MENU

AllFeatured ArticlesMaxxASinhala SubtitleTVඅප‍රාධ (TV)අභිරහස් (TV)අමුතුයිඉසුරු දිල්ශාන්එළත්‍රාසජනක (TV)තීරණය ඔබේබලන්නහොල්මන් (TV)

Scream [S02 : E05] with Sinhala Subtitles | මරණයේ අරුණෝදය! [සිංහල උපසිරසි සමඟ]

Rating: 9.5/10. From 4 votes.
Please wait...

Scream The TV Series (2015)-2

ගියවර කොටස වෙනදා වගේම සුපිරි කොටසක් බව දකින්න ඇති. අන්තිමේදී කට්ටියට ජේක්ව දකින්න ලැබුනා. හැබැයි කවදාවත් හිතපු විදියකට නෙමේ. බෘක්ගේ ඉස්සරහටම ජේක්ගේ මලසිරුර දැම්මා දකින්න ඇති. ඒ වගේම අර පිස්සු පාටියත් මතක ඇති. කිරන්ගේ මස්සිනා ඊලයිගේ අදහස මොකක්ද කියලා ගියවර කොටසින් පැහැදිලි වුනා. පොර එන පොට හරියන්නේ නෑ වගේ. ඒවගේම නෝවගේ අළුත් සම්බන්දෙත් පටන්ගත්ත ගමන්ම ඉවරවුනා වගේ. කොහොමවුනත් අද කොටස පටන්ගන්නේ කලින් කොටස අවසන් වූ තැනින්ම තමා. ඒ කිව්වේ, ජේක්ගේ සිද්ධියෙන්. මේ සිද්ධිය නිසා දැන් මුළු පාසලම කලබල වෙලා ඉන්නේ. ඒවගේම ශෙරිෆ් විසින් පාසල තාවකාලිකව වහලා දානවා. වහලා දානවා කිව්වේ අගුල් දාන එකට ඈ. පාසලේ කාටවත් එලියට යන්න දෙන්නේ නෑ වගේම කාටවත් ඇතුලට එන්න දෙන්නෙත් නෑ. හැමෝගෙන්ම සිදුවීම ගැන ප්‍රශ්න කරනවා. ඒ විතරක් නෙමේ ජේක්ගේ ෆෝන් එක එමාගේ බෑග් එක ඇතුලේ තිබිලා හම්බෙනවා. ඒත් එමා දන්නේ නෑ ඒක කොහොම බෑග් එකට ආවද කියලා. එහෙනම් ඔය ටික විතරක් කියලා, කට්ටියට කුතුහලය ඉතිරිකරලා මං කැපෙනවා. ආයේ හමුවෙමු!

හැමෝටම ජයවේවා!!

 

 

 

Scream (2015– ) on IMDb

 

 

 

මෙම ලබා දී ඇති උපසිරසි සියළුම HDTV පිටපත් සඳහා වලංගු වේ.

සිංහල උපසිරැසි මෙතනින් බාගන්න
SInhala Subtitles
-- Count 1206 --

 

[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2015/06/IsuruD.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ඉසුරු දිල්ශාන්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]

      <<Previous Season                         All Episodes                         Next Episode>>

10 thoughts on “Scream [S02 : E05] with Sinhala Subtitles | මරණයේ අරුණෝදය! [සිංහල උපසිරසි සමඟ]

  • Dushan Tharuka

    niyamai…Thanks…Jaya wewa !!!

    Reply
  • බොහොම ස්තූතියි සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

    Reply
  • thankZZZZZZZZZZZZZ bro!!!!!!!!!

    Reply
  • Thisara Neo

    උපසිරැසියට තුති…
    ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
    ඔබට ජය


    #Hail_Hydra

    Reply
  • thanx sub 1ta ela digatama sub demu mcn

    Reply
  • praneeth madu

    බොහොම ස්තූතියි

    Reply
  • Udara Damith B\K

    ………………………………………………………………………………………………………………………………

    බොහොම ස්තූතියි

    ………………………………………………………………………………………………………………………………..

    Reply
  • නිලන්ත

    බොහොම ස්තූතියි සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴

    Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *