Scooby-Doo! The Sword and the Scoob (2021) Sinhala Subtitles | අඳුරු අතීතයකට චාරිකාවක් ! [සිංහල උපසිරසි]
කාලෙකට පස්සේ අරන් ආවා ස්කූබි ඩූ සබ් එකක්. 2021 අවුරුද්දෙ නිකුත් වුන මුල්ම ස්කූබි ඩූ කාටූන් එක. ලයින් ගාන ටිකක් වැඩි නිසා මේක ඉවර කරන්න ලොකු වෙලාවක් ගියා. පොඩි කියවිල්ලක්යෑ තියෙන්නෙ ස්කූබී සෙට් එකේ. ඉතින් ලයින් 1000 පනිනවා. ඉතිං වෙච්ච පරක්කුවට සමාව ඉල්ලනවා. සබ් එක දෙන්න කියලා ෆේස්බුක් හරහා ඉල්ලීම් කරපු චාමික සහෝවත් මතක් කරන ගමන් පොඩ්ඩක් හැරෙමු ෆිල්ම් එක පැත්තට.
මේ වෙද්දි IMDB අගය 6.7 ක් හිමිවෙලා තියෙනවා. කතාව ගැන කියනවා නම් මෙදා සැරේ ස්කූබී සෙට් එක කාල තරණය කරන සීන් එකක් යන්නේ. ඒ මධ්‍යකාලීන යුගයට. මර්ලින් එහෙම හිටපු ආතර් රජතුමාගේ කාලෙට තමා සෙට් එක යන්නේ. මර්ලින් එහෙමත් ඉන්නවා කතාවේ. හැබැයි පොරට නම් වයසයි. ඉතිං මේ දේවල් හින්දා මේ ෆිල්ම් එකත් ස්කූබි ෆිල්ම්වලට ආස අයට අලුත් අත්දැකීමක් වෙයි.
ආරංචිවලට අනුව 2021 අවුරුද්දේ ස්කූබි ඩූ ෆිල්ම්ස් දෙකක් එන්න නියමිතයි. දැන් මේ එකක් ආවනේ. ඒ කියන්නේ තව එකක් එන්න තියෙනවා. ඒක ගොඩක් දුරට සැප්තැම්බර් මාසෙදි වගේ අපිට බලාගන්න පුළුවන් වෙයි. හරි තොරතුරක් නෑ අනුමානයක් විතරයි. ඒ වගේම ඒ ෆිල්ම් එක එක්දාස් නවසිය ගණන් වලදි ජනප්‍රිය වෙලා තිබුන Courage the Cowardly Dog කියන ඇනිමේෂන් සීරීස් එකත් එක්ක සම්බන්ධ වෙයි කියලයි කියන්නේ. එහෙම වුනොත් ඒකත් ස්කූබි ෆිල්ම් බලන අයට අලුත්ම අත්දැකීමක් වෙයි. ලිපිය ටිකක් කලබලේ ලිව්වේ හොඳ නින්දක් දාන්න වෙලා මදි නැත්නම් මොකද හෙට දවසත් හොඳට නිදි මරන්න වෙයි කට්ටිය එනකම් ඇඟිලි ගැන ගැන ඉන්න තව ෆිල්ම් එකකට සබ් එක කරන්න තියෙන නිසා. එහෙනම් ඒ ෆිල්ම් එකෙන් හම්බෙනකම් හැමෝටම ජය වේවා!
Due to copyright issues, we do not provide any torrent link.
මෙම ලබා දී ඇති උපසිරසි WEBRip / HDRip පිටපත් සඳහා අදාළ වේ.
9843 downloads
Subtitle Contributor Rank
SILVER MEMBER
JOINING DATE – 2014-09-01
SUBMAKER RATING BY ADMINS
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
බොහෝම ස්තූතියි!!!
♥♥☻☻…බොහෝම ස්තූතියි උපසිරැසියට…☺☺♥♥
super
හරිම පැහැදිලියි. සුපිරියටම සබ් කරලා තියෙනවා. ගොඩාක් ස්තූතියි අයියේ. Great job
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට.ජයෙන් ජය ♥️ සොහාන් සහෝ ♥️
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛
sub eka penne nane, pge not found wetenawa
සබ්ටයිට්ල් එක නෑ කියනවනේ?
සබ්ටයිට්ල් එක නෑ කියනවනේ?
404 error kiyano. Download wen na.
Owne mth danv 404 kiyl කොහොමද eke sub ek gnne
සබට තෑන්ක්ස් සහෝ❤️
සබ් එකට බොහොම ස්තූතියි සහෝ….!
ch ujd
ස්කුබී නම් ඉතින් බැලිල්ලක් තමයි තියෙන්නේ.merlin ඉන්නවනම් නොබල කොහොමද.උපසිරැසියට ස්තූතියි සහෝ..
සිංහල උපසිරසියට බොහොම ස්තුතියි,
බුදු සරණයි!!ජය වේවා!!!
බොහොම ස්තුතියි මල්ලි! සිංහල උපසිරැසිය දෙනකල් බලාගෙන හිටියේ.
Ow saho mgeth ehemi aid danna?
බොහොම ස්තූතියි සබ් එකට සොහාන් අයියෙ..
ජය වේවා.!
boss baby film ekata sub thiyanawada
Adarei sohan Borother, thank you for the sub… keep it up mcn, well done…
බොහොම ස්තූතියි …. !
නොබල කොහොමද?
සබට තුති වේවා සහෝ ❤️
Sub ekata thanx
ස්කුබි ධාලා නෙලන්නේ මල්ලි පරක්කු උන නිසා
එධා මැසේජ් එකක් deම්ම ධවසේ ඉදන්
අම්මෝ හිටිය විධිහ
අධ ඔන්න එවුවට පස්සේ බයිට් පොප් කොන් ගෙනල්ල ධෙන්ඩ
වැdeට බලන්ඩ හධන්නේ
sopar
බොහොම ස්තූතියි
උපසිරැසියට බොහෝම ස්තුතියි,
ජයෙන් ජයම වේවා…!!
තෑන්ක්ස් සහෝ
බොහෝම ස්තූතියි මල්ලෝ…
Tom & Jerry ත් ඉක්මනටම දෙමු එහෙනම්
ජය වේවා !!!