Watch Trailer

See (2019-) [S01 : E02] Sinhala Subtitles | ද්‍රෝහියා… [සිංහල උපසිරැසි සමඟ]

හොඳයි එහෙනම් මේ අරගෙන එන්නෙ ”See” කතාමාලාවේ දෙවන කොටසයි. එක පාර කොටස් තුනක් වගේ නිකුත් උනා. මීළඟ කොටසත් පුළුවන් ඉක්මණින්ම රැගෙන එන්නම්. එහෙනම් අපි කතාව පැත්තට හැරෙමුකො. කලින් කොටසේදී දකින්න ඇතිනෙ විච්ෆයින්ඩර්ස්ලා පැමිණෙන්නෙ ජෙරමරෙල් කියන පුද්ගලයාගෙ ළමයිනුත් රැගෙන යන්නයි. මොකද ඔහු හිතන්නෙ දෘෂ්ටිය ඇත…

හොඳයි එහෙනම් මේ අරගෙන එන්නෙ ”See” කතාමාලාවේ දෙවන කොටසයි. එක පාර කොටස් තුනක් වගේ නිකුත් උනා. මීළඟ කොටසත් පුළුවන් ඉක්මණින්ම රැගෙන එන්නම්. එහෙනම් අපි කතාව පැත්තට හැරෙමුකො.

කලින් කොටසේදී දකින්න ඇතිනෙ විච්ෆයින්ඩර්ස්ලා පැමිණෙන්නෙ ජෙරමරෙල් කියන පුද්ගලයාගෙ ළමයිනුත් රැගෙන යන්නයි. මොකද ඔහු හිතන්නෙ දෘෂ්ටිය ඇති පුද්ගලයා මායාකාරීයෙක් බවට. කොහොමහරි ජෙරමරෙල්ගෙ උපදෙස් අනුව ගමේ හිටපු හැමෝම වගේ එතනින් පැනගන්නවා. ඒවගේම තමයි බාබා විච්ෆයින්ඩර්සලාට එන්න තිබ්බ එකම මාර්ගය පවා නැති කරල දානවා. හැමෝම වගේ ආරක්‍ෂිතව ආවාට ඉදිරියෙදි නොයෙකුත් දේවල් වලට මුහුණ දීමට සිදු වෙනවා. මොකද නිම්නයෙ සත්වයින් ඉන්නවද කියල ඔවුන් දන්නෙ නැහැ. අනික විච්ෆයින්ඩර්ස්ලා මෙයාලව හොයන වැඩේ නතර කරන්නෙ නැහැ. කොහොමහරි බැක්ස් තමන්ගෙ ද්‍රෝහී කම එතනින් නතර කරන්නෙ නැහැ ඔහු දිගටම වගේ ගංගාව දිගේ පණිවිඩ යවනවා ඔවුන් සිටින ස්ථානය විච්ෆයින්ඩර්ස්ලාට හොයාගන්න පුළුවන් වෙනකම්. ඒවගේම තමයි ජෙරමරෙල්ව බබාට මුණගැසෙනවා. ඔහු පවසනවා ගිම්හාන සෘතු 12 යනකම් පෙට්ටගමේ තියෙන දේවල් ලබාදෙන්නෙපා කියලා. ගිම්හාන සෘතු කිව්වේ අවුරුදු 12 යනකම්. ඒත් මොනවද මේ පෙට්ටමේ තියෙන්නෙ? ඒ ළමයින්ට ප්‍රයෝජනවත් දෙයක්ද? අලුත් ලෝකයක් ආරම්භ කරන්න පුළුවන් දෙයක්ද? බලමම දැනගන්නකො.

මීළඟ කොටසින් හම්බවෙනකම් හැමෝටම ජය!!

 

ඒ වගේම දැනුම් දීමක් කරන්න තියෙනවා අපේ නවතම බයිස්කෝප් සිංහලෙන් වෙබ් අඩවිය වෙනුවෙන් නිර්මාණය කල ෆේස්බුක් පිටුව ගැන. මොකක් හෝ අහේතුවකට 130,000 අධික ලයික් ප්‍රමාණයකින් යුතු අපේ ෆේස්බුක් පිටුව මීට ටික කාලයකට කලින් මකා දමා තිබෙනවා. ඒ වෙනුවෙන් අපි නැවත ෆේස්බුක් පිටුවක් ආරම්භකොට තිබෙනවා. මුහුනුපොත තුල උපසිරැසි පළකිරීම් ගැන දැනුවත් වෙන්න ඒ පිටුව සමහ මෙතනින් එක්වෙන ලෙසින් හැමෝටම ආරාධනා කරනවා.

 

 

 

Due to copyright issues, we no longer provide any torrent links.

ලබා දී ඇති උපසිරසි WEB පිටපත් සඳහා අදාළ වේ.

27,004 downloadsDownload See-2019-S01-E02.zip24 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “රවිදු රුක්ෂාන්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

PLATINUM MEMBER
JOINING DATE – 2016-08-20
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

 

Previous BT1

All BT1

Next BT1

Subtitles by

රවිඳු රුක්ෂාන්

Subtitles

27,004 downloadsDownload Subtitles24 KB

39 comments

  1. thanula D

    සබ් එකට ගොඩක් ස්තූතියි සහෝ.ජයවේවා......!

  2. Psupunbgy

    ස්තූතියි සහෝ පුලුවන් ඉක්මනට Sub එක දුන්නට ❤️

    1. duddika94

      Domload eke video ekdnme nedda bn thwm

  3. Pasindu16022

    Thanks bro

  4. Hashan M. Priyadarshana

    thanks

  5. Lahiru Kekulandara

    උපැසිරසට බොහොම ස්තුති
    ජය වේවා!

  6. sachintha

    සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ
    ඊලග කොටසෙන් නැවත හමු වෙමු

  7. Naveen Rangana

    Thanks for Subtitle...........
    Jayawewa...............!!!!!!!

  8. chandikaranaweera

    thanks for the sub...
    dekama ekawara dila :-)

  9. Udeshlasantha

    supiri kathaawak.thank u bro

  10. prageeth

    ela bro thanks

  11. D.M.Y.M.A.Dissanayake

    tnx bro
    oya nam marai

  12. Rasindu Perera

    නියමයි….සබ් එකට තැන්ක්ස්…

  13. Ishan Madusha

    බොහොම ස්තූතියි

  14. dush135

    ela

  15. pushpika chandimal

    ela

  16. Sandun fernando

    thnak u machan....

  17. suranuwan

    thanks....

  18. wajira888

    Thanx bro

  19. myhome

    ELA ELA

  20. Shashidewz

    Thank you!!

  21. madawaththa

    ස්තූතියි සහෝ..

  22. Pramukmili

    Thanxx bro.............

  23. harris

    Thnks bro sub ekata

  24. Sandarunimsara

    Sub ekata tnx bro

  25. Thenuwan

    Ftt

  26. Supun Preemal

    උපසිරැසියට බොහොම ස්තූතියි සහෝ…..!

  27. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  28. CHOOTA

    thanks malli

  29. Shehan putha

    Thanks RR !

  30. Rasheen Mansil

    ∞∞∞∞ සිංහල උපසිරැසි ගැන්වීමට ස්තුතියි ∞∞∞∞

  31. gayanmagee

    thanks

  32. Thanujaya Bandara

    බොහොම ස්තූති සහෝ උපසිරසට..වෙනදා වගේම ඉතිං සුපිරියකට අත ගහලා තියෙන්නෙ රවිදු සහෝ. මේක දෙනකම් ඇගිලි ගැන ගැන හිටියේ..දිගටම දෙමු සහෝ…බුදුසරණයි…ජය වේවා!

  33. මොළ කකුලුස්

    Thanks for subtitles.jaya wewa..

  34. chinthaka.max4

    thankx machan

  35. Naveen Ranasinghe

    උපසිරැසිය ලබා දුන්නට බොහොම ස්තූතියි...

  36. Chandima Prasad

    Thanks Sub Ekata..

  37. Chamod Devinda

    Thanks for subtitles ❤️

  38. Arawinda Sunimal

    ස්තුතියි උපසිරසියට ජයවේවා - බුදු සරණයි .......