Secret Door [E22] with Sinhala Subtitles| හැම කෙනෙක්ටම විවෘත පාඨශාලාවක්. [සිංහල උපසිරැසි සමඟ]
කුමාරයා අළුතින් ඇති කරපු පාසල පවත්වගෙන යන්නෙ කුමාරයා විසින් ලබා දෙන එතුමගේ ධන පරිත්‍යාගයෙන්. ඒකෙ ඉගැන්වීමේ කටයුතු කරන්නෙ පිටුවහල් කල චාරිත්‍ර භාර අමාත්‍ය ලී ජොන්ග්සුන්. ඉතිං පස්සෙ මින් වූසෙඔබ්ගෙ පියා මින් බේක් සැන්ග්වත් මේ පාසලට සම්බන්ධ කරගන්න කුමාරයා කටයුතු කරනවා. කුමාරයව ඉවත් කරගන්ඩ දඟලන පැරණි අධ්‍යන අංශෙ සාමාජිකයින්ට කුමාරයගෙ පෞද්ගලික ධනයට මොකද වෙන්නෙ කියලා සැකයක් මතු වෙනවා. මේ අතර නා චුල්ජු ම්යොන්ග් සා සාමාජිකයොත් එක්ක එකතු වෙලා කුමාරයගෙ පාඨශාලාව අසලම කැරලිකරුවන් පුහුණු කරගෙන යන කටයුත්තකුත් කරනවා. ඒ රජතුමාට පහරදීම ගැන අදහසින්.
ටොරන්ට් එක තුල සියලුම කොටස් ඇතුලත් වෙනවා. එයින් අවැසි කොටස පමණක් ඔබට බාගත කරගන්න පුළුවන්. එයට උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.
[button link=”http://goo.gl/Zyahdj” type=”icon” “center” newwindow=”yes”] 1.02 GB (23.56 GB) කොපිය මෙතනින් බාගන්න[/button]
SInhala Subtitles
-- Count 1356 --
[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2014/09/සුධාරා.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “සුධාරා විද්‍යාරත්න” සොයුරියට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඇයගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]
ස්තූතියි වේවා සුධාරා සිංහල උපසිරැසියට. ජය වේවා෴
බොහොම ස්තූතියි සුධාරා සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛
good work. ikmanatama anthima kotas dekath danna.
niayamai…thanks SUDARA sis..sub ekata..digatama sub demu.jaya wewa……