Scooby-Doo! And Spooky Scarecrow (2013) Sinhala Subtitles | හැලෝවීන් රාත්‍රිය [සිංහල උපසිරැසි සමඟ]
කොහොමද යාලුවනේ? තවත් හරිම රසබර ස්කූබි-ඩූ කතාවක් අරගෙන තමයි අද මේ විදිහට ඔබ හමුවට ඇවිත් ඉන්නෙ. අද ගෙනාපු කතාවෙ නම තමයි Scooby-Doo And Spooky Sacrecrow. මේක Scooby-Doo! And 13 Spooky Tales කියන DVD පිටපතේ අන්තර්ගත වෙන එක් කතාවක්. මේකට 7.4ක අගයක් imdb දර්ශකයෙනුත්, Google පරිශීලකයන්ගෙන් 94%ක ප්‍රේක්ෂක ප්‍රසාදයකුත් ලබා ගෙන තිබෙනවා. තවත් විශේෂත්වයක් ගැන කිව්වොත් මේක නිකුත් වෙන්නෙ හැලෝවීන් දිනය නිමිත්තෙන් නිර්මානය කරන ලද විශේෂිත කතාංගයක් ලෙස. මේක නිකුත් වුනේ 2013 සැප්තැම්බර් මස දසවන දිනයේදියි. මේක Micheal Goguan ගේ අධ්‍යක්ෂණය යටතේ Warner Bros Animations ආයතනය විසින් නිෂ්පාදනය කරපු තවත් සුපිරි ස්කූබි ඩූ කතාංගයක්. කතාව ලියලා තියෙන්නෙ Misty Lee සහ Len Uhley කියන රචකයන් දෙදෙනා විසින්.
මේක කතාව යන විදිහ ගැනත් කෙටියෙන් සඳහනක් කලොත්, ඒක වෙන්නෙ මේ විදිහට…
“හැලෝවීන් දවසේ සූදානම් කරලා තිබුණු උතසවයකට පෙර පුහුණු වීම් කරන්න ඉරිඟු යාය තුලට යන ළමයි කිහිපදෙනෙකුට ඉරිඟූ යාය තුලදි අද්භූත පඹයෙක් පහර දෙනවා.මේක තමයි මුල්ම සිදුවීම. මේ සිදුවීමෙන් මේ ගම්වාසීන් බොහෝ සෙයින් කලබලයට පත් වෙනවා. පළමු සිදුවීමෙන් පස්සෙ තවත් මෙවැනි සුදුවීම් වගයක් නිසා මේ නගරයේ නගරාධිපතිවරයාට මේ උත්සවය පැවැත්වීමට නොහැකි වන තත්වයක් උදා වෙනවා. ඉතින් මේ උත්සවයට සහභාගි වෙන්නම තමයි ස්කූබි-ඩූ සහ යාලුවො හතරදෙනා මේ ගොවි නගරයට එන්නෙ. ඉතින් මේ පහරදීම පිටුපස තිබුණු අතීත කතාවක් මෙයාලා අනාවරණය කරගන්නවා.ඒක ඇත්තටම පුරාවaතයක්. ඉතින් මේ කට්ටියට මේ අබිරහස හරියටම හෙළිකරගන්න හැකිවෙයිද??”
ඔන්න ඔය විදිහට තමා කතාව නිර්මාණය වෙන්නෙ. හඬ කැවීම් ශිල්පීන්ගේ නම් වෙනසක් සිදුවෙලා නැහැ. Frank Welker ස්කූබි-ඩු සහ ෆ්‍රෙඩ් ජෝන්ස්ටත්, Mindy Cohn-වෙල්මා ඩින්ක්ලී ලෙසත්, Grey Griffin-ඩැෆ්නි බ්ලේක් ලෙසත් Matthew Lillard ෂැගී රෝජර්ස් ලෙසත් හඬකැවීමෙන් දායක වෙනවා. කතාව බලලා රසවිඳලා අදහස් උදහස් එහෙම තියෙනවානම් ඒවත් ඉදිරිපත් කරන්න කියලා කරන කාරුණික ඉල්ලීමත් සමඟින් ඔයාලට සුභ දවසක් ප්‍රාර්ථනා කරලා තවත් මෙවැනිම නිර්මාණයක් අරගෙන එන බලාපොරොත්තුව ඇතිව මම ලිපිය මෙතනින් අහවරක් කරනවා. ඔයාලට තෙරුවන් සරණයි!
Due to copyright issues, we do not provide any torrent links.
ලබා දී ඇති උපසිරසි HDTV පිටපත් සඳහා අදාළ වේ.
සිංහල උපසිරැසි මෙතනින් බාගන්නSInhala Subtitles
-- Count 1430 --
[author] [author_image timthumb=’on’]https://www.baiscope.lk/wp-content/uploads/2019/03/FormatFactoryDSC_0003_1-e1553785024368.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “විහඟ පියුමාල්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]
Subtitle Contributor Rank
NEW MEMBER
JOINING DATE – 2018-03-24
SUBMAKER RATING BY ADMINS
[box]
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
[/box]
scooby doo animated movies download kara ganna vidihak dannawada
me scooby doo film ganna web site ekak kiyannako
@pasan
Scooby-Doo!.and.the.spooky.scarecrow.HDTV.x264.W4F.[rarbg]
ටොරෙන්ට් එක භාවිත කරන්න
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛
ela saho thanks
නියමයි….සබ් එකට තැන්ක්ස්…
මේවට දිගටම සබ් දෙමු….
Film ගන්න විදියක් නැද්ද
adoo maru maru scoobby doo godaaai
සිංහල උපසිරැසියට ස්තූතියි
ස්තූතියි සබ් එකට
Sub ekata thanx
thanks sahoo sub ekata
අලේ කාටුන් series එක කරන ගමන්
තවත් ස්කූබියක් දීලා නේද.❤
ෆට්ට සහෝ සුපිරියි ✌ 😉
බොහොම ස්තූතියි ජය වේව! ✌❤
❤❤❤❤❤❤❤❤❤❤❤❤
සබ් එකට බොහොම ස්තූතියි සහෝ….!
බොහොම ස්තුතියි මචං සබ් එකට.. 🙂
තව තව Scooby-Doo filmවලට Animated seriesවලට සබ් දෙන්න..
ජය වේවා.!
Thanks
ජය වේවා
නියමයි දිගටම සබ් දෙන්න.