See (2019-) [S02 : E07] Sinhala Subtitles | නව රැජිණියගේ අභිෂේකය [සිංහල උපසිරැසි සමඟ] [18+]
ආයූබෝවන් බයිස්කෝප්වාසී යාළුවනේ ඔන්න එහෙනම් SEE කතාමාලාවේ දෙවෙනි සමයේ හත්වෙනි කොටස පුළුවන් ඉක්මනටම අරගෙන ආවා. මේ කතා සමයෙත් අවසානයට ළං වෙලා තව එක කොටසයි ඉතුරු වෙලා තියෙන්නේ. කලින් කොටස ඔයාලා බලලා ඒද ඉන්නේ. අපි එහෙනම් කතාව පොඩ්ඩක් මතක කරගමු.
කලින් කොටසින් සාම සමුළුවක හමුවක් පැවත්වනවා අපි දැක්කා. නමුත් සාම සමුළුවක් උනාට ආරම්භ උන වෙලාවේ ඉදන් රණ්ඩුමයි ඇති උනේ. ඒ එක්කම කේන් රැජිනගේ කුමන්ත්‍රණයකින් සාම සමුළුව සමූල ඝාතනයකින් ඉවර උනා. ඒ නිසා කාලෙකින් මුණගැහුන රෙන් සහ හනීවා අතර ආපහු විරසකයක් ඇති උනා. ඒ වගේම සිබෙත්ගේ සැලසුමට අනුව කොෆූන් එක්ක දුරදිග යන සම්බන්ධයකුත් ඇය පටන් ගත්තා. මේ අතර රහසක් වශයෙන් තිබුන රෙන්ගේ පෙනීම ගැනත් ඊඩෝ වාස් දැනගත්තා. අද කතාවෙන් කේන් රැජින යුද්ධයට පිඹුරුපත් සාදන්න උත්සහ කරන හැටිත්, මැරුනා කියලා හිතපු කෙනෙක් ඇවිත් රැජිනගේ සැලසුම් විනාශ කරන හැටිත් බලාගන්න පුළුවන්. ඒ වගේම ඊඩෝ වාස්ගේ මෙහෙයවීමෙන් වුඩ්වේල් සහමුලින් වනසන ට්‍රිවැන්ටියානුවෝ පායාන් දෙසට එනවා. බලවත් ට්‍රිවැන්ටියානු හමුදාවකට එරෙහිව පායාන්වල යුධ සැලසුමත්, නව රැජිනකගේ පත් වීමත් අද ඔයාලට බලාගන්න පුළුවන්.
එහෙනම් මේ කතාමාලාවේ මගේ වැඩ කොටස ඉවරයි. අවසාන කොටස ලබන සතියේ රවිදු සහෝ ඔයාලට දෙයි. මාව මේකට සම්බන්ධ කරගත්තට රවිදු සහෝටත්, සචින්ත මල්ලිටත් ගොඩක් ස්තූතිවන්ත වෙන ගමන් ගිහින් එන්නම්, ආපහු තවත් උපසිරසියකින් මුණගැහෙමු. මම දනුවා.
කතාංගයේ නම : The Queens Speech
IMDb අගය : 8.7
විකාශය වු දිනය : 2021 ඔක්තෝබර් 08
මීළඟ කතාංගය : “Rock-a-Bye”
නිකුත් වන දිනය : 2021 ඔක්තෝබර් 15
Due to copyright issues, we no longer provide any torrent links.
ලබා දී ඇති උපසිරසි WEB පිටපත් සඳහා අදාළ වේ.
සිංහල උපසිරැසි මෙතනින් බාගන්නSInhala Subtitles
-- Count 15520 --
[author]
මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ යුරාන් ධනුක” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author]
Subtitle Contributor Rank
SILVER MEMBER
JOINING DATE – 2018-08-05
SUBMAKER RATING BY ADMINS
[box]
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
[/box]
GG bro ❤
උපසිරැසියට බොහොම ස්තූතියි සහෝ…..!
සිංහල උපසිරැසියට ස්තූතියි
Thanks for Sub!
thank you
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛
thank you
අලුත් එපියටත් සබ් එක ඕන brooo
එලම. ජය ❤❤❤
Denne naddo 8 weni episode eke sub ek
Thnx bn sub ekata . elama
Thanks ayye
තෑන්ක්ස් සබ් එකට සහෝ
අනිත් කතාමාලා වල වගේ මෙකෙත් අන්තිම එපිය ආවම complete series එකම ගන්න ලින්ක් එකක් දෙන්න සහෝ
බොහොම බොහොම ස්තුතියි සහෝ සබ් එකට..
Thanks
thanks
Sub akta thanks
Thanks
thanks ayye sub ekta