Sense8 [EP10] |වැරදි නිවැරදි කිරීම්. [සිංහල උපසිරසි සමඟ]
පසුගිය කතාවේ දේවල් ගැන නම් වැඩිදුර මතක් කරන්න දෙයක් නෑ.
අද කතාවේදී නම් නියම සිද්ධි දෙක තුනක් වෙනවා. අද කතාවේදී ජෝනා විල් ව හමුවෙන්න එනවා. ඇවිල්ලා දෙන්නා එක්ක නිදහසේ තමුන්ට තියෙන හැකියාවන් ගැන වගේම, මේ විදියේ හැකියාවන් ලැබුනේ කොහොමද, එයාලා වගේ අය කොහොමද හැදුනේ කියන එක ගැන වැඩි විස්තර කතා කරනවා. ඒ වගේම තමයි අද කතාවේදී වුල්ෆ්ගැන්ග් තමුන්ගේ අතිජාත මිත්‍රයාට වෙඩි තියපු එකෙන් පලිගන්නත් යනවා. ඒ වගේම ඩැනියෙලාට වකීන් එක්ක යන්න දුන්නු නිසානේ හර්නාන්ඩෝ ලීටෝව දාලා ගියේ. ලීටෝට ආයෙමත් හර්නාන්ඩෝ ගේ ආදරය දිනාගන්න නම් තමුන්ගේ අතින් වෙච්ච වැරැද්ද නිවැරදි කරන්න වෙනවා. මේකට ලීටෝට පොඩි උදව්වකුත් ලැබෙනවා.
අපි බලමු නේද, අද කතාවේ මොනවද වෙන්නේ කියලා. මීලඟ කොටසින් හමුවෙන බලාපොරොත්තුවෙන්, මම අදට සමුගන්නවා.
☀ ආයු – බෝ – වේවා !!! ☀
[button link=”http://goo.gl/tvLGoh” type=”icon” “center” newwindow=”yes”] සියළුම කොටස් ඇතුලත් 5.6 GB කොපිය මෙතනින් බාගන්න[/button]
SInhala Subtitles
-- Count 1158 --
[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2012/10/Normal-.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ප්‍රණිත් රණසිංහ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]
thankx machan
thanks
tnq mcn
සබ් එකටයි ලිපියටයි ගොඩක් ස්තුතියි සහෝ. 😉
ජය වේවා. ! 😀
බොහොම ස්තුතියි ප්‍රනීත් සහෝ 🙂
Thnks 😀 😀 😀
‘Abiyum nanaum’ kiyana film 1ta sub eka dennako saho….lassana kathawak eka…
machan sub eka kachal hariyata wada karan na.. please fix..
නියමයි…..සුපිරි….sub එකට තැන්ක්ස්
උපසිරැසියට තුති…
ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
ඔබට ජය
#Hail_Hydra
බොහොම ස්තූතියි ප්‍රණීත් සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛
තෑන්ක්ස් සහෝ!
ජයවේවා!
Thanks bro
බාගන් එකේ කොටස් 10 හා 11 මාරු වෙලා තියෙන්නේ. 11 කියලා තියෙන්නේ 10 . සබ් එක හරි එකට දීලා තියෙන්නේ.
සුපිරි මචෝ..
උදේම දාපු ඒකනම් ලොකු දෙයක්..
ඔන්න ගන්නවා..
කලින් කොටහේ ඉතිරි ටක බලපු එක තමා නැගිට්ට ගමන් කරපු මුල්මදේ,
එහෙන්ම්මෙන්න ගන්නවා, මේකත් බලලම දානවා..
ජය වේවා!!
niayamai…thanks PRANEETH saho..sub ekata..digatama sub demu.jaya wewa……
ගොඩක් ස්තූතියි සහෝ උපසිරැසියට..
elazzzzzzz
yalu ep 10 eke sub eka…..meka ep 11 ekane
ගොඩක් ස්තූතියි සහෝ උපසිරැසියට..
දිගටම කරගෙන යමු..
ජය වේවා !!!
thnx saho sub 1te 😀
thanks
saho meka ep11 sub 1ka neda??????????
උපසිරසියට බොහොම ස්තූතියි 🙂