Seal Team Six : The Raid on Osama Bin Laden (2012) Sinhala Subtitles | බින් ලාඩන් ඝාතනයේ නොදුටු පැත්ත [සිංහල උපසිරැසි සමඟ]
තුන් දහසකට අධික පිරිසක් ජීවිතක්ෂයට පත් කරමින් මුලු ලෝකයම සසලවමින් ඇමෙරිකාවේ ලෝක වෙළෙඳ මධ්‍යස්ථානයට 2001 සැප්තැම්බර් 11 වැනි දින එල්ල වූ ප්‍රහාරය අප සියලු දෙනාගේ සදා නොමැකෙන මතකයක් වී ඇත. එම ප්‍රහාරයේ මහ මොලකරු නැතහොත් අල්කයිඩා සංවිධානයේ නායකයා වන ඔසාමා බින් ලාඩන් පාකිස්තානයේ සැඟව සිටියදී පසුගිය වර්ෂයේ මැයි මාසයේදී ඇමරිකානු විශේෂ හමුදා කණ්ඩායමක් (Seal Team 6) දියත් කළ මෙහෙයුමකින් මරා දැමුවා. මෙම චිත්‍රපටයේදී ඔබට පෙන්වීමට උත්සාහ කර ඇත්තේ එම ප්‍රහාරයට පසුබිම් වූ වටපිටාව සහ එම ප්‍රහාරය දියත් කළ ආකාරයයි.
මෙම චිත්‍රපටය නැරඹීමෙන් පසු අල්කයිඩා නායකයා කොටුකර ගැනීමට ඇමරිකානු හමුදාව සැලසුම් කළ ආකාරය සහ ඔසාමා බින් ලාඩන් ඝාතනයට ලක්වන විට ඔහු ජීවත් වූ ආකාරය පිළිබඳව මනාව වටහා ගත හැකි වනවා. ලොව ඉතාමත් දරුණු ත්‍රස්ථවාදියෙක් වන ඔසාමා අවසන් වරට රැඳී සිට ඇත්තේ පකිස්තානයේ ඉස්ලාමාබාද් නුවරට නුදුරින් පිහිටි හමුදා පාලනය යටතේ පවතින ප්‍රදේශයකයි. අඩි 12ක් පමණ උස තාප්පයකින් වටවූ බිම් කොටසක ඔසාමා බින් ලාඩන් තම බිරින්දෑවරු 27දෙනා සහ ළමයි 108දෙනා සමඟ ඉතා රහසිගතව ජීවත් වී තිබෙනවා. කාන්තාවන් සහ ළමයින් බහුලව සිටින ස්ථානයක මෙවැනි මෙහෙයුමක් දියත් කිරීම ඉතා අසීරු කටයුත්තක් වනවා. ආයුධ සන්නද්ධ නැති කිසිම කෙනෙකුට වෙඩි තැබීමට මෙම හමුදා කණ්ඩායමට අවසර ලැබී නැහැ.
ඉතින් මේ සිදුවීම් පෙළ ඔබට සිනමාවකින් දැක ගැනීමට සලස්වා ඇත්තේ මෙම චිත්‍රපටයේ අධ්‍යක්ෂක වන John Stockwell විසින්. මතකනේ කට්ටියට The Hurt Locker (2008) ෆිල්ම් එක.. ඒකත් producer කරලා තියෙන්නේ මෙයා තමා.. මෙහි රූගත කිරීම් සඳහා දක්ශ නලු නිලියන් කිහිප පොලකගේම දායකත්වය ලැබී තියෙනව. ඇමරිකාවේ බුද්ධි අංශ මේ මෙහෙයුම සඳහා ක්‍රියාත්මක වූයේ කෙසේද? ප්‍රහාරය දියත් කිරීමේදී භාවිතා කළ උපක්‍රම මොනවාද? අල්කයිඩා නායකයාගේ අවසානය කෙසේ සනිටුහන් වෙයිද? මේ සියල්ලම ඔබට අවසානයේදී දැකගන්න හැකි වෙයි.
එහෙනම් මම ගිහින් එන්නම්.. නැවතත් සුපිරි බයිස්කෝප් එකකින් හමුවෙන තුරු හැමෝටම ජය වේවා෴
Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරැසි BR පිටපත් සඳහා අදාළ වේ.
12057 downloads
Subtitle Contributor Rank
BRONZE MEMBER
JOINING DATE – 2011-11-30
Dremeeing love sub එක හදලා දානවද කොහෙවත් හොයන්න නෑ ඒක
Dremeeing love sub එක හදලා දානවද කොහෙවත් හොයන්න නෑ ඒක
මොකක්ද බං මේ bluray කියලා hdtv දීලා තියෙන්නෙ, සොරි බං, උබලගෙන් සබ් එක ගන්නෙ මාෙ විස්වාසෙකින්නෙ
Seal Team Season wala puluwannam sub eke genna koooo
බොහොම ස්තූතියි
sub delay -86500
Dear frnds me film eke link eka neddo?
machan subtitles dnld kalama SSA kiyala file akak anne, wt to do ???????????????
Didula,ayemath didulana wedak! harima lassanai, subs tikath niyamai. oya subs dun filmswalin 8 me beluwe. thanka again. jaya wewa!
Thanks saho…..
ane meka ba ganna bhane ??????????? kohomada eka karanne
meke fillm eka ba ganna bariyo. mama wena thanakin film eka bawa. eath me sub eka ekata galapenne na. kauruhari help me.
thankx machan
Meka baganna be ne ……….
ජය වේවා !!!
patta film ekak thank x….! jaya
machan me sub eka film ekat ekka ekta yanne naa thku for sub
ela thanks bro
americaawe 3000 maranayata path wuhoth eya dhuk sahagatha siddiyaki.namuth americaawa koti 300 kata wadaa ghaathanayata lak kaloth eya dhuk weemata kaaranayak nowey. Kathaawa niyamai..
Americaawa eksath gaatheengey sanwidhaanaya Lankaawatama ariya mathaka naha.
me copyyata sub updeate karannda puluwanda
Seal.Team.Six.The.Raid.On.Osama.Bin.Laden.2012.720p.BluRay.DTS.x264-
plez
සිංහල උපසිරැසි වලට බොහොමත්ම ස්තූතියි
thanks
subtitle zip folder eka extract karanakota ( File ‘seal team six…… is password protected.please enter the password in the box below ) kiyala password ekak illanawa.
mama me film eke 500mb copy ekai 600mb copy ekai dekama try kara ekaka wath torrent file eka ganna be mama inne israel wala mata help karannako meka ganna
niyami…………….good
Seems like a great movie. Thanks all!…
ස්තුතියි සහෝ,ජයවේවා
sub wada nae……………
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. මෙන්න බාන්න දැම්මා . 😛 😛
meke sub wada nahane…….extract kalata wada naha………. :/
nice film.thank you!
patta thnx
thanks machan
එල එල….. මාත් ආසාවෙන් හිටියේ මේ වගේ ෆිල්ම් එකක් බලන්න…. Trailer එකේ අදුරන දෙතුන් දෙනෙකුත් හිටියේ…. 😛
niyamai macho !!!!!!!!!!!!!
sub denakan balagena idapu film 1k
Dannawane me wage ekak adupadu nathuwa balanna oonene. Supiri ekek ne. ithin dwon load karanna bayai.
Meeka thiyenne HD TV ne. Mama 1 sarayak HD 1k Dwonload karala,eeke frame eka udin yatin cut karala. meekath ehemada?
DVD rip ekak ena ekak nemeida meeka?
ඇත්ත කතාවකටත් වඩා වටින්නේ, මේ මෙහෙයුම දශකයක් දිගු එකක් වුණු නිසා. ලේසි පාසු වැඩක් නෙමේනෙ අවුරුදු දහයක් එක මිනිහෙක් පස්සෙ පන්නන එකකාන්තිමේ සීල් 6 ලා වැඩේ ඉවර කළා. දිදුලත් වැඩේ නියමෙටම ඉවර කළා. ~ජය~
meka hoya hoya idiye superbbbbbbbbbbbb
මම බාගෙන බැලුවා… එලකිරි… ස්තුතියි සහෝ….
ස්තුතියි මචන්
bohoma sthuthii…………….. jaya wewa…
*podi deyak danaganna ona….. man sub dala dvd wrte karagannawa hoda films wala ekethuwak widiyata thiyaganna….
eth hama ekema sub kaha pata baground ekaka watenne dvd ekata write kalata passe… ethkota kiyaweeme apahasuwak thiyanawa….. mekata mukuth udawwak karanna puluwanda kata hari??? pc ekedi e dey wenne naha…. bohoma sthuthi nawath warayak! 🙂
Thanks…
එළ එළ… 8)
සිoහල සබ් වලට බොහොමත්ම ස්තූතියි මචන්.. 🙂
දිගටම ෆිල්ම්ස් වලට සිoහල සබ් දාන්න.. 😀
ජයවේවා කිවුවා හැමෝටම..! [thumbsup]
බැලුවා.ස්තූතියි සබ් වලට.මේ ෆිලම් එක ටීවී ෆිලම් එකක් උනාට හොදට ගහලා තියෙනවා.ලෝ බජට් වෙන්න ඇති නමුත් අනිත් සයි ෆයි ගොන් පාට් ෆිලම් වලට වඩා හොදට තියෙනවා.නැට්ජියෝ ඉතිං කරොත් හොද වැඩක් නේ කරන්නේ.පුලුවන්නම් එන්ෂන් ඒලියන් රෑපවාහිනි වැඩ සටහනටත් සබ් දෙන්න.ඒක ෆිලම් එකක් නම් නොමේ නමුත් මේ දවස්වලට ගැලපෙනවා.ස්තූතියි.
ela :like:
thanx
පට්ට ෆිල්ම් එකක් නේ….. තැන්කූ….
සුපිරි… ජය වේවා.. 🙂 (Y)
නියම ෆිල්ම් එකක්. උපසිරසි වලට දිදුල සහෝට ගොඩක් ස්තුති. 🙂
එලකිරි ෆිල්ම් එකක්. මමත් ඔන්න බාගන්නවා… සබ් වලට බොහොම ස්තූතියි සහෝ.. ජයවේවා!
hugakalekin tikak me wage wenas movie ekak dunne..thanks bro.
niyamai machoo.thanks
නියමයි නේ දිදුල සහෝ? බලන්න වටින නිර්මාණයක්. ස්තුතියි උපසිරැසියට.
ඇඬෙනවා…. ස්තූතී බෙදාගත්තට !!!!!!!
පට්ට සුපිරි බොහොම පින්
පට්ට සුපිරි බොහොම පින්
පට්ට සුපිරි බොහොම පින්
පට්ට සුපිරි බොහොම පින්
පට්ට සුපිරි බොහොම පින්
පට්ට සුපිරි බොහොම පින්
පට්ට සුපිරි බොහොම පින්
පට්ට සුපිරි බොහොම පින්
පට්ට සුපිරි බොහොම පින්
පට්ට සුපිරි බොහොම පින්
පට්ට සුපිරි බොහොම පින්
පට්ට සුපිරි බොහොම පින් 🙂
ජය වේවා
thankz mamath dammo
නියමයි
thanx machan
niyama wadak diloo
මේක පට්ටම ෆිල්ම් එකක්.. ආපු ගමන්ම බැලුවා. මේකට සිංහල උපසිරැසි යොදපු එක ගොඩක් වටිනවා. දිදුල සබ් දාන්නෙ කොහොමත් පට්ටම ෆිල්ම් වලටනේ. ආයේ සබ් එක්ක බලනවා. ජය…
එල එල, දිගට සබ් දෙන්න
ඔන්න හොද ෆිල්ම් එකක් දීලා මේ කතාව අහලා තිබ්බට බලන්න වෙන්නේ දැන්..
ඔන්න නියමයි මචං මාත් ගන්නවා
පට්ට ෆිල්ම් එක…….ඔබට ජයෙන් ජය……….
ජය වේවා!!!!!
සුපිරි සහෝ මෙන්න වැඩකරු
jayama wewa!!!!!!!!!!
wow.ela
එනකම් උන්නේ සබ් දීලා නේ නියමයි
කියලා වැඩක් නෑ .. සුපිරි
බලමු බලමු 🙂 ජය
පට්ටම එකක්නෙ උදේ පාන්දර දීල තියෙන්නෙ.සුපිරියි දිදුලයෝ.දිගටම සබ් දෙන්න වාසනාව ලැබෙන්න ඕනි අපි වගේ හුදී ජනයාගේ පහන් සංවේගය පිණිස.ජයවේවා.බොහෝ………………ම ස්තූතියි…!
නියමයි..
ස්තුතියි දිදුල සහෝ..
මේක නම් මැක්සා මුවි එක ආ..!
ජයවේවා..
හහ් එලනේ මචං සුපිරි
~ලොවෙත් නෑ මචං ලොවි ගහෙත් නෑ~
ජය වේවා 🙂
පට්ට පට්ට මේ කතාව අනිවා බලන්න ඕනේ..
maxxa machan…..patta badda deeela thiyeenne……thanks
බොහොම පින් දිගටම සබ් දෙන්න
niyamai elama thama
thanks
ජය වේවා දිදුල නියමම කතාවක්නේ සබ් එක්ක අරන් ඇවිත් තියෙන්නේ අනිවා බලන්න ඕනේ..
එලම තමා මේක පට්ට නේ ජය වේවා
Thanks
පට්ට ෆිල්ම් එකක්නේ දීලා තියෙන්නේ…සුපිරි හොදේ
ada mama 1st wage ne da?elakiri