Salala Mobiles (2014) Sinhala Subtitles | අෆ්සල්ගේ ටැපින් මැෂිම [සිංහල උපසිරැසි]
සුභ දවසක් හැමෝටම, ඉතින් මන් අරන් ආවා මගේ පළමු උපැසිරැසිකරණය “සලාලා මොබයිල්ස්”. ගොඩ දවසක් බලං ඉඳිය කවුරුවත් කරයි කියල, කවුරුත් කරන පාටක් නැතිනිසා අපේ මලයාලම් රසිකයින් වෙනුවෙන් මෙය කරන්න හිතුව.
හොඳයි කථාව පැත්තට හැරෙනවනම් මෙහි කථා නායකය වන අෆ්සල් පුදුම කම්මැලි නිකමෙක් කිව්වොත් නිවැරදියි. මේ පිළිබඳව ඔහුගේ මව දැඩි කණස්සල්ලෙන් පසුවන අතර, දිනෙක මැදපෙරදිග සේවය කරන ඇගේ සහෝදරයා ඇගේ නිවසට පැමිණීමත් සමඟ ඇය අෆ්සල් ගැන ඔහුට පැමිණිළි කරයි. කෙසේ හෝ අෆ්සල්ගේ මාමා අෆ්සල්ට ව්‍යාපාරයක් පටන් ගන්න උදව් කරයි. ඉතින් අෆ්සල් එයාගෙ යාලුවෙකුත් එක්ක බිස්නස් එක කරගෙන යන අතරතුර ඔහුට දමිළ යහලුවකුගේ මාර්ගයෙන් ෆෝන් ටැප් කරන මැෂිමක් හම්බ්වෙනව. කොහොමද එහෙම එකක් හම්බුනොත් ඉතිං. අෆ්සලුයි, යාලුවයි ඒ මැෂිමෙන් හොඳ ආතල් එකක් ගන්නවා. ඔය අතරතුරම අෆ්සල්ගේ හිත යන යුවතියක් ඉන්නවා, ඇය “ෂහානා”, බිස්නස්වලට වඩා අෆ්සල්ගේ අරමුණ ෂහානා ලබා ගැනීමයි. හිතුවද නිකන්ම උන් දෙන්න සෙට්වෙයි කියලා, නෑ තුන්වැන්නෙකුත් ඉන්නවා. පොලීසියද මේ ටැපින් ප්‍රශ්නෙ නිසා සෑහෙන අවුලක ඉන්නෙ, මොකද මේ ගැන කිසිම තොරතුරක් ගැන කිසිම හෝඩුවාවක් නැති නිසා. පොලීසියත් ගේම අතාරින්නෑ.
ෂරත් ඒ. හරිදාසන්ගේ අධ්‍යක්ෂණයෙන් යුත්, දුල්කර් සල්මාන් සහ නස්‍රියා නාසිම්ට අමතරව දමිළ විකට නළු ශාන්තනම් ද රංගනයෙන දායක වන මෙම ෆිලුම 2014දී තිරගත් වුන මෙය Romance/Comedy ගනයට අයත් නමුත් 3.6 ක imdb තියෙන්නෙ, ඒත් කම්මැලි නැතුව රසවිඳිය හැකි ෆිලුමක්.
ඉතින් බලමු අපි අෆ්සල්ගෙ ප්‍රේමයට මොකක් වෙයිද? ටැපින් වැඩේ නිසා පොලීසියට මාට්‍ටු වෙයිද? එහෙනම් අපි ගියා, විශේෂයෙන් බයිස්කෝප් ඇඩ්මින් මඬුල්ලට මාගේ ස්තූතිය පුදකරනව මෙය පළකිරීමට ඉඩ හසර ළබාදීම පිළිබඳව
Due to copyright issues, we do not provide any torrent links.
ලබා දී ඇති උපසිරසිය DVDRip පිටපත සඳහා අදාළ වේ.
4711 downloads
Subtitle Contributor Rank
NEW MEMBER
JOINING DATE – 2017-12-01
SUBMAKER RATING BY ADMINS
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
thanks
thanks
Oyala karana sewayata godaaak pin…budu saranay
Godaak lassanay,,!,thanks,,,,,eth dan oyala ay Malayalam movies aduwen denne,,,,,,ehema karanna epa ……..thawa lassana Tamil,,,Malayalam,movies apita denna
Thanks for the subtitle
Tnq
බොහොම ස්තුතිසි සිංහල උපසිරැසියට තිලිණ සහෝ.
