අපගේ නිල ඩවුන්ලෝඩ් වෙබ් අඩවිය තවදුරටත් baiscopedownloads.co නොවේ. කරුණාකර අපගේ උපසිරසි සඳහා ගැලපෙන ලින්ක් බාගත කරගැනීමට https://baiscopedownloads.link/ හෝ https://baiscopedownloads.xyz/ වෙත පිවිසෙන්න.

MENU

AllFeatured ArticlesMaxxAMDGSinhala SubtitleTVඅභිරහස් (TV)අමුතුයි (TV)ඉතිහාසමය (TV)එළ (TV)නාට්‍යමය (TV)බලන්නවිද්‍යා ප්‍රබන්ධ (TV)සිංහල උපසිරැසි

Supernatural [S06 : E15] | ටපලැවිල්ල… [සිංහල උපසිරැසි සමඟ]

Rating: 9.8/10. From 10 votes.
Please wait...

Supernatural-S6-2

හොදයි, ඔන්න එකමත් එක රටක කමකට නැති ටී වී ෂෝ එකක් තිබුනලු “සුප(ර්)නැචුරල්” කියලා. ඒකෙ රගපාන්නේ ජෙරාඩ් පැඩලෙකියි ජෙන්සන් ඇකල්ස්නුයි කියලා වැඩකටම නැති නළුවෝ දෙන්නෙක්.

ඉතින් සෑම්ටයි ඩීන්ටයි යතුරක් දෙන බැල්තසාර් ඒගොල්ලන්ව ජන්ලෙන් එලියට තල්ලු කරනවා. මෙට්ටයක් උඩට වැටෙන කොල්ලෝ දෙන්න නැගිටලා බැලුවම……..

අනේ අපොයි මීෂා කොලින්ස්ටයි, එරික් ක්‍රිප්කිටයි අනික් කට්ටියටයි වෙච්ච දේ….

කොල්ලෝ දෙන්න පස්සෙන් එලවන ඒන්ජල්ට බලය නැති නිසා….

කොහොම වුනත් කොල්ලෝ දෙන්නට තමන්ගේ රගපෑමේ හැකියාවනං උරගා බලන්න අවස්තාවක් ලැබෙනවා අද.

අද ලිපිය මහා පටලැවිල්ලක් වගේ පේනවනං ටක් ගාල ගිහින් කතාව බලන්න, එතකොට පටලැවිල්ල ලිහා ගන්න පුළුවන්.

ප.ලි
ඇත්තමට මේ ෂෝ එකේ පසුබිම ගැන හොයන්න මම පෙළඹුනේ මේ එපිසෝඩ් එක නිසයි. මේ චරිත සියල්ලම වගේ ඇත්ත ඒවා වුනත් ඒවා නළුවන් විසින් රගපනවා මිසක් ඇත්ත පුද්ගලයන් තිරයේ පෙනී සිටින්නේ නෑ.

– – –
අද කතාවේ නම “The French Mistake” කියන්නේ Blazing Saddles (1974) චිත්‍රපටයේ දර්ශනයක්
අධ්‍යක්ෂණය : චාල්ස් බීසන් (Charles Beeson)
ලිව්වේ : බෙන් එඩ්ලන්ඩ් (Ben Edlund)
විකාශනය වුනේ : 2011 පෙබරවාරි 25
මීලග කොටසෙන්:
6.16 – …And Then There Were None
Promo, Sneak peek

Supernatural (2005) on IMDb

 

 

ටොරන්ට් එක තුල සියලුම කොටස් ඇතුලත් වෙනවා. එයින් අවැසි කොටස පමණක් ඔබට බාගත කරගන්න පුළුවන්. එයට උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.

[button link=”http://tinyw.in/MWjj” type=”icon” “center” newwindow=”yes”] 150 MB (3.2 GB) කොපිය මෙතනින් බාගන්න[/button]
789c4e376b88e1bf5cfda2074d41e171a7cf8756
[button link=”http://tinyw.in/13m7″ type=”icon” “center” newwindow=”yes”] 250 MB (5.5 GB) කොපිය මෙතනින් බාගන්න[/button]
c0aebef3a32c2a1a92d4bd9c588f46d708ce467a
[button link=”http://tinyw.in/82mf” type=”icon” “center” newwindow=”yes”] 350 MB (7.9 GB) කොපිය මෙතනින් බාගන්න[/button]
c31342595fe521365b31a3d792ce7e932dcf204c
ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

[author] [author_image timthumb=’on’]http://www.baiscopelk.com/wp-content/uploads/2012/10/Normal-.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “MDG” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]

<< Previous Episode                       All Episodes                         Next Episode >>

29 thoughts on “Supernatural [S06 : E15] | ටපලැවිල්ල… [සිංහල උපසිරැසි සමඟ]

  • ඉෂාන් මදුෂ

    ස්තුතියි සහෝ

    Reply
  • අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
    ඉතා ගෞරවයෙන් අගය කරනවා…… බොහෝම ස්තුතියි සබට

    Reply
  • චතුෂ්ක විහඟ සමරසිoහ

    නියමයි සහෝ…….
    🙂
    ජයවේවා……..
    උපසිරැසියට තුති……….

    Reply
  • Keshan Wasala

    ගොඩක් ස්තුතියි සහෝ මෙන්න සබ් එක ගත්තා 😀

    Reply
  • “චූටී මල්ලි”

    එල
    සබට තුති
    ඔබට ජය………………..

    Reply
  • THANKS LOT MDG SAHO!!

    Reply
  • හර්ෂ ලහිරු

    සබ් එකට බොහොම ස්තුතියි MDG සහො 😛 ජය

    Reply
  • බොහොම ස්තූතියි MDG සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

    Reply
  • nishshanka ruwan

    ස්තුතියි 🙂

    Reply
  • niyamai saho niyamai ohoma yan ohoma yan….. jaya… 😀

    Reply
  • වරුණ රංගජිත් (වරූ)

    නියමයි..නියමයි..
    මගෙන් සුබපැතුම්..
    දිගටම කරගෙන යමු..
    ජයම වේවා…

    Reply
  • mokakda me melo deyak therun na kathawa balalama imu thanx

    Reply
  • meka nam niyama episode ekak .mamath meke pasubima gana hoyala baluwa. sub ekata tnx ithiri tikath ikmanata denna.jaya wewa………..

    Reply
  • ammo ahti yantan dala ela ela digatama kragena yanna good luck tnkz sub wealata

    Reply
  • චන්දිම අමරසිංහ

    නියමයි සහෝ දිගටම කරගෙනයමු… සුභපැතුම්..
    කාලය වැඩි වැඩි යෙක් හම්බවේවා…!

    Reply
  • නලින්

    ස්තුතියි MDG සහෝ!

    ජය වේවා!

    Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *