Saithan (2016) with Sinhala Subtitles | තව කී දෙනෙක්ව බිලි ගන්න බලන් ඉන්නවද? [සිංහල උපසිරසි සමඟ]
ඔන්න එහෙනම් තවත් සුපිරි ෆිල්ම් එහෙකට සිංහල උපසිරැසියක් තමයි මේ උස්සන් ආවෙ ඕන්. ඔන්න ඉතින් වෙනද වගේම උදේන්ම මැසේජ් එකක් දාල තිබුන අපේ සදුන් මාමි ෆිල්ම් එකේ හොද කොපියක් ඇවිල්ල කියල. ඒ විසි තුන් වෙනිද උදේ [23]. අඩේ අෆ්ෆේ එදා මන් මෙත් සිතින්, කරුණාවෙන් සිරිපාදය වන්දනාමා කරන්න යාළුවො එක්ක කෝච්චියේ යන ගමන් හිටියෙ. ඔය අස්සෙ ඉතින් සබ් එකක් කරන්න පුලුවන් එකක්යෑ. ඔන්න ඉතින් සිරිපාදය වැදල කරල නයා කොල්ලත් පොඩි පිනක් දහමක් රැස් කරගෙන දෙයියනේ කියල විසි පස් වෙනිද [25] ගෙදරට ආව. 😀 ඔන්න ඊලඟ ප්‍රශ්නෙ කකුල් රිදෙනව නිකං සටන්, පටන් ගාල. 🙁 ඔය අස්සෙ තව වැඩ වලටත් හීර වුණා. කොහොම හරි මැච් එකක් ගහල සබ් එක පුලුවන් ඉක්මනින් කරල ඉවර කළා. ඉතින් ෆිල්ම් එකට ඉංග්‍රීසි උපසිරැසියක්වත් නැති නිසා මට සිද්ද වුණා කාල රාමු හදාගෙන අසා – ලිවීමක් කරන්න. හරි හරි මන් එහෙනම් ෆිල්ම් එකේ විස්තර ටිකක් කියන්නම්.
ඉතින් තමන්ගේ පළවෙනි කුළුඳුල් චිත්‍රපටය වන මේ සෙයිතාන් චිත්‍රපටයේ අධ්‍යක්ෂකවරයා තමයි Pradeep Krishnamoorthy. මේ තමයි එයා අධ්‍යක්ෂණය කරපු ප්‍රථම චිත්‍රපටය. සෙයිතාන් චිත්‍රපටයේ කතාව දෙදෙනෙක් ලියල තියෙනවා. ඒ Joe D. Cruz සහ Karthik Krishna විසින්. ඉතින් මෙයාල කියන විදියට මේ කතාව පොතකින් ගත්තු කතාවක්. ඒ පොතේ නම තමයි “Ahh”. දැන් බලමු කවුද මේකෙ රංගනයෙන් දායක් වෙන්නෙ කියල. හැමෝම දන්නව වගේ ප්‍රධාන චරිතය රගපාන්නෙ අපි කවුරුත් හොදින් දන්න Vijay Antony. ඒවගේම ප්‍රධාන චරිතය රගපාන්නෙ නම් පොඩ්ඩක් ඔයාලට නොපුරුදු නුහුරුදු නිළියක් ඒ Arundathi Nair. හරි එහෙනම් කතාව පෝඩ්ඩක් කියන්නම්.
අපේ විජේ ඇන්තනී ඒ කියන්නෙ දිනේෂ් ගොඩක් දක්ෂ මෘදුකාංග ඉංජිනේරු වරයෙක්. ඉතින් මෙයාට මේ කරන්න බැරි වැඩක් නෑ. එයාගෙ ඔෆිස් එකේ මොකක් හරි පරිගනක දෝෂයක් ආවොත් මෙයා තමයි ඒව හදල දෙන්නෙ ටක් ටක් ගාල. ඉතින් ඔහොම ජීවිතය ගත කරන දිනේෂ්ට ඔන්ලයින් වෙබ් සයිට් එහෙකින් ඇරයුමක් එනව අපේ අරුන්දතීගෙන් ඒ කියන්නෙ අයිෂ්වර්‍යාගෙන්. [එයා නෙමෙයි ඈ. 😀 ] ඉතින් අපේ දිනේෂ් ඒකට කැමති වෙලා දෙන්නම විවාහ වෙලා ජීවිතේ ගත කරන් යනකොට, එක දවසක් දිනේෂ්ට ඇහෙන්න පටන් ගන්නව එකේක කට හඩවල් ටිකක්. ඉතින් මේ කට හඩවල් ඇහෙන්නෙ දිනේෂ්ට විතරයි, අනිත් අයට ඇහෙන්නෙ නෑ. ඉතින් ඒ හඩින් කතා කරන කෙනා කියන්නෙ දිනේෂ්ට මැරෙන්න කියල. අනිත් අය හිතන්නෙ දිනේෂ්ට පිස්සු කියල, ඔය අතරින් පතරින් දිනේෂ්ට තව නමක් ඇහෙන්න පටන් ගන්නව. ඒ ජයලක්ෂිමී කියල. ඔන්න දැන් කතාව පටන් ගන්නව කවුද මේ ජයලක්ෂිමී? මේ ඇහෙන කට හඩවල් මොනාද? දිනේෂ්ට මොකද වෙන්නෙ? පැය දෙකක් පුරා දිග ඇරෙන මේ ප්‍රශ්න සියල්ලටම උත්තරේ තියෙන්නෙ චිත්‍රපටේ ඇතුලෙම තමයි. ඉතින් ආරාධානා කරනව ඔයාල හැමෝටම බලන්න. 🙂
ඕන් එහෙනම් තවත් උපසිරැසියකින් පස්සෙ හමුවෙමු ඈ.. පට්ට නිදි මතයි ඈ.. ඔය කොමෙන්ට් කරන, මැසේජ් කරන හැමෝටම ස්තූති ඈ.. ආ ඒක නෙමෙයි ඔයාල ගොඩ දෙනෙක් ආස ඇතිනෙ සිංහල උපසිරැසියක් එහෙම කරන්න. ඒ වුනත් දන්නෙ නෑ නේද කරන්නෙ කොහොමද කියල? ඔන්න අපි දැන් සිංහලෙන්ම කියල දෙනව මුල ඉදන්ම කොහොමද සිංහල උපසිරැසියක් හරියට කරන්නෙ කියල. කැමතී නම් මෙතනින් ගිහින් ඒ ගැන ඉගෙන ගන්න පුලුවන්. පුලුවන් නම් සබ්ස්ක්‍රයිබ් පාරක් දාල උදව්වක් කරන්න ඈ.. ඕන් ගියා.. ආයෙත් මේ වගේ ලස්සන සලරුවකින් ඉක්මනින්ම හමුවෙමු. ජය වේවා, බුදු සරණයි! දෙවි පිහිටයි!
Due to copyright issues, we do not provide any torrent links.
Saithan [2016] Tamil (Original) HDTVRip x264 400MB
මෙම ලබා දී ඇති උපසිරසි ඉහත පිටපත සඳහා වලංගු වේ.
සිංහල උපසිරැසි මෙතනින් බාගන්නSInhala Subtitles
-- Count 5084 --
[author]
මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “SNAKE RAJ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගෙ අවසරය මතම සිදුවිය යුතුය.[/author]
Thanks
uala be karana udauwata bohoma isthuthi bm !!! i love u all
thank you for the sub
Thanx godak….
Meka wada nane aya hadanna barida
Dan wada saho
තැන්ක්ස් බෝරො සබි එකට
Ela ela machan supiri film eka
Great job guys..keep it up! Baar baar dekho sinhala sub please
ado sub eka wenas ne bn rip ekata.. ubala dala tyene rip ekama thama beweth
thank you for the subtitle bro
film link 1 plzzzz
තැන්කු මචන් අපිත් ගත්තා.එළ එළ ඈ…
Thanks bro sub ekata digatama sub dendooo
නියමයි නයෝ 😛
thank you bro
Mchn sub eke podi aulak thiyanawa timing wala poddak balala hadala dapan bn puluwan nm umbata
thankz bro………!!!!!!!!!!!
saithan subata thnxxxxx broooo
bairavaa sub dennooooooo
පට්ට ෆිල්ම් එකක් sub එකට thanks
tnx mcn
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛
සබ් එකට බොහොම ස්තූතියි…….!
good luck machan
good
niyamai sanake
සිංහල උපසිරැසියට ගොඩාක් ස්තූතියි!
ජය වේවා!
බුදු සරණයි!
සබට තැන්ක්ස් සහෝ
IBoy 2017
Essex Heist 2017 මේ ෆිල්ම් දෙකටත් ඉක්මනින් සබ් දෙන්නකො…
ඉස්සහට බලා ගණන් පුළුවන් වේවි.. සහෝ
thanks
thanks bn patta ekak wge
niayamai…thanks RAJ saho..sub ekata..digatama sub demu.jaya wewa……
thnx br…
bohoma sthuthi sahooo
Elama kolla niyama vadak digatama demu obata jaya
thanks
අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
ඉතා ගෞරවයෙන් අගය කරනවා..
ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
ස්තූතියි…….
මෙතෙක් උපසිරසි ලබා නොදුන් 2015-2016 වසරවල
චිත්‍රපට සඳහා උපසිරසි ලබා දෙනමෙන් කාරුණිකව ඉල්ලමි.
Eyeth hewwa ada deela meka ela kollek aa
thank you very much
Denakan balan idapu sub ekak…thax saho subata…jaya wewa..
macho sub ekata thanks. puluwan nam kidari 2016 hdtv rip ekata sub ekak danna.
sub ekata bohoma pin machan enakam balagana indapu film ekak
බොහොමයක් පරක්කුයි ආඅ
තැන්ක්ස් සහෝ
niyama film ekak “SNAKE RAJ” ela wadak thanks
ස්තුතියි