Scooby-Doo! Frankencreepy (2014) | වොන් ඩින්කන්ස්ටයින්ගෙ ශාපය. [සිංහල උපසිරසි සමඟ]
කොහොමද අදත් මම ආවා අපේ යාළුවන්ට ඇනිමේෂන් චිත්‍රපටියක් අරන්.මේක අලුත්ම ස්කූබි ඩූ චිතුපටිය.නිකුත් වෙන්න තියෙන්නෙ මේ මාසෙ තවම නිකුත් වෙලා නෑ.ඒ නිසා තවම IMDb අගයක් සදහන් වෙන්නෙත් නෑ.
කතාව ගැන කිව්වොත් වෙල්මාට දැනගන්න ලැබෙනවා එයාගෙ මුතුන් මිත්තෙක් වෙන වොන් ඩින්කන්ස්ටයින් සිටුවරයාගෙ මාළිගාව වෙල්මාට අයිති වෙලා කියලා.ඒත් වෙල්මා කැමති නෑ එහෙ යන්න.අනිත් අයගෙ ඉල්ලීම නිසා වෙල්මාත් යනවා. එ ගියාම ස්කූබි කණ්ඩායමට වෙන්නෙ අමුතු අමුතු දේවල්.මම තවත් කතාව කියන්නෙ නෑ රසය නැති වෙන හන්දා.ඔයාලා බලන්නකො එහෙනම්.
තව ලස්සන චිත්‍රපටියකින් හමුවෙමු යාළුවනේ.
6065F1EE66336A68D131017C80E3838803844C91
ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.
8671 downloads
THANK YOU
niyaaaamaaaaaaaaaaaaaaaaaiiiiiiiiiiiiiii
thanx!!!
sub ekata thanx aaaaaa
ස්තුතියි අක්කි ඒ්ල 🙂
maru / patta wadak hode i wish you all the best for your future.
Elaazzz
පට්ට කාටුන් එක සබ් එකට ස්තුති !! නිර්මාණි විජේසිංහ සහෝදරිය
සොරි වෙන්න ඕනා කමෙන්ටුවක් දාන්න පරක්කු වෙච්ච එකට. සබ් එකට තෑන්ක්ස් අක්කි.
ela ela niyamai sahooooo
නියමයි ස්කුබි ඩු එකක් හින්දා බලන්නම ඔින
බාමි බාමි බාලා බලමි….. ස්තූතියි…..
බොහොම ස්තුතියි නිර්මාණි 😛 ජය
නියමයි……………………
උපසිරසියට තුති……….
sinahala sub download karanna denna nathi hethuwa poddak kiyanna puluwanda ?????
පුළුවන්නම් how to train your dragon 2 / planes 2 / චිත්‍රපටි අපිට බලන්ඩ දාන්නකෝ …………………………….. ඔබට ස්තුතියි!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!
meaka cartoon widiyada
උපසිරැසියට බොහොම ස්තූතියි…
Thank you Nirmani…………. 🙂
හම්මේ.. ස්කුබි ඩු,…. සිංහල උපසිරැසියට බොහොම ස්තුතියි සහෝදරිය.. 😀
උපසිරැසියට බොහොම ස්තූතියි …දිගටම සබ් දෙන්න.. ඔබට ජය…!
උණු උණුවෙන්ම නියමයි, අතත් පිච්චුනා, ජයවේවා.
Thanks Oyata Sahodariye,…….
ස්තූතියි සබ් ඒකට කාටුන් අක්කියෝ !
ජය වේවා අක්කේ…!
mama balagena hitapu scooby doo film ekak.. onna mama gaththa
අනෙ අම්මේ ඉතින් නේ
කාර්ටූන අක්කගෙන් තවත්
එකක්.මරු මරු ඔන්න බානව
සබට පින්
Thank you so much akka
Thanks very much ….Thanks very much..
very..very..Thanks….!
ammo niyamai mama hituwa vetarai thaz,,, & subapatum
thanks
Fattama kathawakne. Thanks akke..
Good luck.
ස්තුතියි කාටුන් අක්කා
ජය වේ්වා!
thama beluwe ne
බොහොම ස්තූතියි කාටූන් අක්කේ සිංහල උපසිරැසියට. ඔයා නැතුව වෙන කවුරු අපිට මේවා ගෙනල්ලා දෙන්නද මම අහන්නේ? ජය෴෴ 😛 😛
ela akke falung skiys wage sub elata karala sesaon 4 awthe
scooby cooby dooooooooooooooo :p
ස්කුබිඩුබි ඩු
එල අක්කියෝ
සබට තුති
ඔබට ජය…….
Thanks a lot sis.. 🙂 Great work
අම්මෝ ස්කූබියාගේ එකක්නේ.
ගොඩක් ස්තුතියි අපේ කාටුන් අක්කිට.
තව එකක් ඉක්මනින්ම දෙන්න.
ජයවේවා.
මේවා අතැරලා කොහොමද….
වයසට ගිහින් හැරමිටියෙන් ගියත් අපි මෙව්වා බලනවා.
හි හි….
සබට තුති.
උපසිරැසියට බොහොම ස්තූතියි
Scooby-Doo නම් නොබලා බෑනෙ thanks අක්කී
niyamai Cartoon Akkiyo.aniwa banawa….subata thanks NIRMANI akke.digatama sub denn.jaya wewa………
ela ela aniwa balanna oni thanks ……. 😀
ela elaaaaaaaaa…………. thankxxxxxxx
නියමයි
😛
උපසිරැසියට තුති…… 🙂
ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
ඔබට ජය .. 🙂
Bohoma thanks akki animation rasikayan venuwen me karana deta.Ben 10 cartoon malavata sub dunnoth khmada akki.season 1,2 godak aya balala tiyana nisa.season 3 ultimate alien,season 4 ominiverse godak aya balanna kamatten atte.
නියමයි කාටුන් අක්කියෝ !
අනිවා බලනවා !
ස්කූබි ඩූ නම් නොබලා බෑනේ .
ජය !
😀
හොඳයිනේ………….
Scooby-Doo!
උපසිරැසියට බොහොම ස්තූතියි……………
නියමයි ඩවුන්ලෝඩ් කරන් බලන්නම් ලස්සනයි