Scorpion [S04 : E04] with Sinhala Subtitles | න්‍යෂ්ටික මිසයිලය බේරාගැනීම [සිංහල උපසිරැසි සමඟ]
ගිය පාර කොටසේදී කේබ්ගේ ප්‍රශ්නයක් නිසා කණ්ඩායමට පොඩියට ගෙවීම් කරන ජොබ් එකක් තමයි සෙට් වෙන්නේ.ඒ අප්‍රිකාවේ අනතුරට ලක්වුනු රයිනෝ විශේෂයක් ගැන හොයා බලන්න. ඇත්තටම ජාවාරම් කාරයෝ රයිනෝලා මරණවා උන්ගේ අඟ ලබාගන්න.ඉතින් කොහොමහරි මෙයාල ඒක විසදනවා.
අද කොටසේදී කේබ්ට නීතිඥවරයෙක් සොයනවා නමුත් ඔහුට හරියන කෙනෙක්ව හම්බවෙන්නෙම නෑ ඔය අතරේ ස්කෝපියන් කණ්ඩායමට වැඩක් සෙට් වෙනවා ඒ තමයි “න්‍යෂ්ටික මිසයිල ඒකකයේ” දියත්කීරීමෙ මෘදුකාංග අලුත් වැඩියාවක් සහ එහි ඇති මළ බැදුණු භාණ්ඩ අලුත් වැඩියාවකට හැබැයි ඉතින් මේ කියනව වගේ ලේසි පහසු වැඩක් නෙමේ මොකද ඒවා වහන්න කලින් භෞතික වශයෙන් වගේම අභ්‍යන්තර වශයෙන් ස්ථායිද කියල එහෙම නොකරොත් ලොකු කරදරේකට මුහුණ දෙන්න වෙන්නෙ.ඉතින් මෙයාල මිසයිලය අලුත් වැඩියා කරන අතරේදී හැපීගෙ අතින් වැරදිලා උපකරණයක් බිමට වැටෙනවා ඉතින් ඕක මිසයිලයේ වැදිලා ඉන්ධන ලීක් එකක් වෙනවා.ඉතින් මෙයාලට ලොකු විනාශයක් වෙන්න කලියෙන් ඒ ලීක් එක වහන්න පුලුවන් වෙයිද?කතාව ඔයාලටම බාරයි
ඊලග කොටසින් හම්බවෙනකම් හැමෝටම ජය!
Due to copyright issues, we do not provide any torrent links.
ලබා දී ඇති උපසිරැසි HDTV පිටපත් සඳහා අදාළ වේ.
සිංහල උපසිරැසි මෙතනින් බාගන්නSInhala Subtitles
-- Count 11149 --
[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2016/02/PCR.png[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ප්‍රණිත් රණසිංහ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]
Subtitle Contributor Rank
ADMIN MEMBER
JOINING DATE – AUG 18, 2014
SUB MAKER RATING BY ADMINS
Thanks
සිංහල උපසිරැසියට ස්තූතියි……………….ජයවේවා……..!!!!!!!!!!!!!!!!!!!!!!
Niyamai….Thanks….Jaya wewa !!!
සිංහල උපසිරැසියට ස්තුතියි.
බොහොම ස්තුතියි සහෝ උපසිරසියට..
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛
sub ekata thanks
sub ekata thank’s saho. jayawewaa!
tnq mcn
niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……
elaga kotasin hambawenne thawa episode 4k vithara apuvahama ne sak
thanks sahodaraya.. ilaga eka ikmanata diyan parakku karanna epa..
godak dawas balan hitiya.anith tikath ikmanta denna. thankx.
බොහොම ස්තූතියි ☺☺☺
ජය වේවා..!!
උපසිරැසියට බොහොම ස්තුතියි ………….
thankzz bro sub ekata
***සියලු කැපකිරීම් මැදින් කරනා වූ ***
*********මේ මහගු කාර්‍යට**********
🙂 🙂 🙂 🙂 ඔබට ස්තූතී 🙂 🙂 :-):-)
Thanks bro
AMMOOO..THNX BROO SUB EKA DUNNATAANITH EWATH IKMANATA DIYAN…O/B …
අහ් ..ස්කෝපියන් එකට සබ් දීල නේ ..මම නම් සිංහල සබ් එක්ක මේක බලන වැඩේ අතෑරල තියෙන්නෙ ..
කොහොම උනත් කමක් නෑ .තැන්කිව් සබ් එකට .
බයිස්කෝප් උපසිරැසි කණ්ඩායමට ජය …
Thx for sub praniya digatama sub denna labeva keya hadavatinma partana karanava bro obata jaya
bohoma sthuthi sahooo niyami niyami
thanks godak ikmanin sub eka dunnata
ep 5 ekawat ikmanata denawada???
අම්මට සිරි..
බලන් හිටියා එනකල්..
ඊගාව ටිකත් ඉක්මනට දෙන්න..
…………බොහොම ස්තුතියි………….
ela suoiriya
aye masekin withara genen anith ekata sub. ethakota hari
ඇති යාන්තන්.Thanks මචන්.අනිත් කොටස්වලටත් ඉක්මනට සබ් දෙන්න හොදේ
බොහොම ස්තුතිය සුබ පැතුම්
thanks for sub
Thx
American Horror Story walata sub o na bro
thawa godak a wage nane
Knight rider wage hoda a wageth naa
plz sub denawada puluwan ikmanata
apita anith a wage thiyna sub hariyan naa bro
plzzzzzz
බොහොම ස්තුතියි අයියේ උපසිරැසට..බුදුසරණයි..ජය වේවා..!
බොහොම ස්තුතියි සහෝ……
සබ් එකට තුති ප්‍රනීත් සහෝ
ඊලග කොටසෙන් හමු වෙමු
ජය වේවා
Thanks bro
Elz
ස්තුතියි.
#Hail_Hydra
Great job
බොහොම ස්තුතියි සහෝ……
Thanx brother
Thank you Very much…….
බොහොම ස්තුතියි සහෝ……
නියමයි මචෝ දිගටම සබ ඕනී……
Thanks