Watch Trailer

Scorpion [S04 : E03] with Sinhala Subtitles | අප්‍රිකන් සවාරිය [සිංහල උපසිරැසි සමඟ]

පලමු උපසිරැසියේදීම කිව්වා වගේ පුලු පුලුවන් වෙලාවක් අහුවුනු ගමන් තමයි මේ තුන්වෙනි කතාංගයටත් උපසිරැසිය ගේන්නේ. කතාවට කැමති ගොඩ දෙනෙක් නම් මට බැන බැන ඉන්නවා ඇති කතාවට සබ් එකත් නෑ බලන්න විදියක් නෑ කියලා. කොහොම වුනත් මේ සූදානම උපසිරැසිය ලබා දෙන්න. පසුගිය කතාංගයන් දෙක තුලදී ලෝක විනාශය වලක්වගන්න මෙයාලා ආ…

 

පලමු උපසිරැසියේදීම කිව්වා වගේ පුලු පුලුවන් වෙලාවක් අහුවුනු ගමන් තමයි මේ තුන්වෙනි කතාංගයටත් උපසිරැසිය ගේන්නේ. කතාවට කැමති ගොඩ දෙනෙක් නම් මට බැන බැන ඉන්නවා ඇති කතාවට සබ් එකත් නෑ බලන්න විදියක් නෑ කියලා. කොහොම වුනත් මේ සූදානම උපසිරැසිය ලබා දෙන්න.

පසුගිය කතාංගයන් දෙක තුලදී ලෝක විනාශය වලක්වගන්න මෙයාලා ආක්ටික් වලට යනවා මෙතේන් වායු කාන්දුවක් වහලා දාන්න. ඉතිං මෙයාලට කොලින්ස් එක්ක තමයි ඒ වෙනුවෙන් යන්න සිද්ධ වුනේ. කොහොම වුනත් කොලින්ස් කට්ටියටම කොකා පෙන්නලා රවට්ටලා කොහොම හරි මාංචුවත් ගලවගෙන පැනගන්නවා. කොලින්ස් හෝම්ලෑන්ඩ් එක හරහා එලියට එක්කගෙන ගියත් එයාව බාර වෙලා තිබුනේ කේබ්ට නිසා කේබ්ව තමයි මේ අවුලට පැටලුනේ. කේබ්ව අත්අඩංගුවට ගත්තට පස්සේ සිද්ධවෙන්නේ මොනවද කියන එක තමයි මේ කතාවේ තියෙන්නේ.

මෙදා පාර කේබ්ගේ ප්‍රශ්ණේ නිසා මෙයාලට පොඩියට ගෙවීම් කරන ජොබ් එකක් තමයි සෙට් වෙන්නේ. ඒ අප්‍රිකාවේ අනතුරට ලක්වුනු රයිනෝ විශේෂයක් ගැන හොයා බලන්න. ඇත්තටම ජාවාරම් කාරයෝ රයිනෝලා මරණවා උන්ගේ අඟ ලබාගන්න. ඉතිං මේ රයිනෝ අඟක් කියන්නේ ලංකාවේ වල්ලපට්ට වගේ සීන් එකක්. මේ රයිනෝ අඟවල් බාවිතා කරන්නේ ඹෟෂධ වර්ග තනන්න කියලා තමයි කියන්නේ. ගොඩක් දුරට පුරුෂ ශක්තිය වැඩි කරන ඹෟෂධ නිර්මාණය කරන්න. කොහොම වුනත් මිනිස්සු මේක විශ්වාස කලත් රයිනෝ අං වල ඹෟෂධීය ගුණයක් නෑ කියලා තමයි වෛද්‍ය විද්‍යාව දන්න හැම කෙනෙක්ම වගේ කියන්නෙත්. නමුත් මිනිස්සුන්ගේ හණමිටි අදහස් වලට පිං සිද්ධ වෙන්න දැන් ලෝකයේ සැබෑවටම රයිනෝ සතුන් රතු ලැයිස්තුවටත් ඇතුල් වෙලා තියෙන්නේ. ඉතිං ස්කෝපියන් වලට අද සෙට් වෙන්නේ මේ විදියට අප්‍රිකාවෙන් ජාවාරම් කාරයෝ පන්නපු රයිනෝ අඟක් ආපු තැන පිලිබඳව DNA විශ්ලේශණයක් සිදු කරලා, ඒ රයිනෝලා ජාවාරම් කාරයින්ගෙන් පරිස්ම් කරලා තියාගන්න. ඒ කියන්නේ ඒ රයිනෝලා ඉන්න තැන වන ආරක්ශකයින්ට හොයලා දෙන එක විතරයි. සරල වැඩක්. ඒත් හැමදාම වගේ මොකක්හරි සිදුවීමක් වෙලා මෙයාලගේ වැඩ වණ වෙන ස්වභාවයක් සිසන් තුනක් තිස්සේ කතාව බලපු ඔයාලට පේන්න ඇති. ඉතිං අදත් ඒ විදියටම මෙයාලට වැඩ වැවෙනවා. එක හේතුවක් නැතිව, මොලේ කොච්චර තිබුණත් කණ්ඩායමේ කාගේ හරි ගොං වැඩක් හෝ ලඟ පාත ඉන්න කෙනෙකුගේ ගොං වැඩක් හෝ නැතිනම් මෙයාලට පිටතින් එල්ල වෙන තර්ජනයක් නිසා යන ප්‍රධාන කරුණු කාරණා වලින් එකක් නිසා තමයි මේ සිද්ධිය වෙන්නේ.

