Scooby-Doo! Legend of the Phantosaur (2011) | පැන්ටසොර් ගේ පුරාවෘතය. [සිංහල උපසිරසි සමඟ]
කොහොමද යළුවනේ මගේ නම සඳුන් දිල්ෂාන් බංඩාර. මේ තමයි මගේ පළවැනි උපසිරැසි ගැන්විම. මම හිතනවා හොඳට ඇති කියලා ඒත් අඩුපාඩු ටික ටික ඇති ඒවා හදාගෙන ඉස්සරහාට යන්න මට උදවුකරන්න. මේ කතාව අනිමේෂන් වර්ගයේ එකක්. ඒවගේම ගොඩක් ජනප්‍රිය කාටූන් කතාවක්. ඔයාලා දන්නවා මොකද්ද ඒ කියලා. ස්කුබි ඩු. පොඩිකාලේ මගේ ආසම කාටුන් ඒක තමයි ස්කුබි ඩු කියන්නේ. ඒත් මට දැන් සතුටුයි මගේ අතින්ම මම කැමැත්තේන් හිටපු කාටූන් එකකට උපසිරැසි දාන්න ලැබුණ එක ගැන.
කාටූන් එක ගැන කිව්වොත් මේ කථාවේ හොල්මන් ඩයිනොසර් කෙනෙක් ගැන තමයි කියවෙන්නේ. රතු ඉන්දියානු පුරාවෘත කථාවක පැන්තරොර් කියලා භයානක ඩයිනෝසර් කෙනෙක් ඉන්නවා. මේ කතාව දැන ගන්නනම් මේක බලන්නම ඕනේ. ඊට අමතරව ෂැගි ට වචනයක් තියනවා. ඒක ඇහුණම එයා නිර්භිත වෙනවා. ඊට පස්සේ කාටවත් එයාව නතර කරන්න බෑ. මොකද්ද මේ වචනේ, එයා මොනවාද කරන්නේ, මේවත් දැන ගන්න වෙන්නේ බලලාම තමයි. කාටූන් එකට උපසිරැසි යොදලා තියන විදිහේ හරි වෙන මොනවා හරි අවුලක් තියනවානම් මට කියන්න. මම ඒ වැරදි හදා ගන්න කැමතියි 🙂
ඒවගේම මම මේක අවස්ථාව කරගන්නවා සමාවක් ඉල්ලන්නත් අපේ වාසල සහෝගෙන් මගෙන් වෙච්ච වැරද්දට. හොඳයි කතාව බලන්න කෝ. ඔයාලට තවත් ස්කුබිඩු කතාවක් අරගෙන එන්නම්කෝ. එහෙනම් ජය!! කමේන්ට් ඒකක් දාල යන්න. ස්තූතියි.
ආ අමතක වෙනවා. මට මේ අවස්ථාව දුන්න සමිර කරැණාරත්න අයියාටත්, රොයිලි අයියටත්, වාසල අයියටත් බොහොම ස්තුතියි. ආයෙත් ස්තූති වෙනවා. ජය!! තවත් කාටූන් එකකින් හම්බවෙමු….. 🙂
[button link=”http://tinyw.in/GIFh” type=”icon” “center” newwindow=”yes”] 697 MB කොපිය මෙතනින් බාගන්න[/button]
SInhala Subtitles
-- Count 5317 --
[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2014/09/sadunD.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “සඳුන් දිල්ෂාන්(තඩියා)” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]
Thnx loku
Thanks තඩියා
Thank you mcn
මචන් මේ කාටුන් එක බලන ගමන් හොයාගෙන ඇවිල්ල කොමෙන්ට් එක දාන්නෙ. උඹේ උත්සාහය අගය කරනවා. ඒත් සබ් එක කිසිම තේරුමකට නෑ. හැම තැනම ඉස්පිල් පාපිලි අවුල්. වචන වැරදී. අඩු ගානෙ උඹ ඉංග්‍රිසිවත් හරියට දන්න එකෙක්ද කියල සැකයි. මෙහම කරන්න එපා බන්. විත්‍රපටිය බලන එකත් එපා වෙනව. වැඩක් කරනකොට හරියට කරපන්. නැත්නම් කරන එකෙක්ට කරන්න දීපන්.
uba ekk hadla dahnko ehnm
තව ස්කුබි ඩූ කාටූන් ටිකක් දාන්න.ජයවේවා……………………………….
niyama wadak ayiaaaaaaaa patta =D
thankzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzz.for the sub
පළමු වැඩේට මගේ උණුසුම් සුබ පැතුම් සහෝ, දිගටම සබ් දෙන්න, ජයවේවා.
නියමයි සදුන් සහෝ..
ඊළග එකත් ඉක්මනින් ගෙමු.
සබට තුති..
ජය වේවා..
බුදු සරණයි.. !!!
බොහොම ස්තූතියි සඳුන් සහෝ සිංහල උපසිරැසියට. ඒවගේම සාදරයෙන් පිළිගන්නවා බයිස්කෝප් සිංහලෙන් අඩවියට. ජය෴෴ 😛 😛
sho thami mata udau kare
බොහොම ස්තුතියි උපසිරැසියට !
දිගටම සබ් දෙන්න .
සුභ පතනවා .
Thanks very much ….Thanks very much..
very..very..Thanks….!
පලමු උපසිරිට සුභපැතුම්…
නියමයි ඔබට තුති.
සුභපැතුම්.
ජයවේවා ඉදිරියටම යමු…!
ස්තුතියි සදුන් සහෝ..
ඉතුරු ස්කුබි ගේ කතා සැට් එකත් හෝම්මම ඉවර කරගෙන යමු.
ජය වේවා.
The Boxtrolls (2014)
mekate sub daneko…
Henry & Me (2014) mektath
ha ha dana balanam eta essala Baiscopelk ekata kauru hari delada balan comment 2 tam hode
thanks
නියමයි
😛
උපසිරැසියට තුති…… 🙂
ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
ඔබට ජය .. 🙂
තඩියා sub aketa tnx……..but ai bn mechare parena ahekate sub dunne…dane epai aluth 1k..hari hari aulak ne ilageta aluth 1k onne hari…
ane sorry sho danata math ekak ptan argen thiana 3 ekadi aluth ekak danawa 😀 jaya
ah tnx තඩි………elazzzzzz
සබට බොහොම ස්තුතියි සහො දිගටම දෙමු…………
ස්තුතියි තඩියා …
ela ela sabata thanx menna banoooo……………….!!!!
එල එල,
කවුරුවත් වැඩිය කාටුන් චත්‍රපටි වලට තැනක් දෙනවා අඩුයිනේ.
හාහා පුරා කියලා දාන පලමු උපසිරැසියට හදවතින්ම සුබ පතනවා…
ඒ වගේම ලිපියේ අන්තිම වචන කිහිපය කියෙව්වට පස්සේ හිතුනා
හින්දි ගොයියෝ
ඉග්‍රීසි ගොයියෝ
දෙමල ගොයියෝ අතරේ
(හැම එකක්ම කරන ගොයියොත් ඉන්නවා)
කාටුන් ගොයියෙකුත් වගා කරන්න බැහැලා කියලා
(මම නම් ඉංග්‍රීසි ගොයියෙක්.)
ඒත් මට හිතුනා කාටුන් ගොයියෙක් වැඩේට බැහැලා කියලා කියන්නේ.
කාටුන් චිත්‍රපට දැනට දීලා තිබුණත් දිගටම කාටුන්
හොය හොයා දෙනවානම්,
ඇඩ්මින් මහත්වරුන්ට baiscopelk වලම baiscopelk kid ZONE එකක් විවෘත කරන්න පුළුවන්.
කොහොම වුනත් ඒකත් නියමයි නේ ???
අපේ තඩියා සහෝගෙන් ඉල්ලනවා baiscopelk කාටුන් වලින් පුරවන්න කියලා.
ඒ වගේම තවත් චිත්‍රපට උපසිරැසි දෙන්න ශක්තිය, ධෛර්ය, විශේෂයෙන්ම (කාලය) ලැබේවා කියලා.
ආයු -බෝ -වේවා !!! __/|\__
monewa unath kamak ne The Mentalist nam digatema diyan ok….
ආයෙත් අහලා !!! 😉
elaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaa yakow…tnxxxxxxxxxxxx
ඔව් හොදේ mentalist නැවත්තුවොත් ගෙදර එනවා උබව හොයාගෙන. 😛
ස්තුතියි සහෝ!!!!!!!!
එල එල සබට තුති මචෝ ජය!!
සාදරයෙන් පිලිගන්නවා බයිස්කෝප් සිංහලෙන් උපසිරැසි කණ්ඩායමට. 🙂 🙂
එළ එළ තඩියෝ……..
දිගටම දෙමු…………
Thanksssssssssssssss 🙂
සබට බොහොම ස්තුතියි සහො 😛 😛 ජය
G’ luck for the 1st attempt Bro.Great work & Lot of thanks SADUN saho.Me wge thawa sub karanna shakthiya labewa.digu gamanak yamu.jaya wewa……………
නියමයි සහෝ නියමයි ..
ස්කුබි ඩූ..
ආසයි..
දැනට සබ ගන්නවා
තෑන්ක්ස්
Shaaa mama ada 1st.thanks hode sub ekata.digatama hoda nirmana karanna.. 😀
හොහොම ස්තුති සහො මගේ පළවැනි කමන්ට් ඒක දැම්මේ ඔයා ස්තුතියි ජය 🙂