MENU

AllFeatured ArticlesMaxxASinhala SubtitleTVඉතිහාසමයක්‍රියාදාමනාට්‍යමයරහස් පරීක්ෂකවාර්තාමයෂෙරින් සමාධිසිංහල උපසිරැසි

Scorpion [S02 : E18] with Sinhala Subtitles | පැරණි මිතුදම. [සිංහල උපසිරැසි සමඟ]

Rating: 9.8/10. From 11 votes.
Please wait...

Scorpion SE2

යාළුවනේ, ඔන්න අදත් ගොඩා…..ක් පරක්කු වෙලා 18 වන කොටසට උපසිරැසි අරන් අාවා. අද ඉතින් මගේ නිදහසට කරුණු කියලා වැඩකුත් නෑ. ඒ වගේම අද වැඩි යමක් කියන්නෙත් නෑ. මොකද මේ වෙනකොට සමහර අය මේ කොටස බලලත් ඇති.

ඔයාලට සුභ ආරංචියක් කියන්න තියෙනවා. ඒ තමයි මට උදව්වක් වශයෙන් අපේ සහෝදරයෙක් මේකෙ ඉතිරි කොටස් වලට උපසිරැසි ලබා දෙන්න කැමැත්ත පළ කළා. ඒ කවුද කියල ඊළඟ කොටසින්ම බලා ගන්නකෝ. එහෙනම් ඉතින් තවත් පරක්කු නොකර ලිපිය අවසන් කරනවා. ඒ ගැන සමාවෙන්න. ලබන කොටසෙ ඉඳන් කිසිම පමාවක් නැතුව උපසිරැසිය ලැබේවි. මෙච්චර කල් ඉවසීමෙන් කතාව එක්ක එකතු වෙලා හිටපු හැමෝටම ස්තූතියි. සැමට සුභ සතියක්. බයිස්කෝප් අඩවියට ජය !!!

Scorpion (2014) on IMDb

 

 

[button link=”https://goo.gl/jDaUqf” type=”icon” “center” newwindow=”yes”] 197 MB (HEVC) කොපිය මෙතනින් බාගන්න[/button]

CAED6DFD2E78F8926461426E547D9BAD38FFC2F2

[button link=”https://goo.gl/biiNL6″ type=”icon” “center” newwindow=”yes”] 327 MB (HDTV) කොපිය මෙතනින් බාගන්න[/button]

9DEBE15A0F61B15261037DBFE9819AD8CF8820DA
Hash tag එක මාර්ගයෙන් ඉතා පහසුවෙන්ම, මෘදුකාංගය හරහා පමණක් ටොරන්ට් එක බාගත කරගන්න උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.
සිංහල උපසිරැසි මෙතනින් බාගන්න
SInhala Subtitles
-- Count 16297 --

 

[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2014/09/Sherin-Ginige-e1410882085927.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ෂෙරින් සමාධි ගිනිගේ” සොයුරියට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඇයගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]

<< Previous Episode                      All Episodes                      Next Episode >>

48 thoughts on “Scorpion [S02 : E18] with Sinhala Subtitles | පැරණි මිතුදම. [සිංහල උපසිරැසි සමඟ]

  • සිංහල උපසිරැසියට ස්තූතියි…………………ජයවේවා……………!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!

    Reply
  • Dushan Tharuka

    Niyamai…Thanks…Jaya wewa !!!

    Reply
  • ගොඩක් ස්තූතියි

    Reply
  • Koo ithuru tika 19 20 21 22 23 24 serama ewithne thiyenne 🙁

    Reply
  • 20 episode ekata yanna ba thanks

    Reply
  • -A machn ithuru tikata sub ? 19-20-21-22???

    Reply
  • අම්මෝ ඇති යාන්තම් ..තෑන්ක්ස් ..

    Reply
  • නලින් පෙරේරා

    ස්තූතියි වේවා ෂෙරින්, සිංහල උපසිරැසියට. ජය වේවා෴

    Reply
  • ගොඩක් ස්තූතියි අක්කෙ උපසිරැසියට…
    ජය!!!

    Reply
  • Oyata godak pin…. api wenuwen me karana kepa kirimata. . 🙂

    Reply
  • ෂෙරින් අක්කේ….
    මේ දක්වා අපිට හිතුවක්කාර මොළකාරයන්ගේ කතාව සිංහලෙන් තේරුම් කරලා දුන්නට ගොඩාක් ස්තුතියි. (සිංහල සබ් දුන්නට තෑන්ක්ස්! කියලා කිව්වෙ)

    අපිට සමහර දවස් වල TV series බලන්නත් වෙලාවක් නෑ. ඉතින් ඔයාලට සබ් හදන්න වෙලාවක් නැති එක සාධාරණයි. සිංහල සබ් හදන්න ඔයාලා වැය කරපු පැය ගාණ ගණන් කරලා බැලුවොත් ලොකූ කාලයක්නෙ. අපි වෙනුවෙන් කරපු ඒ කැප කිරීමට ගොඩක් ස්තුතියි!
    ඔයාට පුළුවන් වෙලාවක ආයෙත් සබ් හදයි කියලා අපි බලාපොරොත්තු වෙනවා.

    ජය වේවා!

    Reply
  • තිසර නියෝ

    උපසිරැසියට තුති…
    ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
    ඔබට ජය

    #Hail_Hydra

    Reply
  • ගොඩාක් දවස් මග බලාගෙන හිටියේ
    සබ එකට ස්තුතියි

    Reply
  • බොහොම ස්තූතියි ෂෙරින් සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

    Reply
  • Sub ekata Thanks 🙂
    Jaya Weva..!!

    Reply
  • නියමයි….සබ් එකට තැන්ක්ස්…එනකන් බලන් හිටියේ….

    Reply
  • Udara Damith B\K

    මේක වෙන කෙනෙක්ට දුන්නට කමක් නෑ…………..
    සිංහල උපසිරස කරන එක නවත්තන්ඩ එපා…………..
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .

    Reply
  • shalinda gamage

    koththu kana apita iwaseema igena ganna oni nahane 😛
    bohoma sthuthi sub 1 dunnata

    Reply
  • charith lakshan

    thx, parakku wenna epa deiyane

    Reply
  • අෆ්ෆා බලන් ඉඳලා ඇස් දෙකත් රිදෙනවා. 🙁 කමක් නෑ Thankx 🙂 ^_^

    Reply
  • Thnqq sub ekat..GOOD LUCK

    Reply
  • oyata godak ma godak thaks akke , oya me karana kepaweemata… 😛

    Reply
  • අජා..

    මේ ටොරන්ට් එක වැඩකරන්නේ නැතෝ……

    Reply
  • Hitha honda kolla

    ඇති යන්තන් හම්බ උනා..
    දැනටම එපි 19 ඇවිත් තියෙන්නේ…
    ඉක්මනට ඒකත් දෙන්න…
    සිරාවටම ගොඩක් පරක්කුයි.
    තෑන්ක්ස්

    Reply
  • bohoma sthuthi degatama karagena yamo jaya

    Reply
  • Ashan Kolambage

    Thanks very much

    Reply
  • pissuda bn 18 sub ekata 19 vedio eka denne 🙁 😛

    Reply
  • බොහොම ස්තුතියි සහෝදරී……….

    Reply
  • බොහොම ස්තූතියි අක්කෙ…

    Reply
  • ammoooooooooooooooooo godak godak thanks………………….

    Reply
  • Sub ekata thanx aaaaaaaaaaaa

    Reply
  • අනේ දෙයියනේ , සමාධි අක්කගේ සියලු ග්‍රහඅපල දුරු වී කරදර බාධක මග හැරී වැඩි වැඩි Sub කිරීමට (Scorpion තමා :3 ) ශක්තිය වාසනාව ලැබේවා…. 🙂

    Reply
  • widuranga

    thanx sister sub ekata…..

    Reply
  • scorpion බලන එකත් එපා වුනා, කමක් නෑ, thanks

    Reply
    • widuranga

      me malli iwasanna purudu weyan…
      kohoma hari sub eka labunane…
      nikan chater talk nodiii inna..

      Reply
      • Siraawatama.
        Chaatar kathaa kiyanda epa ban. @Dinush

        Nikan hamba wena sub ekane.

        Ubata epa una eka kaagewath wereddak nemene.
        Ubata puluwan nam uba sub ekak hadaagena balapan. Neththan kawuru hari sub eka denakan hitapan.

        Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *