Scorpion [S01 : E12] |හාස්කම… [සිංහල උපසිරසි සමඟ]
යාළුවනේ… අද මං ඔයාලව මුණ ගැහෙන්නෙ මේ කතා මාලාවේ 12වන කොටසත් එක්ක. අද කොටසින් පස්සෙ අනිත් කතා වගේම මේකත් පොඩි නිවාඩුවක් ගන්නවා කියලා තමයි ආරංචිය. ඒ අනුව නැවත 13 වන කොටස විකාශය වෙන්නෙ ජනවාරි 5 වනදා.
මේ සතියේ කතාව ගැන බැලුවොත් අද මෙයාලාට සිද්ධ වෙනවා වැලි කන්දකට යට උන පොඩි ළමයෙක්ව බේර ගන්න. ඒක මුහුදු වෙරළෙ තිබුණ ගල් වැටියක් කඩන් වැටිලා ඒකට යට උන ළමයෙක්. මෙතනදි වෝල්ටර් පුදුම විදියට මහන්සි වෙනවා මේ දරුවව බේර ගන්න. එහෙනම් අද කතාව රස විඳින්නකෝ… ඉංග්‍රිසි සබ් එක ලබා දුන් හසන්ත සහෝටත් ස්තූති කරන ගමන් මං යනවා. ලබන 5 වනදා හමුවෙමු.
හැමෝටම සුභ නත්තලක් වේවා! බයිස්කෝප් අඩවියට ජය!!!
[button link=”http://goo.gl/fQaD6B” type=”icon” “center” newwindow=”yes”] 347 MB කොපිය මෙතනින් බාගන්න[/button]
[button link=”http://goo.gl/oEA0aj” type=”icon” “center” newwindow=”yes”] 434 MB කොපිය මෙතනින් බාගන්න[/button]
SInhala Subtitles
-- Count 22473 --
[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2014/09/Sherin-Ginige-e1410882085927.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ෂෙරින් සමාධි ගිනිගේ” සොයුරියට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඇයගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]
Thnx sub ekta …
බොහෝම ස්තූතියි උපසිරැසියට………………………
thank You !!!
ඇත්තටම සිංහල උපසිරසි නැත්තන් මේවා බලන්න බෑ…………
ගොඩක් ස්තුතියි……………….
12 ko bn
12 oneeeeeeeeeeeeeeeeeeeeeeeeeeeee
11 ne download wenne 12 kohomada ganne
wow so wooooooooooooooooooowwwwoooooooooooooooooooooo this is so wow …no words
….such a wondafull exhibition…every thing is perfect…thankyou every one..early enjoyed what fantastic one …this is the bet of all
සබ් එකට බොහොම ස්තුතියි සමාධි 😛 ජය
sub ekata thanx aaaaaaa
sub 1ට ස්තුතියි……
thanks sub එකට අක්කේ……………..
Thanks wewa sis (y)
thaks sis.. digatama sub denna hodada.. meka tamai mama balapu tv seiries walin super ma eka…
thanks sis
නියමයි සහෝ…ස්තුතියි..
උපසිරැසියට උණුසුම් සුභ පැතුම්!
දිගටම කරගෙනයුම..
ජයවේවා..!
පොඩ්ඩක් පරක්කුයි නේද
බොහොම ස්තූතියි ෂෙරින් සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛
එලස් කිනෝ
සබට තුති
ඔබට ජය………..
sorry sis
එලස්
සබට තුති
ඔබට ජය………..
thanks
උපසිරස පයිල් එක ඩවුන්ලෝඩ් කලාම ඇවිත් තිබ්බෙ 11 වන කොටසේ උපසිරසි පයිල්… කිප සැරයක්ම අරන් බැලුවා.. ඒත් එහෙම තමා… මට විතරද මන්දා මෙහෙමෙ උනේ…
ඔව්.මේකේ 12 උනාට තියෙන්නේ 11 sub එක..ඇයි ඒ..??
ou math beluwa 11 ne ,12 ganne kohomda
නියමයි
😛
උපසිරැසියට තුති…… 🙂
ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
ඔබට ජය .. 🙂
menna mb gana adu copy ekak 251mb
http://kickass-proxy.com/scorpion-s01e12-720p-web-dl-2ch-x265-hevc-psa-t9977006.html
thank you sis……………
Thanks
හම්මො ඇති ය්ආන්තම් තැන්ක්ස් හැපු නත්තල්
Thanks 🙂
උප සිරසට තුති . ජය වේවා !!
ඇති යාන්තං. දෙසැම්බර් වලට කරන්නේ මොනාද කියලා
හිතාගන්න බැරුවයි මම ඉන්නේ.
උපසිරැසියට ස්තුතියි.
තැන්ක් යූ සිස් 😀
bohoma sthuthi sahodari aparadi me kathawa kalyak parakko wenna asawen balan kathawak kohoma
hari sthuthi
niayamai…thanks SHEREEN SIS..sub ekata..digatama sub demu.jaya wewa……
ammo maga balagena hitiye.
supiri kathawak
godaaaaaaak sthuthi sub walata
Thankssssssssssss!!!!!!!!!!!!!!!!!!!!!!
balanna asa hithena supiri tv series ekak…
thanks a lot…
thanks sis,
Niyamai akka