කොහොමද යාලුවනේ මම අද අරගෙන ආවේ The X–Files හත්වන කතාමාලාවේ 08 වෙනි කොටස. දෙයක් කියන්න තියෙනවා කතාවේ සිද්දවෙන දේ කියන්න කලින්. මම කලින් කොටස් වල උපසිරැසි හැදුවේ WEB-DL වලින්නේ ඒත් මේ කොටසේ ඉදන් ඉතුරු ටික මට Blu-ray වලින් හදන්න සිද්දවෙනවා. මොකද මං WEB-DL කොපිවල සේව් කරලා තියාගත්ත එක ලින්ක් එකක්වත් දැ…

කොහොමද යාලුවනේ මම අද අරගෙන ආවේ The X–Files හත්වන කතාමාලාවේ 08 වෙනි කොටස. දෙයක් කියන්න තියෙනවා කතාවේ සිද්දවෙන දේ කියන්න කලින්. මම කලින් කොටස් වල උපසිරැසි හැදුවේ WEB-DL වලින්නේ ඒත් මේ කොටසේ ඉදන් ඉතුරු ටික මට Blu-ray වලින් හදන්න සිද්දවෙනවා. මොකද මං WEB-DL කොපිවල සේව් කරලා තියාගත්ත එක ලින්ක් එකක්වත් දැන් වැඩ නෑ. අවුලක් හිතන්න එපා කොහොම කලත් හොඳ විදිහට උපසිරැසිය දෙනවා හරිය.
෴ අද කොටස ෴
සැන්ටා මොනිකා කියන ජැටියේ මැජික් සංදර්ශනයක් පැවැත්වෙනවා, මේ සංදර්ශනයේ මැජික්කාරයා වෙන්නේ අරුමපුදුම මලීනි කියලා කෙනෙක්. මෙයා මෙතැනදී අන්තිමට කරනවා අමුතු මැජික් එකක්. මේ මැජික් එකේ තියෙන්නේ මිනිහෙක්ගේ බෙල්ල අංශක 360 ක් කරකවන එක. ඔයාලට පුලුවන්ද ඔලුව අංශක 360ක් වටේට කරකවන්න? ඒක කරන්න අමාරු වැඩක් නෙමෙයි, කරන්න බැරි වැඩක්. මේ සංදර්ශනය ඉවරකලාට පස්සේ මේ මලීනි කියන කෙනාගේ බෙල්ල කඳින් වෙන්වෙලා බිමට වැටෙනවා. ඒ හරියට එයාගේ බෙල්ල කවුරුහරි කපලා දාලා වගේ. ඉතින් වෙනදා වගේම ස්කලීයි මෝල්ඩරුයි මේ සිද්ධිය ගැන හොයන්න එහෙට යනවා. ස්කලී මුලින්ම හිතන්නේ මේක මිනීමැරුමක් කියලා, ඒත් එහෙම නෙමෙයි කියලා ඇත්තටම මෙයාලට තේරෙනවා.
“ඔයාලා මොකද හිතන්නේ මේක ඇත්තටම මිනීමැරුමක්ද? ඒ ටික හරියට දැනගන්නනම් කතාවේ ඉතුරු ටික බලන්නම වෙනවා.”
෴ කොටසේ විස්තරය ෴
කතාවේ නම : The Amazing Maleeni
අධ්‍යක්ෂණය : තෝමස් ජේ. රයිට්
නිර්මාණය : ක්‍රිස් කාටර්
IMDB අගය : 8.3
විකාශය වූ දිනය : 2000 ජනවාරි 16
෴ ප්‍රධාන නළු නිලියන් ෴
ඩේවිඩ් ඩචොව්නි – ෆොක්ස් මෝල්ඩර්
ගිලියන් ඇන්ඩසන් – ඩේනා ස්කලී
රිකී ජේ – අරුමපුදුම මලීනි
ජොනතන් ලෙවිට් – බිලී ලබොන්ජ්
ඊළඟ කොටසින් නැවත හමුවෙමු. ඔබට ජය.
Due to copyright issues, we do not provide any torrent link.
මෙම ලබා දී ඇති උපසිරැසි Blu-Ray පිටපත් සඳහා අදාළ වේ.
2,735 downloadsDownload The.X-Files.S07E08.Baiscopelk.com_.zip50 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “වරුණ විනෝද්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

NEW MEMBER
JOINING DATE – 2018-05-28
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
වරුණ විනෝද්
Subtitles
11 comments
denidu
chandima_herath
Thanks sub ekata. Me season ekai. Season 8/9/10 serama add karanna
jaya.sampath99sbw
bro. episode eka download karana link ekak dennako
Cavil
Thanks Saho
Hashan M. Priyadarshana
බොහොම ස්තුතියි බ්‍රෝ සබ් එකට.. :) ඉතුරු එපිසෝඩ් ටිකටත් ඉක්මනට සබ් එක ගේමු :)
ජය වේවා.!Navanjanaishan
Thanks a lot!!!!
Rasindu Perera
නියමයි….සබ් එකට තැන්ක්ස්…
ඉතුරුsachintha
සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ
Marline
දිගටම යමු
Pramukmili
Thanxx bro.......
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series



අවුලක් නෑ.සබ් එකයි ඕන.ස්තූතියි