Salt (2010) with Sinhala Subtitles | ඇය කවුද? [සිංහල උපසිරසි සමඟ]
කට්ටියම ටික කාලෙක ඉඳලා බලාගෙන හිටපු සුපිරි මට්ටමේ චිත්‍රපටයක් තමයි දෙන්න යන්නෙ. ඇත්තටම කියනවනම් මම මේ චිත්‍රපටයේ පෙර දසුන් නැරඹුවයින් අනතුරුව තමයි හිතා ගත්තේ මේකට අනිවා සිංහල උපසිරසි දානවා කියලා. ඒ ඉතින් මම පුද්ගලිකව ආස කරන නිළියක් වන ඇන්ජලීනා ජෝලීගෙ වැඩ කිඩ දැකලා තමයි. ෆිල්ම් එකේ පෙර දසුන් (Trailer) දැකපු දවසේ ඉඳලා මග බලාගෙන හිටියේ මෙහි හොඳ පිටපතක් කවදා එයිද කියලා. වාසනාවකට ඉතා ඉක්මනින් DVD Rip එකකුත් නිකුත් උනා.
කතාව ගැන කියනවනම්, ඇන්ජලීනා ජොලී ඇමරිකානු රහස් ඔත්තු සේවයේ රැකියාව නියුතු වෙන සෝල්ට් (Salt) කියන චරිතයට පණ පොවනවා. කතාව පටන් ගන්නෙ උතුරු කොරියාවෙදී සෝල්ට්ව උතුරු කොරියානු හමුදාව විසින් සිර කොට විවිධ වද හින්සා වලට ලක් කරන අවස්ථාවකිනුයි. නමුත් එහිදී සෝල්ට් ගේ සැමියා සහ ඇමරිකානු රජය එක්ව කරන හුවමාරු කර ගැනීමකට අනුව, සෝල්ට් හට නැවතත් ඇමරිකාවට පැමිණ තම රැකියාව කර ගැනීමට හැකියාව ලැබෙනවා.
දිනක් ඇමරිකානු රහස් ඔත්තු සේවාව විසින් රුසියානු පුද්ගලයෙකුගෙන් සිදු කිරීමට යන ප්‍රශ්න කීරීම පැවරෙන්නෙ සෝල්ට් හටයි. මෙම පුද්ගලයා විසින් සිදු කරන කතා බහේදි සෝල්ට් ගේ මෙතුවක් කල් වසං වී තිබූ රහස් ජීවිතය හෙළි වීමට පටන් ගන්නවා. ඊට වැඩියනම් කතාව කියන්න යන්නෙ නැ. මොකද රසය නැති වෙන හින්දා. අපි ඉතින් කවුරුත් දන්න කාරණාවක් නෙ ඇන්ජලීනා ජොලී කියන්නෙ දැනට හොලිවුඩය සිට සිටින දක්ෂම සටන් රංගන ශිල්පිනිය කියලා. ඔන්න ඒ බව මෙම චිත්‍රපටය තුළිනුත් ඇය මනාව පෙන්නුම් කරලා තියෙනවා.
පොඩි දෙයක් කියන්න ඕනෙ මෙහි උපසිරසි ගැන්වීම කෙරුවෙ තරමක් අවිවේකී කාලසීමාවක ඉඳලා. ඉතින් පොඩි පොඩි අඩුපාඩු තිබුණොත් ගැත්තාට සමා වෙන්න.
කමෙන්ට් කිරීම ඉතින් අර රොයිලි සහෝ කියනවා වගේ නින්ද යන්නෙ නැති අපි වගේ අයට තියන ගැටලුවක්. ඒ හින්ද කට්ටිය කමෙන්ට් එකකින් සම්මාදමක් දෙන්න.
Due to copyright issues, we do not provide any torrent link.
මෙම ලබා දී ඇති උපසිරැසි DVD පිටපත් සඳහා අදාළ වේ.
සිංහල උපසිරැසි මෙතනින් බාගන්නSInhala Subtitles
-- Count 8185 --
[author] [author_image timthumb=’on’]https://www.baiscope.lk/wp-content/uploads/2020/05/No-Profile-Picture.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “දිනුෂ්ක උදාර ( රොකියා )” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]
Subtitle Contributor Rank
BRONZE MEMBER
JOINING DATE – 2010/01/20
ගෝලයාගෙන් පණිවුඩයක්: මේ චිත්‍රපටියටම අපිට ලිපියක් ලියා එවූ මංගල (KOK) සහෝට බයිස්කෝප් සිංහලෙන් කණ්ඩායමේ ස්තූතිය.
Bluray ekata sub eka galapenne nane ……
suppa wadak
Thank you for the sub bro!
Thnx sub ekata ❤️
thank you
ජය
thanks
ගොඩක් ස්තූති සබ් එකට
Nice Work
thanksmahansiya agaya karami
thanks mchn
Thanz for subtitles bro!!!!
Bluray copy ekata sub dhnko
Comment nam illanwa lokuwata
Thank you bro sub ekata..
Jaya wewa!
ThanxXX bro
Meka a 264 blue ray ekata wadada
මේකනම් කිව්වත් වගේ පට්ටම පට්ට වැඩක්.අද තමයි මේ වැඩ කෑල්ල මට හම්බ උනේ.අනේ අප්පේ සල්ලි සල්ලි කියල බලන්නේ නෙථිඅ නින්දක් නැතිව මේ දෙන ගේම් එකට තැන්ක්ස් මචන්ලා..අද ඉදල ෆිල්ම් හොයා හොයා බලන්න පුළුවන්
BR Ekata Update Karannako
patta film ekakne… thanx saho sub ekata…
අඩෝ isohunt.com එකත් ඩවුන් කරලා බන්……
Many thanks
sinhala sub weda neha. Not Found
sinhala sub not working……………
එල.. මැක්සා……
මෙන්න බානෝ….
meka nam supiri. eka husmata balatahaki
ඇන්ජලීනා නගා මාර ජොලි නේ ?
Thnks, for given this for us.
ඇන්ජලීනා ජොලි 😛
ela ! thanx . I love AJ
මාර ලස්සන film එකක්.අන්තිම වෙනකං හිතාගන්න බෑ මොනවා වෙනවද කියලා.හැමෝම download කරගෙන බලන්න.thank u soo much බයිස්කොප්
🙂 🙂 🙂 🙂 🙂 🙂 🙂 🙂 🙂 🙂 🙂 🙂 🙂 🙂
Me karagena yanawa wu Maha punya karmaya thawa durathath wadi wadi yen karannata labewa……Elakiri Subs..bro..
kay
Film eka Baagenanam godak dawas onna ada thamai balanna set unee..Rokiya wedak dunnoth ithin Kiyala wedak nehenee..Thank uu Sub ekata..Hodai vage film ekanam
niyama film ekak machan…. thanx…..
Keep it up…..
mama wena film set ekak balapu hinda sinhala sub film hugak balanna thiyanava.mama me davas tike balanne me sinhala sub tika thami.kohoma vunath mama hemadama baiscop site ekath ekka innava.me film ekata sub dala apita dunnata ROKIYA sahota thanks.hoda film eka.
එල ෆිල්ම් එක.
ඔන්න මමත් බාගන්නවා හොදේ ..
අප්පට සිරි… මෙක ගැන කුමන කතාද. මේක OUT වුනු අලුතම බැලුව දැන් ඔයගොල්ලන්ට පින් සිද්දවෙන්න සිංහල SUB දාගෙන ආපහු බලනවා.
පින් සිදු වේවා මහන්සි වු සැමට……..!!!
ඔන්න මෙකත් බෑව හරීද….
mamath balanna yanne.maxxa ok
තැන්ක්යු.බාගන්නවා .බලලම කියන්නමී
niyamai machoooooooooooo thanxxxxxxxxxxx
බාගෙන යනව තාම….thank u verry much..
කිහිපයක් ඇරෙන්න හැම හොලිවුඩ් චිත්‍රපටියකම පහත ලක්‍ෂණ එකක් හෝ කිහියක් තිබෙන බවයි මට පෙනෙන්නේ.
1. මද්‍යසාර, සිගරැට් ප්‍රචාරණය
2. දේව සංකල්පය, බයිබල් ඉගැන්වීම් (හැබැයි නියම ජේසුන් නෙමෙයි.) ප්‍රචාරණය
3. ඇමරිකන් ජීවන රටාව තමයි සුපිරි අනෙක් සියල්ල (මරු වුණත්) ඊට පහත් යන්න ප්‍රචාරණය
මෙන්න රොකියාගේ Roxx වැඩක් එළ,පට්ට film එක වාසල සහ බයිස්කෝප් කස්ටියම ජයවේවා……..!!!!!!!
@ ගයාන් තාරක ; එල බොහොම සන්තෝසයි ඔබතුමත් මේ පැත්තෙ ආපු එක ගැන
ඩවුන්කරන්න දාල ගොඩක් දවස් ඕන් දැන් තමයි බලන්න යන්නේ.ඕන් බලන්න කලින් කොමෙන්ට් එකක් දාල යන්න ආව
@මහේෂ්
මචං එක එක්කෙනාගේ චොයිස් වෙනස්නේ. සමහර අය මේ වගේ ඒවාට කැමතියි. සමහරු අකමැතියි. එහෙම නැත්තන් ෆිල්ම් ඉන්ඩස්ට්‍රි එක කඩා වැටෙනවානේ. ඒක නිසා අකමැති ෆිල්ම් ඇති. මම නම් පුද්ගලිකව මේ ෆිල්ම් එකට කැමතියි.
Maxa… Thanx and best of luck
එල චිත්‍රපටියක් කියන්න හේතු දෙක තුනක් දෙමු බලන්න එහෙනම්…
ela macho………
@ මහේෂ් රාජසූරිය ; නැතුව ඉතින් ශ්‍රී ලංකාව එල කියල ඇමරිකාවෙ එවුන් ෆිල්ම් හන්ඩ ඈ.
@මහේෂ් රාජසූරිය
සහෝදරයා ෆිල්ම් එක හොදට බලලා නෑ වගේ.. 🙂
මේ වගේ එහෙකටත් ගොං ෆිල්ම් එකක් කියවනම් ඉතිං ෆිල්ම් බලන එක නවත්තන්න…
ගොංම ගොං චිත්‍රපටියක්.
අර පරණ පුරුදු ‘ඇමරිකාව මරු!’ කතාවම තමයි මේකෙත් තියෙන්නේ.
Sub eka nam ela. godak nodanna wachana walata hari theruma dela thiyenawa. jaya wewa baiscope
එල එල thanx කිව්වා…
කාලෙකින් බලපු maxxa ෆිල්ම් එකෙක්…… අවසානය වෙනකන්ම කුතුහලය දනවන විදියේ එකක්…. එල… thanx for adding this film
නියමය් සහො ඔහොම යමු තන්ක්ස්
එල…එල…බොහොම ස්තුතියි
මාරම මර බඉස්cඔපෙ එක මම
ගත්තා
සුපිරිම සුපිරි මචන්…. සිංහල උපසිරස වලත් ස්තූතියි 🙂
තැන්ක්ස්………..
Loweth na mchan.. Ela ela.. Hama ekatama Sinhala .Srt file Dapan….
Loweth na mchan.. Ela ela.. Hama ekatama Sinhala .Srt file Dapan….
@ පණ්ඩු ; අනිවා Step up 3D එකේ හොඳ පිටපතක් ආපු ගමන්ම අපි ලබා දෙනවා.
@ Buddika @ Ritz ; ස්තූතියි සහෝ කමෙන්ට් එකට
@ boowa ; @ ඩිලාන් ; @ Uraj Deemantha ;
කට්ටියටම ස්තූතියි කමෙන්ට් එකට
@ Tharindu Chat ; Step Up 3D එකෙත් හොඳ පිටපතක් ආපු ගමන් දෙන්න පොරොන්දු වෙනවා. නමුත් සිංහල උපසිරසිනම් දෙනවද කියන එකනම් දැන්ම කියන්න ටිකක් අමාරුයි. අපි බලමු. දිගටම බයිස්කෝප් අඩවියත් එක්ක ඉන්නකො
@ charitha ; ඔවු මමත් ඒක පිලිගන්නවා මටත් ෆිල්ම් එක සබ් එකත් එක්ක බලනකොට ඒක පොඩ්ඩක් තීරුනාඅ. නමුත් අපි හැම විටම සබ් එක එක ලයින් එකකින් තමයි දාන්න උත්සාහ කරන්නෙ , එහෙම කරනකොට ඉක්මනට ඉක්මනට වචන හුවමාරු වෙන වෙලා වලදී වගේ තමයි මේ ප්‍රශ්නෙ එන්නෙ. අපි ඊලඟ සබ් වලදි මේ දේ හදන්න පොරොන්දු වෙනවා. ස්තූතියි මේ ගැන අපිට දැනුවත් කෙරුවට
@ නිර්නාමික ; ස්තූතියි සහෝ දිරිමත් කිරීමට. හැබැයි ඉතින් නිර්නාමික වෙන්නෙ නැතුව නමවත් අඩුම තරමෙ දාලා ගියානම් තමයි හොඳ
@ aravindaQ ; ඔන්න රොබින් හුඩ් එකනම් දාලා තියෙන්නෙ. ඒකත් බලන්න ඇතියි කියල හිතනවා. ස්තූතියි කමෙන්ට් එකට සහෝ
@ Niranjan ; ඒකනෙ කියන්නෙ . ෆිල්ම් එක එල . ඔවු සබ් එකෙත් එච්චරම අවුලක් නෑ. තමයි ස්තූතියි කමෙන්ට් එකට
@ රොබින්හුඩ් ; දැන්නම් අනිවා බලලා ඉවර ඇති. ඔයාගෙ රොබින්හුඩ් එකෙත් සබ් එක පට්ට විදියට කරලා තියෙනවා
ela ahhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhh
Thankx Yaaaar
එල එල …………………………ඔහොම
යන් step up 3d තමයි දැන් ඉතින් ඊලගට
මෙක සෙට් වෙනව ගින්ඩර ෆිල්ම් එක
සිංහල සබ් වලට ස්තූති වේවා … 🙂
නිදි මරාගෙන මේ කරන වැඬේට කොහොම ස්තූති කලත් මඳි,,,,, 🙂
thanks bro
Ela Ela… Sinhala Sub ekkama balanna chance ekak dunnata bohoma thanks…
Step Up 3 eke hoda copy ekak awillada bro???
samahara welawata kiyawanna time naha,,mokada film eke seen eka balana gaman ne kiyawanne thawa tikak wela subtitle eka slow unanam elaa
ela bn elama film eka ,,,,,,,,,, bt mata kiyanna deyak thiyenawaaaaa ,,,,,,machan ubalage subtitle eka tikak fast wage bnnnnn,,,
mn danne naha mata witharak da kiyala,,tv eke ewata wada fast,,,,, poddak eka balapan,,,,,any wayyyyy maxxxxxxaaaaa
Ela ela Maxxa fim eka.
good work keep it up men !!!!
kiyala wedak nee. pissu kora wena film eka. puluwannam Robin Hood eka next ekata denna.
maxxa film eka
mama hithuwe ne meka mechchara hodawei kiyala
sub walath kiyanna tharm waradak ne
මරු.. මරු.. මේක බැලුවෙ නෑ තාම. සිංහල සබ් එක්කම බලන්නම් එහෙනම්. ජය වේවා සහෝ !
ela mchng man kyannam other guys film aka maru patta
@ uditha ; ෆිල්ම් එකේ පිටපත ඉතා හොඳ මට්ටමක තියෙනවා. බය නැතුව බාගන්න.
@ hemantha samarakoon ; රොයිලි සහෝගෙ අන්තර්ජාලයෙ පොඩි අවුලක් තියෙනවා මේ දිනවල. ඒක හදා ගත්ත ගමන් යාලුවා මේ පැත්තට එයි.
@ uditha ; දෙමල චිත්‍රපටි නම් බැලෙනවා හුඟක් අඩුයි. ඒත් ඉතින් හොඳ දමිල චිත්‍රපටයක් ආවොත් අපිට දන්වන්න, උපසිරසියක් දාන්න පුලුවන්නම්, අපි අනිවා උත්සාහ කරනවා
@ kathu ; අවසානයනම් එච්චරම හොඳයි කියන්න බෑ. නමුත් ඉතින් සමස්තයක් වශයෙන් හොඳයි කියන්න පුලුවන්,
mchng komada quality da pictures oke
ෆිල්ම් එක බැලුවා … නියමයි … අපේ ගෙදර ඔක්කොමල බැලුවා…
ඒක නෙවෙයි කෝ අපේ මේ රොයිලි මලයා … එයා මුකුත්ම කියල නෑනෙ … උපන් දිනේ ආපු නිසා ආඩම්බර වෙලාද දන්නෙ නෑ.
mchng tamil awath dapanko bnn anik aka man baluwa ubalge aken bapu fear island aka max broo storyak hodi anna ewage story patta uba bala la athi shutter island thama balapu unta stroya hethganna ba ..aka hoya ganna oni un kyana dialogus walin athkota api film akakth akka ma ennawa nee
මෙකෙ අන්තිමට ටිකක් පිස්සු වගෙ නේද..?? බැලුවම මොංගල් වෙනවා….!! හහහා..
@ ashker ; ෆිල්ම් එකකට සබ් එකක් දාන එක සෑහෙන්න අමාරු වැඩක්. සමහර විට සති ගානක් යනවා. නමුත් හොඳ ෆිල්ම් එකකට අපි අනිවා සබ් දාන්න උත්සාහ ගන්නවා.
@ uditha ; අපි ඉතින් හැම කෙනෙක් වෙනුවෙන්මනෙ ෆිල්ම්ස් දාන්නෙ, සමහර අය ඇක්ෂන් ෆිල්ම් වලට ආසයි, සමහර අය ස්ටෝරි ෆිල්ම් වලට ආසයි, මම වගේ කට්ටිය හොරර් ෆිල්ම් වලට ආසයි. අපි ඉතින් ඔය හැම කෙනෙක්ටම ඔබින ආස, ෆිල්ම්ස් ලබා දෙනවා. රැඳිලා ඉන්න දිගටම බයිස්කෝප් අඩවියත් එක්ක.
ස්තූතියි කමෙන්ට් එකට
@ uda ; ඔවු. නමුත් ඒකනම් ඇක්ෂන් ෆිල්ම් එකක් නෙමෙයි. නාට්‍යමය පැත්තට බර එකක්. නමුත් හොඳ හිට් එකක් වෙයි වගේ. හොඳ පිටපතක් ආපු ගමන්ම අපි ලබා දෙන්නම්.
@ Nirmal ; ස්තූතියි සහෝ කමෙන්ට් එකට
@ kaaman ; යම් යම් හේතූන් මත සිංහල ෆිල්ම්ස් නම් අපි බයිස්කෝප් අඩවියෙන් දෙන්නෙ නෑ.
@ dinu ; අනිවාර්යෙන්ම. ස්තූතියි කමෙන්ට් එකට
@ sachira ; Legendary එකේ තාම හොඳ පිටපතක් නිකුත් වෙලා නෑ සහෝ. නිකුත් වෙච්ච ගමන්ම අපි ලබා දෙන්නම්.
@ චරිත ; ඒකනේ, දෙපාරක් බැලුවට පාඩු නෑ.
@ sathare ; අනිවා ! ස්තූතියි කෙමෙන්ට් එකට.
@ උදාන ; හප්පේ Legendary එක තියෙටර් එකට දැම්මා විතරයිනෙ. හොඳ පිටපතක් නිකුත් වෙච්ච ගමන් අපි ලබා දෙන්නම්.
@ Shi ; හැම ෆිල්ම් එකකටම සබ් දාන එකනම් ලේසි වැඩක් නෙමෙයි සහෝ, ඔය පැය 2ක ෆිල්ම් එකකට සබ් දාන්නම, සතියක් නැත්තන් දෙකක් විතර යනවා. නමුත් හැම විටම හොඳ චිත්‍රපටි වලට සිංහල සබ් එකක් දෙන්න අපි හැම විටම උත්සාහ කරනවා.
@ Niranjan ; ස්තූතියි සහෝ කමෙන්ට් එකට
Thanx සහෝ
@ chathuranga ; ස්තූතියි සහෝ කමෙන්ට් එකට
@ kriSh ; ඒකනේ, ඉක්මනට ඩවුන්ලෝඩ් වෙච්ච නිසා, ඉක්මනටම බලන්න එහෙනම්. ස්තූතියි සහෝ කමෙන්ට් එකට.
meka chaaaaaaaaaaaaaaa film akak actoon ewa epa hoda storyak dannna
sira muchan thanks thawa muchan danna films wala subs
OMG waited for this sooo long thanx golaya bro for this
thanx a lot
මෙයාගේම(ඇන්ජලීනා ජෝලීගෙ) තව එකක් එනවා දෙසැම්බර්වල!
ඒකත් අනිවා බලාපොරොත්තුවෙන් ඉන්නවා
නම:- The Tourist
patta sira film 1.thanku wewa meka dunnata.maga balagena ennawa tawa hoda ewa denakan…..
Thank u Roki, macho PII mahimaka sinhala tilte balanna barida? sama wennda ona IDIOT prashan ahanawata aybowan….!
ඊයේ රෑ ෆිල්ම් එක බැලුවා. පට්ට සිරා. ආයිත් බලන්න හිතෙනවා
plzzzzz Legendary film eka hoyala kawru hari danna maxa film eka…
Legendary film eka dandooooooooooooooooooooo
Thanx,Incredible film
thanks bro
great work with sinhala subs
tnx alot brothers… its a wonderful film..
oyala dana hamafilm ekakatama subs denawanam godak hodai… 🙂
මෙකනම් නියමයි..විනාඩි 10න් DL ෙවලත් ඉවරයි..මේක පට්ට ෆිල්ම් එක බොහොම ස්තුතියි සිංහල සබ්වලට.රොකියට පින් ෙගාඩායි!!!!!
thanx
@ Randi ; හික්ස් ! ඒකනම් ඇත්ත. ඒත් ඉතින් මේකනම් එහෙමයි කියලා ඔන්න බලන්නෙ නැතුව අතෑරලා දානව එහෙම නෙමෙයි ඔන්න.
@ kathu ; ඒකනෙ තියෙටර් එකේ සිංහල සබ් නෑ නෙ. සිංහල සබ් එක්කම තව එක පාරක් බලමු.
@ Shan ; හෙ හේ ! ඒකනෙ, ඔයාලා බලාගෙන හිටපු නිසාම තමයි පුලුවන් ඉක්මනටම දැම්මෙ.
@ ashan kandy , @ Ramraj ; බොහොම ස්තූතියි සහෝ ෆිල්ම් එක බලලා ඉවර වෙලත් කමෙන්ට් කරනවට්. ඔයාලා ඉතින් දන්නවනෙ, ඔයාලගෙ කමෙන්ට් එකට අමතරව අපිට ඉතින් කිසිම ලාබයක් මේකෙන් නැහැටි කියලා
මමත් බන්න දන්නම් ඒත් මම වැඩිය කෙල්ලො පොර වෙන ෆිල්ම් වලට කමැති නැහැ නමුත් සින්හල සබ් නිස බන්න දනව
@ නිර්නාමික ; ඇයි සහෝ මොකද්ද අවුල ? අපි ලබා දීලා තියන හෙල්ප් ෆයිල් එක පොඩ්ඩක් කියවලා බලන්න. තව උදවු ඕනෙනම් ඊ මේල් කරන්න. ඕනෙ උදවුවක් ලබා දෙන්නම්
@ sandaruwan, @ Ranga, @ radi ;
ස්තූතියි කමෙන්ට් වලට
@ Manoj ; එහෙනම් බලලම කමෙන්ට් එකක් දාන්නකෝ
@ Ashen ; ස්තූතියි සහෝ කමෙන්ට් එකට
Kauda hithuwe mehema wei kiyala..Jara mara asse balagena hitapu film eka daala..e madiwata sinhalenuth.Weda tika paththakata daala onna math bannai yanne..Thank u wewa Rokiya saho
Elakiri..!! මෙක මම බැලුවා.. Theater එකෙන්. අායෙත් sub එක්කම බලමු.. Thanks Rokiya..!!
ඔන්න මම බලලා ඉවර වෙලත් කමෙන්ටියක් දානවා. කියලා වැඩක් නෑ දිනුෂ්ක මලයෝ මරුම මරු පිල්ම් එක. ඉංග්‍රිරිසි ටිකක් පුලුවන් උනාට සිංහලෙන් නැත්තං ගතියක් නෑ . ඔය කරන වැඩේනම් පංකාදුයි. මගේ ස්කූතිය නැවතත්.
බාලා ඉවර වෙලත් කමෙන්ට් එකක් දාන්න.. කියපු නිසා ඔන්න එහෙම එකකුත් දැම්ම. බලල ඉවර වෙලත් එකක් දන්ට ද? (එහේම කිවුවට මොකද බලල ඉවරයි. පට්ට.. තැන්කු…. හික්z.. 😀
ගොඩක් ස්තුති මට තියන ප්‍රොබ්ලෙමෙක මෙ සින්හල ටිට්ලෙ බලන්න බaරීක මචො
wareeeee wa….yallaaaa
thank U වේවා….
Thanks machoooooooooooooooooooooooooooo
maxs ගොඩක් thanks, සින්හල ව
සබ් valata.
thankz a lot ……………. 😀
@ රන්දිල් hbkrandil7 ; ස්තූතියි සහෝ කමෙන්ට් එකට
@ rohan ; එහෙනම් බලලම කමෙන්ට් එකක් දාන්නකෝ
@ චන්දන ; ඔයාලගෙ කමෙන්ට් එක තමයි අපිට ඉතින් හැමදාමත් වැදගත්
@ V ; ස්තූතියි සහෝ කමෙන්ට් එකට
ela ela… tama beluwe nehe…
@ Ravi @ buddika ; ස්තූතියි සහෝ කමෙන්ට් එකට
@ chamath ; ඒකනෙ ! කට්ටිය බලන් ඉන්නවා කියලා දන්න නිසාම තමයි , පුලුවන් ඉක්මනටම දුන්නෙ. ස්තූතියි සහෝ කමෙන්ට් එකට
@ Thusitha Sampath ; බොහොම ස්තූතියි සහෝ දිරිමත් කිරීමට.
@ suminda ; ස්තූතියි සහෝ කමෙන්ට් එකට
@ shiwantha ; ස්තූතියි සහෝ කමෙන්ට් එකට
@ මන් කලුබෝවිල ; ඔයාලා ඉතින් උදේ හවහ මේ පැත්තෙ යන කට්ටියනෙ. ස්තූතියි සහෝ කමෙන්ට් එකට
@ lakmal ; Inception(2010) එකට මේ දිනවල අපේ වාසල ඇතුලු කන්ඩායම සබ් දාගෙන යනවා. හොඳ කොපියක් ආපු ගමන් ලබා දෙනවා
@ Pushpika ; එල එල, එහෙනම් බාල බලලා කමෙන්ට් එකක් දාන්නකො
@ mathiya ; පිස්සු හෙදෙනවා නේන්නම්, බාගෙනම බලන්නකො. ස්තූතියි සහෝ කමෙන්ට් එකට
@ Buddi ; ඔවු. ඇන්ජලීනා අක්කගෙ රංගනයනම් සුපිරි තමයි
@ ගිශාන් ; ඔවු සහෝ මටත් අන්තිම ටික එච්චර ඇල්ලුවෙ නෑ. නමුත් ඉතින් සමස්තයක් වශයෙන් ගත්තහම ෆිල්ම් එක එච්චර අවුලක් නෑ.
@ Chathuranga ; හෙ හේ ඉක්මනට බාගෙන බලලා, කමෙන්ට් එකක් දාන්න
@ Dilshan ; 😛
@ KOK ; ඔබ තුමාගෙ ලිපියටත් බොහොම ස්තූතියි
@ hemantha samarakoon ; ඒකත් හොඳ අදහසක් තමයි. ඉදිරියට බලමු ඒ ගැනත් හිතලා. ස්තූතියි සහෝ අදහසට
@ nilanthaherath ; ස්තූතියි සහෝ කමෙන්ට් එකට
@ h ; ඔන්නා ඔයාල බලන්න ආසා හින්දමයි ඉක්මනටම දුන්නෙ
@ බන්දුල විතානගේ ; ස්තූතියි සහෝ කමෙන්ට් එකට
@ සයිලන්ට් හන්ට(ර්) ; හික්ස් ! චිරං ජයතු බයිස්කෝප්
@ Mr.Lock ; ඒකනෙ කියන්නෙ.
@ Mr.Lock : 😛
@ chamila korea ; ස්තූතියි සහෝ කමෙන්ට් එකට
@ Akila ; ස්තූතියි සහෝ කමෙන්ට් එකට
@ නිර්නාමික ; ඔවු ඔවු, රොබින් ලඟදිම දෙනවා
@ suminda ; ස්තූතියි සහෝ කමෙන්ට් එකට
@ NuwanHunter ; ඔය දීලා තියෙන්නෙ එලම කොපියක්
mamath banawa. thanks machan.
ගොඩක් ස්තුතියි සිංහල සබ් වලට…….
මේක පට්ට ෆිල්ම් එක බොහොම ස්තුතියි
තිබුන හදිස්සියට ෆිල්ම් එක බලලම තමා මේ comment කරන්නෙ. එලම එල…. සුපිරි වැඩක්…
අම්මට එල මම නතිවට නෙක ඩාල න්හෙඩ එල සහො ඔන්න මත් බව අති යන්තන් දල තියෙනව හ්ම්ම්ම් ela onn math bawa saho thanks macho patta a.thnks meka nathiwa mna goda daws balan hoitiya eka aaaaaaaaaaaaaaaaa
thanks
thank wewa sinhala sub walata.
සින්ග්ලිශ් බොx එක නියමය් film එකත් බාවා thanks
අයියෝ..ඔව්ව මොනවද?
ඔයාල මෙ වෙනකොටත් කොච්චර සින්හල SUBS දීල තියෙනවද?
පොඩි පොඩි අඩුපාඩු වුනාට ඔව්ව කව්ද ගනන් ගන්නෙ……
බොහාම ස්තුතියි..
වාව්……
පට්ටම පට්ට ෆිල්ම් එකක් දීලා තියෙනවා…..
ජය වේවා……………!!!!
බොහොම ස්තුති මචන් 😀
මාත් බානවෝ…………. බොභොම ස්තූතියි….
film එක බලුව මරු!
පුලුවන්නම් Inception(2010) එකට සින්හල sub දාල දෙන්න plzz
මෙක එනකන් බලන් හිටියේ.sin sub 1 thnxxxxxx 🙂
patta movie eka …anjelina superb acting
movie
pissu hadena film ekak kiyala hithanawa…. dunnata bohoma thank u wewa
බාමි බාමි එල
ෆිල්ම් එක බැලුවා. ඒත් අන්න්තිම හරිය මට අල්ලන්නේ නෑ. ඒත් ඇන්ජලීනා ජෝලී ඉන්න නිසා ෆිල්ම් එක පට්ට. ඔන්න ෆිල්ම් එක බලලා ඉවර වෙලා කොමෙන්ටුවක් දැම්මා.
ela anthimata dala
Maxxaaaaaaaaaaaaa
එලනෙ ඔන්න මචන් වෑඩ .thanks රොකි සහො
යකො අපිට කවදාවත් එක වෙන්න මුං ඉඩ දෙන්නෙ නෑනෙ. ඇහැ ගහගෙනම ඉඳලත් …
යක්කු වගෙ මුං ටික කමෙන්ට් දාලනෙ….
@ රොකියා…
මචං … උඹට හුඟක්ම ස්තූතියි.
අනික් කාරණය තමා උප සිරැසි හැදුවට පස්සෙ ඒව අපට එවන්න පුලුවන් නම් ඔය කියන අඩු පාඩු හදලා එවන්න පුලුවන්… [ ව්‍යාකරණ දෝෂ , ණ ,න , ළ , ල, භේද වගෙ ඒවා..]
මේ වාගෙ දේවල් හදිසියට ලිවීමේදී වරදින එක ස්වාභාවිකයි. අකුරු නිවැරදිව සකස් කිරීමේදී අපි උදව් කරන්නම්. [ රොකියාට විතරක් නොවේ … ඕනම කෙනෙකුට ….]
මේ වගේ නියම ෂෝ දෙන්න මහන්සි වෙන හැමෝටම thanks
නියමයි නියමයි…. බලන්න ආසාවෙන් හිටපු ෆිල්ම් එකක්… 😀
eka thama podi chrome eke awulak thibila thibbe den hari math banawa
dekwe sahayata sthuthi roki
බයිස්කොප් දෙවියනි මෙම දෙවොල සදාකල් වැජබෙවා!!! 🙂 😛 😀 😉
rokiya ela kiri aaaaa…
ekath ehemada bala balamu
එලකිරි ජයවෙවා ඊලගට එන එවා විශෙශයෙන් රොබින්හූඩ් බලපොරොත්තු වෙනවා
Me singlish box kella maru ne
Nirmankaruta hadapiri pranamaya…….
Thanks saho…….
හොද කොපියක් එනකම් බලන් හිටියේ. Tnx බලමු බාගෙනම (happy)
@ අමල් ප්‍රසාද් සමරවීර ; 70 උනාට වුලක් නෑ මචෝ. ෆිල්ම් එක බාගෙන බලන්නකෝ
@ sagara sanjeewa ; ස්තූතියි සහෝ කමෙන්ට් එකට
@ who is salt ; කමක් නෑ සහෝ ! තව පාරක් සිංහල සබ් එක්කම බලමු.
@ sama ; ඒකනම් ඇත්ත තමයි . ඒ චිත්‍රපටි දෙකටනම් සබ් දැම්මනම් සුපිරි තමයි,
@ roshan amarakoon ; පට්ට නේන්නම් , බාගෙනම බලන්නකො
@ AL1717 ; එල එල. ස්තූතියි සහෝ කමෙන්ට් එකට
@ Harsha ; එල එල !
@ සහන් ; ඒකනෙ ඔන්න එහෙනම් දිලා තියෙනවා. බාගෙන බලන එක තමයි තියෙන්නෙ. ස්තූතියි සහෝ කමෙන්ට් එකට.
@ udaya ; ඒකනේ ඉවසීමෙන් සැනසීම ලැබෙනවා කියන්නෙ. එහෙනම් ! ෆිල්ම් එක බලලම කමෙන්ට් එකක් දාන්නකෝ
@ Mr.Lock ; ටොරන්ට් එකේ නම් අවුලක් නෑ සහෝ.
@ Nadun ; ස්තූතියි
@ gayan ; ස්තූතියි සහෝ කමෙන්ට් එකට
@ Kasun ; 😛
@ Gaiya ; @ Chanaka ; එහෙනම් බාලම කමෙන්ට් එකක් දාන්න.
@ නදී ; ඒකනෙ කියන්නෙ! බයිස්කෝප් සයිට් එකත් එක්ක ඉන්නවනම් ඔය බොරු ටොරන්ට් වලට රැවටෙන්න ඕනෙ නෑනෙ.
@ meth ; ස්තූතියි සහෝ කමෙන්ට් එකට
@ Namila ; The Last Airbender එකනම් එච්චරම මැක්සා නෑ. PREDARATORS එකටනම් ලඟදිම සබ් එක එනවා.
@ Dar[K] ; එහෙම බෑ. ගෙදර ගිහිල්ලා ෆිල්ම් එක බලලා තව කමෙන්ට් එකක් දාන්න.
@ අකිල ප්‍රනාන්දු ; ඒකනෙ කියන්නෙ. ඔයාලා ඉතින් උදේ හවස මේ පැත්තෙ යන එන කට්ටිය නෙ. අදහසක් එහෙම නැද්ද ෆිල්ම් එකකට සබ් එකක් දාන්න.
@ Tharindu Chat ; Thnx bro
@ udara [xyz] ; එල එල. 720HD එක සිංහල සබ් එකට සෙට් වෙනවා නේද!
@ madusanka gayan ; ස්තූතියි මචෝ කමෙන්ට් එකට
@ Niluka ; 😛
@ Brayen ; ඒකනම් ඉතින් බයිස්කෝප් කන්ඩායමම ගත යුතු තීරනයක්. බලමු ඉදිරියෙදි එහෙම තීරනයක් අපේ කට්ටි ය ගනීද කියලා
@ NM ; හෙ හේ ! ඒක ඉතින් ඔයාලට බාරයි. වැරදි අඩුපාඩු තියනවනම් කියන්න. අපි ඊලඟ පාර නිවැරදි කර ගන්න බලමු.
@ ධනුශ්ක ; එහෙනම් බලලා ඉවර වෙලාම කමෙන්ට් එකක් දාන්නකෝ
@ Movie lover ; ස්තූතියි සහෝ කමෙන්ට් එකට
@ Tharindudoo ; අනිවා ! ඔයාලගෙ මේ කමෙන්ට්ස් දැක්කහම, කොහොමත් තව චිත්‍රපටි වලට සබ් දාන්න හිතෙනවා. බොහොම ස්තූතියි සහෝ කමෙන්ට් එකට
@ buwaa , @ මනියා ; ස්තූතියි සහෝ කමෙන්ට් වලට
@ sasika nanayakkara ; නැතුව නැතුව ! අනිවා බන්න.
@ Dula ; අලුත් උනාට කමක් නෑ. දිගටම අපිත් එක්ක ඉන්න. කමෙන්ට් කරන්න, පුලුවන්නම් අලුත් චිත්‍රපටි ගැන ලිපි ලියලා එවන්න.
@ dhanunet ; ඔවු ඔවු. ඒවා ඊලඟට දෙන ලිස්ට් එකේ තියනවා. ඉක්මනටම ලැබෙයි
@ wappula ; හෙ හේ ! අවුල්ක් නෑ. එහෙනම් ආයෙ පාරක් බලන්න.
@ Matrix ; ඔවු මමත් අවසානයට නම් එච්චර කැමති නෑ. නමුත් ඒකෙත් පොඩි ගතියක් තියනවා
@ upul ; ඒකනෙ ! අපි කියුවනෙ මේක සබ් එකකම දෙනවා කියලා
@ Sanjeewa Sampath ; බොහොම ස්තූතියි සහෝ කමෙන්ට් එකට.
බාන්න දැම්මා… thanks
නියමයි සහො ස්ථුථි වේවා
ෂහ්… අද 70 වෙනිය මම 🙁 අවුලක් නැහැ එනකම් බලං හිටපු ෆිල්ම් එකක්නෙ… එහෙනමි ඔන්න අපි බානෝ!!!!
නියමයි අයි සුපිර්යි, මෙ වෙඩෙටෙ නම් පින් එත් සමහර අපි කෑමති බයිස්කෝප් 2k තිය්යේනව sub දන්න miss una ශොර්ලොක් හොල්ම්ස් ය් ශුට්ටෙර් අඉ්ලන්ඩ්
film eka balala iwarayne bn
Ela Ela Mama Film Eka Nam Bewa…
ONNA Mama SUB Eka gattha….
ඕං බාන්න දැම්මා.ඇංජොලිනත් පට්ට.Film 1ත් පට්ටම ඇති නෙව. තැංකු සහෝ.
හම්බෝ… ඇති යාංතං දැම්මා, මම මේ බාන්නයි හිටියේ. එල රොකියෝ එල.
ඔන්න එහෙනම් මමත් බෑවා
me torrent eka down karannaa beeeeee
supiri film ekak neee
මම් ෆිල්ම් එක බාලා ගොඩක් කල් වුනත් තාම බැලුවෙනෑ… අද මම සිංහල උපසිරැසි එක්කම බලනවා…. බොහෝම ස්තූතියි ඔයලගෙ මේ වැඩේට…
එල එල .. තන්ක්ස් මචො !!!
එල එල .. තන්ක්ස් මචො !!!
Thanks Thanks Thanks,,,
mama aniwa balanwa
Thanks mekata sub dammata
මමත් ඔන්න බානව!
elakiri…… carry on………
නියමයි නියමයි
මෙන්න ෆිල්ම්ස්…..
ට්‍රේලර් එක බලලා මමත් පිස්සු වැටිලා ඉන්නේ. ටොරන්ට් ගොඩක් බෑවා ඔක්කොම බොරු ඒවා. බොහොම ස්තුතියි! බාන කං ඉවසිල්ලක් නෑ. බලනකං ඉවසිල්ලක් ඇත්තෙම නෑ.
අඩේ පට්ටා බට් දැන් ඉන්නේ ක්ලාස් එකේ ගෙදර ගිහින් බාගන්නවා !!
එනිවේ අද රැටහොදට නින්ද යන්න කියලා ප්‍රාර්තනා කරනවා
ගින්ඩර..මං මේක බැලුවා.. මරු.. තව හොද එව්වා දාන්න 😉 PREDARATORS,LAST AIR BENDER දාන්න 😉
Thanks Dude… We owe you…
වැරදි තිබ්බේ නැත්තන් කිසිම නිර්මාණයක ඉදිරියක් නෑ …..වැදගත් වෙන්නේ වැරදි නෙමෙයි නේ…අඩු පාඩු අපිට හදාගන්න පුළුවන් නේ …උත්සහය අති සර්ථකයි නියමයි ඉතින් අයේ කියන්න වචන නෑ. ජය වේවා සහෝ
එල එල මචන්……………!!!!!!!!!!!!!11
baduma thama.. 720p eka thiyagena unne.. sub enakan.. pattaz… rocky (rock)
සුමානෙට එක ට වඩා දෙන් න .. thanku wewa!!!!!
Ela Thanks
@ Asitha ; ඔවු ඔවු. ඔන්න ඒ නිසාම තමයි පුලුවන් තරම් ඉක්මනටම දුන්නෙ.
@ නලින් ; ඒකනෙ. ස්තූතියි කමෙන්ට් එකට සහෝ
@ බුද්ධික ; ස්තූතියි සහෝ කමෙන්ට් එකට
@ uda ; හෙ හේ ! ඒකනෙ. ෆිල්ම් එක බලලම් තව කමෙන්ට් එකක් දාන්නකෝ එහෙනම්.
@ අම්ර ; ඔන්න වෙල්කම් කියුවා, ස්තූතියි සහෝ කමෙන්ට් එකට
@ Jnuwan ; ඔන්න එහෙනම් දැම්මා.
@ savan ; ඔයාලගෙ කමෙන්ට්ස් තමයි ඉතින් අපිට තියන එකම ලාබය. ස්තූතියි කමෙන්ට්ස් වලට
@ ashan kand ; එහෙනම් ඉතින් බාලා ඉවර වෙලාම කමෙන්ට් එකක් දාන්න
ඕන් මාත් බානවෝ………
@ lakmal ; ඒකනෙ. ස්තූතියි සහෝ කමෙන්ට් එකට.
@ kamal ; අනිවා. ස්තූතියි සහෝ කමෙන්ට් එකට
එල කොහොමහරි කියවන්න පුලුවන්නම් එච්චරඉනෙ…..
onna thanks kivvaa mekata sahayogaya dakvapu hamotama,,specially rokia malayata,,,thavath me vage siya dahas ganan chithrapata valata subs daanna haki venna kiyala prarthana karanava
Nice work dude… My congratz…
එල එල ඔන්න මමත් බානවො
Thank you.. guys
එල …… එල
MAXXA FILM EKA.thanks macha apita hobin hood saha Predators 2010 denna sooon. api balan inneeee….
@ Akalanka Yapa ; අනිවා ඉස්සරහටත් හොඳ චිත්‍රපටි නිකුත් වූ ගමන්ම උපසිරසි යොදන්න බලාගෙන තමයි ඉන්නෙ. ස්තූතියි කමෙන්ට් එකට.
@ නිෂූ ; හික්ස් ! ඔෆිස් එකේ ජංජාලෙන්ද බාන්නෙ ? එහෙනම් ඉතින් ඕක ගෙදර ගිහිල්ලම නිවී සැනසිල්ලෙ බලන්න.
@ Bhagya රාජපක්ෂ ; කමක් නෑ. මේකත් ඒ බාන ලිස්ට් එකටම දා ගන්න.
@ Tharindu ; ස්තූතියි සහෝ කමෙන්ට් එකට
@ Rumesh (HBK) ; ඔන්න කට්ටිය බලාගෙන හිටපු හින්ඳම තමයි දුන්නෙ.
@ ගිශාන් ; හේ හේ ! අනිවා අදනම් හොඳට නින්ද යයි වගේ
Ela Ela Thanks Bro
P:L-Mama Baiscopelk Walata Aluth..Mee 1st Post Aka.Mee Site Aka Nam Great Kiyanna Wachana Na… 😀
yeah great film, but the end is not that great.
අය්යො මම මේක තදියමට කලින බෑලුවනේ??????
කමක් නෑහෑ ආයිත් බලනවා;;;;;;;;
රොකිය මල්ලිට ගොඩක් පින්////////
thank you very much for the sinhala subtitles….. sinhala subtitles danawa kiyala tibunu nisa eka out karanakam balan hitiye….. thank you again for your great effort……. 🙂
@ chamila ; Robin Hood , Predator දෙකම බයිස්කෝප් එකෙන් දෙනවා. ලඟදිම හම්බෙයි.
@ ගිශාන් ; එල එල එහෙනම් බාලම කමෙන්ට් එකක් දාලා යන්න.
@ විකියා ; ස්තූතියි කමෙන්ට් එකට. ඔයාලා ඉතින් හැමදාම බයිස්කෝප් එකත් එක්ක ඉන්න කට්ටියනෙ.
@ Ramraj ; ඔවු ඔවු. කට්ටියම බලාගෙන හිටපු එක තමයි.
මම මේ ෆිල්ම් එක බැලුවා. දැන් සිංහල උපසිරසිත් එක්ක ආයෙත් බලන්න පුලුවන්. නියම ෆිල්ම් එක.
සින්හල sub දුන්න නිස අනිව ඩවුන් කරනව. 😀
ela ela…. godak davas balan hitiya film ekak…
thanx machan…
පට්ටයි කොල්ලෝ
කොහොමද තැන්කූ කරන්නේ ඉතින්!!!
අඩුපාඩුනම් මොනාද අනේ
ඔයා සිංහල සබ් දුන්න එකම මදෑ
එළ එළ……
දානකන් බලන් හිටියෙ නියමයි
Thanks machan…..
elazzzzzz…. onna damma.. දිනුෂ්ක උදාර bro thanks hode…
නියම
වඩෙ
niyamai niyamai balaagena hitiye ada 07.30am indan indagena thanks jaya wewa
oh!thanxx Bro එනකන් මග බලන් උන්නෙ එල
අම්මෝ යාන්තන් ඇති සතිගානක් බලාගෙන හිටියා මේක එනකම්ම, දැන් ඉතින් නිවාඩුවක් දාලා ගෙදර යන්න හිතෙනවා මේක බලන්න, බඩේ අමාරැවක්වත් හැදියන් දෙයියනේ !
බොහෝම ස්තූතීයි………
දිගටම කරන්න……
එල.. මැක්සා……
හෙ හෙ බලගෙන හිටපු ෆිල්ම් එක අව.. තන්ක්ස් රොකිය සහො
අපිත් එනෝ …
මේ ටිකේම බානවා බානවා ඉවරයක් නෑ පායන්නෙත් නෑනේ අප්පා …
හික් !
හොදට නිදා ගන්න.
ela ela, meke sinhala sub eka daanakammai balan hitiye.baiscope ekata jaya wewa!!!!!!
කට්ටිය කොමෙන්ටුවක් දාල යන්න. ගුණ දොස් කියන්න. මුණු පොතේ, ට්විටරේ බෙදා ගන්න. හැමෝටම කියන්න.
@chamila: සිංහල උපසිරැසි සැකසෙමින් පවතින්නෙ. අපි ඉක්මනට දෙන්නම්.
ඔන්න බානවෝ. තැන්කු වේවා!!!!!!
ඇති යන්තම් කාලාන්තරයක් බලන් හිටියා මේකට…
ඊට පස්සේ Robin Hood හරි Predators හරි තමයි ඕනේ….. 🙂
ඔය තියෙන්නේ බලාගෙන හිටපු පිලිම් එක. තෑන්ක්ස් මචංලා
අම්මා…පට්ට පට්ට….මමයි 1ස්ට්