කහම නැද්ද සහෝලා
මමත් ඔන්න පින් දීලා බානවා
MAxxxA Kalum Thanks
බොහොම ස්තූතියි……
kalum saho film eke down link eka nane machan.click kalama meka diplay wenne…[ Access to this site has been blocked as per Court Orders] ane machan link eka dennako…….
niyamai machan bohoma isthuthi… 🙂
මේක අනිවා කවුරුත් බලන්න!
හේතුව ජේසන් සේතං(ashen malinda කියන විදිහට) ඉන්න එක විතරක් නෙමේ.
මේක කරලා තියෙන්නේ Kill Bill සහ Inglorious Bastards යන සුපිරි සලරූ හදාපු කට්ටිය වීම.
වා වාහ්!
“මෙන්න බයිස්කෝප් නැවතත්…”
මාරයි ආහ්,
යකෝ අපිවත් දන්නේ නෑ නේ මේක මෙච්චර ඉක්මනට අහවර කළ බවක්.
ජයවේ යාළු; ජයවේ බයිස්කෝප්.
ඕන්න අපි නැවතත් ගමනේ…
තවත් සුපිරි එකකට…
ළඟදීම…
ජය!
මේක පට්ටම එකක්.අලුත් ෆිල්ම්ස් සහ පරණ මැක්සා ටිකකට සබ් දෙන්න.
බයිස්කෝප් එකට විකියාට සහ කැළුම්ට ජයම වේවා
i watched act of valor , superb sub and good copy. thsanks for all
Thanks machan … Maxxxa movie ekak ne …
Thanks very much saho sinhala subwalata….
thawa honda film ekakata sub danna labeawa.
yify-torrents com wala honda aluth films thyanawa.
english sub ekka.niyama BRay Qty.
ethana thiyana film walatath sub danna puluwannam
loku deyak.
sub danna una mahansiya mama etha agaya karanawa…,,
jayaweawa….Wasanaweawa…,,,,,,Pinsiduweawa….
niyami macho thanks
wikiya sahotath thanks
මෙන්න තියෙනවා මගේ ආසම නළුවාගේ ෆිල්ම් එකක්.අප්පෝ අද පෝය දවසේ පින් දෙන්නේ කැළුම් සහෝට තමා.ලොකු දෙයක් කොල්ලෝ මේකට සබ් දුන්න එක නම්
ජයම වේවා බයිස්කෝප්
නියමයි කැළුම්…….
මේක සිංහල උපසිරසත් එක්කම දුන්න එකට ගොඩාක් තැන්ක්ස්……
🙂 Thanks lot bro 🙂
එළකිරි කොල්ලෝ බලන්නම ආසාවෙන් උන්නු එකක් මේක
ජේසන් සේතං ඉන්නවනම් අනිවාර්යෙන්ම බලනවා,, ස්තුතියි සහෝ
THNX
වැඩේ හරි ගියා මගෙ crome 1 මොකක් හරි අවුලක්….. තැංකූ ෆිල්ම් 1ට …………..
ඔන්න ඉතින් ආයේ කියල වැඩක් නෑ….. එලම තමයි.මේක හොය හොය හිටියේ.මේවා ඉතින් අනිවා බයිස්කෝප් එකෙන්ම තමයි.
එහෙනම් , සහෝ.. බෝහෝම ස්තුතියි..!!!
ජය වේවා…!!
ෆිල්ම් 1 බාන්න යද්දි Access to this site has been blocked as per Court Orders කියල වැටෙනවනේ…….
පට්ට ඈ……
මම මේක Download කරන්න හිටියේ….
පොර මගෙත් ප්‍රියතම නළුවෙක්…..
සිංහල උපසිරසත් එක්කම දුන්න එකට ගොඩාක් තැන්ක්ස්……
මැක්සා මචෝ..සුපිරිම සුපිරි ෆිල්ම් එකක් සබ් එක්කම ගෙනාව එක ගැන.අයෙ දැන්ම බා ගෙන බලනවා.
ගොඩාක් ස්තුතියි සබ් එක්ක දුන්නට …
මෙයාගේ ඒවා ගැන කියලා වැඩක් නැහැ
එළ කිරි වගේ ඇති.
බොහොම ස්තූතියි සබ් එක්ක දුන්නට
ගොඩාක් ස්තුතියි
wOw…gr8 work kalum.thanks
අම්මෝ මේ තියෙන්නේ එන කම් ඇගිලි ගැනපු බයිස්කෝප් එක..
කියන්න දෙයක් නෑ සුපිරිම වැඩක් අයෙ කරලා තියෙන්නේ.
ජයම වේවා බයිස්කෝප් 🙂
nice work. thank you very much.
Ela ela
කැළුම් සහෝ ඔයා නම් පට්ට.කියන්න වචන නෑ.ගොඩාක් ස්තුතියි.මම මේක බාලා තිබ්බේ.අද සබ් එක්ක බලනවා.ඔයා නම් එළකිරි.
ජය වේවා!!!
supiri kalum macho 🙂
සුපිරි නෙ කැළුම් සහෝ..ජේසන් ඉන්නවා නම් අයෙ මොන කතාද බයිස්කෝප් ඒක බලනවා ඇරෙන්න
පට්ට පට පට කිව්වලු…. 🙂
මේක මෙච්චර ඉක්මනට දෙයි කියලත් හිතුවෙ නෑ…
මේකනම් මම බලන්නම හිටපු බයිස්කෝප් එකක්. නියමයි කැලුම් ගුණසේකර සහෝ. මේකට සබ් දීපු එකටනම් මැක්සා තෑන්ක්ස් කිව්වා…
~ ජය ~
නියමයි කැළුම්…….
ආයෙම තවත් සුපිරි නිර්මාණයක්ම අරගෙන එන්න.
බොහොම ස්තූතියි……..
හුරේ! මං තමා එක! මේකනං මැක්සා ෆිල්ම් එකක්! මම මේ නළුවගෙ ෆිල්ම්වලට මාර ආසයි! හුරේ!!!! විකියා අයියට ඊයෙ සබ් එක ලැබිලා වගේ!!! එල එල කැළුම්! ඔබට ජයෙන් ජයෙන් ජයෙන් ජයම වේවා! දිගටම මේවගේ මැක්සා ඒවටම සබ් දෙන්න! 😀