Secret Door [E03] |සාක්කිකාරයා… [සිංහල උපසිරසි සමඟ]
ඔයාළගෙ අදහස් වලට බොහොම ස්තූතියි කියන්ඩ ඕනෙ. පළවෙනි sub දෙන කතාවෙදි මේ තරම් කට්ටියක් comment කරයි කියලා මම කොහෙත්ම හිතුවෙ නෑ. අනෙක මේක තොප්පි කතාවක්. (ඉතිහාස කතාවක් නිසා).
මේකෙ නං ගං පැටලෙනවා වගේ නිසා මම මේ ටික ලියන්ඩ හිතුවා.
පාක් මූන් සූ – අමාත්‍යවරයෙක් වගේම කුමාරයගෙ ගුරුවරයා (මේ කොටසෙදි රජතුමත් එක්ක ගෝ සෙල්ලම් කරන්නෙ එයා)
කිම් තේක් – රජතුමාට මේන්ගෙ ගැන කිය කිය තර්ජනය කරන්නෙ මෙයා (රජතුමා මෙයාට දිව කපනවයි කියල බනිනවා)
යන්ග්සැම් – එයා එච්චර නොපෙන්නුවත් 1 කොටසෙදි ඕන්නං සිත්තරාව මරාදාන්ඩ කියන්නෙ එයා.
ශින් හියුම් බොක් – එයා කුමාරයගෙ සිත්තරා (මැරිච්ච සිත්තරා)
හියෝ ජන් වූන් – කියන්නෙ එයාගෙ යාලු සිත්තරා (හියුම් බොක්ට මේන්ගෙව පුච්චලා දාන්ඩ කියපු කෙනා)
චන්වොල් – හියෝ ජන් වූන් ගෙ කෙල්ල
මූන් ශින් – එයා තමයි නට්‍යන්ගනා නිවසෙ හිමිකාරිය (හැම වෙලේම ජි ඩැම් එක්ක කතා කරන්නෙ එයා)
හොන්ග් පරීකශක – කුමාරයා මේ ගැන හොයන්ඩ භාරදෙන්නෙ එයාට. (කිම් තේක් බොරු වාර්තා ලියන්ඩ කියන්නෙ මෙයාට)
හරි ජී ඩැම්ව ඉතිං අදුරගන්ඩ පුලුවන්නෙ.
මේ කොටසෙදි ඇමතිවරු කට්ටිය බොරු සාක්කි හදන හැටි බලාගන්ඩ පුලුවන්. ඒ වගේම සේචෙක් වැටකීම වලට මොකද වෙන්නෙ කියලත්. පේන හැටියට නම් හොඳම හරිය තියෙන්නෙ අනෙක් කොටසෙ.
[button link=”http://tinyw.in/R6CG” type=”icon” “center” newwindow=”yes”] 694 MB කොපිය මෙතනින් බාගන්න[/button]
[button link=”http://tinyw.in/xCCU” type=”icon” “center” newwindow=”yes”] 991 MB කොපිය මෙතනින් බාගන්න[/button]
SInhala Subtitles
-- Count 1963 --
[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2014/09/සුධාරා.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “සුධාරා විද්‍යාරත්න” සොයුරියට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඇයගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]
<< Previous Episode All Episodes Next Episode >>
thanks
මේකේ තියෙන්නේ Secret Door E02 කොටසනේ.. 3 වෙනි කොටස නෙවෙයිනේ තියෙන්නේ…
Ow eka 3rd Episode eka newei
දිගටම දෙමු එල
සබට තුති
ඔබට ජය………….
නියමයි සුධාරා සහෝදරී..
ඊළග එකත් ඉක්මනින් ගෙමු.
සබට තුති..
ජය වේවා..
බුදු සරණයි.. !!!
බොහොම ස්තූතියි සුධාරා සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛
tnx bro>>>>>
niyama kathawa. thankz……………….
සබ් එකට බොහොම ස්තුතියි 😛 ජය
අනේ මේක අපි බලන්නේ තොප්පි කතාවක් නිසාම නේන්නම් සිස්. පුළුවන් තරම් ඉක්මනින් ඊලග කොටහත් දෙන්න අපි බලනවා…
නියමයි
😛
උපසිරැසියට තුති…… 🙂
ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
ඔබට ජය .. 🙂
දිගටම කතාව බලන්න තමයි ඉන්නේ.වරද්දන්නේ නැතිව දිගටම සබ් දෙන්න සුභ පතනවා!!!!!
තෑන්ක්ස්!!
korien history katha thama hodama. so thankss a lot.. digatama me wage ewata sub dennaaaaaaa
niayamai…thanks SUDARA Sis.sub ekata..ithiri tikath ikmanata denn.digatama sub demu.jaya wewa……
niyami….ilaga 1th ikmanata onaaaaa…… subata thanks SUDARA Sis.digatama sub denn.jaya wewa…….
thanks… ithuru tikath ikmanatama denna
thanks