ඉතිං අද අපි බලමු කවුරු කොහොම ගොං වැඩ කරයිද? නැතිනම් කොහොමද අද ගියපු වැඩේ වැවෙන්නේ? වෙනදා වගේම වැඩේ ගොඩදාගන්න පුළුවන් වෙයිද කියලත්. එහෙනං මම අදට සමුගන්නම්. පුළුවන් ඉක්මනට මීලඟ කතාවෙන් හමුවෙමු.

 

Scorpion (2014– ) on IMDb

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

ලබා දී ඇති උපසිරැසි HDTV පිටපත් සඳහා අදාළ වේ.

12,943 downloadsDownload Scorpion.S04E03.zip118 KB

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2016/02/PCR.png මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ප්‍රණිත් රණසිංහ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

ADMIN MEMBER
JOINING DATE – AUG 18, 2014
SUB MAKER RATING BY ADMINS

 

Previous BT1All BT1Next BT1

Subtitles

12,943 downloadsDownload Subtitles118 KB

73 comments

  1. Eranga Sandaruwan

    උප සිරැසියට බෝම ස්තූතියි බ්‍රෝ!…
    ජය වේවා..

  2. C Madushan

    සබ් එකට ගොඩක් ස්තූතියි සහෝ

  3. Nirodhauthpala

    Thx for sub bro eanakan balan hitiye digatama sub denna labeva keya hadavatinma partana karanava bro obata jaya

  4. Sanjaya

    උපසිරැසියට බොහොම ස්තූතියි.. ☺☺☺
    තව තවත් උපසිරැසි නිර්මාණය කිරීමට ශක්තිය ධෛර්යය ලැබේවා..!!
    ජය..!!

  5. Kasun

    බොහොම ස්තුතියි සහෝ......

  6. Rasindu V. Perera

    නියමයි...සබ් එකට තැන්ක්ස්...
    ඊලග එකටත් ඉක්මනට දෙමු...

  7. Ishanka

    Thanks bro

  8. සනිඳු ලක්ඛිත

    බොහොම ස්තුතියි අයියේ උපසිරැසට..බනින එවුන්ට බනින්න බැරිනම් ඕනි කුදයක් ගහගන්න කියලා අයියට පුලුවන් වෙලවට සබ් එක දෙන්න. පරක්කු වෙලා හරි සබ් එක වැටෙනවම් එචරයි. අනික හැමෝම උපසිරැසි කරන්න ආසවෙන් බලන් ඉන්න කතාවක් නෙමෙයිනේ මේක..
    බුදුසරණයි..ජය වේවා..!

    1. Udara Damith B/K

      ekem,a

  9. pasindu dixon

    එල ස්තූතියි ඈ ...
    සෑහෙන වෙලාවක් බලන් හිටියා සබ් එක දානකම්.කොහොමහරි දැම්ම⁣නේ....එල ⁣හොඳේ.........

  10. Kulanjana Maduranga

    niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……

  11. Udara Damith B/K

    එල කිරී
    ටෝබි වත් පිස්සු කෙලියිද
    බලමුකෝ

    1. Udara Damith B/K

      වොල්ටරනේ පිස්සු කෙලින්නේ මරු

  12. akash

    elamaaa kollo... thanks ahh.. ilaga ekath ikmanata damuu

  13. Kawshalya Dushyan

    සබට තුති ප්‍රණීත් ලොක්කා..ජය

  14. Dasun Chathuranga

    උපසිරැසියට බෝහෝම ස්තුතියි සහෝ.........

  15. D.Chamara

    උපසිරැසියට බොහොම ස්තුතියි සහෝ,
    ජය …!!

  16. kasun sandaruwan

    ***සියලු කැපකිරීම් මැදින් කරනා වූ ***
    *********මේ මහගු කාර්‍යට**********
    :-) :-) :-) :-) ඔබට ස්තූතී :-) :-) :-):-)

  17. Gayan

    Sub ekata thank's saho. jayawewaa!

  18. DAMITH

    thankzz sub walata

  19. රයන් ද සිල්වා

    සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ
    ජය වේවා

  20. Sachintha

    Thanks For Sub

  21. උදාර දිල්ශාන්

    සබ් එකට තුති සහෝ
    ඊලග කොටසෙන් නැවත හමු වෙමු

  22. Malindu

    Thanks

  23. ඩිලාන් හසිත

    තෑන්ක්ස් බ්‍රෝ සබට
    එලම

  24. මලිත් සංදීප

    මේක දෙනකල් තමයි බලන් හිටියේ සහෝ
    තැන්ක්ස්

  25. කනිශ්ක ලක්මාල්

    ස්තූතියි සහෝ

  26. මිතුල් ලක්ශිත

    නියමයි සහෝ
    04 වෙනි කොටසත් ඉක්මනට දෙන්න ට්‍රයි එකක් දෙන්න....

  27. Tharindu

    Thanks sahoo sub ekata....

  28. විනෝද් විදුශ්ක

    තෑන්ක්ස් ප්‍රනීත් සහෝ සබට
    සමගාමී විකාශයට සබ් දෙන්න උත්සහයක් දෙන්න... බැරි උනත් කමක් නෑ මගනම් නවත්තන්න එපා සහෝ

  29. ඩිලාන් හසිත

    සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ

  30. රුවන් මනෝජ්

    මැක්සා සහෝ එලම

  31. තරිදු විතාන

    නියමයි ප්‍රනීත් සහෝ
    04 වෙනි කොටසෙන් ඉක්මනට ම හමු වෙමු

  32. Minushi

    Tnx 4 Sub

  33. Gayan Tharuka

    Sub ekata thanks sahoo

  34. Himaru

    Thanks

  35. චන්දන

    ස්තූතියි මල්ලී උපසිරැසියට
    අනිත් කොටසත් හැකි ඉක්මනට දෙන්න පුලුවන්නම් ලොකු උදව්වක්

  36. හසිත ඩිලාන්

    සිංහල උපසිරැසියට තුති සහෝ
    අපි වෙනුවෙන් මේ කරන කැප කිරීමට ගෝඩාක් ස්තූතියි

  37. Minushi

    Tnx 4 sub

  38. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  39. තිසර නියෝ

    උපසිරසියට තුති...
    ඊලඟ උපසිරසියෙන් හමුවෙමු...
    ජයවේවා....
    #Hail_Hydra

  40. Tharaka Lahiru

    tnq mcn

  41. lahiru

    අනිත් කොටසත් හැකි ඉක්මනට දෙන්න පුලුවන්නම් ලොකු උදව්වක්

  42. Kakula

    Ikmnta sub denna beinm oka podi ekekuta dela chu karala nidagnna

  43. Ravindu Rukshan

    Thx

  44. Raveesha

    dn episode 2kakma out karala iwarai eta tma e dekema sub dunne natte ai???
    Ikmanatama e dekema sub dennako

  45. Destiny

    scorpion season 3 ekath epa kerewwa. season 4 ekath epa karawai wage

    1. Mas

      apo ow dnm meka balanna epa wenwa

  46. kalpa

    epi 4 thma nadda bn,ikmanata diyanko

  47. Raveesha

    ai scorpion eka balana epa karanneh
    ikmanata sub eka dennako

  48. Destiny

    meeta wada adu downloads thyena tv series walatath ikmanata sub danawa, ai bn mekatama mehema karanne

  49. Mas

    samahara parana tv series walatat sub denwa mekata sub dennamane kenek nethi wenne kohoma hari denna balanna mekatat.

  50. thilan

    indakin vat sub denda bai nm bara gan natuwa hitapan redda ep6k avit thama ep4 sub na, mona magulakda karanne issara indan scorpion eke sub mehema thama episode 4k vitara apuwahama thama ekak sub denne indakin

Load more comments

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.