MENU

AllFeatured ArticlesMaxxASinhala SubtitleTVඅප‍රාධ (TV)අභිරහස් (TV)අමුතුයිඉසුරු දිල්ශාන්එළත්‍රාසජනක (TV)තීරණය ඔබේබලන්නහොල්මන් (TV)

Scream [S02 : E11] with Sinhala Subtitles | මේ වතාවේ කවුද? [සිංහල උපසිරසි සමඟ]

Rating: 10.0/10. From 4 votes.
Please wait...

Scream The TV Series (2015)-2

ගියවර කොටසේදී නෝවාට වුන අකරතැබ්බය මතක ඇති. කොහොම හරි නෝවා ජීවිතය බේරගත්තත් සෝයිට නම් මිනී මරුවගෙන් ගැලවෙන්න ලැබෙන්නේ නෑ. ඒ වගේම දැන් ගොඩක්ම සැකයක් ඇතිවෙලා තියෙන්නේ ඊලායි ගැන තමා. මෙවර කොටසින්, මේ කොටසේදී ඊලායි ගැන සැකයන් තහවුරු වන සාක්ෂියක් කට්ටියට හම්බවෙනවා. ඒ වගේම එමායි ඕඩ්‍රීයි අර ගොවිපලට යනවා තවත් සාක්ෂි හොයාගන්න. මෙතනදීත් හොද හොද දේවල් ටිකක් වෙනවා. එහෙනම් වැඩි දෙයක් කියන්නේ නෑ. කට්ටිය බලලම දැනගන්නකෝ. අවසාන කොටසින් හමුවෙමු!

 

හැමෝටම ජයවේවා!!

 

Scream (2015– ) on IMDb

 

 

 

Due to copyright issues, we do not provide any torrent link.

 

Scream.The.TV.Series.S02E11.HDTV.x264-FLEET.srt

මෙම ලබා දී ඇති උපසිරසි ඉහත පිටපත සඳහා අදාළ වේ.

සිංහල උපසිරැසි මෙතනින් බාගන්න
SInhala Subtitles
-- Count 1182 --

 

[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2015/06/IsuruD.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ඉසුරු දිල්ශාන්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]

      <<Previous Season                          All Episodes                         Next Episode>>

10 thoughts on “Scream [S02 : E11] with Sinhala Subtitles | මේ වතාවේ කවුද? [සිංහල උපසිරසි සමඟ]

  • Dushan Tharuka

    niyamai…Thanks…Jaya wewa !!!

    Reply
  • බොහොම ස්තූතියි සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

    Reply
  • 12 අවසාන එපිය කියලා තිබුනට තව එපි 2ක් තියෙනවා. මිනිමරුවා next එපියෙන් පෙන්නනවා නම් ඉතුරු එපි 2න් අලුත් season 1 පටන් ගන්නවාද? එ ගැන ටිකක් කියනවාද?

    මෙක බලන අය කියමුද බලන්න කවුද මිනිමරුවා කියලා. මං හිතන්නෙ sheriff, mis.ලැන්ග් හරි ඊලයිගෙ අම්මා වෙන්නත් පුලුවන්.

    thanx bro sub 1ta.

    Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *