Secret (2007) | රහස. [සිංහල උපසිරැසි සමඟ]
යාළුවනේ දැන් මම ඔයාලට අරගෙන ආවේ ලස්සන ආසියානු චිත්‍රපටියක්. ආදර කතා වලට කැමති අයට විශේෂයි. Secret – (රහස). ඇත්තටම මේ උපසිරැසිය මා වෙනුවෙන් නිර්මාණය කළේ මගේ රූමා සදීප්. ඔහුට ස්තුතියක් වශයෙන් ඔහුගේ නමින්ම උපසිරැසිය රැගෙන ආවා. මේ චිත්‍රපටිය 2007 වසරේ තායිවානයේ තමයි නිර්මාණය වෙන්නේ. එම වසරේ ගෝල්ඩන් හෝස් සම්මාන උළෙලේදී වසරේ විශිෂ්ටතම තායිවාන චිත්‍රපටිය ලෙසත්, හොඳම දෘශ්‍ය රංගෝපක්‍රම සහිත චිත්‍රපටය ලෙසත් සම්මාන හිමිකරගත්තා. 2008 වසරේ හොඳම ආසියානු චිත්‍රපටය සඳහාත් යෝජනා වුණා.
මේ ආදර කතාව ටිකක් අමුතුයි. 1999 න් පටන් ඇරන් 1979 න් ඉවර වෙන එකක්. යාළුවන්ට මම එච්චරමයි කියන්නේ. තවදුරටත් විස්තර කරන්න ගියොත් ෆිලම් එකේ කොලිටිය අඩුවෙන්න පුළුවන්. ඔයාලා චිත්‍රපටිය බලලම රසවිඳින්න.
ආ යාළුවනේ මේ අයගේ නම් කියවද්දී දිව පැටලෙන නිසා මගේ යාළුවා ලස්සන නම් ටිකකුත් දාලා තියෙනවා. ඒකත් හරි අපූරුයි. බලලා කොමෙන්ටුවක් එහෙම දාන්නකෝ..
[button link=”http://tinyw.in/DAvM” type=”icon” “center” newwindow=”yes”] 698 MB කොපිය මෙතනින් බාගන්න[/button]
SInhala Subtitles
-- Count 2781 --
[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2014/01/Indrajith-Udayakumara.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ඉන්ද්‍රජිත් උදය කුමාර” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]
Thank U Indrajith Brother & Baiscope team for the sub, it was Beautiful.
Thank you so much… 🙂
මේ වගේ සුපිරි movie එකකට උපසිරසි දුන්නට බොහෝම ස්තුතියි
සුපිරි.ගොඩාක් ස්තුතියි උපසිරැසියට සහෝ
I together with my buddies happened to be looking at the best ideas on your web blog and so instantly I got a terrible feeling I never expressed respect to you for them. These ladies became consequently passionate to read all of them and now have absolutely been taking advantage of these things. Many thanks for being so considerate as well as for opting for this kind of notable issues most people are really eager to learn about. My personal honest apologies for not saying thanks to earlier.
Thanx both of you…
නියමයි නියමයි..
සිංහල උපසිරැසි වලට බොහොමත්ම ස්තූතියි 🙂
දිගටම උපසිරැසි දාන්න යාලුවා.. 😀
ජයවේවා..! [thumbsup]
ane kathwa nam elama ela ane eth timing wenas ne,ane eka kohoma hari hadannakoooo,,,plz plz plzz
thanx indrajith
machan sub eke timing upset.. balala hari gassapan..
lagakadi idan godak films wala sub timing upset.. issara ehema nane ban.. dan adminla check karala nemeda danne???
Thank You Indrajith.
ayyo me kathawa mata therenne na……… kauru hari pahadili karala denawada…………..
රහස කියල කියන්නේ පියානෝ කෝඩ් එකක්. ඒක වාදනය කරන වේගය අනුව අවුරුදු 20ක් ඉදිරියට හෝ අවුරුදු 20ක් පසුපසට යා හැකියි. වාදනය කරලා අවුරුදු 20ක් ඉදිරියට ගියාම වාදකයා විසින් දකින පළවෙනි පුද්ගලයාට තමයි වාදකයාව පේන්නේ. ඔය සයුරි කියන කෙල්ලට තමයි මුලින්ම කෝඩ් එක හමබෙන්නේ. ඒ කෙල්ල අවුරුදු 20 ක් ඉදිරියට ආවම මුලින්ම දකින්නේ හසරැල්ව. හසරැල්ට විතරයි ඒ කෙල්ලව පේන්නේ. හසරැල්වම පළවෙනියට දකින්න ඕන නිසා තමයි ඇස් දෙක පියාගෙන පංතිකාමරේට එන දුර මැනගන්නේ. ඒ දෙන්නා ආදරය කරනකොට අර අරලියා කෙල්ල සීන් එකට එන්ටර් වුණු දුකට සයුරිට දුක හිතිලා ආපහු කෝඩ් එක වාදනය කරලා 1979ට යනවා. එතකොට තමයි හසරැල් සයුරිව හොයන්නේ. සයුරි 1979ට ගියාම එයා යාළුවන්ගෙන් නොන්ඩි වෙනවා. හැමෝම විස්තරේ දැනගෙන. ඔහොම ඉඳලා සයුරි ආපහු හසරැල්ව බලන්න එනවනේ උපාධි ප්‍රධානෝත්සවේ දවසේ. එදාත් හසරැල්ගෙ අතේ අරලියා දුන්නු බෑන්ඩ් එක දැකලා දුක හිතිලා ආපහු යනවා 1979ට. ඒ ගිය පාර තමයි සයුරිට පංති කාමරය ඇතුලේ ඇදුම හැදෙන්නේ. ඒපාර තමයි ඩෙස් එකේ ටිපෙස් වලින් ලියන්නේ. 1979දී ටිපෙස් වලින් ලියන කොට තමයි හසරැල් 2009 ඉඳන් ඒක දකින්නේ. අවුරුදු 20ක් පරණ නිසා තමයි ලියපු ගමන් ඒක අවපැහැ ගැන්වුණේ.
එතන කෙල්ල මැරෙනවනේ. හසරැල්ට සීන් එක තේරෙනවා. පස්සේ හසරැල් අන්තිමටම අර පියානෝව වාදනය කරලා අවුරුදු 20ක් ආපස්සට යනවා. ගිහින් සයුරි මැරෙන්නත් කලින් දවසකට තමයි යන්නේ. හසරැල් ආපහු එන්නේ නෑ. ඒ දෙන්නා 1979දීම ආදරය කරලා උපාධිය ලබනවා.
හරි එහෙනම් ඉන්ද්‍රජිත් …..හසරැල් ඉස්සෙල්ලම යන්නේ උපාධි ප්‍රදානෝත්සවය දවසේ රාත්‍රියේ …එත් සයුරි එදාම මැරිලා ඉවරයි …ඒ වෙලාව තමයි හසරල් ට ඩෙස් එකේ ටිපෙස් වලින් ලියන ලියනකොට එක පෙන්නේ …එතකොට සයුරි මැරිලා ඉවරයි ….එහනම් හසරැල් යන්නේ රෑ වෙලානම් කොහොමද හසරැල් 1979 දී දවල් කාලයට යන්නේ …..කොහොමද සයුරි ඉන්නේ ….අවුරුදු 20 නම් අන්තරය හසරැල් 1979 ට යන එක විතරක් වෙනස් උනේ කොහොමද……ඔතන ඇත්ත කතාව තමයි හසරැල් යනකොට සයුරි හැමෝවම දාල ගිහින් ඉවරයි ….එත් කතාවේ end එක දුකාන්තයක් නොකරන්න producer ල ගත්ත තීරණයක් නිසා වෙන්න ඇති අවසානයට ඔය වගේ දෙයක් කරන්න ඇත්තේ……නමුත් නියම විදියට සයුරිගේ මරණයෙන් මේ කතාව අවසන් කලානම් ලෝක සිනමා ඉතිහාසයේ ඉතාමත් ලස්සනම ප්‍රේම දුකන්තමය චිත්‍රපටියක් වෙනවා නිසැකයි…..ඇසට කදුලක් ගෙනෙන සුපිරිම සලරුවක්……
lassanai thama macho sub ekata thanks
ලස්සන කතාවක් වගේ. බොහොම ස්තුතියි,ජයවේවා.
thanx kollo…ela
ම්ම් ලස්සන කතාවක් වගෙ
බලන්න හිතෙනවා
සබට තුති
ඔබට ජය…….
බොහොම ස්තූතියි දෙන්නටම සිංහල උපසිරැසිය වෙනුවෙන්. මෙන්න බානවා. ජය෴෴ 😛 😛
Lassana Kathawak.Thanks Saho…
Thanks, නියමයි නියමයි, එළකිරි ජයවේවා!
“Pabalu” tele drama eke names neda dala thiyenne…. 🙂
any way, Thank u so much bro !!!
ස්තුතියි කුමාර සහෝ
උපසිරැසියට තුති…….
ජය වේවා!
සුපිරි ෆිල්ම් එක.අන්තිමට තමා සේරම තේරෙන්නේ.ජයෙන් ජය.
Superb bro, Well done.
බොහොම ස්තූතිය යාළුවා…..
|| නියමයි ||
කදිම නිර්මාණයකටනේ උපසිරැසි දීල තියෙන්නේ | 🙂 |
ජයවේවා….
උපසිරැසියට තුති……. 🙂 🙂
බොහොමත්ම ස්තූතියි සිංහල උපසිරැසට
ela ela saho jaya wewa
Thanks
lassana storyak wge.korean nm supiriyata athi.nobala kohomada.banna dawa.INDRAJITH & SADIP Thanks machanla Sub ekata… machanla thawa korean films oneeeeeeeeeee………………jayen jaya…………
බොහොම ස්තූතිය යාළුවා…..
නියමයිනෙ කොල්ලො.
ලස්සන කතාවක් වගේ.ඔන්න එහෙනම් දෙන්නටම පිං හොඳේ.
ජයවේවා.බොහෝ…………………………………………………………………………………….ම ස්තූතියි…!
thank u soooo much,digatama me wage film denna, 😀
ela kollo niyamay
digatama sub demu 😀
sthuthi saho….puluwannam “My Girl And I” korean film 1 sub dennako. 🙂
Thankssssssssssss
බොහොමත්ම ස්තූතියි සිංහල උපසිරැසට
අඩේ මේක මගේ ලග තියනවානේ බං 😀
එලකිරි සබට බොහොම ස්තුතියි 😀 😀 ජය
Good post Friend, Thanks!
මචං උබට පිං … පුළුවන් තරම් කොරියන් ෆිල්ම් දෙන්න… ඒ වගේම baiscopelk කියන්නේ … රටට අපිට වැඩක් කරපු සෙට් 1ක් ..
thanks broooo
ස්තුතියි කුමාර සහෝ
ජය වේවා!
thanks 🙂