Scorpion [S02 : E04] with Sinhala Subtitles | හැඟීම් දැනීම් සහිත රොබෝ මනුෂ්‍යයන්? [සිංහල උපසිරැසි සමඟ]
යාළුවනේ ඔන්න අද මේ කතා මාලාවෙ වන කොටසේ උපසිරැසි අරන් ආවා. ගියවර කොටසෙදි වෙච්ච දේවල් මතක් කළොත්, අළුත් හෝම්ලෑන්ඩ් අධ්‍යක්ෂක එක්ක ස්කෝපියන් කණ්ඩායම අමනාප වෙන තත්වයක් අපි දැක්කා ඇය සිල්වෙස්ටර්ව බේර ගන්න ක්‍රිියා නොකරපු නිසා. ඔය අතරේ දැන් රැල්ෆ් උසස් පාසලට යන්න සූදානම් වෙනවා. වෝල්ටර්ගේ අළුත් යාළුවාගේ උදව් සහ එයත් එක්ක ගත කරන කාලයෙන් වෝල්ටර් පොඩි පොඩි වෙනස්කම් වලට ලක් වෙලා කියලත් හිතෙන්න ඇති. ටෝබිගේ ආදර කතාවට කණකොකා හැඬලුවා වගේ හැපී වෙන කොල්ලෙක් එක්ක සෙට් වෙන්න යන්නෙ, ඒකෙ තරහට දුකට ටෝබි බොක්සිං පුරුදු වෙන්න යනවා අපි දැක්කා. ඉතින් ඔන්න ඔතන ඉඳන් අද කතාව පටන් ගන්නවා.
අද කතාවෙදි තවත් අළුත් චරිතයක් කතාවට හඳුන්වලා දීලා හිටපු චරිතයක් ඉවත් කරනවා. (තාවකාලිකවද ස්ථිරවද කියන්න දන්නෙ නෑ. අළුත් චරිතයට එන්නෙ කාන්තාවක්. බලන්නකො ඒ කවුද කියලා. අද අපේ කණ්ඩායමෙන් 3 ක් නාවික හමුදා රහස් මෙහෙයුමකට මුහුදේ යට සබ්මැරිනයකට අරන් යනවා. ඒ යන්නෙ වෝල්ටර්, කේබ් සහ හැපී. නමුත් එතැනදි වෙන ප්‍රශ්ණයක් නිසා සබ්මැරිනය අනතුරකට ලක් වෙනවා. එතැන ඉඳන් මෙයාලාව බේරගන්න හැටි අද කතාවෙන් පෙන්වනවා. අන්තිමට ඉතින් හිත් අමනාපකම් නැති වෙලා ගිහින් දුකින් හිටපු අයට සතුටු කාලයක් පටන් ගන්නවා කියලත් කියන්න පුළුවන්.එහෙනම් මම යනවා. එහෙනම් ලබන සතියේ ඊළඟ කොටසේ උපසිරැසි සමඟින් මුණ ගැහෙමු.බයිස්කෝප් අඩවියට ජය!!!
[button link=”https://goo.gl/gxvSed” type=”icon” “center” newwindow=”yes”] 189 MB (HEVC) කොපිය මෙතනින් බාගන්න[/button]
[button link=”https://goo.gl/BbYHYR” type=”icon” “center” newwindow=”yes”] 295 MB (HDTV) කොපිය මෙතනින් බාගන්න[/button]
SInhala Subtitles
-- Count 16242 --
[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2014/09/Sherin-Ginige-e1410882085927.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ෂෙරින් සමාධි ගිනිගේ” සොයුරියට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඇයගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]
<< Previous Episode All Episodes Next Episode >>
උපසිරැසියට බොහෝම ස්තුතියි………….ජය වේවා……………..!!!!!!!!!!!!!!!!!!!!!!!!!
Niyamai…Thanks…Jaya wewa !!!
උපසිරැසියට බොහෝම ස්තුතියි
Thank you for the sub sis..
…………………thanks………….
ෂෙරින් සහෝදරියට ජය වේවා… මට මේ පාර පරක්කු උනා බාගන්න…
thanks
thanks akke.plz tikak ikmanata sub denna
ස්තූතියි ශෙරින් සබට ඔන්න එහෙනම් බාගන්නවා ජයවේවා
bohoma sthuthi sahodari jaya
තෑන්ක්ස් සිස්!
ජය!!!!!!
උපසිරැසියට බොහෝම ස්තුතියි සහෝදරී. මීලඟ උපසිරැසියෙන් හමුවෙමු. 🙂 🙂
බොහොම ස්තූතියි ෂෙරින් සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛
බොහෝම ස්තූති ඔයාට
Thanks akke……..
Thanks. Please upload Sleepy Hollow Season 3 Sinhala subtitles.
thx sis
Thanks For Sub.
හයියෝ… පව් හැබැයි ටෝබියා. :'(
niayamai…suba denakm thamai balan hitiye…thanks SHERIN Sis..sub ekata..digatama sub demu.jaya wewa……
තැන්ක් යු සහෝ….
thanks akke sub eka digtama karan yanna…..meka nam loku udawwak
තැන්ක්ස් වෙවා සුබ් එකට දිගටම බලන කතාවක් දිගටම කරන් යමු ආ
බොහොම ස්තූතියි ……….
නියමයි….මේකට සබ් එනකන් බලන් හිටියේ…..
සබ් එකට තැන්ක්ස්….
පුළුවන් තරම් ඉක්මනින් දෙන්න බලන්න….
thanks…….! labana sathiyewath ikmanta denna…….
enakal balagena hitiye,thnx sis
දෙනකම් හිටියේ.
උපසිරසියට බොහොම ස්තුතියි.
Thank U Very Much Sis!!!