San Andreas (2015) | රටක් හෙල්ලූ ලොව විශාලතම භූමිකම්පාව. (50) [සිංහල උපසිරසි සමඟ]
කොහොමද කස්ටියට. ඔන්න ඉතින් මම මගේ 50 වෙනි උපසිරැසි දිගහැරුම තමයි මේ දෙන්න යන්නේ. ඇත්ත කියනවනම් අදහාගන්නත් බැහැ උපසිරැසි 50 ක් ම කළා කියලා. මම දාන්න තරමින් ඉතා කෙටි කාලයකදී උපසිරැසි 50ක් නිම කරපු පොඩිඑකා මං. ඔන්න එහෙනම් ඉතින් අමාරුවෙන් හරි වැඩේ පටන් ගන්නම්. මම මේ ලියපු ලිපිය කම්මැලියට හරි කියවන්න. ඇත්තම කිව්වොත් මට උපසිරැසි කරන්න ඕනේ කමක් තිබ්බත් මම කරාන්න පටන් ගන්න හිටියේ හරියටම ගිය අවුරුද්දේ සැප්තැම්බර් වලින් පස්සේ. මොකද ගිය අවුරුද්දේ තමා ඉතින් A/L කළේ. නමුත් එත් මං වැඩේ පටන් ගත්තේ නැහැ. මොකද මට බලන්නම කියලා චිත්‍රපට හා කතාමාලා එක තොගයක්ම තිබුණු නිසා. මේ ඔක්කොමත් බලලා උපසිරැසියක් කරන්න අහන්න හදලා නිකන් ඉදලත් තියෙනවා. ඒ කම්මැලිකම නිසා. කොහොමෙන් කොහොම හරි පළවෙනි උපසිරැසි නිර්මාණය කළා. ඒ තමා 2015 පෙබරවාරි 12 දින ලබාදුන් Supremacy 2014 චිත්‍රපටය. මේක මේක කරන්න අවසර ගද්දිනම් යන්තම් හරි මට ඊමේල් වලින් සෙට් වුණේ හසන්ත අයියා. කොහොමහරි මේ උපසිරැසිය කළාට පස්සේ තව උපසිරැසියක් කරන්න ඕනේ කමක් තිබ්බා. මම පළවෙනියට කරපු උපසිරැසිය යවපු හැටියෙම තමා සමීර චතුරංග අයියා කියලා තිබ්බේ , තව එකක් කරමු නේද කියලා. ඊට පස්සේ ඉදන් මේ වෙනකන් මට බයිස්කෝප් සිංහලෙන් අඩවියේ මුණ ගැහුණු ගොඩක් හිතවත් , සුහද මිත්‍රයා වුණේ සමීර අයියා. තාමත් ඉතින් මේ උපසිරැසි කෙටිල්ලේ ඉදන් 50 වෙනි උපසිරැසිය දක්වාම ලොකු හයියක් වගේම, ඉදිරියට තල්ලු කිරීමක් කළේ ඉතින් සමීර අයියා තමා. මම එහෙම කිව්වා කියලා අනෙක් මගේ සහෝදර සහෝදරියන් අමනාප වෙනවා එහෙම නෙවේ. හැමෝටම හැමෝම එක්ක සම්බන්ධ වෙන්න බැහැ. අපි හැමෝම කාර්යබහුලයි.
මම මෙතෙක් උපසිරැසි ගැන්වීම් කල චිත්‍රපට හා කතාමාලා ගැන පුංචි සාරාංශයක්…
*Supremacy 2014
*The Judge 2014
*[REC] 4: Apocalypse 2014
*The Musketeers Complete Season 2
* A Northmen: A Viking Saga 2014
*Batman vs Robin 2015 – [ වැඩිම උපසිරැසි බාගත කිරීම +12400]
*An Act Of War 2015
*The Voices 2014
*Beyond the Reach 2014
*12 Monkeys S0 1- E09-13
*Winter Sleep 2014
*Strike Back Season 1 -5
*24 S07-E06 &07
ඔන්න ඕක තමා මගේ ලැයිස්තුව. හම්මේ ඒවගේම Strike Back පටන් ගැන්ම තමා මගේ 50 වෙනි උපසිරැසි නිර්මාණයට ගොඩක් ලොකු උණේ. මේක කරමු කියලා සමහර වෙලාවට ටොරන්ට් ෆයිල් එකේ ඉදන් උපශිරැසි ෆයිල් එක පවා මට හොයාගන්න අපහසු වෙලාවට මට හොයලා දීලා , පොඩි හරි ප්‍රමාදයක් සිද්ධවුණොත් කිසිම දෙයක් නොකියා , “එළ එළ“ කියලා උපසිරැසිය මේ අඩවියේ පොස්ට් කරලා ලොකු සහයක් දුන්නේ සමීර චතුරංග අයියා තමා. වෙන මුකුත් ඕනේ නැහැ අද මම මේ අරන් ආපු San Andreas පවා මට දුන්නෙත් එයා. ඊළගට ඉතින් මං දාපු පළවෙනි ඊමේල් එකේ ඉදන් අද දක්වාම මට රිප්ලයි කරලා එවන අපේ ඇඩ්මින් සෙට් එකටත් ඒ වගේම රොයිලි අයියගෙන් පටන් ගත්තම , හසන්ත අයියා හා අනෙක් හැමෝම සහෝදර සහෝදරියන් ව මම මතක් කරනවා මේ වෙලාවේ. මං ආයේ කියනවා මම සමහර සහෝදර සහෝදරියන් දන්නේ නැති අයත් ඉන්නවා. නමුත් මේ කණ්ඩායමෙන් බොහෝ දෙනෙක් මගේ බුකියේ ඉන්නවා. නමුත් මං ආශාවෙන් ඉන්නේ මට අපේ කණ්ඩායම මුණ ගැහිලා හදුනාගන්න. එහෙම දවසක් එයි. එතකන් මං අය හැමෝමත් ආදරයෙන් මතක් කරනවා.
උපසිරැසි කරන්න පටන් අරගෙන යද්දී මට මොනා නැතත් බාධක නම් නැතිවෙන්නම තිබ්බා ඈ. ඊළගට මට මතක් කරන්න ඕනේ මගේ හිතවත් ප්‍රේක්ෂකයන් සෙට් එක. අනේ ඉතින් හැමදාම වගේ මං උපසිරැසියක් දුන්නම පොඩි හරි දෙයක් කියලා, අපිට හයියක් වෙන විදිහේ කමෙන්ටුවක් දාගෙන කට්ටියක් ඉන්නවා. ඒ අය නම් මට දහස් වටිනවා. මොකද මමත් තවම අපේ අනෙක් කට්ටිය වගේ මමත් තවම පුළුවන් වෙලාවට ඔයාලා දාන කමෙන්ට් බලලා සතුටු වෙනවා. නමුත් මට ඒවට රිප්ලයි කරගන්න නම් වෙලාවක් නැහැ. මොකද කියලා ඉතින් කියන්න ඕනේ නැහැනේ, එක්කෝ උපසිරැසිය දෙන්නේ ගොඩක් වැඩ අස්සේ, එහෙමත් නැත්තම් එක උපසිරැසියක් හදලා දීපු ගමන් තවත් උපසිරැසියක් හදන්න පටන් ගන්නවා එවෙලේම.. ඔය වගේ නොයෙකුත් කරුණු තමයි. අනික් කට්ටිය තම කමෙන්ට් එකක්වත් කොටන්නේ නැතුව යන අය. මම ඒ ගැන කියන්න යන්නේ නැහැ. මොකද ප්‍රශ්න දාගන්න ඕනේ නැහැ. :p හම්මේ මේ කියෙව්වා ඇති වගේ. දැන් බහිමු අද මේ ගෙනාපු චිත්‍රපටියට.
අපි කවුරුත් දන්න කියන කෙනෙක් නේහ් Dwayne Johnson හෙවත් Rock [ රොක් ] ආයේ ඉතින් කියන්න ඕනේ නැහැනේ කවුද කියලා. රෙස්ලීන් බලන අය නම් හොදටම දන්නවා කවුද පොර කියලා. ඒවගේම Fast & Furious චිත්‍රපටි වලත් රංගනයෙන් දායකවුණු සුපිරි නළුවෙක්. රොක් තමයි මේ කථාවේ ප්‍රධාන චරිතය. කොටින්ම කිව්වොත් රොක් නිසා තමා ගොඩක් අය මේ චිත්‍රපටිය ගැන දැනගත්තේ හා ජනප්‍රිය භාවයට පත්වුණෙත්.මේ චිත්‍රපටියේ අධ්‍යක්ෂක Brad Peyton. ඒවගේම මෙම චිත්‍රපටිය තිරගත වීම පටන් ගත්තේ 2015 මැයි 29. Action, Drama, Thriller යන ආකාරයට වර්ග කරලා තියෙනවා. සම්පුර්ණ චිත්‍රපටියේ ධාවන කාලය විනාඩි 114. නමුහ් IMDb අගය අරගෙන තියෙන්නේ 6.6/10 ක් පමණයි. ඒක නම් වෙන්නම බැහැ , මොකද මේක නැරබුවාට පස්සේ තේරෙයි කොච්චර සුපිරි චිත්‍රපටියක්ද කියලා..
සැන් ෆ්‍රැන්සිස්කෝ,වැලි කදුකර මාර්ගයේ රිය පදවමින් ඉන්න නැටලී නම් තරුණියක් අනතුරකට පත්වෙනවා. ඒ වහනය මතට ඉහළ තියෙන පස් කදන් වැටීම හා ඉදිරියේ තියෙන මාර්ගය කඩාවැටෙන්නට පටන් ගැනීම හේතුවෙන්. ඒත් ඉතින් වාහනේ කන්දෙන් පල්ලමට වැටිලා රැදෙන්නේ ගහක අත්තකට, ඒ වාහනේ ඉදිරි වීදුරුවේ. දැන් තමයි ඔයාලගේ වීරයා වැඩේට බහින්නේ, ඔව් ඔව්,රොක් තමා. රොක් වැඩ කරන්නේ ලොස්ඇන්ජලීස් ගිනි නිවන දෙපාර්තුමේන්තුවේ ප්‍රධාන නියමු පාලක විදිහට.ඔහු නමින් රේමන්ඩ් ගේන්ස්. ඔහු කට්ටියක් අරගෙන ඇවිත් උදව් සහිතව නැටලීව බේරගන්නවා. නමුත් මේ අතරේ පොඩි අකරතැබ්බයකට මුහුණ දෙනවා. ඒ මොකද්ද කියලා බලන්නකෝ. මොකද මේ කතාවේ කියන්න ගොඩක් දේවල් තියෙනවා.කැලිෆෝනියාවේ තාක්ෂණික ආයතනය තුළ භූකම්පන පිළිබද දේශනයක් පවත්වමින් ඉන්නවා භූකම්පන හා සමබන්ධ විශේෂඥයෙක්. ඔහු නමින් ලෝරන්ස්. ඒවගේම රේමන්ඩ් කියන්නේ තනියෙන් ජිවත් වෙන කෙනෙක්. නමුත් ඔහු විවාහ වෙච්ච කෙනෙක්. ඔහුට දැනට ඉන්නවා දුවෙක්. එහෙම කිව්වේ ඔහුට කලින් තව දුවෙක් ඉදලා. නමුත් අනතුරකින් ඇය මිය ගිහින්. මං හිතන විදිහට ඒක තමා හේතුව ඔහුගෙන් ඔහුගේ බිරිද වෙන් වෙලා තියෙන්නේ.ඇය අනික් දුවද අරගෙන ගිහින් දැන් ඉන්නේ ඩැනියල් කියලා සල්ලි කාර මිනිහෙක් එක්ක. රොක් ගෙදර අආවේ එයාගේ දුවගේ වොලිබෝල් තරගාවලියයක් හරියටම පසු දින තියෙන නිසා. නමුත් ඔහුට ගෙදර ඇවිල්ලා වැඩි වෙලා යන්න හම්බෙන්නේ නැහැ මොකද නවාඩාවල භූමි කම්පනයක් ඇතිවෙලා ඒ පැත්තම පොඩි විනාශයක් ඇති වෙනවා. මේක වෙන්නේ රික්ත ශෝධක වේල්ලක් ළග. මෙතනින් පස්සේ තමා පුදුම විනාශයක් පටන් ගන්නේ…
නාවාඩා වළට භූමිකම්පාව ආවට පස්සේ එන්නේ සැන් ෆ්‍රැන්සිස්කෝ වළට, නමුත් එහෙට ගිහින් තමා රොක්ගේ දුව වොලිබෝල් තරගාවලියට යන්නේ. නමුත් රේ ට යන්න බැරි වෙනවා. ඒ ඇයි? බ්ලේක් යන්නේ එයාගේ අම්මගේ පෙම්වතා එක්ක. ඒ කලින් ඔහුගේ කාර්යාලයේ වැඩකට ගිහින් පස්සේ වොලිබෝල් තරගාවලියට යන්න හිතාගෙන. නමුත් එතනදී බ්ලේක් භූමිකම්පාවට අහුවෙයිද? ආයෙත් සැරයක් රේ හා එම්මාට මේ දුවත් අහිමි වෙයිද? මේ භූමි කම්පාව කොයි වගේ විනාශයක් සැන් ෆ්‍රැන්සිස්කෝ වළට හා සැන් ඇන්ඩ්‍රියාස්වලටයි මොන වගේ දරුණු විදිහට බලපායිද? කොච්චර දේපල හානි, මිනිස් ජිවිත හානි සිද්ධ කරයිද? බ්ලෙක් එතන හිර වුණාම ඩැනියෙල් පැනලා යනවා. නමුත් බ්ලෙක් ට උදව් කරන්නේ වෙන සහෝදරවරුන් දෙන්නෙක්. ඒ දෙන්නා කවුද? මේ කතාව ඇත්තටම ලස්සනයි. පවුලේ ඕනේ කෙනෙකුට එක සේ බලන්න පුළුවන්. මම අරාධනා කරනවා එහෙනම් ඔයාලට මේ ෆිලුම බලන්න කියලා.
තව දෙයක් කණගාටුවෙන් වුණත් කියන්න තියෙනවා. මට නැවත උපසිරැසියක් කරන්න ලැබෙන්නේ සැප්තැම්බර් මාසය ඉවර වුණාට පස්සේ. අගෝස්තු මාසයේ ඉදන් සැප්තැම්බර් අන්තිම වෙනකන් මුකුත්ම කරන්න ලැබෙන්නේ නැහැ විභාග කටයුතු නිසා. නමුත් බය වෙන්න එපා දැනට කරගෙන යන Strike Back කතාමාලාවේ ඔක්කොම කොටස් ටික නම් අනිවා දෙනවා. එහෙනම් ඉතින් අදට මම යනවා. තවත් උපසිරැසියකින් ඉක්මනින් මුණගැහෙමු..! බයිස්කෝප් සිංහලෙන් අඩවියේ කට්ටිය ඇතුළු ප්‍රේක්ෂක හැමෝටම ජය…!!
32427 downloads
thanks bro. jaya wewwa…!!!
Thanks bro
thanks bokka…. 50 ta jaya!!!!!
Chamara, oya 50 kada imata langa weddi mama ewain 5k balala iwarai. thanks! niyama film ekak thoragenai sub deela thiyenne. ikmaninma 100, 150 wage ilakka walatath yannata wasanawa lebewa! eka site eke apa wage rasikayantath hondaine.
හ්ම්මෙ හෙන කාලෙකින් මේ පැත්තෙ ආවෙ..ආපු ගමන් පටස් ගාලා බෑවෙ මේක….තන්කුයි සහෝ….ජය වේවා
balanna set vena filumak nathuva iddi ahamben vage me post eke thiyena film tika dekke,,patta film set ekak onn okkoma vage eka parama baa gaththa…sahoge vada comment ganinma hiyhaganna puluvan,,elakiri,,jayavevaaa…patta
ela macho. 50 ta jaya wewaa. kalin baluwa. sub ekka aai balanna hithuna. tks mcn
50 වෙනි උපසිරසියට හදවතින්ම සුබ පතනවා ..ජයෙන් ජයම වේවා
ජයවේවා!!!! දිගටම සබ් දෙන්න හැකිවෙවා කියලා ප්‍රාර්ථනා කරනවා,ජය!!!
jaya wewa
සුපිරි චිත්‍රපටයකට සුපිර් උපසිරසකින් සුපිරි අර්ධ ශතකයක් වාර්තා කල ඔබට
තවත් සුපිරි උපසිරසකින් සුපිර් ශතකයක් වාර්තා කිරීමට හැකිවේවායි පතමි .
ජයවේවා -)
ආපු ගමන්ම දුන්නට ස්තුතියි…
well done bro..keep it up…
ඔන්න බෑවා.එල දැන් නේ bluray ආවේ..
බොහොම පින්.
ජය වේවා!!!!!
thx saho
Patta wedak machooo ….math hadawathinma suba pathanawa….idiriye idiriyata yanna….jaya wewa….
බොහෝම ස්තුතියි සබ් එකට. 🙂
wel done br……………….keep it up……………..
niyamai saho. congrz 50ta thawa weda damu. ela supiri
niyamai machn film eka denakanmai hitiye…
50 ta congrats..
ohommama karagena yamu…
Thank you very much saho subata….50 weni upasirasiyata unusum suba pathum…..ela ela digatama karagen yamu..
thank u
සහෝලා මේක ඩිරෙක්ට් බාගන්න ලින්කුවක් නැද්ද..? ඊයෙ ඉඳන් බෑවෙන්නෙ.. සීඩ්ස් මදි ටොරන්ට් වල.. 🙁
50 weni sub 1ta unusum suba pathum.oya gananam kiyala wadak ne strick back wedi wage dila 50kadaima panna dan thiyenne 100kadaima.me wagema ediriyatath
sub karanna haki wewai suba pathanawa ana thanks for sub.
jaya wewa.
ස්තුතියි මචන් අප්ඩේට් කරාට.
ජය.
මේකේ බ්ලුරේ 1080p පික්සල් එකම දෙනකම් අමාරුවෙන් ඉවසන් ඉන්නවා…
br enkm inna hitn inne
sub ekata thanx aaaaaaaaaaaaaaa
niayamai…ikmanata 100 gahamu….thanks CHAMARA saho..sub ekata..digatama sub demu.jaya wewa……
දිගටම සබ් කරන්න ශක්තිය හා කාලය ලැබේවා !
ජයෙන් ජයම වේවා !!!¡¡!!!!
සුපිරි බොහෝම ස්තුතියි මහන්සිවෙලා සබ් දුන්න හැමෝටම .
ඔයාලට වචනයෙන් කියන්න බැරි තරමට ස්තූතියි. මේකේ බ්ලුරේ 1080p පික්සල් එකම දෙනකම් අමාරුවෙන් ඉවසන් ඉන්නවා…
සුපිරියි සුභපැතුම්..
සබ් එක දුන්නට.
ජයවේවා ඉදිරියටම යමු ජයවේවා…!
tyanxxxx
mokada ban me cam copiya apahu udata awith.melo rahak na film eka.
නියමයි සහෝ…උණුසුම් සුබ පැතුම්
direct link 1k තියනවනම් පින්වතෙක් දාන්නකෝ
Patta saho jaya wewa
50 වෙනි උපසිරැසියට හදවතින්ම සුබපතනව ඉක්මනට 100ටත් යමු
බොහෝම ස්තූතියි සහෝ උපසිරැසියට
baiscope eke kollo tkt sub pathnawa.ewgem thanx bro.
Yifi ake br aka tiyenawa update karannako
unusum suba pathum machan…
thanks sub ekatahhh….
Thanx bro…………………………………………….
Thawa Thawath Idiriyata Meweni Ktauthu Karagena Yaamata Saha Obage Anagathayata Mama Suba Pthami.GOOD WORK Brother
50වෙනි කඩඉමට
සුභ පැතුම්
විභාගෙත් ඒ වගේම
හොදට කරගන්න
bohoma sthuthi upasirasiyata.jaya wewa !
meka cam akak ne hoda copy akak danna kooo ikmanatama
film 1 me dan download kara,,kiyalaaaaaa wadak nh mal 7i.mechchara kalekata dakka gobbama first cam 1.aparade balliye mage 1 gb.tiyala indaganin oka.man torrent site 1kata dammamama balagannam…..keep up good work..mariyan balla!!!!!!
ela wadak..thnx
brrip ekatath ikmanata update karanna yaluwane http://yify-movies-official.com/YIFY/San%20Andreas%20(2015)%20720p%20BluRay%20×264%20YIFY.torrent
අපරාදේ බන් මමත් රැවටිලා මේක බාගත්තා.මේක බොරු එකක් වීඩියෝ එක ප්ලේ වෙන්නෙ නෑ.කවුරුවත් බාන්න එපා.
Thanks you
මුලින්ම සමාව. මොකද සුබ පතන්න ප්‍රමාද වීම ගැන. ඔයා ගැන නම් කියලා වැඩක් නැහැ. ස්ට්‍රයික් බැක් කතා මාලාව කරන්න ගන්නකොට මම නම් හිතුවේ නැහැ මේ තරම් ඉක්මණට ඒක ඉවර කරලා දායි කියලා සිරාවටම. ඒකෙන් දැනගත්තා ඔයාගේ ස්පීඩ් එක ගැන නම්. ඔයා අඩවියට ලොකු සම්පතක්, එකේ ආයේ කියන්න දෙයක් නැහැ. 50 ගැහුවට වැඩිය වේගෙන් සීයා කෙනෙක් වෙන්න පුළුවන් වෙයි කියලා හිතනවා.
කරන කියන වැඩ කටයුතු ඇති සාර්ථක වෙන්න කියලා හදවතින්ම සුබ පතනවා. ජයෙන් ජයම වේවා එහෙනම්. බායි ඈ…………..
නියමයි සහෝ…
ඉක්මනින්ම ආය වැඩ පටන් ගන්නකෝ. හොඳට විභාගය කරගන්න. එළ ෆිල්ම් එක.
supiri saho….
machan link eka weda nee ban 🙁 plz fix this errrr
Subapatthum mchn. Exam ekath hodata kranna shakthiya dairaya labewa mchooo…. All the best!!!
50 වෙනි කඩුල්ල වෙනුවෙන් සුබ පැතුම්
Jayawewa saho… digatama sub denna. Thanx a lot
Thanks machan… hoda film monawada kiya kiya hoya hoya hoya inna kastiyata baiscopelk denne patta sapak machan..
machan steck back s5 e 6 sub nethda bn thama :/
thanks bro……g.b****~~~jaya wewa~~~
Congratz & thank you very much….
50 වන උපසිරෑසියට උණුසුම් සුභ පැතුම්…
50 වෙනි උපසිරැසියට උණුසුම් සුබ පැතුම් චාමර සහෝ…
ඒ වගේම උපසිරැසියටත් බොහෝම ස්තූතියි…
දිගටම උපසිරැසි කරණයේ යෙදෙන්න ශක්තිය ධෛර්යය ලැබේවායි ප්‍රාර්ථනා කරනවා…
ඉක්මනටම 100ත් පහු කරමු,
ඔබට ජය 😀
Nice work bro…………..good luck………………..
උපසිරැසි ලබා දුන්නාට බොහෝම තුති, ඒ වගේම 50 වෙනි නිර්මාණයට මාගේ සුබ පැතුම්. ජය වෙවා………
50ස් වෙනි නිර්මාණයට උණුසුම් සුභ පැතුම්..
ජය වේවා!
All the Best….
පනස්වෙනි උපසිරස වෙනුවෙන් උණුසුම් සුභපැතුම් සහෝ
නිකම් නෙමේ කෙටි කාලෙකින් පනහ ගහල තියෙන්නේ
සහෝ උපසිරසි කරපු The Judge (2014) බලල තියෙනවා
කට්ටියම කියන එකේ Strike Back බාගෙන බලන්න කියලත් හිතන් ඉන්නවා
එහෙනම් කොල්ලො ඔහොමම ඊලග කදිමට ල්න්වෙමු ටික ටික
මේකේ හොඳ පිටපතක් ආවම බලන්න කියල හිතුව
උපසිරසට බොහොම ස්තුතියි
ජය!
well done bro…..but pls do not sub came copyies becoz movie fan is hate that.tks
50 වෙනි සැමරැමට මගෙනුත් උණුසුමි සුභපැතුමි සහෝ…..
cngrtz bro..exm hodata karaganin
50 වෙනි කඩුල්ල වෙනුවෙන් සුබ පැතුම් මලයා!!! 100 වැඩි ඈතක නෙමේ 😉 දැන් අලුත් කෙනෙකුත් නෙමේ නිසා ඉක්මණින් ඒ සීමාවටත් ලඟා වෙන්න ලැබේව කියල ප්‍රර්ථනා කරනවා. ස්ට්‍රයික් බැක් ඩවුන්ලෝඩ් කරගෙන ඉන්නේ නිවාඩුවට බලන්න කියල. ඒ වගේම මග නතර උන ටීවී සීරිස් වලට දුන්නු උදවු ගැන නම් මතක් නොකර බැහැ. ඔයා නොහිටින්න 12 මන්කීස් සදා අනාතයි. ඒ වගේම ත්‍රී මස්කටියර්ස් එකත්. එහෙනම් දිගු ගමනකට සුබ පැතුම්. ජයෙන් ජය !!!
පරක්කු වෙලා හරි ඔන්න මමත් උණුසුම් සුබ පැතුම් එකතු කරනවා චාමර සහෝ. හොඳ කොපියක් ආවහම බාගන්නම්. මේ දවස් වල ඉතින් මගෙ නිදහස් වෙලාව ගෙවෙන්නෙ ස්ට්‍රයික් බැක් කතා ටික එක්කයි. එහෙනම් මෙතනින් නොනැවතී 100 කඩ ඉම මීටත් වඩා ඉක්මනට ලඟා කරගන්න ලැබේවා කියලා මම ප්‍රාර්ථනා කරනවා. වෙනද වගේම බොහොම ස්තූතියි මේ සිංහල උපසිරැසියටත්. ජය෴෴ 😛 😛
Ela ela. Meka enakal thamai balan hitiye.
පට්ටයි මචන්.
50 වෙනි සබ් එකට සුබ පැතුම් මචන්..
100 ත් ඉක්මනට ගහමු.
බොහොම ස්තුතියි සබ් එකට.
බ්ලු එක ආපු ගමන්ම අප්ඩේට් පාරක් දමු..
ජය.
සුභ පැතුම් 50 වන උපසිරසියට !
ඉධිරියට යන්න අවශ්‍ය ශක්තිය ධෛර්යය ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා.
බොහොම ස්තුතියි උපසිරසියට !
මමත් ඔන්න චාමර සම්පත් සහෝ ට මුළු හදවතින්ම සුභපතනවා 50 වෙනි උපසිරැසිය වෙනුවෙන්. දිගටම උපසිරැසි දෙමු.. ජයවේවා!!!
suba pathum sahoo..jaya wewaa !!!!!!!!
බොහොම ස්තුතියි….
uba sirawt deviyek bn uba wage kolle lankaw enna 1 hodae ela kolla Strike Back 5.6 tagal adapan kolla ela
suba pathum saho..
jaya wewa
Machan podak chek karapan.maka cam copyk na anna….maka machan u torrent akan download karapuwama wenath site ahakata yanawa akan cam akak denna.mechara dawas mama makan movie ganna..ubala hodama copy denna but maka mata awe bad cam copyyak
50 ට සුබ පැතුම් සහෝ………………
මේ වැඩේ දිගට ම කරගෙන යමු. සිංහල සබට බොහොම ස්තූතියි.
නියමයි සහෝ…උණුසුම් සුබ පැතුම්…
Niyamai machan.. 50ta suba pathum.. Sub ekata thanks exam hodata karapan machan…
thanks
cam copy dena hathikaraya wada wela palayan shik…
50ta wish karanawa..ey unata film ekak denwa nam hoda copy ekak denda..meka aytharmma hoda ne..anika MB945kmata nam meke hoda madi..eka nisa aye me wage ewwa nodana ekama thama hoda..
නියමයි සහෝ.50 වෙනි උපසිරැසියට හදවතින්ම උණුසුම් සුබ පැතුම් එක් කරමි. විභාග කටයුතුත් ජයෙන් ජයම වේවා !!!
50ට මගෙනුත් සුබපැතුම්. ඉක්මණට ම 100ට යන්න ලැබේවා …!
අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
ඉතා ගෞරවයෙන් අගය කරනවා……….
සුභපැතුම්.
ඉදිරියටම යමු…!
ජයවේවා……
බුදු සරණයි.. !!!
නියමයි නියමයි සහෝ.
මාස 5කින් 50ක්.
සුපිරි වැඩක්.
ඉක්මනින් 100 ගහන්න ලැබේවා !!
50 වෙනි උපසිරැසියට හදවතින්ම උණුසුම් සුබ පැතුම් එක් කරමි.
දිගටම සබ් කරන්න අවැසි ශක්තිය හා කාලය ලැබේවා !!!
ආ, අද දීපූ උපසිරැසියට ත් ගොඩාක් ස්තූතියි !!!
ජයෙන් ජයම වේවා !!!
උණුසුම් සුබ පැතුම් සහෝ 50 වැනි උපසිරැසියට දිගටම දෙමු ජය වේවා !!
මේකේ හොද එකක් එනකං ඉන්නවා එහෙනං 🙂
නියමයි!!! සුබ පැතුම් 50 උපසිරසට
දිගටම කරගෙන යමු.
ජය!!!
niyamai bro sub eka sub ekata tnqqqqq
🙂
Machn awankawama kiyanwanm sub karannna ubata on taram kalaya tiyenwa malli. habai exam 1k ehema newei eka nisa exam 1 hondata goda da ganin. mokada sub karata kauruth padi gewanne nane. but sub dena 1 nawatanna epa habai exam 1 goda dagattata passe ekata bahinna.
jayen jaya
me copya hodatama ati, api balanne 3d tv vala namai machan. mavage copy valata sub danna. tanks machan.
50 weni upasirasata suba pathum saho digatama me wage elama ewwa demu tnq aa jaya
හදවතින්ම 50 වන කඩයිමට සුබ පැතුම්.. මෙච්චර පොඩි කාලයකදී 50 ලබාදුන්නු එක අගය කරනවා…අපි වෙනුවෙන් කාලය කපකරගෙන කරන මේ සේවයට ස්තූතියි.. ඉක්මනටම 100 කඩයිමට යන්න ජය පතනවා…
උපසිරැසියට තුති…
ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
ඔබට ජය
#Hail_Hydra
මගෙනුත් සුභ පැතුම්,දවස් කියක්නම් නිදි මරන්න ඇතිද 50ක් කරන්න,
නියමයි සහෝ…..yify ලගෙ එනකම්ම ඉන්නව.GOOD LUCK!!!!
උණුසුම් සුබ පැතුම්..
A/L ජයෙන් ජයම වේවා!!!!!!!!!
50 ට සුභ පැතුම් ….දිගු ගමනක් යන්න ශක්තිය ධෛර්ය ලැබේවා.
ජයෙන් ජය…!!!
50වෙනි සබට සුභ පැතුම් සහෝ!
100ත් ඉක්මනට කොටන්න ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා!
ජයවේවා!
elaa suba pathum 50….thankz aub ekata…
tHANK YOU BRO
මාස පහකින් 50 ගැහුවා කියන්නේ මේ අවුරුද්දේ අග වෙද්දී සීයට එන්ටර් වෙන්න ඇහැකිනේ.
එලම තමා.
ජය!
aniwa balnawaa mcn BR ekka
digatama mmey gammemma dunnoth 100 ,200 kiyanne gemak nemeyi oyaata
hoda ewwata denna issarahatat
tnx ada ekata
a wagema 50ta suba patum !!!!!!!
Niyami Sahoo
man oyage sub balana pattan gathee The Musketeers S02 n
dan strike back balagena yanawa patta
digatama sub karamu
elaz
https://kat.cr/usearch/san%20andreas%202015/ මෙන්න br කොපිය . උපසිරැසියට ස්තූතියි.
නියමයි සහෝ…උණුසුම් සුබ පැතුම්…
elakiri machan,ohoma yan ,gud luck
ජයෙන් ජය සහෝ…
ALA KIRI MACHO.. THAWA GODAK SUB KARANNA KIYALA MAMA SUBA PATHANAWA HADAWATHINMA,, API NITHARAMA COMMENT KARANNE NE, ATH AWASHYA THENADI NOKARA YANNETH NE, MEKATH A WAGE MOHOTHAK,, ALAZZZZZZZ…
thnks saho loku udawwak apita meka
jaya wewa
එළකිරි මචෝ……50 වෙනි උපසිරසියට උණුසුම් සුභ පැතුම්. අනුන් වෙනුවෙන් තමන්ගේ කාලය කැප කරලා ,ඒ ගමනේ කඩ ඉමක් පසු කරන මේ මොහොතේ මේ කාර්ය කරන්න තව තවත් ශක්තිය ධෛර්යය ලැබෙන්න කියලා ප්‍රර්ථනා කරනවා.
thax sub ekata..
50 වෙනි උපසිරසියට උණුසුම් සුභ පැතුම් සහෝ. 100ත් මේ 50 ගෙනාවා වගේම සීඝ්‍රගාමීව ගේන්න ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ජය වේවා..
නියමයි සහෝ…උණුසුම් සුබ පැතුම්…
50න් සීයට යන්න ශක්තිය ාාධර්යය ලැබේවා.. br enkm imu
50 වෙනි උපසිරැසියට සුබපැතුම් සහෝ.
තාම ඔයාගේ උපසිරැසි බලලා නම් නෑ.
ඒත් මේක නම් අනිවා බලන්න හිටපු කතාවක් නිසා
පලවෙනි වතාවට මේ උපසිරැසියෙන්ම පටන් ගන්න පුළුවන්.
මග බලාගෙන හිටපු කතාවක්.
100, 150, 200 යන කඩයිම් දිගටම පහු කරන්න
හැකියාව, කාලය සහ ශක්තිය ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා.
ආයු -බෝ -වේවා !!!
thz machoo sub ekata
නියමයි මචෝ,,
සුභ පතනවා 50වෙනි උපසිරැසියට…!!!
දිගු ගමනක් යන්න ශක්තිය ධෛර්ය ලැබේවා.
ජයෙන් ජය…!!!
thanx malli…issellama prarthana karanawa exam eka supiriyatama godayanna shakthiya wasanawa lebenna kiyala…..meke br rip eka yify dala thiyenneee update karala denna puluwannam ikmanata gdk pin jayawewaaaaaa
නියමයි නියමයි මලයෝ…
මේ දවස්වල නම් මම ස්ට්‍රයික් බැක් එක මුල ඉඳන් බලාගෙන යනවා..
කොහොම වුනත් සුභ පැතුම් 50 ස් වෙනි උපසිරසියට..
දිගටම කරගෙන යමු..
ජය වේවා!!
හුගක් සතුටුයි…ඔයාගේ ධෛර්යය කැපවීම…..තුලින් තවදුරටත් මෙරටට උපසිරැසි ක්ෂේත්‍රයට සේවාවක් ලබා දෙන්න ශක්තිය ධෛර්යය ලැබේවා..කියා මම ප්‍රාර්ථනා කරනවා….සුබ පනහක්… පහනක් සේ දැල්වේවා !! !!
ela ela machn..
exam iwara unaama ayeth patan ganin..
50 weni sub ekata suba pet
Thanks Brother God Work
elama kiri,enakam balan hitiye,thanks saho…
thanx saho jaya wewa 50 sub ekata
sub ekata thanx aaaaaaaaaaaaa
congrtz bro
San.Andreas.Quake.2015.720p.BluRay.x264.YIFY ekata sub eka hariyata set wenne naaa…time aul.please fix the problem….!
mee ee film eka nemee bn
oka wena ekak ban. yify ekata thaama san andreas awilla naa. quake kiyanne meka newei
ado oka wena ekak da bn 😮
Ela.Thanx Mcn
50 වෙනි උපසිරැසිය වෙනුවෙන් සුභ පැතුම් චාමර සහෝ, බොහෝම ස්තූතියි උපසිරැසියට. ජයම වේවා..! එලස්ස්ස්…
සුභ පැතුම් කොල්ලෝ පනස්වෙනි උපසිරැසියට
ඔයා දීපු ඔක්කොම සබ් ඉංග්‍රීසි චිත්‍රපටි සහ කතාමාලා නිසා
මං නම් එකක්වත් බලලා නෑ. කමෙන්ට් කරලත් නැතුව ඇති.
ඒත් ඔයානම් මගේ හැම එකකටම කමෙන්ට් කරනවා මම දැකලා තියේ.
ඉතින් ඒ ගැන හිතේ කහටක් තියාගන්න එපා.
ඉක්මනටම ඊළඟ කඩයිමටත් යමු. හදවතින්ම සුභ පතනවා ඔයාට.
ජයෙන් ජය….!!!
Thanks Macho………. Jayawewa! ”power” series ekata sub dunnoth super
ආ මෙන්න මෙන්න තවත් පොරක් 50 ගහලා..
මරුනේ සහෝ නියමයි.. මාස 5න් ගේම ගහලා..
මේ අවුරුද්දෙම 100ත් පහු කරන්න අවැසි කාලය හා ශක්තිය ලැබේවා..
ඔබට ජය
50ස් වෙනි නිර්මාණයට උණුසුම් සුභ පැතුම්..
Thanks Bro Thanks Meka enakan thamae Hitiye Puluwannam [ABCD 2] Eke Sub Ekath hadala danna.
CHAMARA saho issellama 50 weni sub nirmanayata hadawathinma suba pathanawa……ikmanata 100th krnn haki wewa…
sub 50k lesi na.sahena kapa kirimak….api wenuwen kattak kla krna me sewaya godak watinawa….mewan kapakirimak klata godak pin…e wgema isthuthi…….sahoge idiri wada katauthu siyalla sarathaka wewa…..Wish you a great future.
Thanks
maxxxaa all the best
උණුසුම් සුබ පැතුම්..
ජයෙන් ජයම වේවා!!!!!!!!!
අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
ඉතා ගෞරවයෙන් අගය කරනවා……….
සුභපැතුම්.
ඉදිරියටම යමු…!
ජයවේවා……
බුදු සරණයි.. !!!
නියමයි චාමර සහෝ. 50 වැනි උපසිරසට හදවතින්ම සුබ පතනවා. දිගටම වැඩේ කරගෙන යන්න ශක්තිය ධ්‍යීරිය ලැබේවා. ජය වේවා
thanks..
Congratz..
Exm ekata Jaya
නියමයි චාමර සහෝ…
50වෙනි උපසිරසට උණුසුම් සුභ පැතුම්…
100ත් ඉක්මනට දෙන්න කාලය ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා..
මොනා කරන්නද විභාගය ඉවර වෙලා නැවතත් සබ් ගොඩකින් හමුවෙමු එහෙනම්…
ජයෙන් ජය…
thank you machan waiting list eke thibba film ekak thama eth 720p blu ray enakam innawa……….idiriyata sub kragena yanna hakiyawa labenna kiyala wish karanawa….
THnxx Jaya wewaa
Yaluwa 50T Suba Pathum 100 Ikmanin Karanna Labewa Sub Ekata T….
ස්තුතියි චාමර සහෝ!… දිගටම යමු නොනැවති..
50ස් වෙනි නිර්මාණයට උණුසුම් සුභ පැතුම්..
ජය වේවා!
Ela Bro!!!!!!
E wgema 50 wei sub ekata unusum subapatum!
50 ට සුභ පැතුම් කිව්වා ඕං.. මේක බලන්න හිතාගෙන තමා ඉන්නෙ. හොඳ කොපියක් එනකල් ඉවසනව ඕං… බොහොම පිං..
නියමයි සහෝ…උණුසුම් සුබ පැතුම්…
50න් සීයට යන්න ශක්තිය ාාධර්යය ලැබේවා..
අපි වෙනුවෙන් කරන මෙහෙයට තුති….
නියමයි චාමර සහෝ…
50වෙනි උපසිරසට සුභ පැතුම්…
100ත් ඉක්මනට දෙන්න කාලය ඉඩහසර ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා..
ජයෙන් ජය…
පොඩිම කාලෙකින් 50 ගැහුවා නේ. සුබ පැතුම්, සුබ පැතුම්. !
දිගටම මේ වැඩෙ කරගෙන යන්න. සීයා කෙනෙකුත් වෙමු ඉක්මනින්ම.
සබ් එකටයි ලිපියටයි ගොඩක් ස්තුතියි සහෝ. 😉
ජය වේවා. ! 😀
සුබ පැතුම් සමග උපසිරැසියට ස්තුති පුලුවන්නම් අකිරා කුරසාවගේ “ඉකිරු“ ෆිල්ම් එකට සබ් දෙන්න කවුරුහරි
oya rathnapureda?