MENU

AllFeatured ArticlesSinhala Subtitleඅප‍රාධඉංග්‍රීසිඑළචිත්‍රපටිතීරණය ඔබේනාට්‍යමයබලන්නසිංහල උපසිරැසිහසන්ත මාලිංග

Selma (2014) | එක සිහිනයකට ලෝකයක් වෙනස් කල හැක…. [සිංහල උපසිරසි සමඟ]

Rating: 6.0/10. From 3 votes.
Please wait...

Selma 2014

ඔන්න අද අරගෙන ආවෙ දැනට ඔස්කාර් සම්මාන එකක් තවත් සම්මාන 52ක් සහ තවත් සම්මාන 72කට නිර්දේශ උනු සුපිරි චරිතාපදාන සිනමාපටයක්. ඉතිං මේක මට කරන්න භාර දුන්නට සමීර චතුරංග සහෝදරයටත් රොයිලි සහෝදරයටත් හසන්ත වික්‍රමරත්න අයියටත් ස්තූතිවන්ත වෙනව.

ඇමරිකානු කළු ජාතිකයන්ගේ සිවිල් අයිතීන් වෙනුවෙන් සටන් වැදුනු මාටින් ලූතර් කිංග් නමැති මානව හිතවාදී නායකයාගේ චරිතාපදානයේ සෙල්මා නගරය මුල් කරගෙන ගෙනගිය සිවිල් අයිතිවාසිකම් දිනාගැනීමේ සටන අලලා මෙම සිනමාපටය නිර්මාණය කර ඇත. IMDbදර්ශකයේ චරිතාපදාන, නාට්‍යමය සහ ඉතිහාස කථා ලෙස වර්ගීකරණයට ලක්ව ඇති 2015 ජනවාරි 9 වන දින ඇමරිකාවේදී ප්‍රදර්ශනය ආරම්භ කල මිනිත්තු 128ක් පුරා දිවෙන මෙම සිනමා පටය අධ්‍යක්ෂණය කර ඇත්තේ Spider-Man 2 (2004), I, Robot (2004), Collateral (2004) වැනි සිනමාපට අධ්‍යක්ෂණය කල Ava DuVernayනම් අධ්‍යක්ෂක වරිය විසිනි. ප්‍රධාන චරිතය Interstellar (2014), Jack Reacher (2012), Rise of the Planet of the Apes (2011) වැනි සිනමා පට වලට රංගනයෙන් ධායක වූ David Oyelowo(Martin Luther King Jr.) විසින් නිරූපණය කරන අතර Carmen Ejogo(Coretta Scott King) ඔහුගේ බිරිඳගේ චරිතය නිරූපණය කරයි.තව 7.6/10 වැනි ඉහල IMDbඅගයක් වගේම Rotten Tomatoes ප්‍රේක්ෂක ප්‍රතිචාර 99%ක් දිනාගන්නට මෙම සිනමාපටය සමත් වී ඇත.

සිවිල් අයිතිවාසිකම් පිලිබඳ පණත නීතිමය වශයෙන් සම්මත උවත්, දකුණු ඇමරිකාවේ ඇතැම් පලාත් වල තවමත් කළු ජාතිකයින්ට ඡන්දය ප්‍රකාශ කිරීමට ලියාපදිංචි වීමට බොහෝ කරදර දුෂ්කරතා වලට මුහුණ දීමට සිදුවේ.1965 වසරේදී ඇලබාමා නගරය සර්වජන ඡන්දය වෙනුවෙන් සටන් කිරීමේ සටන් බිම බවට පත් විය. සාහසික දිරිවාදිකම් මධ්‍යයේ ආචාර්‍ය මාටින් ලූතර් කිංග් සහ ඔහුගේ කණ්ඩායම සෙල්මා නගරයේ සිට මොන්ට්ගෝමරි නගරය දක්වා මහා පා ගමනක් පවත්වනු ලැබුවා. ඔවුන්ගේ අරමුණ වූයේ ජනාධිපති “Lyndon Johnson” ට 1995 ඡන්ද අයිතිවාසිකම් පණතට අත්සන් කිරීමට බලකිරීමයි. ඒ වටා ගොඩනැගී ඇති මෙම සිනමා පටයෙන් ඒ දිනවල කළු ජාතිකයින්ට මුහුණ දීමට සිදු උනු කරදර කම්කටොලු පිලිබඳ හොඳ අනාවරණයක් සිදු කරයි.

එහෙනම් තවත් උපසිරැසියකින් හමුවනතුරු ඔයාලට සුබ දවසක් 😀 😀

Selma (2014) on IMDb

 

 

[button link=”http://goo.gl/OrJgeF” type=”icon” “center” newwindow=”yes”] 700 MB (BR) කොපිය මෙතනින් බාගන්න[/button]

80d6651608a8c14d28454ba0ac855851c2deb5c9

[button link=”http://goo.gl/4JyCe3″ type=”icon” “center” newwindow=”yes”] 1.99 GB (BR) කොපිය මෙතනින් බාගන්න[/button]

2e71dcf3077bee951f8977304d6850385a6e7b91
ගූගල් සෙවුමෙන් ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න. නොදන්නා අය වෙත උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.
සිංහල උපසිරැසි මෙතනින් බාගන්න
SInhala Subtitles
-- Count 2958 --

 

[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2014/11/හසන්ත-මාලිංග.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “හසන්ත මාලිංග” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]

හසන්ත වික්‍රමරත්ත

Admin Baiscopelk

32 thoughts on “Selma (2014) | එක සිහිනයකට ලෝකයක් වෙනස් කල හැක…. [සිංහල උපසිරසි සමඟ]

  • kavinuweerakkody

    බොහොම ස්තූතියි සහෝ! වටින වැඩක්…

    Reply
  • Hasantha, thank you very much me wage age ethi film ekak thorala sub kalata! harima agei!

    Reply
  • Isuru Dimantha

    thankz for the sub

    Reply
  • ela godak sthuthiy sub ekata jaya wewa digatama sub denna

    Reply
  • උපසිරැසියට තුති…
    ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
    ඔබට ජය

    Reply
  • “චූටී මල්ලි”

    tnx

    Reply
  • Thku saho subata…. me wage film niyamai

    Reply
  • බොහොම ස්තූතියි මාලිංග සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

    Reply
  • i most like to true stories bro.. thank you soooooo much… godak beluwa mam.. mekath onna banawa hode..

    Reply
  • තෑන්ක්ස් සහෝ!

    Reply
  • මේකත් දෙනක්ම් බලාගෙන හිටපු එකක්. අර්ථවත් කතාවක් ගෙනාවට බොහොම ස්තුතියි.
    සබ් එකටයි ලිපියටයි ගොඩක් ස්තුතියි සහෝ. 😉
    ජය වේවා. ! 😀

    Reply
  • අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
    ඉතා ගෞරවයෙන් අගය කරනවා……….
    සුභපැතුම්.
    ඉදිරියටම යමු…!
    ජයවේවා……
    බුදු සරණයි.. !!!

    Reply
  • Tnx.. English film theren nathi ayata sinhalaen sub dena eka loku pinak.. tnx machan.. tnx all

    Reply
  • අදිත ප්‍රවීන්

    බොහොම ස්තුතියි උපසිරැසියට !
    දිගටම දෙමු.

    Reply
  • අසිත

    පට්ට…..දෙනකම් බලන් හිටියා…
    ලිපිය ලස්සනයි සහෝ.
    බොහොම පින්.
    ජය වේවා!!!!

    Reply
  • උපසිරැසියට ස්තූතියි…

    Reply
  • Don Herman

    Thank you for the sub.

    Reply
  • උපසිරසට තුති මාලිංග සහෝ…

    Reply
    • That’s a cunning answer to a chlleanging question

      Reply
  • ස්තුතියි සහෝ..
    ඔන්න ගත්තා..
    දිගටම මේ වගේ ගුණාත්මක උපසිරැසි කරන්න ශක්තිය ධෛර්යය ලබේවා.
    ජයෙන් ජය..

    Reply
  • Chamara Sampath

    බොහොම ස්තුතියි සහො උපසිරැසියට.එල 😀

    Reply
  • B.A.P.F'do

    ඉතිහාසය වෙනස් කළ තවත් එක් උදාර චරිතයක්. උපසිරස දාපුඑක ලොකු දෙයක්

    Reply
  • Ela machan,Puluwannam “Hitler – The Rise of Evil” Ekata sub denna,

    Obata Jaya

    Reply
  • ela filumak… thanks bro sinhala sub ekata

    Reply
  • AMILA JAYASENA

    නියමයි… උපසිරැසියට ස්තූතියි…

    Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *