Secret Door [E10] | පියවරු සහ පුත්‍රයෝ. [සිංහල උපසිරසි සමඟ]
මේ කොටස ගැන කියනවා නං එක විදිහක සංවේගයක් ඇති කරවන කතාංගයක්.කුමාරයාව බේරගන්න පරීක්ශන කටයුතු වලට උදවු වෙන්ඩ ජි ඩැම්ට කුමරියගෙන් අවසර ලැබෙනවා.කුමරියගෙ මොළේ නිසා මින් වූ සෙඔබ්වත් අත්තඩංගුවට ගන්ඩ පුලුවන් වෙනවා.ඒක කිම් තේක්ට සෑහෙන්ඩ කේන්තියන දෙයක් වෙනවා.
මේ අතරෙ ජි ඩැම් අදුරගන්නවා මේ මිනිමරුවා කවුද කියලා. ඒ තමයි කිම් මූ. එයා නැට්ටුක්කාරියකගෙ පුතෙක්. ඒත් කවුද කිම් මූගෙ තාත්තා? මේ ගැන හොයාගන්ඩ හිතාගෙන ගෙදර එන පාක් මූන් සූට දැනගන්ඩ ලැබෙනවා එයාගෙ ගෙදෙට්ට අමුත්තෙක් ආව බව. අමුත්තා ගෙදර නොහිටියත්, ඒ කෙනා මූන් සූට තෑග්ගක් නං තියලා ගිහිල්ලා තියෙනවා. මේ තෑග්ග දැකලා මූන් සූ නොසෑහෙන්ඩ බය වෙනවා. මොකද්ද ඒ තෑග්ග?
පාක් මූන් සූ, නා චුල් ජූව නිදහස් කරගන්ඩ වගේම නියම මිනීමරුවව හොයාගන්ඩ හිතාගෙන කිම් තේක්ට මේන්ගෙව දෙන්ඩ එකඟ වෙනවා. පාක් මූන් සූගෙ අදහසේ හැටියට රජතුමයි කිම් තේක් අමාත්‍යයි දෙන්නම එක වගේ. මේන්ගෙ වෙනුවෙන් තමන්ගෙ පුතාව වුණත් ඇපේට තියයි.
ඉතිං ඔය හැම දෙයක්ම සිද්ධ වෙන අතරෙ මිනිමරුවා ගැන නිර්ණාමික ඔත්තුවක් ලැබෙනවා. ඒ අනුව කිම් මූව අත් අඩංගුවට ගන්නවා.
කිම් මූ ඇත්ත කියිද?
කවුද මේ නිර්ණාමික ඔත්තු කාරයා?
1142 downloads
සබ් එකට බොහොම ස්තුතියි සුධාරා 😛 ජය
එල දිගටම
දෙමු
සබට තුති
ඔබට ජය……………….
බොහොම ස්තූතියි සුධාරා සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛
නියමයි සහෝ…ස්තුතියි..
උපසිරැසියට උණුසුම් සුභ පැතුම්!
දිගටම කරගෙනයුම..
ජයවේවා..!
නියමයි
😛
උපසිරැසියට තුති…… 🙂
ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
ඔබට ජය .. 🙂
thanks
sabata thanks
meke direct link down karanne kohomada?
niayamai…thanks SUDARA Sis..sub ekata..Digatama sub demu.jaya wewa……
මේ පාර නම් නාහෙන් අඩ අඩ ඉන්න දෙන්නේ නැතුව ඉක්මනට දීල.. ජය වේවා.. ඊලග එකත් මේ විදියටම ලැබේවා..
හ්ම්… ඒක නම් ඉක්මනින් හම්බවුණා,
බොහොම පිං ඈ …