ජයෙන් ජය.
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛
Me film eke sub eka poddak kalin yanwa haduwata wadak naaa hMa welema paninawa… puluwnnm mkak hari karanna.. film eka nm hodai
Salala Mobile (2014) Malayalam 1CD DVDRIP Team DDH~RG
මේ නම තියෙන එකට සෙට් වෙයි සබ.ඒත් SEED අඩුයි.බාගන්න අමාරු වෙයි ටිකක්.ෆිල්ම් එකේ english සබ් එක දීලා තියෙන්නෙ Baiscope download eke dila thiyena copy ekata. වෙන english sub copy එකක් තිබ්බෙ නෑ.computer එකෙන්නම් බලන්නේ subtitle edit eken synchronization gin adjust all times walin time wenas karala balanna hariyanawada kiyala.
thnq saho
tnq
ආහ් මෙන්න තවත් මලයාලම් උපසිරැසිකරුවෙක්.
නියමයි සහෝ..
පළමු උපසිරැසියට සුභපැතුම්.
දිගටම සබ් දෙමු ආ… 😛
ඔබට ජය!
බොහොම ස්තුතියි සහෝ උපසිරැසට..! පලවෙනි උත්සහයට හදවතින්ම සුබපැතුම්..තවත් උපසිරැසියකින් හමුවෙමු. බුදුසරණයි!
openload.co/f/V7emi5gHea8
ඕක බලන්න
meka extreact karanna password ekak illanawa.eka mokadda ?
link eka upload wen na
good job
චිත්‍රපටයක උපරිම රසාස්වාදය ලබාදීම සඳහා
කිසිදු ලාබ අපේක්ෂා වකින් තොරව
ඔබ විසින් කරන්නාවූ
මේ උතුම් සත් කාර්යය වෙනුවෙන්
මාගේ ගෞරවණීය ප්‍රණාමය ඔබට පුද කරමි.
ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
………බුදු සරණයි – දෙවි පිහිටයි……..
direct dala na nda thama
ඕක බලන්න
Seeds la na……..
openload.co/f/sZVA_2C4K94/
oka balanna
Seeds la na..film eka download karanna bane.. wena link ekak thiyenawa nm denna..
G’luck for the 1st attempt Bro.Great work & Lot of thanks.Me wge idiriyatath sub denna shakthiya labewa…Baiscope 1th ekka digu gamanak yamu….jaya wewa………..
thank you
hammo thanks mchn…..
meka sub nathi nisa ath arala thibbe balannathuwa.nazriyage neram walata passe apu okkoma wage baluw.patta cute actress . meke sub laben ekakma na kiyala hithuwe.hammo dn nm maru…full happy….
nazriya acting naaththapu ekanm mara dukai
thank you
welcome…
digatama wade karagena yanna.good luck
බොහොම ස්තුතියි තිලිණ සහෝ,පලවැන්නටම මලයාලම් එකක් තෝරගත්ත එක ගොඩක් වටිනවා.ඒ වගේම ඉදිරියටත් මේ වගේ මලයාලම් ෆිලුම් වලට සබ් දෙමු.මේ වෙද්දිත් අලුත්ම මලයාලම් ෆිලුම් කිහිපයක් ඇවිත් තියෙනවා,ඒ ගැනත් සලකලා බලමු.ජය!
thank you
එල එල තිලිණ .ෆටිටම වැඩක්.මේ ෆිලුම මලයාලමි කලෙක්ෂන් එකට අඩුවට තිබුන ෆිලුමක්. නියම වැඩක්.බෝම ස්තුතිවන්ත වෙනවා සහෝ.තව තවත් මලයාලමි ෆිලුමි වලට උපසිරැසි කරලා දෙන්න කියලා ඉල්ලනවා..
ඇඩිමින් මේකෙ ෆිලුම බයිස්කෝප් සයිටි එකට හැකි ඉක්මනටම අප්ලෝඩි කරන්න කියලා ඉල්ලනවා.
Malayalam nam ithin aniwa blnwa mchn. Tnx sub ekta
Sub ekta thanks bro. Jayawewa
thank you