Section 375 (2019) Sinhala Subtitles | තීන්දුව සාධාරණද? අසාධාරණද? [සිංහල උපසිරසි සමඟ]
නීතිය කියන්නේ තරාතිරමක් නැතිව සෑමදෙනාටම ක්‍රියාත්මක විය යුතු දෙයක්. ඒ වෙනුවෙන් සෑම රටකම වෙන වෙනම නීති සකස් කරලා තියෙනවා. ඒ ඒ දඬුවමට ඒ ඒ විදියට නීති ක්‍රියාත්මක වෙනවා. නමුත් සෑම විටම නීති සකස් වී ඇති ආකාරය සාධාරණද? චිත්‍රපටය ඔබට එම ප්‍රශ්නය හිතේ ඉතුරු කරාවි අනිවාරෙන්ම. Section 375 කියන්නේ කාන්තා අයිතීන් සුරැකීමේ පනත යටතේ ඉන්දීය දණ්ඩනීති සංග්‍රහය යටතේ ක්‍රියාත්මක වන නීතියක්. මෙම චිත්‍රපටයට පාදක වී ඇත්තේ එම නීතිය ක්‍රියාත්මක වීමේදී එය සාධාරනද අසාධාරනද යන වග ජනතාවට පෙන්වා දීමටයි. එක් අතකට සාධාරණයි. අනෙක් අත අසාධාරණයි. බලලම තීරණය කරන්න. 2019 සැප්තැම්බර් 12 වන දින අරාබියේදී තිරගතවීම ඇරඹූ මෙම චිත්‍රපටයට ආක්ෂේ ඛන්නා ඇතුලුව තවත් ප්‍රසිද්ධ නලු නිලියන් රැසක් සම්බන්ධ වෙනවා. ඒ වගේම මෙය IMDB 8.2 අගයකුත් Rotten Tomatoes 70%ක අගයකුත් 95%ක ගූගල් පරිශීලක අගයකුත් ලැබී තියෙනවා. එමෙන්ම කෝටි 22.3 ක බොක්ස් ඔෆිස් ආදායමකට හිමිකම් කියනවා. එහෙනම් කතාව ගැන බලමු.
අංජලී දාන්ග්ලේ කියන්නේ චිත්‍රපට අධ්‍යක්ෂක රෝහන් කුරාණා ලඟ වැඩ කරන චිත්‍රපට වලට ඇඳුම් නිර්මාණය කරන්නියක්. ඇය දිනක් රෝහන් කුරාණාගේ නිවසට තනිව යනවා ඔහුට ඇඳුම් වගයක් පෙන්වන්න. එහිදී ඔවුන් දෙදෙනා නිවසේ තනිවන අතර රෝහන් විසින් අංජලීව අපයෝජනයට ලක් වෙනවා. පසුව අංජලී විසින් පොලිසියේ පැමිණිල්ලක් ගොනු කරන අතර රෝහන් කුරාණාව අත්අඩංගුවට පත් වෙනවා. එහිදී උසාවිය විසින් සාක්ෂි පදනම් කරගෙන දෙවරක් නොසිතා රෝහන් කුරාණාට සිර දඬුවම් නියම කරනවා. නමුත් ඔහුගේ බිරිඳ නැවත පලපුරුදු නීතිඥයෙක් වන තරුන් සලූජා (ආක්ෂේ ඛන්නා) මෙම නඩුව සඳහා මිලදී ගන්නවා. එහිදී තරුන් විසින් ඉහළ උසාවියට අභියාචනයක් ඉදිරිපත් කරන අතර නැවත නඩුව ඇසීම ආරම්භ වෙනවා. මෙහිදී තරුන් විසින් ඉතාමත් සූක්ෂම ලෙස කරුණු ඉදිරිපත් කරමින් උසාවියේ යමක් ඔප්පු කිරීමට උත්සාහ ගන්නවා. එහිදී නඩුව සම්පූර්ණයෙන්ම වෙනත් අතකට හැරෙන අතර ප්‍රෙක්ෂකයාට දැඩි කුතුහලයක් ගෙන දීමට සමත් වෙනවා. අවසානය දක්වාම එම කුතුහලය රඳවා ගැනීමට අධ්‍යක්ෂකයා සමත් වී තිබෙනවා.
චිත්‍රපටයේ අවසානයේදී ඔබට හිතෙයි මොකක්ද මේ වුනේ කියලා. උසාවිය අවසන් තීරණයක් දෙනවා. නමුත් ඔබ ඔබ විසින්ම ප්‍රශ්න කරයි එය සාධාරණද අසාධාරණද කියා. ආක්ෂේ ඛන්නාගේ ප්‍රශ්නකිරීම් බලද්දී මට නම් හිතුනේ මේ යකා ඇත්තටම නීතීඥයෙක්ද කියලා. ඒ තරමටම රඟපෑම තාත්විකයි. එහෙනම් බලන්න කියලා ආරාධනා කරනවා. අවසන් තීන්දුව ඔබ සතුයි.
Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරැසිය HD / WEB පිටපත් සඳහා අදාළ වේ.
11725 downloads
Subtitle Contributor Rank
BRONZE MEMBER
JOINING DATE – 2017-01-07
SUBMAKER RATING BY ADMINS
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Thanks bro sub ekata
baiscopedownload eke search kalata eka enne nane bn
සබට Thanks brother ❤❤❤❤
බොහොම ස්තූතියි
┊┊┊┊
┊┊┊✧
┊┊✦
┊✧
✦ .
.
· Thanks For The Subtitle !!!!!!!!!
Thanks
සබට තුති වේවා!
දිගටම සබ් දෙමු ආ…
ජය!
Thanks bro..
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛
Thank You.
Thanxxxxx bro……………..
Nath hithen sadarnayak hmbuna ai kioth rohan kurana bandla idit thwa kelo rwatapu eka wrdi eka hnda a wage danduwamk hambunu eka hidy..sub ekta thnx digatma me wage films denda..
thanks..
thanks for the sub
Thanks Machooo…..!!! Jayaweva….!!!!
Aththatama film eke anthimata sadaranya ishta wenawa. Rohan kuranage wifta. Sthuthi sub ekata.
සිංහල උපසිරසිට බොහොම ස්තුතියි සහො
-තෙරැවන් සරණයි-
… ගොඩක්ම ස්තූතියි. …
ඔබට සහ ඔබ පවුලේ සැමට
තෙරුවන් සරණ ලැබේවා..!
උපසිරසියට තුති…. නැවත හමුවෙමු… ජයවේවා
#Hail_Hydra