See (2019-) [S02 : E04] Sinhala Subtitles | මංගල උත්සවය [සිංහල උපසිරැසි සමඟ] [18+]
සම්පූර්ණ අන්ධ වූ ලෝකයක, පෙනීම කියන දේ ම්ථ්‍යාවක් වෙලා තිබෙන කාලෙක පෙනීම සහිත දරුවන් දෙදෙනෙක් සහ ගෝත්‍ර නායකයෙක් ඔවුන් වෙනුවෙන් සටන් කරන අයුරු හරි ලස්සන ගෙන හැර පාන See කතා මාලාවේ දෙවෙනි අධියරේ හතරවෙනි කොටසයි මේ අරන් එන්නේ. Apple TV+ ලගේ පළවෙනි සිරීස් එක වුනු See කතා මාලාව ගැන ආයෙ අමුතුවෙන් කියන්න ඕනෙ නෑනේ. Apple ලගෙ වැඩ ආයෙ පට්ටම කොලිටි. අඩු පාඩුවක් කියන්න නැති තරම්. ඉතිං ඒ තරම් සුපිරි වෙබ් සීරීස් එක්කට සිංහල උපසිරැසි අරන් එන්න මටත් අවස්තාව ලැබුණා. රවිඳු අයියයි යුරාන් අයියයි අනිත් කොටස් ටික අරන් එද්දි හතර වෙනි සහ පස්වෙනි කොටස් දෙක බාරවුණේ මට. ඉතිං මේ සති දෙකේ See කතා මාලාව ගෙවෙන්නෙ මාත් එක්ක.
ඉතිං මේ වෙද්දි බාබා, පැරිස්, අලුතින් එකතු වුනු විච්ෆයින්ඩර්වරයා සහ හනීවා පෙන්සාස්වලට යන ගමන් ඉන්නේ. කොහොම හරි බාබාට අනසීප ගතියක් දැනෙන නිසා කට්ටිය මග තැනක නවතින්න හදනවා. මේ තැන මොකද්ද කියලා මම නොකියා ඉන්නම්.
මේ අතර තුර මාග්‍රාගේ විවාහ දිනය උදාවෙලා. මාග්‍රාට අකමැත්තෙන් වුනත් මේක කරනන් සිද්ද වෙනවා. කොහොම හරි මේ අතර තුර මාග්‍රාට කොෆූන්ව මොනගැහෙනවා. කොෆූන් අතර ප්‍රශ්නයක් ඇති වෙනවා මේ විවාහය නිසා. මේ අතරේ ඉඩෝත් පහර දෙන්න ත්‍රිත්ව සභාවෙන් අවසර ගන්න හදනවා. කොහොමෙන් කොහොම හරි අද එපියේ ලොකුම බලපෑම ඇති කරන්නේ ජුන්.
එහෙනම් යාලුවනේ අද කොටසේ වැඩ මෙතනින් අවසන් කරනවා. ඉක්මණින්ම ආයෙත් හමුවෙමු.
෴෴ සුබ දවසක්…! ෴෴
Due to copyright issues, we no longer provide any torrent links.
ලබා දී ඇති උපසිරසි WEB පිටපත් සඳහා අදාළ වේ.
13873 downloads
Subtitle Contributor Rank
BRONZE MEMBER
JOINING DATE – 2017-12-12
SUBMAKER RATING BY ADMINS
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
GG bro ❤
උපසිරැසියට බොහොම ස්තූතියි සහෝ…..!
Thanks for Sub!
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛
thank you
Thank you
euphoria series Ekata sub oneh brother!
mata me s02 e04 torrent link ekak kiyannako
el
බොහොම බොහොම ස්තුතියි සබ් එකට
Thank you very much bro !!!
See S02 Ep01 torrent link ekak dennako
තැන්ක්ස්
thanks saho
Sub akta thanks
සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ
Thanks
තෑන්ක්ස් සබ් එකට සහෝ
Thanks
සබට තුති සහෝ ….