ඉස්සෙල්ලාම ඔයාල හැමෝටම සුබ නව වසරක් කියල ප්‍රාර්ථනා කරනවා. මේ මගේ පළමු ප්‍රයත්නයයි. මේ film එක නියම horrer film එකක්..මේක ගැන ලසිත ශානුක සහෝදරයා හොද විස්තරයක් කරල තියන නිසා film එක ගැන වැඩි විස්තරයක් කරන්න ඕන වෙන එකක් නෑ. English sub file එකේ timing වල පොඩි පොඩි අවුල් වගයක් තිබුණා. එත් ඒවා කොහොම හ…

ඉස්සෙල්ලාම ඔයාල හැමෝටම සුබ නව වසරක් කියල ප්‍රාර්ථනා කරනවා. මේ මගේ පළමු ප්‍රයත්නයයි. මේ film එක නියම horrer film එකක්..මේක ගැන ලසිත ශානුක සහෝදරයා හොද විස්තරයක් කරල තියන නිසා film එක ගැන වැඩි විස්තරයක් කරන්න ඕන වෙන එකක් නෑ. English sub file එකේ timing වල පොඩි පොඩි අවුල් වගයක් තිබුණා. එත් ඒවා කොහොම හරි හැදුවා. තව වැරදි ඇති. පළවෙනි එකනේ. ඒත් උත්සහ කරා ඔක්කෝම හදන්න. අනිත් film ටිකෙත් sub ටික කරගෙන යනවා. office එකේ ඉන්නගමන් තමයි මේවා කරන්නේ. එහෙනම් ඉතිරි කොටස් වලින් ළගදීම හමුවෙමු. ජය වේවා.
කලින් පලකල ලිපිය.
ඔන්න මගේ පළමු ඉදිරිපත් කිරීම තමයි ලෝකප‍්‍රකට Saw කථා මාලාවේ පළමු කථාංගය Saw I (2004). හැමදාම ඉතින් ෆිල්ම් බෑවට ළගදි තමයි මමත් සයිට් එකට ෆිල්ම් එකක් දෙන්න ඔනේ කියලා හිතුනේ. ඉතින් මේ කථා මාලාවේ කොටස් 7ක් තියෙනවා. ඒ වගේම මේ Saw කථා මාලාව අයත්වන්නේ horror ෆිල්ම් ගණයට. මේක horror ෆිල්ම් එකක් කිවිවට තනිකරම තියෙන්නේ ලේ වැගිරීම. දැන් ඉතින් ගොඩක් කටිටිය ෆිල්ම් බලන්නේ IMDB රේටින්ග් එහෙම බලලනේ. ඉතින් මේ ෆිල්ම් එක IMDB රේටින්ග් 7.7/10ක ඉහළ අගයක් ලබාගෙන තියෙනවා. ෆිල්ම් එකේ අධ්‍යක්ෂ තමයි James Wan. Cary Elwes, Leigh Whannell, Danny Glover යන සුපිරි තරු මේ ෆිල්ම් එකට රංගනයෙන් දායක වෙනවා.
හොදයි එහෙනම් මම මේ ෆිල්ම් එකේ සාරාංශය පොඩිඩක් කියන්නම්. මේක පටන්ගන්නේ මිනිස්සු දෙන්නෙක් නාන කාමරයක හිරකරලා තියෙන දර්ශණයකින්. දෙන්නගේම කකුල් වලට දම්වැල් දාලා බැදලා තියෙන්නේ. ඉතින් මෙ දෙන්නා දම්වැල කඩන්න ට්‍රයි කර කර ඉන්නකොට එක්කෙනෙක්ට හම්බවෙනවා කියතක්. අනිත් කෙනාට හම්බවෙන්නේ කැසටි ටෙප් එකක්. ඒ ටෙප් එකේ තමයි මෙතනින් ගැලවිලා යන ක‍්‍රමය තියෙන්නේ. ඒත් ඒකත් හිතන තරම් ලේසි නෑ. ඉතින් මම මෙතනින් එහාට කතාව කියන්න යන්නේ නෑ. බලලම රසවිදින්න. ආ! තව එකක් කියන්න ඔනේ ගොඩක් සංවෙදි කටිටිය මෙක බලන්න එපා! ඉතින් මම ළගදීම මෙකේ දෙවැනි කොටසත් දෙන්න බලාපොරොත්තුවෙන් තමයි ඉන්නේ. පළවෙනි ලිපිය හින්දා වැරදි ඇති ගණන් ගන්න එපා. කටිටියම ෆිල්ම් එක රසවිදලා Comment එකකුත් දාගෙනම යන්න හොඳේ!
මේ ලිපියේ සම්පූර්ණ අයිතිය “ලසිත ශානුක (Shaki)” සොහොයුරා සතු වන අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය..
ටොරන්ට් එක තුල සියලුම කොටස් ඇතුලත් වෙනවා. එයින් අවැසි කොටස පමණක් ඔබට බාගත කරගන්න පුළුවන්. එයට උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.
709ab94452112cb02a4e6ea06c2c64125e2ba585 ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.
3,336 downloadsDownload saw.2004.baiscopelk.zip30 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2012/10/Normal-.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “මලිත් ඩයස්” සහ “ප්‍රසාන් පෙරේරා” යන සොහොයුරන් හට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔවුන්ගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles
119 comments
Kasun Sanjith
Xකොලුවා
supiri aaaaaaaaa good mo.........
punuthlasanka
ada man first...
aniwa oka baanawachamila
cha
chamath
man meke 1 to 6 wenakan baluwa saho .eth mata dan one 7 kathamalawa witharai puluwanam eka denna :(
Viraj
Thank you very much!!!
Tharanga Darshana Ekanayaka
ඔන්න බෑවා. Thanks සහෝදරයා.................
Amila lakmal jayasinghe
SAW films 7ම බැලුවා.පට්ටයි.film 7ම එකකට එකක් සම්බන්දයි.සම්පූර්ණ කථිව තේරැම් ගන්නනම් film 7ම බලන්න.හිතනවාට වඩා වෙනස් කථාවක් ඇතුලෙන් යන්නේ.
deeps
මේකේ නේද අතපය කපන්නේ? :O
KproX
අතපය විතරක් නෙවේ කපන්නේ. :D
උදාර
තෑන්ක්ස් සහෝ. ඉතිරි කොටස් ටිකත් ඉස්සරහට දෙන්න.
SanathK
films 7 mama lagat tiyanawa. eka niyama films set ekak. terum ganna amaru eat hoda katawak tiyenne
Nilanka
Thanks kolla film ekata..
අමල් ප්‍රසාද් සමරවීර
මමත් මේ කතා මාලාවම බැලුව.. බයිස්කෝප් අඩවිය කොහොම හරි මගේ 160GBඅමතර හාඩ් එක පිරෙව්වා.. 1TB එකටත් වග කියන්නයි ඔන්න ලෑස්තිවෙන්නෙ :D :D :D
Dinesh
saw ෆිල්ම් සෙට් එකේ ඔක්කොම බලලා තියෙනවා. ඒක නිසා බාන්නේ නෑ. කොහොම උනත් ගොඩක් ස්තූතියි.
Akalanka Yapa
Thanks bro
Chandima
Ela Ela.... thank you wewa.
uda
me katha tika okkoma denna. aaye balanna one mula indala.
halapaya
Thanks sahooooooo :)
kathu
I have seen all of them 1to7...!! PATTA series..!!
asd
apoooooooooo mw seriese ekada digatama denna hadanne?
kisi kathawak nane minissu marana ewa witharai thiyene.dilan
thanks
Kalinga A
මේ කතා බලන්න පුළුවන් මිනීමරු කාලකන්නින්ටම තමයි. සාමාන්‍ය හිතක් තියෙන මිනිහෙකුට මේවා ලබන්න බැහැ.... මහින්ද රාජපක්ෂ මහත්තයට කියල මේවා ලංකාවේ ප්‍රචාරය ප්‍රදර්ශණය නවත්තන්න ඕනේ.
KproX
උඹ කියන විදිහට ලංකාවේ අන්තර්ජාල පහසුකම් නවත්තන එක තමයි හොඳම වැඩේ.
ධනුෂ්ක ලක්මාල් (ධනා)
තෑක්ක්ස් සහෝ. ඒත් මට නම් කිසිම රහක් නැති බයිස්කෝප් එකක් මේක. පටන් ගත්ත වෙලාවේ ඉදන් කපා කොටා ගන්නවනේ.. අප්පිරියයි. ඒ උනත් අවුලක් නෑ ඒවා බලන්න කැමති සෙට් එක අනිවා බාගෙන බලන්න.
තෑන්ක්ස් සහෝ
achintha
මට මේ කථා මාලාවේ සමහරක්(සියලුම)කතා වලට sub හදන්න පුළුවන්. ඒ උනාට කට්ටියගේ comments බැලුවම දෙන්න හිතෙන්නේ නැහැ. මොකද මාත් පිළිගන්නවා මේවා බලන්න අපහසු films කියලා. අනික මේකෙ ෆිල්ම්ස් 7ම බලන්නේ නැතුව කතාව තේරුම් ගන්න අමාරුයි
ganesh
thanks bro
Shaki
thanxxx kattiyatama, saw set eka epa nam kiyanna, mama wena films denna balannam
mudiya
ඔන්න මමත් බානවා එහෙනම්.තෑන්ක් යූ වේවා
උදය J G
thanks sahooo........
susantha
haffo mewage mala jarawal apita balanna bariyo :(
lasa
onna sahoo apith baanawa.balanna wenne heta tamai
රාම් රාජ්
මට නම් මේවගේ ඒවා බලන්න බෑ.සති ගානක් යනකන් අපිසටි.
max
ela......
Sha
Mama horror films walata kamati na. a nisa down wenna danne nam na. Bt oyage frist post 1ta suba pathum sahodaraya :D
Jayawewaaaaaaaaaaaaa :)
oshi
sha maru 2th danna
kasun
niyamai niyamai...mamanam 7ma balala thiyeneawa.......thnx katiiyata meka balanna dunnata
Shaki
එළ! එළ! ඔක්කෝටම Thanksss!
Shaki
එළ! එළ! thanks ඔක්කෝටම film එකේ ගුණ අගුණ කියනවට!
sachee
ela...........thnx for sub..
ruchiranga
මේක නම් එලම එල මන් ඔක්කොම බලල තියනවා.පට්ටම පට්ට.කියල වැඩක් නෑ.මේකේ ඔක්කොම කතා ටික දාන්න.ඔක්කොම ඒවා වල හොද torrent තියනවා
රවිඳු පියුමාල්
මමත් බලලා තියනවා හැබැයි ඇත්ත ජීවිතයේ වෙන දේවල් නෙමෙයි. මොලේ නරක්වුනු පිස්සන්ටම තමයි සෙට් වෙන්නේ.
ganesh
thanks onna mamath bava
geeth
saw 7 ekath dan awith tiyenne ban....
Shaki
balanna kamathi ayata witharak dennam ithin, godak kattiya asa na wage
theekshana
හපොයි මෙ මොකද්ද මේ !@#$$% වෙන තිබ්බෙම නැද්ද සහෝ ෆිල්ම් 1ක් දාන්න ඒ උනට thanks හරි
Madushanka Gamage
මම නම් බාන්න දාන්න හදන්නේ ඒත් මාත් මචෝ මේකයි තව ඊළඟ කොටස් 2කකුයි බලලා තියෙනවා එල එල සේරම ෆිල්ම් ටික දෙන්න කොල්ලෝ.....ආයෙත් පිළිවලට මුල ඉදන්ම බලන්න ඕනේ...!!! :P :) :D :)
Shaki
ok
Uraj Deemantha
Horror ෆිල්ම් බලන්නේ නැති උනත්, කමෙන්ට් එකක් නොදා යන්න හිත දෙන්නේ නෑ...... :D
Anonymous
man meka 1 idan 7 venakan baluva,but sub nathuva.!
man
manasika leddunta hodai...enisa mamath bawa...heee
Tharaka Veen
film aka download wanna damma thanks :D mata kawuri hari help karanwada comment akath aka maga photo aka pana widiyata hadanna?
pleasee ..........
facebook.com/TharakaVeen
maga fb akata message aka awanna :)Tharaka Veen
elaaa :D
Herly Rathnayake
මමත් ආසයි මේ වගේ බස්කෝප් වලට. පට්ට. තැන්කූ වේවා තවත් සබ් දාන්න ශක්තිය දෛයිර්ය ලැබේවා!!!
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie

Ela Ela.. Maxxaaaaa Movie ekak... elaaaaa...