අපගේ නිල ඩවුන්ලෝඩ් වෙබ් අඩවිය තවදුරටත් baiscopedownloads.co නොවේ. කරුණාකර අපගේ උපසිරසි සඳහා ගැලපෙන ලින්ක් බාගත කරගැනීමට https://baiscopedownloads.link/ හෝ https://baiscopedownloads.xyz/ වෙත පිවිසෙන්න.

MENU

AllFeatured ArticlesSinhala SubtitleTVඉතිහාසමය (TV)ක්‍රියාදාම (TV)නාට්‍යමය (TV)රහස් පරීක්ෂක (TV)ෂෙරින් සමාධිසිංහල උපසිරැසි

Scorpion [S01 : E12] |හාස්කම… [සිංහල උපසිරසි සමඟ]

Rating: 8.1/10. From 7 votes.
Please wait...

Scorpion tv 1

යාළුවනේ… අද මං ඔයාලව මුණ ගැහෙන්නෙ මේ කතා මාලාවේ 12වන කොටසත් එක්ක. අද කොටසින් පස්සෙ අනිත් කතා වගේම මේකත් පොඩි නිවාඩුවක් ගන්නවා කියලා තමයි ආරංචිය. ඒ අනුව නැවත 13 වන කොටස විකාශය වෙන්නෙ ජනවාරි 5 වනදා.

මේ සතියේ කතාව ගැන බැලුවොත් අද මෙයාලාට සිද්ධ වෙනවා වැලි කන්දකට යට උන පොඩි ළමයෙක්ව බේර ගන්න. ඒක මුහුදු වෙරළෙ තිබුණ ගල් වැටියක් කඩන් වැටිලා ඒකට යට උන ළමයෙක්. මෙතනදි වෝල්ටර් පුදුම විදියට මහන්සි වෙනවා මේ දරුවව බේර ගන්න. එහෙනම් අද කතාව රස විඳින්නකෝ… ඉංග්‍රිසි සබ් එක ලබා දුන් හසන්ත සහෝටත් ස්තූති කරන ගමන් මං යනවා. ලබන 5 වනදා හමුවෙමු.

හැමෝටම සුභ නත්තලක් වේවා! බයිස්කෝප් අඩවියට ජය!!!

Scorpion (2014) on IMDb

 

 

[button link=”http://goo.gl/fQaD6B” type=”icon” “center” newwindow=”yes”] 347 MB කොපිය මෙතනින් බාගන්න[/button]

ed8964820aa213935d6430c141b989644fa60eb7

[button link=”http://goo.gl/oEA0aj” type=”icon” “center” newwindow=”yes”] 434 MB කොපිය මෙතනින් බාගන්න[/button]

4b7aa9efa17f68e488766a006782487a7e66ac78
ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

 

[author] [author_image timthumb=’on’]http://www.baiscopelk.com/wp-content/uploads/2014/09/Sherin-Ginige-e1410882085927.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ෂෙරින් සමාධි ගිනිගේ” සොයුරියට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඇයගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]

         <<Previous Episode                           All Episodes                       Next Episode >>

හසන්ත වික්‍රමරත්ත

Admin Baiscopelk

40 thoughts on “Scorpion [S01 : E12] |හාස්කම… [සිංහල උපසිරසි සමඟ]

  • බොහෝම ස්තූතියි උපසිරැසියට………………………

    Reply
  • ඇත්තටම සිංහල උපසිරසි නැත්තන් මේවා බලන්න බෑ…………
    ගොඩක් ස්තුතියි……………….

    Reply
  • 12 oneeeeeeeeeeeeeeeeeeeeeeeeeeeee

    Reply
  • 11 ne download wenne 12 kohomada ganne

    Reply
  • wow so wooooooooooooooooooowwwwoooooooooooooooooooooo this is so wow …no words
    ….such a wondafull exhibition…every thing is perfect…thankyou every one..early enjoyed what fantastic one …this is the bet of all

    Reply
  • හර්ෂ ලහිරු

    සබ් එකට බොහොම ස්තුතියි සමාධි 😛 ජය

    Reply
  • sub ekata thanx aaaaaaa

    Reply
  • sub 1ට ස්තුතියි……

    Reply
  • kushan charith

    thanks sub එකට අක්කේ……………..

    Reply
  • thaks sis.. digatama sub denna hodada.. meka tamai mama balapu tv seiries walin super ma eka…

    Reply
  • චන්දිම අමරසිංහ

    නියමයි සහෝ…ස්තුතියි..
    උපසිරැසියට උණුසුම් සුභ පැතුම්!
    දිගටම කරගෙනයුම..
    ජයවේවා..!

    Reply
  • බොහොම ස්තූතියි ෂෙරින් සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

    Reply
  • “චූටී මල්ලි”

    එලස් කිනෝ
    සබට තුති
    ඔබට ජය………..

    Reply
    • “චූටී මල්ලි”

      sorry sis
      එලස්
      සබට තුති
      ඔබට ජය………..

      Reply
  • උපසිරස පයිල් එක ඩවුන්ලෝඩ් කලාම ඇවිත් තිබ්බෙ 11 වන කොටසේ උපසිරසි පයිල්… කිප සැරයක්ම අරන් බැලුවා.. ඒත් එහෙම තමා… මට විතරද මන්දා මෙහෙමෙ උනේ…

    Reply
    • ඔව්.මේකේ 12 උනාට තියෙන්නේ 11 sub එක..ඇයි ඒ..??

      Reply
      • ou math beluwa 11 ne ,12 ganne kohomda

        Reply

  • නියමයි
    😛
    උපසිරැසියට තුති…… 🙂
    ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
    ඔබට ජය .. 🙂

    Reply
  • හම්මො ඇති ය්ආන්තම් තැන්ක්ස් හැපු නත්තල්

    Reply
  • මම අහිංසකයි

    උප සිරසට තුති . ජය වේවා !!

    Reply
  • තැන්ක් යූ සිස් 😀

    Reply
  • bohoma sthuthi sahodari aparadi me kathawa kalyak parakko wenna asawen balan kathawak kohoma
    hari sthuthi

    Reply
  • ammo maga balagena hitiye.
    supiri kathawak
    godaaaaaaak sthuthi sub walata

    Reply
  • Thankssssssssssss!!!!!!!!!!!!!!!!!!!!!!

    Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *