Seven Day Queen (2017) AKA 7 Ilui Wangbi [EP 15] with Sinhala Subtitles | සත් දිනක රැජිණ [සිංහල උපසිරැසි සමඟ]
15 කොටස
රහස් ලියවිල්ල රජතුමා ඉදිරියේ පෙන්වන කුමරු තමන් රජකම අතහරින බවත් චේ ග්‍යුන් සමග නගරයෙ පිටව යන බවත් පවසනවා. මෙය රජතුමාට දැරිය නොහැකි කෝපයක් වෙනවා. තමන් චේ ග්‍යුන් හට ආදරය කරන බව දැනගත් රජතුමා ඇයව ලබා ගැනීමට කරන සියලුම දේ වැරදී යාම ගැන කෝපයෙනුයි සිටින්නේ. සියලු දේ එලිදරව් වුනායින් පසු කුමරුන් හටත් චේ ග්‍යුන් හටත් එය මහත් සැහැල්ලුවක් වෙනවා. නමුත් මව් රැජිණත් නියෝජ්‍ය ආඥාපතිත් මේ තීරණයට එකඟ වෙන්නේ නැහැ. කුමරු කැරැල්ල අතහැරීම ගැන කෝප වෙන මව් රැජිණ මියොන්ග් හී හට උපදෙස් දෙන්නේ කුමරුන් රඳවා ගැනීමට ඔහුගේ දුර්වලතාවය යොදාගන්නා ලෙසයි. මේ අනුව යමින් ඇයත් නියෝජ්‍ය ආඥාපතිත් තමන්ගේ මිතුරන්ව රාජකීය ලේකම් හට පාවා දෙනවා..
Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරසි WEB පිටපත් සඳහා වලංගු වේ.
සිංහල උපසිරැසි මෙතනින් බාගන්නSInhala Subtitles
-- Count 2848 --
[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2014/08/kanishkaP.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “කනිෂ්කා ගිහානි පෙරේරා” සොහොයුරියට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඇයගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]
Subtitle Contributor Rank
PLATINUM MEMBER
JOINING DATE – 2014-08-23
SUBMAKER RATING BY ADMINS
[box]
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
[/box]
Thanks..
Good Luck..
Kawru hari pinwathek innawanam me tv series eka bara aran karannako (healer korean drama) ekak
Two Worlds korean drama ekata sub dendako
thnx bro…
thnx sis…
:::::::::::::බොහෝම ස්තුතියි උපසිරැසට::::::::::::::
::::::::::::::::::බුදුසරණයි..! ජය වේවා..! ::::::::::::::::::
බොහොම ස්තූතියි
උපසිරැසියට බොභොම ස්තූතියි අක්කණ්ඩි!
자매 감사 …
niayamai…thanks sis..sub ekata..digatama sub demu.jaya wewa……
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛
Thnxxxxxxxxxxxxxxxxx
Thank you Kanishka.Anith Episode ekath Ikmanata denna.Puluwan nam “Bride Of Water God” eketh Sub denna