MENU

AllFeatured ArticlesSinhala Subtitleආද‍ර කතාඉංග්‍රීසිඑළකොමඩියක්චිත්‍රපටිතීරණය ඔබේසිංහල උපසිරැසිසුජිත් ප්‍රියංකර

Set It Up (2018) Sinhala Subtitles | මෙහෙමත් ගෝලයෝ [සිංහල උපසිරසි සමඟ]

Rating: 8.9/10. From 21 votes.
Please wait...

කොහොමද ඉතින් කට්ටියට? ඔන්න මගේ දෙවැනි උපසිරසිය අරන් ආව. මගෙ පලවෙනි උපසිරසිය I LOVE YOU BETH COOPER (2009) ඔයාල හැමෝම රසවිඳින්න ඇති කියල හිතනව. ඒකට කොමෙන්ටුවකින් හරි වචනෙන් හරි සහය දුන්න හැමෝටම ස්තූතිවන්ත වෙනව. මේක බාර අරන් ටික කාලයක් වෙනව. අසනීප වෙලා හිටිය නිසා වැඩේ පොඩ්ඩක් පරක්කු උනා.

ඉතින් මං අදත් අරන් ආවෙ සුපිරි ෆිලුමක්. සුපිරි කිව්ව නිසා නිකමට කියන්නම් මේක NETFLIX ලගෙ වැඩක්. මේක නිකුත් වෙන්නෙ 2018 අවුරුද්දෙ. Comedy ,Romance ගණයට අයත් මේ බයිස්කෝප් එක අධ්‍යක්ෂනය කරන්නෙ Claire Scanlon කියන අධ්‍යක්ෂවරිය. රංගනයෙන් Zoey Deutch හාපර් ලෙසත් Glen Powell චාලි ලෙසත් ප්‍රධාන චරිත විදියට දායක වෙනව. IMDB අගය 6.5/10 කින් සැරසිලා තියෙන්නෙ මනාප 38,891ක් ලබාගෙන. ඒ වගේම කුණු තක්කාලි අගය සටහන් වෙන්නෙ 92%ක් විදියට.

කතාව යන්නෙ මෙහෙමයි. අපේ ඔෆිස් යන නංගිලා මල්ලිලා අයියලා අක්කලාත් බයිස්කෝප් එකත් එක්ක ඉන්නව කියල අපි හැමෝම දන්නවනේ. ඉතින් අපේ ඔය ඔෆිස් වල ඉන්නවනෙ බොසාල. පොඩ්ඩ එහෙ මෙහෙ උන ගමන් ආයෙ ඉවරයි ඉතින්. දන්නවනෙ ඉතින් හැටි. වෙලාවකට පට්ට වදයක්නෙ නේද? ඉතින් ලොක්කො නිසා ඒ විදිය දුක් විඳින දෙන්නෙක් තමා හාපර් සහ චාලි කියන්නෙ. මෙයාලගෙ ලොක්කො දෙන්න මෙයාලට දස වද දෙනව. කන්න නෑ, බොන්න නෑ, නිදා ගන්න නෑ, නිවාඩු නෑ, කොටින්ම කිසිම නිදහසක් නෑ. හාපර් තමා කෙල්ල. එයාගෙ බොසා ගෑනු කෙනෙක්. චාලි ඇවිල්ල කොල්ල. එයාගෙ ලොක්ක පිරිමි කෙනෙක්. දෙන්න එකතු වෙලා පැලෑනක් ගහනවා. ඉතින් එතනින් එහාට මං කතාව කියන්නෙ නෑ ඔයාලම බලල දැන ගන්නකො මෙයාල කොහොමද බොසාල දෙන්නගෙන් ගැලවෙන්නෙ කියල. හොඳ ආදර කතාවකුත් තියනව. මේක බලල ඔයාලගෙ ලොක්කොන්ගෙනුත් ගැලවෙන්න ප්ලෑනක් ගහන්න පුලුවන්ද බලන්නකෝ. එහෙනම් අදට සමුගන්නව. මේ විදිය මගහැරුණු බයිස්කෝප් තියනව නම් පහලින් දාන්න. පුළුවන් විදියට සබ් කරන්නම් ඒවටත්.

හැමෝටම ජය.

 

 

 

Due to copyright issues, we do not provide any torrent link.

මෙම ලබා දී ඇති උපසිරැසි WEB පිටපත් සඳහා අදාළ වේ.

සිංහල උපසිරැසි මෙතනින් බාගන්න
SInhala Subtitles
-- Count 5090 --

[author] width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ සුජිත් ප්‍රියංකර ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author]

 

Subtitle Contributor Rank

NEW MEMBER
JOINING DATE – 2020-05-15
SUB-MAKER RATING BY ADMINS

[box]

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

[/box]

48 thoughts on “Set It Up (2018) Sinhala Subtitles | මෙහෙමත් ගෝලයෝ [සිංහල උපසිරසි සමඟ]

  • Anonymous

    Thank you for the subtitles

    Reply
  • saranga kevin

    date night movie ekata sub dennako kauruwth thama krla na eka

    Reply
  • Nilush Angana

    Sub ekta thanx

    Reply
  • thanks ……………..

    Reply
  • Last Dreamer

    Thanks for Subtitle…
    Good job…
    Keep it up…

    Reply
  • Pramukmili

    Thanxxx bro…………………

    Reply
  • Tharidu Sagara

    සිංහල උපසිරසියට බොහොම ස්තුතියි.
    ජය වේවා!!! බුදු සරණයි!!

    Reply
    • බොහොම ස්තූතියි

      Reply
  • බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

    Reply
    • බොහොම ස්තූතියි අයියා..

      Reply
      • Maa uba hama ahakatama mahama comment dannawana

        Reply
    • බොහොම ස්තුතියි සහෝ…

      Reply
  • isuru srinath sjs

    බොහොම ස්තුතියි සිංහල උපසිරැසියට

    Reply
    • කොමන්ටුවට බොහොම ස්තුතියි.

      Reply
    • බොහොම ස්තූතියි

      Reply
  • VIRAJ DARSHANA(Vira)

    thnx bro sub ekata.jaya

    Reply
    • බොහොම ස්තූතියි.

      Reply
    • එලකිරි.. බොහොම ස්තූතියි

      Reply
  • Bimsara Jayaweera

    නියමයි මචන් උබේ චොයිස් එක පට්ට !
    දිගටම මේ වගේ ලස්සන ආදර කතා ටිකක් දීපන් ..ඇත්තටම මේක මටත් මිස් වෙලා තිබිලා තියෙන්නෙ
    ජය වේවා ….!

    Reply
    • අනිව. පුලුවන් නම් එහෙම ෆිල්ම් ටිකක් කියපන් සබ් කරන්නම්.

      Reply
  • රිශාන්ත

    Thanx brother

    Reply
    • බොහොම ස්තූතියි

      Reply
  • Kantha_DLA

    … ගොඩක්ම ස්තූතියි. …
    ඔබට සහ ඔබ පවුලේ සැමට
    තෙරුවන් සරණ ලැබේවා..!

    Reply
    • බොහොම ස්තූතියි

      Reply
  • Sub ekata thq macho. The Order Kyala series ekkak thiye netflix ekata sub denna poddak balannko.

    Reply
    • එල. මන් ට්‍රයි එකක් දෙන්නම්.

      Reply
  • sub ekata thanks! jaya!

    Reply
    • බොහොම ස්තූතියි

      Reply

Leave a Reply to Kasun m. Cancel reply

Your email address will not be published. Required fields are marked *