Secret Door [E17] with Sinhala Subtitles| විභාග වංචාව. [සිංහල උපසිරැසි සමඟ]
කිම් තේක්ට ප්‍රධාන අමාත්‍ය ධූරය නැතුව යනවා. ජිදම් මාළිගයේ ජීවත් වෙන ගමන් මාළිගයේ තොරතුරු නා චුල් ජූට ලබා දෙනවා. නා චුල් ජූ දැන් වෙනත් නමකින් පෙනී සිටින වෙළඳ ප්‍රධානියෙක්. ඔහු “ම්යොන්ග් සා” කියලා සංවිධානයක් ඇති කරගන්නවා රජු සහ කුමාරයව විනාද කරන අදහසින්. නා චුල් ජූට තොරතුරු දෙන්න ගිහින් තව ටිකෙන් ජි දම්ව මූන් උප බිසවට අහුවෙන්ඩ යනවා. ඉතිං මොකද වෙන්නෙ කියලා ඔයාලම බලන්ඩකෝ. ඒ විතරක් නෙමේ කුමාරයා ළඟ ඉන්න පාලක ජැන්ග් ගෙ සහෝදරයට හරි අකරතැබ්බයක් වෙනවා. ඒකට කුමාරය මැදිහත් වෙනවා. ඒ මැදිහත් වීම කුමාරයගෙ ජීවිතේ කොයිවගේ වෙනසක් ඇති කරයිද? කුමාරයා මේ වතාවෙ මොනවගේ දෙයක් කරයි ද ? ඔයාලා කතාව බලලම තීරණය කරඩකෝ.
ටොරන්ට් එක තුල සියලුම කොටස් ඇතුලත් වෙනවා. එයින් අවැසි කොටස පමණක් ඔබට බාගත කරගන්න පුළුවන්. එයට උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.
9E5A16A9C91495E69422BFCCB5415027BDD8EBC8
ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.
724 downloads
E16 nette ai ??
සිංහල උපසිරැසියට ස්තූතියි සුධාරා. ජය වේවා෴
බොහොම ස්තූතියි සුධාරා සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛
niayamai…thanks SURARA sis..sub ekata..digatama sub demu.jaya wewa……
sryyyy….type mistake 1k…thanks SUDARA..sub ekata..digatama sub demu.jaya wewa……
Thanks