අපගේ නිල ඩවුන්ලෝඩ් වෙබ් අඩවිය තවදුරටත් baiscopedownloads.co නොවේ. කරුණාකර අපගේ උපසිරසි සඳහා ගැලපෙන ලින්ක් බාගත කරගැනීමට https://baiscopedownloads.link/ හෝ https://baiscopedownloads.xyz/ වෙත පිවිසෙන්න.

MENU

18+AllFeatured ArticlesMaxxASinhala SubtitleTVඅප‍රාධ (TV)අභිරහස් (TV)නාට්‍යමය (TV)ප්‍රණිත් රණසිංහරහස් පරීක්ෂක (TV)විද්‍යා ප්‍රබන්ධ (TV)සිංහල උපසිරැසි

Sense8 [EP10] |වැරදි නිවැරදි කිරීම්. [සිංහල උපසිරසි සමඟ]

Rating: 10.0/10. From 3 votes.
Please wait...

Sense8 TV SE1 -2

පසුගිය කතාවේ දේවල් ගැන නම් වැඩිදුර මතක් කරන්න දෙයක් නෑ.

අද කතාවේදී නම් නියම සිද්ධි දෙක තුනක් වෙනවා. අද කතාවේදී ජෝනා විල් ව හමුවෙන්න එනවා. ඇවිල්ලා දෙන්නා එක්ක නිදහසේ තමුන්ට තියෙන හැකියාවන් ගැන වගේම, මේ විදියේ හැකියාවන් ලැබුනේ කොහොමද, එයාලා වගේ අය කොහොමද හැදුනේ කියන එක ගැන වැඩි විස්තර කතා කරනවා. ඒ වගේම තමයි අද කතාවේදී වුල්ෆ්ගැන්ග් තමුන්ගේ අතිජාත මිත්‍රයාට වෙඩි තියපු එකෙන් පලිගන්නත් යනවා. ඒ වගේම ඩැනියෙලාට වකීන් එක්ක යන්න දුන්නු නිසානේ හර්නාන්ඩෝ ලීටෝව දාලා ගියේ. ලීටෝට ආයෙමත් හර්නාන්ඩෝ ගේ ආදරය දිනාගන්න නම් තමුන්ගේ අතින් වෙච්ච වැරැද්ද නිවැරදි කරන්න වෙනවා. මේකට ලීටෝට පොඩි උදව්වකුත් ලැබෙනවා.

අපි බලමු නේද, අද කතාවේ මොනවද වෙන්නේ කියලා. මීලඟ කොටසින් හමුවෙන බලාපොරොත්තුවෙන්, මම අදට සමුගන්නවා.

                                          ☀ ආයු – බෝ – වේවා !!! ☀

Sense8 (2015– ) on IMDb

 

 

[button link=”http://goo.gl/tvLGoh” type=”icon” “center” newwindow=”yes”] සියළුම කොටස් ඇතුලත් 5.6 GB කොපිය මෙතනින් බාගන්න[/button]

A9F956E5F05FEA39F787420AB8BBADA357685AD3
ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

 

[author] [author_image timthumb=’on’]http://www.baiscopelk.com/wp-content/uploads/2012/10/Normal-.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ප්‍රණිත් රණසිංහ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]

<< Previous Episode                       All Episodes                      Next Episode >>

24 thoughts on “Sense8 [EP10] |වැරදි නිවැරදි කිරීම්. [සිංහල උපසිරසි සමඟ]

  • chinthaka.max4

    thankx machan

    Reply
  • Keshan Wasala

    බොහොම ස්තුතියි ප්‍රනීත් සහෝ 🙂

    Reply
  • ‘Abiyum nanaum’ kiyana film 1ta sub eka dennako saho….lassana kathawak eka…

    Reply
  • machan sub eka kachal hariyata wada karan na.. please fix..

    Reply
  • නියමයි…..සුපිරි….sub එකට තැන්ක්ස්

    Reply
  • උපසිරැසියට තුති…
    ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
    ඔබට ජය

    #Hail_Hydra

    Reply
  • බොහොම ස්තූතියි ප්‍රණීත් සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

    Reply
  • ඉසුරු දිල්ශාන්

    තෑන්ක්ස් සහෝ!
    ජයවේවා!

    Reply
  • බාගන් එකේ කොටස් 10 හා 11 මාරු වෙලා තියෙන්නේ. 11 කියලා තියෙන්නේ 10 . සබ් එක හරි එකට දීලා තියෙන්නේ.

    Reply
  • ආසිරි ප්‍රියන්ත (හේවා ලුණුවිලගේ)

    සුපිරි මචෝ..
    උදේම දාපු ඒකනම් ලොකු දෙයක්..
    ඔන්න ගන්නවා..
    කලින් කොටහේ ඉතිරි ටක බලපු එක තමා නැගිට්ට ගමන් කරපු මුල්මදේ,
    එහෙන්ම්මෙන්න ගන්නවා, මේකත් බලලම දානවා..
    ජය වේවා!!

    Reply
  • ගොඩක් ස්තූතියි සහෝ උපසිරැසියට..

    Reply
  • සුපුන් බුද්ධික

    ගොඩක් ස්තූතියි සහෝ උපසිරැසියට..
    දිගටම කරගෙන යමු..

    ජය වේවා !!!

    Reply
  • thnx saho sub 1te 😀

    Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *