Saw II (2005) Sinhala Subtitles | ජීවිතය උදෙසා මියයාම 2. (18+) [සිංහල උපසිරසි සමඟ]
ඉතින්, ඉස්සෙල්ලාම ඔයගොල්ලන්ට සුභ දවසක් ප්‍රාර්ථනා කරනවා. ඔන්න අපි ඔයගොල්ලන්ට පොරොන්දු උන විදිහටම SAW 2 චිත්‍රපටයත් අරගෙන ඔයාල හම්බවෙන්න ආවා. සුන්දර දර්ශන තල වලින් තොර වුවත් මෙවැනි චිත්‍රපටවලටද බොහෝ අයගේ කැමැත්ත ඇති බව පළමු චිත්‍රපටයට ලැබුණු ප්‍රතිචාර වලින් අපට වැටහුනා. එම ප්‍රතිචාරම තමයි දෙවන චිත්‍රපටය ඔබ වෙත ගෙන ඒමට උද්යෝගය ඇති කලේ. තමන්ගේ අවංක ප්‍රතිචාර පල කල සියලු දෙනාටමත් බයිස්කෝප් කණ්ඩායමටත් අපගේ හෘද්‍යාංගම ස්තූතිය පුද කරනවා.
IMDb 6.6/10 අගයක් ලබා ගත් මෙම චිත්‍රපටය සම්මාන 7කට නිර්දේශ වී ඉන් සම්මාන 2ක් ලබාගෙන තියෙනවා. Darran Lynn Bousman විසින් අධ්‍යාක්ෂණය කල මෙහි Tobin Bell, “JIG SAW” ලෙසත් Shawnee Smith, “Amenda Young” ලෙසත් Donnie Whalberg” Eric Mattews” ලෙසත් ප්‍රධාන චරිත නිරූපණය කරනවා. 2005 ඔක්තෝබර් 28 දින ධාවනය ඇරඹූ මෙම චිත්‍රපටය සඳහා
ඇමරිකානු ඩොලර් $ 4ක් වැය කොට තිබෙන අතර ඇමෙරිකාව තුල ප්‍රදර්ශනයෙන් පමණක් $ මිලියන 87ක් හා ලොව පුරා ප්‍රදර්ශනයෙන් $ මිලියන 144ක් උපයාගෙන තිබෙනවා.
එරික් මැතිව්ස් ඇමරිකාවේ උසස් පොලිස් නිලධාරියෙක්. නමුත් ඔහු තම පෞද්ගලික තරහා පිරිමසා ගනිමින් අත්අඩංගුවට ගැනීම් සිදු කරයි. මෙවර ඡිග්සෝගේ ගොදුර වන්නේ එම අත්අඩංගුවට ගත් පුද්ගලයින් හා එම පොලිස් නිලධාරියාගේ පුතා ඩැනියෙල්ය. ඩැනියෙල් එරික් ගේ පුතා බව අනෙක් පිරිස නොදනී ඩැනියෙල් එරික්ගේ පුතා බව අනෙක් අය දැන ගනීද…? ඩැනියෙල් හා අනෙක් අයට කුමක් සිදුවෙයිද…? ඔවුන් ඡීවත් වීම උදෙසා කොතරම් ලේ වගුරවයිද…?
මෙම සියලු ප්‍රශ්න වලට පිලිතුරු මිනිත්තු 91ක් පුරා දිවෙන මෙම චිත්‍රපටය නැරඹීමෙන් ඔයාලට බලා ගන්න පුළුවන්. මෙම චිත්‍රපටයේ සිදුවීම් සියල්ල වටහා ගැනීම සඳහා මෙහි පලමු කොටසද නැරඹිය යුතු බව සිහිපත් කරමින් මීලඟ කොටසින් ලඟදීම හමුවන තුරු ඔබ සැමට මෙම චිත්‍රපටය නරඹා එහි ගුණ දොස්ද පවසන මෙන් ඉල්ලා සිටිනවා…
එහෙනම් හැමෝටම ජය.
Due to copyright issues, we do not provide any torrent links.
සිංහල උපසිරැසි මෙතනින් බාගන්නSInhala Subtitles
-- Count 12248 --
[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2012/10/Normal-.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “මලිත් ඩයස්” සහ “ප්‍රසාන් පෙරේරා” යන සොහොයුරන් හට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔවුන්ගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]
thanks….
සිංහල උපසිරැසියට බොහොම ස්තූතියි සහෝ ❤️
$4 ➡️ $4M
Tnx sub ekata
Thanks bro
film aka dounlod link aka awannako bro
Thanks for Sub!
Thanks suba….
Thanks bro sub ekata..
Jaya wewa!
බොහෝම ස්තූතියි සබ් එකට
උත්සහය අගය කරනව. ඒත් සබ්වල කිසිම රසයක් දැනෙන්නේ නැහැ වෙන ඒවයේ වගේ. “ඵයා.. මෙයා.. අරය.. අතන.. මෙතන.. ඒක.. මේක… ” හැම තැනටම මෙහෙම දාපුවාම මෙලෝ රහක් නැහැ.. ඊලග ඒවා රසවත්ව කරන්න. ජය වේවා !
බොහොම ස්තූතියි සහෝල දෙන්නටම
Subtitle eka nan melo rahak ne. Time ganata set wenne ne.. hadanawa nan hariyata sub hapan. Api mewa ganne data kapagena. Saw 1 ehemai. Mekath ehemai
Saw.II.2005.720p.BRRip.x264.AAC-ETRG me link eke thiyena film ekata sub eka gelapenne nene Saw 2 [2005] DvdRip XviD-Xult.srt
saw 3,4,5,6,7, කොටස් වල sinhala subtitel දාන්න පුලුවන්ද?.. පට්ට කතාවක් මෙක නම්
බොහොමත්ම ස්තූතියි සිංහල උපසිරැසට
SAW 3 danaddaaaa ? hurry up soon
ela 3 weni eka danakal me inne
thanks dennatama….me set ekama bassamu neda? ela ela
ස්තුතියි දෙන්නටම
ජය වේවා!
දෙදෙනාටම බොහොම ස්තුතියි, තුන්වෙනි කොටස දෙනකම් බලන් ඉන්නවා,ජයවේවා.
එලස්
සබට තුති
ඔබට ජය……………..
meka fatta sahoola….me dan balala ivarauneee…..anith tikath sahola dennama dennakooooo puluvan ikmanin…..
Thanks Saho…
එළ.. :coOL:
සිංහල උපසිරැසි වලට බොහොමත්ම ස්තූතියි 🙂
දිගටම උපසිරැසි දාන්න.. 😀
ජයවේවා හැමෝටම..! [thumbsup]
බොහොම ස්තූතියි දෙදෙනාටම සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛
ikmanata anith tikath danda plzzzz
Thanks මචන්. තවම ෆිල්ම් එක බැලුවෙ නෑ. ඒ උනාට මචන් මේක මම හොය හොය හිටපු ෆිල්ම් සීරීස් එකක්. මේකෙ ඉතිරි ෆිල්ම්ස් ටිකත් දාන්න මචන්.
ජය වේවා…!!!
ස්තුති සහෝදරයා …..බාගෙන බලමු …
super film ekak macho… ilaga ewth ikmanta denna..
good luck
නියමයි සහෝලා මේකෙ ඔක්කොම ටික බාගත්තා 😛 😛
දැන් සබ් ටික ගන්න විතරයි තියෙන්නෙ
තුනත් ඉක්මනටම දෙමු 😀 ජය
ela ela sahola dennatama thanks meke ithuru films walatath sub denna jaya wewa
elazzz macho
elane katha set akama demu saho
Thanks
maru machan denakan unne
pattayi saho 3th denna
නියමයි මචන්.. මේ කතා මාලාවේම මම දකින විදියට එකිනෙකට සම්බන්ද වුන ලොකු අරුතක් තියෙනවා මචන්.. රටවල් වල තියෙන නීති වලට අනුව මිනිහෙක් වරදක් කලාම එයාලව සිර දඩුවමකින් පස්සේ ආපහු සමාජයට මුදාහරිනවා මිස පුනුරුත්තාපනයක් වෙන්නේ නැහැ.. නමුත් කතාවෙ ජිග්සෝ එහෙමත් නැත්නම් ජෝන් කියන විදියට එයාගේ ක්‍රමය නිසා එහෙමත් නැත්නම් එයාගේ ගේම් එක නිසා මිනිස්සුන්ට ලැබිල තියෙන ජීවිතයේ වටිනාකම තේරෙනවා.. නීති වලට අනුව දෙයක් කරන විදිය කියල දෙනව.. ඇත්තටම කියනවානම් ඒ පුද්ගලයා පුනුරුත්තාපනය වෙනවා… ඒත් මේකේ තියන දරුනු කම තමයි මේ සෑම ගේම් එකක් ම සිද්ද වෙන්නේ ජිවිතයත් මරනයත් අතර තියන තරාදියක.. නමුත් අපිට මේ කතාවම බැලුවොත් තේරෙයි මිනිස්සුන්ට ජිවිතයේ වටිනාකම දැනෙන්න නම් එයාලට මරනය පෙන්වන්නම වෙනවා කියන දේ..
Elazz…dabalatama thankss..meka fattama kathavaa…maxxahh…ekath baluva mekath balanavaa..anith evath ikmnatama denna…onna ehenam bagaththa..thankss sub ekatahh..