අපගේ නිල ඩවුන්ලෝඩ් වෙබ් අඩවිය තවදුරටත් baiscopedownloads.co නොවේ. කරුණාකර අපගේ උපසිරසි සඳහා ගැලපෙන ලින්ක් බාගත කරගැනීමට https://baiscopedownloads.link/ හෝ https://baiscopedownloads.xyz/ වෙත පිවිසෙන්න.

MENU

Scooby-Doo! And WWE: Curse of the Speed Demon (2016) with Sinhala Subtitles | වේග රාක්ෂයාගේ ශාපය! [සිංහල උපසිරැසි සමඟ]

Rating: 7.5/10. From 14 votes.
Please wait...

Scooby-Doo! and WWE-Curse of the Speed Demon (2016)

Animation චිත්‍රපටියක් තමා මේ වතාවේ අරන් ආවේ! ඇත්තටම ඇනිමේෂන් චිත්‍රපටියක් කරපු පළවෙනි වතාව. වැඩිය කාටුන් චිත්‍රපට රසිකයෙක් නොවුණත් ස්කුබි ඩූ එකක් එහෙම අතාරින්න බෑනේ. ඒවගේම මං හොද WWE රසිකයෙක් නිසා තමා මේක භාරගත්තේ. වැඩේ ඉවරකරන්න නම් ටිකක් කල් ගියා. එහෙනම් කතාව ගැන ටිකක් කියන්නම්..

නමෙන්ම පේනවනේ මේක WWE එකත් එක්ක යන කතාවක් කියලා. ඉතින් මේකේ අපි කැමති රෙස්ලින් තරු ගොඩක් ඉන්නවා. THE UNDERTAKER, TRIPLE H, STEPHANIE, DUSTY RHODES, SHEAMUS,THE MIZ,Mr.McMAHON වගේ ගොඩක් අය මේකේ ඉන්නවා. ඔවුන්ම තමා හඩකැවීමෙන් දායක වෙලා තියෙන්නේ. කතාව මෙහෙමයි, WWEඑක පවත්වන මෝටර් රථ ධාවන තරගයක් තමා කතා තේමාව වෙන්නේ. මේ රෙස්ලින් තරුම තමයි ධාවකයින් වෙන්නේ. ඉතින් අපේ ස්කුබි ඇතුළු කට්ටියත් එනවා මේ තරගය බලන්න. තරගය අතරමගදී රාක්ෂයෙක් මතුවෙලා තරගයට බාධා කරනවා වගේම කට්ටියට පහරදෙනවා. ඉතින් මේ ගැන හොයලා බලන්න මිස්ටර් මික්මෑන් අපේ කට්ටියට බාරකරනවා. ෂැගීගෙයි ස්කූබිගෙයි නම් අදහස සුපුරුදු පරිදි මාරුවෙන්න තමා. හැබැයි ඉතින් ෆ්‍රෙඩියා පැනලා වැඩේ බාරගන්නවා. එහෙනම් මෙතනින් එහාට මොනාද වෙන්නේ? ස්කුබී ඇතුළු කට්ටිය කොහොමද මේ අභිරහස විසදන්නේ? කියන ඒවා බලලම දැනගන්නකෝ! එහෙනම් තවත් එකකින් හමුවෙමු! හැමෝටම ජයවේවා!!

 

Scooby-Doo! And WWE: Curse of the Speed Demon (2016) on IMDb

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

 

Scooby.Doo.And.WWE.Curse.Of.The.Speed.Demon.2016.DVDRip.XviD-EVO

මෙම ලබා දී ඇති උපසිරැසි ඉහත පිටපත සඳහා අදාළ වේ.

 

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ඉසුරු දිල්ශාන්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

42 thoughts on “Scooby-Doo! And WWE: Curse of the Speed Demon (2016) with Sinhala Subtitles | වේග රාක්ෂයාගේ ශාපය! [සිංහල උපසිරැසි සමඟ]

  • samahara sub download wenne nene

    Reply
  • Thanks saho sub ekata

    Reply
  • Thanks for the subtitle

    Reply
  • ela bro, meka enakan hitiye,mee puluwan nam me lagadi aapu antboy3 ekata sinhala sub dennakooooo

    Reply
  • උපසිරැසියට බොහෝම ස්තුතියි සහෝ

    Reply
  • උපසිරැසියට බොහෝම ස්තුතියි සහෝ
    ජයෙන් ජයම වේවා…!!

    Reply
  • අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
    ඉතා ගෞරවයෙන් අගය කරනවා..
    ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
    සුභපැතුම්.
    ඉදිරියටම යමු…!
    ජයවේවා……
    බුදු සරණයි.. !

    Reply
  • download button 1k nane………poddk balannko…

    Reply
  • sub download button eka pennane nane
    plz help

    Reply
  • mata meke subtitles download karaganna thana penne na ne 🙁

    Reply
  • machan ko sub aka dwndol karana aka penne nene bn issra wage kohomada sub aka dwnlod karanne

    Reply
    • Meka download karanne kohomada

      Reply
  • බොහොම ස්තූතියි සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

    Reply
    • Neighbors 2: Sorority Rising sub denna. 1ke sub baiscope eke thiyanawa

      Reply
      • Neighbors 2: Sorority Rising 2016 movie ekak

        Reply
  • බෝම ස්තූතියි සහෝ.. ගොඩ කලෙකින් කමෙන්ට් එකක් දැම්මේ.

    Reply
  • බොහොම ස්තුතියි සහෝ

    Reply
  • thz machoo sub ekata

    Reply
  • meka denakan balagena hitiye thanks sub ekata

    Reply
  • 1stබොහොම ස්තූතියි සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴

    Reply
    • Seed nam Adui wage Slow download

      Reply
    • Scooby-Doo!.And.WWE.Curse.Of.The.Speed.Demon.2016.720p.BluRay.x264-[YTS.AG] ………..ganna

      Reply
    • “කරදර කාරී Add නැතුව Download කරන්න”

      නොකිය කියන්නේ දැන් බයිස්කෝප් එකේ පොප් ඇඩ් කරදරයක් කියලද. දැනුවත්ව නම් නොමිලයේ සේවාවක් සපයන සියලුම වෙබ් අඩවි වල ඇඩ් තියනවා. අනික මේ සයිට් එකටම ඇවිත් මේකෙන් පරපෝෂිත විදියට හිට් වෙන්න දඟලමින් ඉන්න සයිට් එකටම ඔහොම කියල එක මගින් ඔයාගේ තත්වේ හිතා ගන්න පුළුවන්. පරණ කියමනක් තියනවා “කන බත් පතේ රේ… එපා කියල”

      අනික මේකට පැමිණෙන සියලුම දෙනාට උපසිරසි නොමිලයේ ගන්න පුළුවන්. අඩුම තරමේ ඔයාගේ කමෙන්ට් එකවත් මකලා නැ. ඔයාගේ සයිට් එකේ වගේ ඇඩ් එක ක්ලික් කරලා උදව් කරන්න කියල හිඟා කන්නේ නැ. මේ සයිට් එක මාසෙකට හොස්ට් එක සඳහා රුපියල් විසිපන් දහසක් විතර යනවා. ඉතින් ඒවා මෙච්චර කල් ඇඩ්මින් සහෝදරවරු තමා දරා ගත්තේ. ඒ වගේ සේවාවක් කරන අය වෙනුවෙන් පොප් ඇඩ් ක්ලෝස් කරන්න විනාඩියක් ගත කරන්න වෙන එක මම හිතන්නේ නැ මේ අඩවියට ඇත්තටම ආදරය කරන අයට ගැටළුවක් කියල.

      ඉතින් ඔයාට කියන්න තියෙන්නේ මේ සයිට් එකේ විදියට අකමැති නම් ඔයා එන්න ඕන නැ මේකට. මොකද වෙන සයිට් මත යැපෙමින් කට්ටිය ගෙන්න ගන්න ඕන නැ බයිස්කෝප් එකට. අවසාන වශයෙන් කියන්න තියෙන්නේ. කරනා උදව්වලට ගරු කරන්න.

      Reply
      • lol ow ban dan tika kaleka idan me site eke namatama samana nam hadagena methana udinma comment karanawa mun. pickpoket kiyana ekenan athi magulakuth na

        Reply
      • oya site eka karanneth biscopelk ekenma thamaa… ekai makanne naththee..
        copyright ahu wei kiyalaa bayata wena namakin karannee… HIk HIK boruwata comment daanawa wena kenek wage.

        Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *