Watch Trailer

See (2019-) [S01 : E01] Sinhala Subtitles | ලොවක් අන්ධ කෙරූ වෛරසය… [සිංහල උපසිරැසි සමඟ]

“21 වෙනි ශතවර්ෂයෙදී මාරාන්තික වෛරසයක් පැතිරී යෑමෙන්, පෘථිවි ජනග්‍රහණය මිලියන දෙකකින් අඩු විය.” “එයින් බේරිච්ච සෑම මනුෂ්‍යයෙක්ම අන්ධ විය.” “ශතවර්ෂගණනාවකින් පසුව, දෘෂ්ටිය පිළිබඳ අදහස මිත්‍යාවක් විය. එය පිළිබඳ කතා කරන තැනැන්තාද මිත්‍යාදෘෂ්ටිකයෙක් බඳුය.” උඩ කියපු දෙ කියපුවම තේරුම් අරගන්න පුළුවන්නෙ මේ ක…

“21 වෙනි ශතවර්ෂයෙදී මාරාන්තික වෛරසයක් පැතිරී යෑමෙන්, පෘථිවි ජනග්‍රහණය මිලියන දෙකකින් අඩු විය.”
“එයින් බේරිච්ච සෑම මනුෂ්‍යයෙක්ම අන්ධ විය.”
“ශතවර්ෂගණනාවකින් පසුව, දෘෂ්ටිය පිළිබඳ අදහස මිත්‍යාවක් විය. එය පිළිබඳ කතා කරන තැනැන්තාද මිත්‍යාදෘෂ්ටිකයෙක් බඳුය.”

උඩ කියපු දෙ කියපුවම තේරුම් අරගන්න පුළුවන්නෙ මේ කතාව මොකද්ද කියල. කොහොමහරි වෙන දේවල් කියවන්න කලින් පොඩ්ඩක් මේ ගැන කතා කරමුකො. මනුශ්‍ය අපිට වඩා සමහරක් සත්වයින්ට හොඳ ශ්‍රවණ හැකියාවක් පවතිනව කියල දන්නවද? මනුශ්‍යයින් වන අපෙ කණට හර්ට්ස් 20 සිට 20,000 ඇසෙනව. නමුත් බල්ලෙක්ට හර්ට්ස් 40 සිට 46,000 ක්. මෙවැනි ආකාරයට එක් එක් සත්වයින්ට එක එක ශ්‍රවණ හැකියාවක් තියෙනව. ලෝකය හරිම පුදුමාකාරයි කියල හිතෙනව. කොහොමහරි ඔයාලා බලනව ඇති ඇයි මම මෙහෙම දෙයක් කිව්වෙ කියලා. ඔයාල දන්නවනෙ අපිට බලන්න ඇස් දෙකක් අහන්න කණ් දෙකක් වගේම සුවඳ බලන්න නහයක් තියෙනව කියල. හොඳයි උඩ සඳහන් වෙනවා වෛරසයෙන් බේරිච්ච මිනිස්සු අන්ධ වෙනවා කියලා. හැබැයි කොහොමද මේ මිනිස්සු බේරිල ඉන්නෙ? ඇත්තම කියනවා නම් මේක නිගමනයක් විතරයි. ඇත්තටම එහෙම දෙයක් තිබෙනවාද කියල කියන්න අමාරුයි. කතාවේ හැටියට මේ මිනිස්සුන්ගෙ ඇස් අන්ධ වෙනවාත් එක්කම තමන්ගෙ ශ්‍රවණ හැකියාව ගොඩක් වැඩිවෙනවා. ඔයාලා හිතනව ඇති ඒක නිකන්ම කිව්වා නම් ඉවරනෙ කියල. නිකන් දැනුමට යමක් කියලා හිතාගෙනකෝ. කොහොමහරි කතාවේදී ”සෙන්ටියර්සසලා” කියල කට්ටියක් ඉන්නවා. මෙයාලගෙන් තමන්ගෙ ශ්‍රවන හැකියාව එහෙම වර්ධන කරගත්තු කට්ටිය. ඒවගේම තවත් කට්ටිය ඉන්නවා. ඒක බලනකොට තේරුම් යයි කවුද මේ කට්ටිය කියලා. එහෙනම් කතාව ගැන පොඩ්ඩක් බලමුකෝ.

ස්ට්‍රීමින් සර්විස් කිව්වට කාට කාටත් මතක් වෙන්නෙ “Netflix” කියලනෙ. ඔන්න ඒකට අභියෝග කරන්න තව එකක් ඇවිත් තියෙනවා. ඒ තමයි “Apple Tv Plus” මීට මාස ගාණකට කලින්ම ඔවුන් නිවේදනය කළා “ලොකු විදයමක් දරා” රූපවාහිනී කතා මාලාවන් බොහොමයක් නිර්මාණය කරනවා කියලා. ඔන්න එහි පළමුවැන්න තමයි මේ “See” කතා මාලාව. දැන් බලනව ඇති නෙට්ෆ්ලික්ස් වගේ නම් ඔක්කොම එක ගැම්මට බලල දාන්න පුළුවන් ද කියලා. කණගාටුවෙන් උනත් කියන්න වෙන්නෙ එහෙම නැහැ කියලා. මේ වෙනකොට කොටස් තුනක් පමණක් එකවර නිකුත් කරල තිබෙනවා. නමුත් ඉදිරි කොටස් ටික සතියට එක ගානෙ තමයි බලන්න සිද්ධ වෙන්නෙ. මේ වෙනකොට IMDb අගය 8.0 ක් වගේම කුණු තක්කාලි අගය 50% අරගන්න සමත් වෙලා තියෙනවා. රංගනයෙන් ඇක්වමෑන් හෙවත් Jason Mamoa සහ Hera Hilmar l Nesta Cooper l Sylvia Hoeks l Alfre Woodard l Christian Camargo අනෙකුත් සෙසු චරිත වලට තම රංගන දායකත්වය ලබාදෙනවා. හොඳයි එහෙනම් මම තවත් කියවන්න යන්නෙ නැහැ. අපි කතාව පැත්තට හැරෙමුකො.

උඩ කිව්ව වගේම මාරාන්තික වෛරස නිසා පෘතුවියෙ ජනග්‍රහණය ගොඩක් අඩු වෙනවා. ඒවගේම බේරුණු කට්ටිය අන්ධ භාවයට ලක්වෙනවා. හැබැයි මේක තාවකාලික දෙයක් වෙන්නෙ නැහැ. මෙය ශතවර්ෂ ගණනාවක් ගිහිනුත් පවතිනවා. හැබැයි මේ හැමදේම වෙනස් වෙන්නයි යන්නෙ. ඒ එක්තරා ගමක සිටින කාන්තාවක් මෙලොවට දරුවන් දෙදෙනෙක් බිහි කරනවා. හැබැයි මෙයාලා විශේෂ දරුවක්. ඒ මොකද මොහුන්ට පෙනීම තියෙනවා. ඒවගේම තමයි මොවුන්ගෙ තාත්තා වෙන්නෙ ජෙරමරෙල් කියල කෙනෙක්. ඔහුටත් පෙනීම තියෙනවා. ඒත් කොහොමද එහෙම වෙන්නෙ? පළවෙනි කොටස නිසා හරියටම කියන්න අමාරුයි. ඒ කොහොමහරි පෙනීම තියෙන කට්ටියව හදුන්වන්නේ මිත්‍යාදෘෂ්ටිකයෙක් ලෙස. ඉතින් මේ ළමයි පස්සෙ විච්ෆයින්ඩර්ස්ලා කියන කට්ටියක් එනවා. එයාලා කරන්නෙ මායා කාර්ම කියල හඳුන්වන දේවල් විනාශ කරල දාන එක. මේ ගමේ ඉන්නවා බාබා වාස් කියල රණශුරයෙක්. ඔහු තමයි අර උඩ සඳහන් කරපු ළමයි දෙදෙනාව බලාගන්නේ. ඉතින් ඔහුගෙ මේ ළමයින්වයි ගෑණිවයි අරගන්න එන විච්ෆයින්ඩර්සලට මොහු මොනවා කරයිද? අහුවෙයිද ? නැත්තම් මැරෙන්න සිද්ධ වෙයිද ඔවුන්ට? තව මොකුත් කියන්නෙ නැහැ. ඔයාලම බලලා දැනගන්න.

මීළඟ කොටසින් හම්බවෙනකම් හැමෝටම ජය!!

 

ඒ වගේම දැනුම් දීමක් කරන්න තියෙනවා අපේ නවතම බයිස්කෝප් සිංහලෙන් වෙබ් අඩවිය වෙනුවෙන් නිර්මාණය කල ෆේස්බුක් පිටුව ගැන. මොකක් හෝ අහේතුවකට 130,000 අධික ලයික් ප්‍රමාණයකින් යුතු අපේ ෆේස්බුක් පිටුව මීට ටික කාලයකට කලින් මකා දමා තිබෙනවා. ඒ වෙනුවෙන් අපි නැවත ෆේස්බුක් පිටුවක් ආරම්භකොට තිබෙනවා. මුහුනුපොත තුල උපසිරැසි පළකිරීම් ගැන දැනුවත් වෙන්න ඒ පිටුව සමහ මෙතනින් එක්වෙන ලෙසින් හැමෝටම ආරාධනා කරනවා.

 

 

 

Due to copyright issues, we no longer provide any torrent links.

ලබා දී ඇති උපසිරසි WEB පිටපත් සඳහා අදාළ වේ.

31,985 downloadsDownload See-S01E01.zip22 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “රවිදු රුක්ෂාන්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

PLATINUM MEMBER
JOINING DATE – 2016-08-20
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

All BT1

Next BT1

Subtitles by

රවිඳු රුක්ෂාන්

Subtitles

31,985 downloadsDownload Subtitles22 KB

77 comments

  1. Hashan M. Priyadarshana

    තෑන්ක්ස් සබ් එකට.. :)
    ඉතුරු එපිසෝඩ්වලටත් ඉක්මනට සබ් එක ගේන්න

  2. Stranger

    thanks

    1. Dilshan Madhushanka

      Thanks bro
      Episode 2 kawadada labenne

  3. TharakaD

    THanks.watchmen එකෙ සබ් එකත් දෙමු.gg

  4. nish1

    thx meka enakan baln indiye

  5. Suranjan

    Ela thanks......Eayawewa.....!

  6. සනිඳු ලක්ඛිත

    බොහොම ස්තූති සහෝ උපසිරසට..වෙනදා වගේම ඉතිං සුපිරියකට අත ගහලා තියෙන්නෙ රවිදු සහෝ. මේක දෙනකම් ඇගිලි ගැන ගැන හිටියේ..දිගටම දෙමු සහෝ...බුදුසරණයි...ජය වේවා!

  7. AGCHarshana

    කාටවත් මොකුත් පෙන්නේ නැත්නම් මෙයාල ඇදුම් එහෙම නැතුවද ඉන්නේ? ඔය සීතලට එහෙම නැතුව නිකන් සාමාන්‍ය වෙලාවට :)

    1. Anonymous

      apita penavane bm

  8. ranga11112

    patta kathawak kalekin balanna puluwan wei wage..bs

  9. pradeep kumara premathilaka

    Sthuthi sub ekata

  10. Neo_Chathuwa12

    2 ep ekatath ikmanata Sub denna Tnx Sub ekata !!

  11. nirmal de davin

    thanku

  12. Lahiru Kekulandara

    kathawa hoda athi kiyala hithanawa
    sub eka nawaththanne nathuwa serias eka iwara wenakan digatama denna
    sub ekata thanks
    Jaya Wewa!

  13. lakmal chathuranga

    patta sho tank you digatama demu jayawewa

  14. tharusharanuli

    තෑන්ක්ස් බ්‍රෝ

  15. Rasindu Perera

    නියමයි….සබ් එකට තැන්ක්ස්…
    ඉතුරු කොටස් ටිකත් ඉක්මනටම අරන් එමු....

  16. Tharushaperera

    Sub ekata thanks machoo

  17. Hiran Eranda

    thanks for the sub

  18. dhanuteshi

    tnx..broo...

    1. Psupunbgy

      Sub එකට ස්තූතියි සහෝ.. ඉක්මනට අනිත් එකත් දාන්න

  19. sachintha

    සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ

  20. Naveen Rangana

    Thanks for Subtitle...........
    Jayawewa.............!!!!!!!!!!!

  21. Piumi vinodya

    thanks for the sub, pal

  22. ChamalKanishka

    Thnx sub ekata

  23. Dilshan Madhushanka

    Thanks bro
    Episode 2 eka kawadada labenne

  24. sudesh777

    උපසිරැසියට ගොඩක් ස්තුතියි. ඒ වගේම පොඩි නිවැරදි කිරීමක් කරන්න කැමතියි...
    මෙතන මුලන්ම කියල තියෙනවනෙ "පෘථිවි ජනගහනය මිලියන දෙකකින් අඩු වුණා" කියලා.
    එතන පොඩි වැරැද්දක් තියෙනවා. හරි අදහස තමයි "ලෝක ජනගහනය මිලියන දෙකකටත් අඩු ප්‍රමාණයක් දක්වා අඩු වුණා" කියන එක.

    පෘථිවි ජනගහනය මිලියන දෙකකින් අඩු වුණා කිවුවම හැගවෙන්නේ දැනට ඉන්න ජනගහනයෙන් මිලියන දෙකක් අඩු වුණා කියන එක... හරි අර්ථය වෙන්න ඕන මුළු ජනගහනයෙන් ඉතුරු වුණේ මිලියන දෙකකටත් වඩා අඩු ප්‍රමාණයක් කියන එක.

    ස්තුතියි...

  25. Psupunbgy

    Sub එකට ස්තූතියි සහෝ.. ඉක්මනට අනිත් එකත් දාන්න

  26. 000012

    ෆය්ට ඕයි තෑම්ස්, මේක ඉක්මනට දුන්නට

  27. anushkawebnet

    thanx bro....sub ekata

  28. Bhathiyawijesundara

    Thankss...bro...sub ekata.

  29. Isharrox

    සිංහල sub එක දුන්නට ස්තුතියි අනිත් එකත් දාන්න thanks

  30. dilanka_sadaruwan

    Thnx brhd

  31. DON_ANGZ

    Awesome tv series. Please release other episodes subtitles. thank you.

  32. chandikaranaweera

    thanks broo anith ewath ikmanata dandoo... jaya
    wewa..........

  33. Sumudu Nuwan

    තැන්ක්ස්... ඉක්මනට දෙමු

  34. Thilesh De Silva

    Thank you very much for the subtitle..

  35. thanula D

    සබ් එකට ගොඩක් ස්තූතියි සහෝ.ජයවේවා......!

  36. ඔෂද ධනංජය

    thanks sahoo

  37. Asanjana_Lahiru

    tnq saho

  38. Lahiru Kekulandara

    කතාවනම් හොදයි වගේ
    දිගටම උපැසිරස දෙන්නකෝ
    ජය වේවා!

  39. dush135

    ela

  40. suranuwan

    thank you..

  41. Achi

    Thank bokka

    1. wajira888

      Thanx saho

  42. myhome

    thank kollka

  43. Akash Fdo123

    Thanks for sub

  44. madawaththa

    ස්තූතියි සහෝ..

  45. Pramukmili

    Thanxx bro...........

  46. sahancharuka

    thank you

  47. Sandarunimsara

    Sub ekata tnx bro

  48. Lasa_Sadaru

    Ela thanks............

  49. Supun Preemal

    උපසිරැසියට බොහොම ස්තූතියි සහෝ…..!

Load more comments