Scooby-Doo and Guess Who? [S01 : E01] Sinhala Subtitles | ගොල්ෆ් පිටියෙ අබිරහස [සිංහල උපසිරැසි සමග]
කොහොමද ඉතිං යාලුවනේ? ඔන්න මේ පාර මම ඇවිත් ඉන්නෙ Warner Bross Animations ආයතනය විසින් නිර්මාණය කරන ලද නවතම ස්කූබි ඩූ රූපවාහිනී කතාමාලාවෙ ප්‍රථම කතාව අරගෙන. ඒවගේම ස්තූති කරන්න ඕනෙ මට මේ කතාව අරගන්න උදව් කරපු තිසර අයියට.
හරි දැන් කතාව ගැන සඳහන් කලොත් මේ කතාමාලාවෙ ස්වරූපය ටිකක් Scooby-Doo Where are you? (1969) කියන කතාවට සමානයි. ඒ කියන්නෙ තේමා එහෙම ටිකක් පරණ කතාවෙ වගේ. හැබැයි අනිත් ස්කුබි ඩූ කතාවලට වැඩිය පොඩි අලුත් වෙනසකුත් තියෙනවා. මොකද මේකෙ හැම කතාවකම ප්‍රසිද්ධ චරිතයක් ඇතුලත් වෙනවා. ඒ කියන්නෙ ස්කුබි ඩූ එකෙ අපි හැමෝම දන්න ප්‍රධාන චරිත වන ස්කූබි ඩූ, ෂැගී රොජර්ස්, ෆ්‍රෙඩ් ජෝන්ස්, ඩැෆ්නි බ්ලේක් සහ වෙල්මා ඩින්ක්ලී ට අමතරව තවත් එක් ප්‍රධාන චරිතයක් අන්තර්ගත වෙනවා. ගොඩක් දුරට එලෙස ඇතුලත් වෙන චරිත වෙන්නෙ සමාජයේ ගොඩක් ජනප්‍රිය පුදගලයන්. උදාහරණයක් වශයෙන් ගත්තොත් ක්‍රීඩකයො, ප්‍රකට රංගන ශිල්පීන්, ගායකගායිකාවන්, සුපිරි වීරයො (DC Heros) වගේ අය. හැබැයි ඒ චරිතය ස්ථාවර නෑ. ඒ කියන්නෙ ඒ චරිතය කතාවෙන් කතාවට වෙනස් වෙනවා.
මේ කතාවෙ ඒ විදිහට ඉන්න චරිතය වෙන්නෙ සුප්‍රසිද්ධ ඇමරිකානු ජාතික පැසිපන්දු ක්‍රීඩක ක්‍රිස් පෝල්. මෙයා 2005 වසරෙ සිට පැසිපන්දු ක්‍රීඩාවේ යෙදෙනවා. ඒ වගේම මේ වෙනකොට මෙයාගෙ වයස අවුරුදු 34ක්. මෙයා ක්‍රීඩා කරන්නෙ ඔකහෝමා සිටි තන්ඩර් (Oklahoma City Thunder) කියන පැසිපන්දු කණ්ඩායමට. ඉතින් මේ කතාවට මෙයා සම්බන්ධ වෙන්නෙ ෂැගී හරහා. කවුරුවත් දැනගෙන හිටියෙ නැති උනාට මෙයා ෂැගීගෙ හොඳම යාලුවෙක්. ඉතින් එයා ෂැගීගෙන් ඉල්ලීමක් කරනවා ගොල්ෆ් තරඟාවලියක් සඳහා උදව් කරන්න එන්න කියලා. ඉතින් මෙයාලා එහෙ යන්කොට සුපුරුදු පරිදි හොල්මනක් වැඩ පටන් අරන්. ඉතින් මෙයාලා ගොල්ෆ් තරඟාවලිය බලපෑමක් නොවෙන විදිහට විසඳන්න ගන්නා උත්සාහය තමා මේකේ තියෙන්නෙ.
මේ කතාමාලාව imdb දර්ශකයේ 7.4 වගේ අගයක් ලබාගෙන තිබෙනවා. ඒ වගේම හඬකැවීම් ශිල්පීන්ගෙත් වෙනසක් වෙලා කියලා පේන්න නෑ. ස්කූබි ඩූ සහ ෆ්‍රෙඩ් ජෝන්ස් යන චරිත වලට Frank Welker ත්, වෙල්මා ඩින්ක්ලි ලෙස Kate Micucci ත්, Matthew Lillard ෂැගී රොජර්ස් ලෙසත් සහ Grey Griffin ඩැෆ්නි බ්ලෙක් ලෙසත් කටහඬ හැසිරවීමෙන් දායක වෙනවා. ඒ වගේම මේ කතාමාලාවෙ කතා දහතුනක් ඇතුලත් වෙනවා. ඉතින් මම ආයි ඔයාලව හමුවෙන්න එන්නෙ මේ කතාමාලාවෙ ඊලඟ කොටස අරගෙන. ඒ වෙනකන් ඔයාලා හැමෝටම “තෙරුවන් සරණයි”කියලා මම දැනට නවතින්නම්…
සුබ දවසක්!
Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරසි WEB පිටපත් සඳහා අදාළ වේ.
සිංහල උපසිරැසි මෙතනින් බාගන්න
SInhala Subtitles
-- Count 3485 --
[author]
මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ විහඟ පියුමාල්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author]
Subtitle Contributor Rank
NEW MEMBER
JOINING DATE – 2018-03-24
SUBMAKER RATING BY ADMINS
[box]
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
[/box]
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛
උප සිරැසි ඔක්කෝටම බෝම ස්තූතියි..
ජයින් ජයම වේවා..
අග ඉඳන් මුලට ඔක්කොම සබ් ටික ඩවුන්ලෝඩ් කරන් ආවා..
මේකට විතරයි කමෙන්ට් කලේ//
අවුලක් නැ නේ..
අවුලක් තිබ්බත් කරන්න දෙයක් නැ ඉතින්..
Sub ekata tnx bro
Thnxxxxxxx
thanks..
elaaaaaaaaaa
නියමයි….සබ් එකට තැන්ක්ස්…
Elaaa
tnks saho sub ekata
Thank u විහග පියුමාල් සො … නියම වැඩක්… අපි එක එක නාලිකාවල Facebook ගිණුම් වලින් ඉල්ලීම් කරත් ලැබුනෙ නැති වෙලාවෙ ේ විදියට අපිට Scooby doo කාටූන් කතා මලාවට සබ් දුන්නට ොඩක් ස්තූතියි…
බයිස්කෝප් උපසිරැසි කණ්ඩායමෙන් තව ඉල්ලීමක් කරනවා… හැකිනම් තියෙනවනං Young Sheldon කතා මාලාවට උපසිරැසි ලබාදෙන ලෙස…
බොහොම ස්තුතියි බ්‍රෝ සබ් එකට 🙂
ජය වේවා!
Sub eka wenuwen thanks Aiyee
Sub ekata thanx
ස්තුති සබ් එකට
ස්කූබිඩූ series එකක් බලන්න පට්ට ආසාවෙන් හිටියෙ…..ගොඩක් ස්තූතියි උපසිරැසි වලට
අලේ….ස්කුබි ඩුබි ඩුබි විහඟ!
බොහොම ස්තූතියි සහෝ✌
පුළුවන්නම් මේවත් පොඩ්ඩක් බලන්න බ්‍රෝ✌
❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
Scooby-Doo! Mystery Incorporated (2010–2013)
The Dark Crystal: Age of Resistance (2019)
Mystery Incorporated සීරීස් එකනම් හොඳයි සහෝ. මම ඒක ඉවරවෙනකම්ම බැලුවා. තවත් අලුත් ස්කූබි ඩූ ටිකක් මේ දවස් වල කරනගමන් ඉන්නෙ. ඒක ඉවරවුනාම දෙන්නම්.
aiye scooby doo podi kaale e series eka nadda….
ඔයා ඔය කියන්නෙ A Pup Named Scooby-Doo කියන සීරීස් එක සහෝ. ඒක 1988 එකක් නිසා හොඳ ඇක්ටිව් ටොරෙන්ට් එකක් හොයාගන්න අමාරුයි. කෝකටත් ඔයත් ටිකක් හොයලා බලන්නකො.
එලම සහෝ.✌
ඒක තමයි Mystery Incorporated එක quality වගේ පේනවා
දෙන්න පුළුවන්නම් වටිනවා.✌
reply කරාට thanks සහෝ ජය වේවා! ✌☺
Thanks bro sub walata. Ada election dawase balanna supiriyak. Mama season 1 complete wuna gaman download kara passse December holidays wala balanna. Mama hituwe naha sinhala subtitles dei kiyala.
Request
——-
The new Scooby Doo movies (1972 to 1973)
____
puluwan nam mekatath subtitles Denna
:::
December wenakan ine natuwa adama balanawa sinhala subtitles tiyana handa.
Ella
Patta
Remain episode walalta ikmanata sub Denna
Thnnxxx keep up good work
Ayth pdkl mthk krhtthaki, ptt yhnx bro sub 1t
මාත් බලන් හිටියෙ සබ් දානකම් බං, තෑම්ස්බන් මෙහෙම කරනවට, දිගටම කරහං, උබ වෙනුවෙන් ,උබ මේ කරන වැඩේවෙනුවෙන් හෙන සෙට් එකක් බලං ඉන්නවා,
niyamai kollo okkoma denna bro
බොහොම ස්තූතියි සහෝ
supuriyak bro thx download link ekath dando ikmantama
Baiscopedownloads.co වෙබ් අඩවියෙන් බාගන්න සහෝ